හෙළයොන්ගෙ දිව දෙක

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    අපෝ බං උඹ ගොසිප් සයිට් වල රිංගන එකෙක්ද
    lankadeepa.lk walata wada hondai.

    හතුරෙක්ටවුනත් ගරු කරන එක හොඳ දෙයක් බන්. එත් ඕකට ප්‍රභාකරන් සහරාන් විජේවීර වගේ ත්‍රස්තවාදියෝ ගාවන්න එපා. උන් සාමාන්‍ය මිනිස්සු මරපු ත්‍රස්තවාදියෝ.
    fine line between "sathura" and "terras".
    ------ Post added on Jan 19, 2026 at 4:47 PM