හෙල උරුමය අලුත් අවුරුද්දට කස්ටමර්ස්ලාට සුබ පතයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හෙල උරුමය අලුත් අවුරුද්දට කස්ටමර්ස්ලාට සුබ පතයි..

    හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් අලුත් අවුරුදු සුභ පැතීම සඳහා සමාජජාලයේ තබා ඇති සටහනක් ප‍්‍රශ්න කිරීමට ලක්ව තිබේ.

    උන්වහන්සේ තම සුබ පැතුම මගින් පාරිභෝගික ජනතාවට ද සුභ පතයි.

    ප්‍රතිචාර දක්වමින් ඇතැමුන් ප්‍රශ්න කරන්නේ මෙහි පාරිභෝගිකයන් හෙළ උරුමයේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ අයද කියායි.

    හෙල බොදු සවිය සංවිධානය ජාතික හෙළ උරුමයට සම්බන්ධ සංවිධානයකි.


    1111-300x238.png
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හෙළ උරුමය ගැන ප්‍රශ්න සිංහලු බලාගනියි කොටියෝ..... දෙමල ප්‍රශ්න ගැන thread එකක් දාපන්කෝ...අනිත් ජාතින් ගැන වද වෙන වෙලේ

    9bfee9d329f2e4752b1a4c1e1890b56b.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    Ko photos penne nane

    The owner of this website (lankacnews.com) does not allow hotlinking to that resource (/wp-content/uploads/2021/04/JHU.jpg)
    ------ Post added on Apr 15, 2021 at 6:21 AM

    Site ekata gihin baluwa.

    Ado why ban?? 😐🤣😐🤣
    ------ Post added on Apr 15, 2021 at 6:23 AM