Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙළයන්ගේ තුනපහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියලු රෝග සුව කල හැකි හෙළයන්ගේ තුනපහ

කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා පිළිකා වලට වෙදකම් කරන මහකන්ද වෙදමහත්තයා ගැන. වේද මහත්තයා ගැන "වෙනස" එකේ මුලින්ම ගිය වැඩසටහනේදී සිවු හෙලේ වැසියෝ පාවිච්චි කරපු තුනපහ එකක් ගැන කිවුවා මතක ඇති.

[YOUTUBE]BVGKdMxHv0I[/YOUTUBE]

මම ටික කාලෙකට කලින් බෙහෙත් ගන්න ගිය වේලාවකදී බොහොම පොඩි මුදලක් ගෙවලා DVD එකක් වශයෙන් තමා මේ වට්ටෝරුව ගන්න පුළුවන් කම තිබ්බේ. කොහොම හරි බෙහෙතේ තියන ගුනේ අත්හදා බලන්නත් එක්ක හදලා බැලුවා. ඇත්තටම වේද මහත්තයා කියන විදිහටම බෙහෙත වැඩ කරනවා. එහෙම කියන්නේ හන්දි අමාරු තියන කෙනෙක්ට, කකුලේ විලුඹට ටිකක් උඩින් දරුණු තුවාලයක් තිබ්බ කෙනෙක්ට, සහ එදිනෙදා පැනඩෝල් වෙනුවට පාවිච්චි කරන එකෙන් දැනට නම්. මේකේ තියන දීර්ග කාලින ප්‍රතිපලය ගැන කියන්න නම් තවම කල් මදි. ඒ කියන්නේ දින 108 වත් පාවිච්චි කරලා බලන්න ඕනේ. දැනට නම් දවසකට අනිවාර්යෙන් එක පාරක් හරි ගන්නවා. ඉස්සරහට බලමු. පල්ලෙහා තියන video එකේ හදන හැටි ඒ අයගේ youtube channel එකටම එකතු කරලා තියනවා. කට්ටියම එහෙනම් බලල ඉන්නකෝ.

[YOUTUBE]0ZfNVrRHTm4[/YOUTUBE]

බේත හදනවා නම් පල්ලෙහා දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

බෙහෙතට ගන්න හැම දේම හොදට වතුරින් හෝදලා අවුවේ එක්කෝ oven එකේ දාලා හරි වතුර පොදක් වත් නැති වෙන්න වෙල ගන්න.(කෝමාරිකා සුදු මදය හැර )

ගලේ අඹරගන්න කිවුවට ලොකු ප්‍රමාණයක් තියන නිසා පළවෙනියටම වියලි දේවල් (කොත්තමල්ලි,ගම්මිරිස් වගේ) පටන ගෙන තෙත දේවල් වලට එනකම් (කරපිංචා කොළ,මුරුංගා කොළ) පිළිවෙලට grinder එකේ කොටා ගන්න.මෙතැනදී ගම්මිරිස් නම් කඩෙන් කුඩු ගත්තත් කමක් නැහැ කියලා තමා මට නම් හිතුනේ. ඒ වගේම කොත්තමල්ලි වල රොඩ්ඩක් ඉතුරු වෙන නිසා ටිකක් වැඩිපුර කොටලා හලලා ඊට පස්සේ සුදුසු ප්‍රමනේ ගන්නවා නම් හොඳයි. නැත්තම් අන්තිමට රොඩ්ඩ හොදට පේනවා තුනපහ එකේ.

මුරුංගා කොළ වල අන්තිමට තියන චුටි අතු කැලි නැතුව කොළ කඩ ගන්නවා නම් හොඳයි. වෙලා නම් යනවා. නැත්තම් එකෙත් රොඩ්ඩ අන්තිමට හැදුවට පස්සේ පෙන්නම තියනවා.

ගොරකා හොඳට හෝදලා පැය 6ක් වත් වතුරේ දාලා ගන්න. නැත්තම් වැලි හැපෙන්න ගන්නවා සහ අඹරන්න අමාරුයි.

අර මුලින් කිවුව පිළිවෙලට grinder එකේ කොටා ගත්තට පස්සේ ඔක්කොම එකට මිශ්‍ර කරගෙන මිරිස්ග ගලේ අඹරගන්න.

හදා ගත්තට පස්සේ පල්ලෙහා තියන විදිහට එන්න ඕනේ.

ඔය කෙඳි වගේ පෙන්නේ අර ඉස්සෙල්ලා කිවුව චුටි මුරුංගා අතු කෑලි.

තව රොඩු ගතියක් වගේ පෙන්නේ කොත්තමල්ලි ඇඹරිච්ච නැති ටික.

නොදැනෙන තරම් තෙත ගතියක් තියනවා. ඒත් බය වෙන්න දෙයක් නැහැ. දැන් හදලා ගොඩක් දවස් උනාට පුස් ඇල්ලුවේ නැහැ කියපු විදිහට.

**වැදගත් - වෙද මහත්තයා කිවුවා වගේ ගොරකා වලින් එන වතුර හැරෙන්න වතුර බින්දුවක්වත් බෙහෙත හදද්දී එකතු කරගන්න එපා. අඩුම ගානේ අඹරන ගලේ වත් වතුර තියෙන්න දෙන්න එපා. වැඩිපුර වතුර තිබ්බොත් බෙහෙත හැදුවට පස්සේ ඉක්මනට පුස් කන්න බලයි.

සුවපත් වේවා!!

[QUOTE="keerthi.mac, post: 20390511, member: 322148"] [b]සියලු රෝග සුව කල හැකි හෙළයන්ගේ තුනපහ[/b] [CENTER][SIZE="3"][B]කට්ටියම දන්නවා ඇති කියලා හිතනවා පිළිකා වලට වෙදකම් කරන මහකන්ද වෙදමහත්තයා ගැන. වේද මහත්තයා ගැන "වෙනස" එකේ මුලින්ම ගිය වැඩසටහනේදී සිවු හෙලේ වැසියෝ පාවිච්චි කරපු තුනපහ එකක් ගැන කිවුවා මතක ඇති. [YOUTUBE]BVGKdMxHv0I[/YOUTUBE] මම ටික කාලෙකට කලින් බෙහෙත් ගන්න ගිය වේලාවකදී බොහොම පොඩි මුදලක් ගෙවලා DVD එකක් වශයෙන් තමා මේ වට්ටෝරුව ගන්න පුළුවන් කම තිබ්බේ. කොහොම හරි බෙහෙතේ තියන ගුනේ අත්හදා බලන්නත් එක්ක හදලා බැලුවා. ඇත්තටම වේද මහත්තයා කියන විදිහටම බෙහෙත වැඩ කරනවා. එහෙම කියන්නේ හන්දි අමාරු තියන කෙනෙක්ට, කකුලේ විලුඹට ටිකක් උඩින් දරුණු තුවාලයක් තිබ්බ කෙනෙක්ට, සහ එදිනෙදා පැනඩෝල් වෙනුවට පාවිච්චි කරන එකෙන් දැනට නම්. මේකේ තියන දීර්ග කාලින ප්‍රතිපලය ගැන කියන්න නම් තවම කල් මදි. ඒ කියන්නේ දින 108 වත් පාවිච්චි කරලා බලන්න ඕනේ. දැනට නම් දවසකට අනිවාර්යෙන් එක පාරක් හරි ගන්නවා. ඉස්සරහට බලමු. පල්ලෙහා තියන video එකේ හදන හැටි ඒ අයගේ youtube channel එකටම එකතු කරලා තියනවා. කට්ටියම එහෙනම් බලල ඉන්නකෝ. [YOUTUBE]0ZfNVrRHTm4[/YOUTUBE] [U]බේත හදනවා නම් පල්ලෙහා දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.[/U] බෙහෙතට ගන්න හැම දේම හොදට වතුරින් හෝදලා අවුවේ එක්කෝ oven එකේ දාලා හරි වතුර පොදක් වත් නැති වෙන්න වෙල ගන්න.(කෝමාරිකා සුදු මදය හැර :D) ගලේ අඹරගන්න කිවුවට ලොකු ප්‍රමාණයක් තියන නිසා පළවෙනියටම වියලි දේවල් (කොත්තමල්ලි,ගම්මිරිස් වගේ) පටන ගෙන තෙත දේවල් වලට එනකම් (කරපිංචා කොළ,මුරුංගා කොළ) පිළිවෙලට grinder එකේ කොටා ගන්න.මෙතැනදී ගම්මිරිස් නම් කඩෙන් කුඩු ගත්තත් කමක් නැහැ කියලා තමා මට නම් හිතුනේ. ඒ වගේම කොත්තමල්ලි වල රොඩ්ඩක් ඉතුරු වෙන නිසා ටිකක් වැඩිපුර කොටලා හලලා ඊට පස්සේ සුදුසු ප්‍රමනේ ගන්නවා නම් හොඳයි. නැත්තම් අන්තිමට රොඩ්ඩ හොදට පේනවා තුනපහ එකේ. මුරුංගා කොළ වල අන්තිමට තියන චුටි අතු කැලි නැතුව කොළ කඩ ගන්නවා නම් හොඳයි. වෙලා නම් යනවා. නැත්තම් එකෙත් රොඩ්ඩ අන්තිමට හැදුවට පස්සේ පෙන්නම තියනවා. ගොරකා හොඳට හෝදලා පැය 6ක් වත් වතුරේ දාලා ගන්න. නැත්තම් වැලි හැපෙන්න ගන්නවා සහ අඹරන්න අමාරුයි. අර මුලින් කිවුව පිළිවෙලට grinder එකේ කොටා ගත්තට පස්සේ ඔක්කොම එකට මිශ්‍ර කරගෙන මිරිස්ග ගලේ අඹරගන්න. --------------------- හදා ගත්තට පස්සේ පල්ලෙහා තියන විදිහට එන්න ඕනේ. [IMG]http://i67.tinypic.com/sevabm.jpg[/IMG] [IMG]http://i67.tinypic.com/sw7guc.jpg[/IMG][/B][/SIZE][/CENTER] [B][SIZE="3"]ඔය කෙඳි වගේ පෙන්නේ අර ඉස්සෙල්ලා කිවුව චුටි මුරුංගා අතු කෑලි. තව රොඩු ගතියක් වගේ පෙන්නේ කොත්තමල්ලි ඇඹරිච්ච නැති ටික. නොදැනෙන තරම් තෙත ගතියක් තියනවා. ඒත් බය වෙන්න දෙයක් නැහැ. දැන් හදලා ගොඩක් දවස් උනාට පුස් ඇල්ලුවේ නැහැ කියපු විදිහට.[/SIZE][/B] [COLOR="Red"][SIZE="4"]**වැදගත් - වෙද මහත්තයා කිවුවා වගේ ගොරකා වලින් එන වතුර හැරෙන්න වතුර බින්දුවක්වත් බෙහෙත හදද්දී එකතු කරගන්න එපා. අඩුම ගානේ අඹරන ගලේ වත් වතුර තියෙන්න දෙන්න එපා. වැඩිපුර වතුර තිබ්බොත් බෙහෙත හැදුවට පස්සේ ඉක්මනට පුස් කන්න බලයි.[/SIZE][/COLOR] [B][SIZE="4"]සුවපත් වේවා!![/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom