Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙළ උරුමයේ නියෝජිතයින් 17 ක් ජනපතිට අතදෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙළ උරුමයේ නියෝජිතයින් 17 ක් ජනපතිට අතදෙයි

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වුණු පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් 29 දෙනෙකුගෙන් 17 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයදීමට තීරණය කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙම මන්ත්‍රීවරුන් 17 දෙනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස කටයුතු කරන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (17) කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ජාතික හෙළ උරුමය නියෝජනය කළ අපේක්ෂකයින් 29 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහජන නියෝජිතයින් ලෙස තේරී පත්විය.

මෙයින් ජනාධිපතිවරයාට සහය පළකරනු ලබන 17 දෙනා අතර භික්ෂුන් වහන්සේලා 8 දෙනෙකු සිටින බවද ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය.

[QUOTE="N sriyantha, post: 17575746, member: 17937"] [b]හෙළ උරුමයේ නියෝජිතයින් 17 ක් ජනපතිට අතදෙයි[/b] [B][SIZE="5"][COLOR="DarkOrange"][COLOR="Sienna"]ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වුණු පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් 29 දෙනෙකුගෙන් 17 දෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයදීමට තීරණය කර තිබේ. ඉදිරි ජනාධිපතිවරණයේදී මෙම මන්ත්‍රීවරුන් 17 දෙනා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස කටයුතු කරන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද (17) කොළඹ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ජාතික හෙළ උරුමය නියෝජනය කළ අපේක්ෂකයින් 29 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහජන නියෝජිතයින් ලෙස තේරී පත්විය. මෙයින් ජනාධිපතිවරයාට සහය පළකරනු ලබන 17 දෙනා අතර භික්ෂුන් වහන්සේලා 8 දෙනෙකු සිටින බවද ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය. [/COLOR][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom