Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙළකුරු ධනිකගෙන් හෙලGo Taxi Appb එකක්❤️❤️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොම උනත් එක වාසියක් තියනව. මේ option එක helapay වගේම helakuru app එකට නං intergrade කරන්නෙ, ආයෙ වෙනම apps download කරගන්න නැති නිසා එතන plus point එකක් තියනව. Helakuru downloads ම 10M.

එතකොට කොයි වෙලාවක හරි uber pickme නැති වෙලාවක එහෙම නැත්තන් surge වැඩි ගණන් වැඩි වෙලවක මේක මිනිස්සු try කරල හුරු වෙන්න පුළුවන්. හෙළpay එකෙන්ම ගෙවන්නත් සල්ලි එවලෙම withdraw කරගන්නත් option එකක් දෙයි ගොඩක් වෙලාවට.

මොකද ගොඩක් ridersල card payments ගන්න කැම්ති නැත්තෙ ඒ වෙලාවෙම සල්ලි අතට එන්නෙ නැති නිසා නෙමේ එනව පේන්නෙ නැති නිසා. මිනිහ ඒක opportunity එකක් කරගෙන solution එකක් දුන්නොත් එතකොට අර card payment වලට උම්බෑ කියන සෙට් එක පොඩ්ඩක් සැලෙන්ඩර් වෙලා online payments වලට කැමති වෙන්න පුළුවන්.

කොහොම උනත් මම හිතනව මේකට වැඩියෙම register වෙන riders ල සෙට් එක ටිකක් තරුණ 20 - 40 වගේ අතර සෙට් එක වෙයි. එතකොට උන්ට card payments online transaction වගේ දේවල් ගැන පොඩි idea එකක් තියන නිසා උන් ඒකෙන් payments ගන්න කැමති වෙන්න වැඩි ඉඩ කඩක් තියනව. එහෙම card payments වලට කැමති උනොත් riders ල, customers ල ගොඩක් කැමතී card වලින් හරි helapay වලින් හරි cashless pay කරන්න. අන්න එතකොට මෙතන අලුත් සෙට් එකක් ඇති වෙන්න පුළුවන්.

තව දෙයක් ධනිකගෙ ඔළුවෙ ඇති food delivery වලටත් අත ගහන්න අනිව. India වෙ zomato වගේ මෙහෙත් හෙලfoods/eats වගේ මොකක් හරි බයිලයක් ඉස්සරහට එයි helago එක success උනොත්.

[QUOTE="manarrow, post: 30817091, member: 524640"] කොහොම උනත් එක වාසියක් තියනව. මේ option එක helapay වගේම helakuru app එකට නං intergrade කරන්නෙ, ආයෙ වෙනම apps download කරගන්න නැති නිසා එතන plus point එකක් තියනව. Helakuru downloads ම 10M. එතකොට කොයි වෙලාවක හරි uber pickme නැති වෙලාවක එහෙම නැත්තන් surge වැඩි ගණන් වැඩි වෙලවක මේක මිනිස්සු try කරල හුරු වෙන්න පුළුවන්. හෙළpay එකෙන්ම ගෙවන්නත් සල්ලි එවලෙම withdraw කරගන්නත් option එකක් දෙයි ගොඩක් වෙලාවට. මොකද ගොඩක් ridersල card payments ගන්න කැම්ති නැත්තෙ ඒ වෙලාවෙම සල්ලි අතට එන්නෙ නැති නිසා නෙමේ එනව පේන්නෙ නැති නිසා. මිනිහ ඒක opportunity එකක් කරගෙන solution එකක් දුන්නොත් එතකොට අර card payment වලට උම්බෑ කියන සෙට් එක පොඩ්ඩක් සැලෙන්ඩර් වෙලා online payments වලට කැමති වෙන්න පුළුවන්. කොහොම උනත් මම හිතනව මේකට වැඩියෙම register වෙන riders ල සෙට් එක ටිකක් තරුණ 20 - 40 වගේ අතර සෙට් එක වෙයි. එතකොට උන්ට card payments online transaction වගේ දේවල් ගැන පොඩි idea එකක් තියන නිසා උන් ඒකෙන් payments ගන්න කැමති වෙන්න වැඩි ඉඩ කඩක් තියනව. එහෙම card payments වලට කැමති උනොත් riders ල, customers ල ගොඩක් කැමතී card වලින් හරි helapay වලින් හරි cashless pay කරන්න. අන්න එතකොට මෙතන අලුත් සෙට් එකක් ඇති වෙන්න පුළුවන්. තව දෙයක් ධනිකගෙ ඔළුවෙ ඇති food delivery වලටත් අත ගහන්න අනිව. India වෙ zomato වගේ මෙහෙත් හෙලfoods/eats වගේ මොකක් හරි බයිලයක් ඉස්සරහට එයි helago එක success උනොත්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom