Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
හෙළයාගේ සැබෑ අසල්වාසියා කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙළයාගේ සැබෑ අසල්වාසියා කවුද?

හෙළයාගේ සැබෑ අසල්වාසියා කවුද?

සැබෑ අසල්වැසියා කවුද? යන ප්‍රශ්නයට යේසුස් තුමා විසින් උපමාවකින් පිළිතුරු දුන් අවස්ථාවක් බයිබලයේ සඳහන් වෙයි. එම උපමා කථාවට අනුව මංපහරන්නන් විසින් අඩපණ කර මහමග දමා ගිය නිසා පාරේ යුදෙව්වා වැටී සිටියේය. මේ අසරණ යුදෙව්වා දැක තවත් ගරු කටයුතු යුදෙව්වන් දෙදෙනෙකුම අහක බලාගෙන එම මගින් ගියෝය. පසුව ඔහු ළඟට විත් ඔහුට පිහිට වුයේ යුදෙව්වන් විසින් පිළිකුල් කල ජනකොටසක් වු සමාරීය මිනිසෙකි. මෙයින් යේසුස්තුමා පෙන්වා දුන්නේ ඔබගේ දුකේදී ඔබට ලංව සිටින්නා ඔබගේ සැබෑ අසල්වැසියා බවයි. මේ කථාවේ ප්‍රකාරයටම ලාංකීය සිංහල සහෝදර සහෝදරියන්ටද තමන්ගේ සැබෑ අසල්වාසියා කවුද යන්න නිවැරදිව වටහා ගැනීමට සිදුවීමක් පසුගියදා සිදුවිය. ඒ පසුගිය ජිනීවා නාඩගම රඟදැක්වුණු අවස්ථාවේදීයි.

මේ සිද්ධිය වන විට අපේ රටේ මුස්ලිම් වරුන්ට සමහර ජාතිවාදී සහ ආගම්වාදීන් විසින් දිගින් දිගටම පරිහාස කරමින් තිබිණි. මුස්ලිම් වරුන්ට විරුද්ධව අන්තර්ජාලයේ සහ ඉන් පිටත විශාල වශයෙන් මුසාවන් පතුරවමින් දැවැන්ත ජාති බේධයක් සහ ආගම් බේධයක් නිර්මාණය වෙමින් පැවතිණි. මුස්ලිම් සමාජයට විරුද්ධව පමණක් අන්තර්ජාල වෙබ් අඩවි ඇරඹුණි. මෙමගින් සමස්ථ මුස්ලිම් සමාජයේ සිටින සියළුම ස්ථර වල අයට අභූත චෝදනා එල්ලවිය. මෙම අභූත චෝදනා දිගින් දිගටම එල්ල වන කල, සාමාන්‍ය ජනතාව සිතුයේ ගින්නක් නැතිව දුමක් නොනගින නිසා මේවායින් කුමණ හෝ ප්‍රමාණයක් සත්‍ය විය හැකි බවයි. නමුත් දැන් ඒ ජාතිවාදී සහ ආගම්වාදී නරුමයන්ගේ කටේ පිට්ටු හිරවුවාක් මෙන් සිදුවීමක් සිදුවිය. ඒ ජිනීවා නාඩගමේදී ලංකාවට සැබෑ හිතෛෂීන් කවුද? යන්න හෙළි වීමයි.

මෙම ජිනීවා නාඩගමේදී ලංකාවේ හින්දු දහම අදහන්නන්ගෙන් බහුතරය සිටියේ ලංකාවට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ බව අවිවාදිතය. ඒ ගැන අපට ඔවුන්ට කිසිවක් කිව නොහැක. නමුත් සුළුවෙන් හෝ ලංකාවේ පැත්තට කථාකළ ද්‍රවිඩ සහෝදර/ සහෝදරියන්ට අපගේ ප්‍රණාමය පලකල යුතුය. නමුත් අනෙක් බහුතර දහම වන කිතුණු කතෝලිකයන් සිටියේ කුමන පාර්ශවයේද? මා මෙසේ පැවසුවාට ලංකාවේ කතෝලිකයන් අමනාප නොවන්න. මා කියන්නේ සත්‍යයකි. ලංකා කතෝලිකයන්ගෙන් කොටසක් පැහැදිලිවම මේ අවස්ථාවේ ලංකාවට එරෙහිව කටයුතු කරන ලදී. අනෙක් අයගෙන් බහුතරයක් මුණිවත රකින ලදී. එයින් අදහස් වන්නේ සමස්ථ ලාංකීය කතෝලික සභාවම මේ සිද්ධියේදී සිටියේ ලංකාවේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ නොවේද? මෙහිදී ලාංකීය දේශපාලන පක්ෂ වශයෙන් ගත්කලද, සිවිල් සමාජ සංවිධාන වශයෙන් ගත්කලද ලංකාවට එරෙහිව සිටි පිරිස් රැසක් වු අතර තවත් විශාල කොටසක් (ඔවුන් සිංහල වුවද) මුණිවත රකිමින් රටට අවශ්‍යම මොහොතක කර අරින ලදී. මෙහිදී ලාංකීය සිංහල සමාජය සමග ඒකාබද්ධ වෙමින් රට වෙනුවෙන් හඬක් නගන්නට පෙරට ආවේ කවුද? මෙතෙක් කලක් ජාතිවාදීන් සහ ආගම්වාදීන්ගේ පරිහාසයට ලක්ව සිටි ලාංකීය මුස්ලිම් වරුන් පමණක් නොවේද? තම ආගමික අනන්‍යතාවය මැනවින් පිළිඹිබු කරමින් කොළඹ සහ ලංකාවේ සියළුම පලාත් දෙවනත් කළේ තමන්ට මෙතෙක් සිදුවු අකටයුතුකම් ගැන කිසිදු අහිතක් නොසිතාම නොවේද?

මෙහිදී කිවයුතු තවත් කරුණක් ඇත. එනම් මා විසින් පසුගිය කාලයේ පුනපුනා පැවසු කාරණයකි. අපේ රටේ සිංහල සහ මුස්ලිම්වරුන් අතර ජාති සහ ආගම් බේධය පතුරවන්නට උත්සාහ දරන්නේ අසල්වැසි ප්‍රබල රටක ඔත්තු සේවයක් බවයි. ඔවුන්ට අවශ්‍ය කර තිබෙන්නේ ඔවුන්ගේ රටෙහි මෙන් ලංකාවේද මුස්ලිම් වරුන් අපහසුතාවයට පත්කර බහුතර සිංහල ජනතාව සමග විරසක කිරීමයි. එවිට දිගු කලක් ද්‍රවිඩ ජනතාව සමග තිබුනු ජාතිවාදී ගිණිදැල් නිවෙන විට, සිංහල මුස්ලිම් ගිණිදැල් ඇවිලී රටම විනාශ වීම ඔවුන්ගේ අරමුණයි. අපේ ලංකාවේ සිටි දේශප්‍රේමී අයියලා ඔවුන්ගේ මේ දිරච්ච ලණුව ගිල්ලේ ඇත්තටම ඔවුන් සිය අසල්වාසී ආධ්‍යාත්මික ගුරා ගැන තිබෙන අප්‍රමාණ භක්තියෙනි. නමුත් ඒ ජාතිවාදී අයියලාට ඇටිකෙහෙල් කෑ උගුඩුවන් මෙන් දිරවා ගත නොහී සිටින්නේ තමන් විසින් මෙතෙක් ඉමහත් භක්තියෙන් විශ්වාස කළ ආධ්‍යාත්මික ගුරා අවශ්‍යම මොහොතක ඔවුන්ගේ පක්ෂාඝාතයට පයින් ගැසීම නිසාය.

මේ මොහොතේ ලංකාවේ පක්ෂයට සිටි රටවල් වලින් කැපී පෙනෙන රටවල් ප්‍රමාණයක් වුයේ මුස්ලිම් රටවල් නොවේද? අපට එරෙහිව සිටි එකම මුස්ලිම් රට ලිබියාවයි. ලිබියාව යනු මේ දිනවල ඇමරිකානු රූකඩයක් බව කාහටත් නොරහසකි. එමෙන්ම ලිබියාව යනු මෑතකදී ම්ලේච්චතම මානව හිමිකම් අහිමි කල සිදුවීම වාර්තා වු රටයි. ඒ එරට පාලනය කළ හිටපු නායකයා නිරායුධව අසරණව සිටියදී ඉතාමත් ම්ලේච්ච අයුරින් ප්‍රසිද්ධියේ ඝාතණයට ලක් කිරීමයි. නමුත් අනෙක් සෑම මුස්ලිම් රටක්ම ලංකාවට පක්ෂව හෝ ඡන්දය දීමෙන් වැලකී සිටින ලදී. මෙහිදී වඩාත් විශේෂිතම කරුණ වුයේ ඇමරිකාවට ඉතාමත් හිතවත් පාලකයන් වන සෞදි අරාබියාව, කුවේට් , මාලදිවයින් සහ කටාර් වැනි රටවල් කිසිදු පැකිලීමකින් තොරව ලංකාව වෙනුවෙන් ඡන්දය දීමයි. මෙයට ප්‍රබලම හේතුවක් වුයේ ලාංකීය මුස්ලිම් වරුන් මේ සිද්ධියේදී රජයට පක්ෂව සිටින බව එම රටවල රජයන් කලින් නිරීක්ෂණය කර තිබුණු නිසා බවට නොරහසකි. මෙනයින් බලන කල ලාංකීය හෙළයාට දැන් සිය සැබෑ අසල්වාසියා දැක ගන්නට අවස්ථාව සැලසුණි. ජාති බේධය සහ ආගම් බේධය වපුරන අය දැන්වත් රට ගැන සිතා කටයුතු කරනු ඇති බව අප විශ්වාස කරමු.

ජාතිබේධ වාදියා යනු දේශප්‍රේමියෙක් නොවේ. රටේ සිටින්නාවු ජාතීන් සහ ආගම් අතර සාමය සමගිය ගොඩ නගන්නට වෙර දරන්නා සැබෑ දේශප්‍රේමියාය.

[QUOTE="amjad18, post: 12379867, member: 392336"] [b]හෙළයාගේ සැබෑ අසල්වාසියා කවුද?[/b] [SIZE="4"]හෙළයාගේ සැබෑ අසල්වාසියා කවුද? සැබෑ අසල්වැසියා කවුද? යන ප්‍රශ්නයට යේසුස් තුමා විසින් උපමාවකින් පිළිතුරු දුන් අවස්ථාවක් බයිබලයේ සඳහන් වෙයි. එම උපමා කථාවට අනුව මංපහරන්නන් විසින් අඩපණ කර මහමග දමා ගිය නිසා පාරේ යුදෙව්වා වැටී සිටියේය. මේ අසරණ යුදෙව්වා දැක තවත් ගරු කටයුතු යුදෙව්වන් දෙදෙනෙකුම අහක බලාගෙන එම මගින් ගියෝය. පසුව ඔහු ළඟට විත් ඔහුට පිහිට වුයේ යුදෙව්වන් විසින් පිළිකුල් කල ජනකොටසක් වු සමාරීය මිනිසෙකි. මෙයින් යේසුස්තුමා පෙන්වා දුන්නේ ඔබගේ දුකේදී ඔබට ලංව සිටින්නා ඔබගේ සැබෑ අසල්වැසියා බවයි. මේ කථාවේ ප්‍රකාරයටම ලාංකීය සිංහල සහෝදර සහෝදරියන්ටද තමන්ගේ සැබෑ අසල්වාසියා කවුද යන්න නිවැරදිව වටහා ගැනීමට සිදුවීමක් පසුගියදා සිදුවිය. ඒ පසුගිය ජිනීවා නාඩගම රඟදැක්වුණු අවස්ථාවේදීයි. මේ සිද්ධිය වන විට අපේ රටේ මුස්ලිම් වරුන්ට සමහර ජාතිවාදී සහ ආගම්වාදීන් විසින් දිගින් දිගටම පරිහාස කරමින් තිබිණි. මුස්ලිම් වරුන්ට විරුද්ධව අන්තර්ජාලයේ සහ ඉන් පිටත විශාල වශයෙන් මුසාවන් පතුරවමින් දැවැන්ත ජාති බේධයක් සහ ආගම් බේධයක් නිර්මාණය වෙමින් පැවතිණි. මුස්ලිම් සමාජයට විරුද්ධව පමණක් අන්තර්ජාල වෙබ් අඩවි ඇරඹුණි. මෙමගින් සමස්ථ මුස්ලිම් සමාජයේ සිටින සියළුම ස්ථර වල අයට අභූත චෝදනා එල්ලවිය. මෙම අභූත චෝදනා දිගින් දිගටම එල්ල වන කල, සාමාන්‍ය ජනතාව සිතුයේ ගින්නක් නැතිව දුමක් නොනගින නිසා මේවායින් කුමණ හෝ ප්‍රමාණයක් සත්‍ය විය හැකි බවයි. නමුත් දැන් ඒ ජාතිවාදී සහ ආගම්වාදී නරුමයන්ගේ කටේ පිට්ටු හිරවුවාක් මෙන් සිදුවීමක් සිදුවිය. ඒ ජිනීවා නාඩගමේදී ලංකාවට සැබෑ හිතෛෂීන් කවුද? යන්න හෙළි වීමයි. මෙම ජිනීවා නාඩගමේදී ලංකාවේ හින්දු දහම අදහන්නන්ගෙන් බහුතරය සිටියේ ලංකාවට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ බව අවිවාදිතය. ඒ ගැන අපට ඔවුන්ට කිසිවක් කිව නොහැක. නමුත් සුළුවෙන් හෝ ලංකාවේ පැත්තට කථාකළ ද්‍රවිඩ සහෝදර/ සහෝදරියන්ට අපගේ ප්‍රණාමය පලකල යුතුය. නමුත් අනෙක් බහුතර දහම වන කිතුණු කතෝලිකයන් සිටියේ කුමන පාර්ශවයේද? මා මෙසේ පැවසුවාට ලංකාවේ කතෝලිකයන් අමනාප නොවන්න. මා කියන්නේ සත්‍යයකි. ලංකා කතෝලිකයන්ගෙන් කොටසක් පැහැදිලිවම මේ අවස්ථාවේ ලංකාවට එරෙහිව කටයුතු කරන ලදී. අනෙක් අයගෙන් බහුතරයක් මුණිවත රකින ලදී. එයින් අදහස් වන්නේ සමස්ථ ලාංකීය කතෝලික සභාවම මේ සිද්ධියේදී සිටියේ ලංකාවේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ නොවේද? මෙහිදී ලාංකීය දේශපාලන පක්ෂ වශයෙන් ගත්කලද, සිවිල් සමාජ සංවිධාන වශයෙන් ගත්කලද ලංකාවට එරෙහිව සිටි පිරිස් රැසක් වු අතර තවත් විශාල කොටසක් (ඔවුන් සිංහල වුවද) මුණිවත රකිමින් රටට අවශ්‍යම මොහොතක කර අරින ලදී. මෙහිදී ලාංකීය සිංහල සමාජය සමග ඒකාබද්ධ වෙමින් රට වෙනුවෙන් හඬක් නගන්නට පෙරට ආවේ කවුද? මෙතෙක් කලක් ජාතිවාදීන් සහ ආගම්වාදීන්ගේ පරිහාසයට ලක්ව සිටි ලාංකීය මුස්ලිම් වරුන් පමණක් නොවේද? තම ආගමික අනන්‍යතාවය මැනවින් පිළිඹිබු කරමින් කොළඹ සහ ලංකාවේ සියළුම පලාත් දෙවනත් කළේ තමන්ට මෙතෙක් සිදුවු අකටයුතුකම් ගැන කිසිදු අහිතක් නොසිතාම නොවේද? මෙහිදී කිවයුතු තවත් කරුණක් ඇත. එනම් මා විසින් පසුගිය කාලයේ පුනපුනා පැවසු කාරණයකි. අපේ රටේ සිංහල සහ මුස්ලිම්වරුන් අතර ජාති සහ ආගම් බේධය පතුරවන්නට උත්සාහ දරන්නේ අසල්වැසි ප්‍රබල රටක ඔත්තු සේවයක් බවයි. ඔවුන්ට අවශ්‍ය කර තිබෙන්නේ ඔවුන්ගේ රටෙහි මෙන් ලංකාවේද මුස්ලිම් වරුන් අපහසුතාවයට පත්කර බහුතර සිංහල ජනතාව සමග විරසක කිරීමයි. එවිට දිගු කලක් ද්‍රවිඩ ජනතාව සමග තිබුනු ජාතිවාදී ගිණිදැල් නිවෙන විට, සිංහල මුස්ලිම් ගිණිදැල් ඇවිලී රටම විනාශ වීම ඔවුන්ගේ අරමුණයි. අපේ ලංකාවේ සිටි දේශප්‍රේමී අයියලා ඔවුන්ගේ මේ දිරච්ච ලණුව ගිල්ලේ ඇත්තටම ඔවුන් සිය අසල්වාසී ආධ්‍යාත්මික ගුරා ගැන තිබෙන අප්‍රමාණ භක්තියෙනි. නමුත් ඒ ජාතිවාදී අයියලාට ඇටිකෙහෙල් කෑ උගුඩුවන් මෙන් දිරවා ගත නොහී සිටින්නේ තමන් විසින් මෙතෙක් ඉමහත් භක්තියෙන් විශ්වාස කළ ආධ්‍යාත්මික ගුරා අවශ්‍යම මොහොතක ඔවුන්ගේ පක්ෂාඝාතයට පයින් ගැසීම නිසාය. මේ මොහොතේ ලංකාවේ පක්ෂයට සිටි රටවල් වලින් කැපී පෙනෙන රටවල් ප්‍රමාණයක් වුයේ මුස්ලිම් රටවල් නොවේද? අපට එරෙහිව සිටි එකම මුස්ලිම් රට ලිබියාවයි. ලිබියාව යනු මේ දිනවල ඇමරිකානු රූකඩයක් බව කාහටත් නොරහසකි. එමෙන්ම ලිබියාව යනු මෑතකදී ම්ලේච්චතම මානව හිමිකම් අහිමි කල සිදුවීම වාර්තා වු රටයි. ඒ එරට පාලනය කළ හිටපු නායකයා නිරායුධව අසරණව සිටියදී ඉතාමත් ම්ලේච්ච අයුරින් ප්‍රසිද්ධියේ ඝාතණයට ලක් කිරීමයි. නමුත් අනෙක් සෑම මුස්ලිම් රටක්ම ලංකාවට පක්ෂව හෝ ඡන්දය දීමෙන් වැලකී සිටින ලදී. මෙහිදී වඩාත් විශේෂිතම කරුණ වුයේ [COLOR="DarkRed"]ඇමරිකාවට ඉතාමත් හිතවත් පාලකයන් වන සෞදි අරාබියාව, කුවේට් , මාලදිවයින් සහ කටාර් වැනි රටවල් කිසිදු පැකිලීමකින් තොරව ලංකාව වෙනුවෙන් ඡන්දය දීමයි[/COLOR]. මෙයට ප්‍රබලම හේතුවක් වුයේ ලාංකීය මුස්ලිම් වරුන් මේ සිද්ධියේදී රජයට පක්ෂව සිටින බව එම රටවල රජයන් කලින් නිරීක්ෂණය කර තිබුණු නිසා බවට නොරහසකි. මෙනයින් බලන කල ලාංකීය හෙළයාට දැන් සිය සැබෑ අසල්වාසියා දැක ගන්නට අවස්ථාව සැලසුණි. ජාති බේධය සහ ආගම් බේධය වපුරන අය දැන්වත් රට ගැන සිතා කටයුතු කරනු ඇති බව අප විශ්වාස කරමු. ජාතිබේධ වාදියා යනු දේශප්‍රේමියෙක් නොවේ. රටේ සිටින්නාවු ජාතීන් සහ ආගම් අතර සාමය සමගිය ගොඩ නගන්නට වෙර දරන්නා සැබෑ දේශප්‍රේමියාය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom