මේක වෙලා තියෙන්නේ මයෙ යාළුවෙක්ගේ මාමණ්ඩි
කොල්ලා කාලේ........
පදිංචිය පානදුරේ
මනුස්සයා හෙන චණ්ඩියා .. මහ රැ තනියම තමා ගමන බිමන.. සංගිතයක් කිව්වොත් ආයේ, මනුස්සයා එතන.. ඉතින් මෑන්ස් දවසක් මහ රැ ගිහින එද්දි දෙවැටක් හරියේ කළු මිනිහෙක් ඇගේ රෙද්දක් නැතිව දගල දගල ඉන්නාලු....
ඇන් මැන්ස්ට ඉහින් කනින දාඩිය එහෙම දාලා.... කොරන් දෙයක් නැතිවුන නිසාත් මැන්ස්..
“ කවුද ***

ඔතන ඉන්නේ.. .? දැන්ම කියපිය නැත්තම් කෙලිනවා මේකෙන් (ලග තිබ්බ ගලක්) කිලා කීවලු...
අනේ බුදු පීටර් අයියයේ ගහන්න එපා ... මම මහතුන්..
අයියව බය කරන්න දෙයියෝ මම රෙදි නැතිව නැටුවේ....
කොහොම කොහොම හරි බය වෙච්චි පාරට යකත් එක්කමා තමා ගෙදර ඇවිත් තියෙන්නේ...
කොල්ලා කාලේ........
පදිංචිය පානදුරේ
මනුස්සයා හෙන චණ්ඩියා .. මහ රැ තනියම තමා ගමන බිමන.. සංගිතයක් කිව්වොත් ආයේ, මනුස්සයා එතන.. ඉතින් මෑන්ස් දවසක් මහ රැ ගිහින එද්දි දෙවැටක් හරියේ කළු මිනිහෙක් ඇගේ රෙද්දක් නැතිව දගල දගල ඉන්නාලු....
ඇන් මැන්ස්ට ඉහින් කනින දාඩිය එහෙම දාලා.... කොරන් දෙයක් නැතිවුන නිසාත් මැන්ස්..
“ කවුද ***

ඔතන ඉන්නේ.. .? දැන්ම කියපිය නැත්තම් කෙලිනවා මේකෙන් (ලග තිබ්බ ගලක්) කිලා කීවලු...අනේ බුදු පීටර් අයියයේ ගහන්න එපා ... මම මහතුන්..