Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
හෙළ ගීතයේ රැජිණියනි ඔබට ශුභ උපන් දිනයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙළ ගීතයේ රැජිණියනි ඔබට ශුභ උපන් දිනයක් !

සිංහලයේ මහා ගායිකාව ලතා වල්පොල අද සිය 75 වැනි උපන් දිනය සමරන්නීය. වසර 50 කට වැඩි කලක් තුල ගීත 6000 කට වැඩි ගණනක් ගයා ඇති ඇය චිත්‍රපට 580 කට වැඩි ගණනකට දායක වී ඇත.

අති උච්ඡ ස්වරයෙන් මෙන්ම පහත ස්වරයෙන්ද එකසේ ගායනා කල හැකි එකම ගායිකාව ඇයයි. එදත් අදත් හැමදාමත් මගේ සදාදරණීය ගායිකාව ඇයයි.

භාරතයේ මහා ගායිකාවගේ හඬ අද වියපත්ව ඇතත්, අපගේ මහා ගායිකාව එදා මෙන්ම අදත් සිය යොවුන් සොඳුරු හඬින් ගී ගයයි. මගෙත් ආයු ගෙන වසර 100ක් ඔබ ජීවත් වේවා යනු මගේ පැතුමයි.

හෙළ ගීත රාජ්‍යයේ රැජිණ ඔබයි.

There will be a felicitation ceremony today @ the BMICH & her biography will also be launched.

Let us wish her happy returns & many more years of song to enrich our music scene.

[QUOTE="Chrisanthie, post: 3359488, member: 2697"] [b]හෙළ ගීතයේ රැජිණියනි ඔබට ශුභ උපන් දිනයක් ![/b] [SIZE="5"]සිංහලයේ මහා ගායිකාව ලතා වල්පොල අද සිය 75 වැනි උපන් දිනය සමරන්නීය. වසර 50 කට වැඩි කලක් තුල ගීත 6000 කට වැඩි ගණනක් ගයා ඇති ඇය චිත්‍රපට 580 කට වැඩි ගණනකට දායක වී ඇත. අති උච්ඡ ස්වරයෙන් මෙන්ම පහත ස්වරයෙන්ද එකසේ ගායනා කල හැකි එකම ගායිකාව ඇයයි. එදත් අදත් හැමදාමත් මගේ සදාදරණීය ගායිකාව ඇයයි. භාරතයේ මහා ගායිකාවගේ හඬ අද වියපත්ව ඇතත්, අපගේ මහා ගායිකාව එදා මෙන්ම අදත් සිය යොවුන් සොඳුරු හඬින් ගී ගයයි. මගෙත් ආයු ගෙන වසර 100ක් ඔබ ජීවත් වේවා යනු මගේ පැතුමයි. හෙළ ගීත රාජ්‍යයේ රැජිණ ඔබයි.[/SIZE] There will be a felicitation ceremony today @ the BMICH & her biography will also be launched. Let us wish her happy returns & many more years of song to enrich our music scene. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom