Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙළ වෙදකම සහ රාමුව YT චැනලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමෙරිකන් දේශීය සංකල්පයද?

me thread ekatath deshapalane adala gaththa eken ube thathwe thamai peenne. Kisima wadagath deyak kathaakaranna ba uba wage desapaalana wahallu nisa.

දේශීය කියන වචනේ අහපු ගමන් ඇදන් ඉන්න රෙද්ද උනත් ගලවල දෙන සෙට් එකක් ඉන්නව. ගොඩක් දේශපාලකයො උන්ව රවට්ටගෙන තමයි බලයට එන්නෙ. මොකද ලංකාවේ බලයට එන්න ලේසිම ක්‍රමේ ඕක. මුන් ඔක්කොම වගේ රාමුව type channels වලට හෙන කැමතියි. අගය කරනව. Discuss කරන සමහර දේවල් උන්ට තේරෙන්නෙත් නෑ.

තව සෙට් එකක් ඉන්නව දේශීය දේ අගය කරන, හැබැයි ඕනෙ කෙනෙක් කියන දෙයක් තාර්කිකව හිතල බලල අනවශ්‍ය දේවල් බැහැර කරන. රාමුවට කැමති මෙහෙම සෙට් එකකුත් ඉන්නව. channel එකේ කියන ඔක්කොම දේවල් වලට එකග නොවෙන්න පුළුවන්.

තව සෙට් එකක් ඉන්නව, දේශීය දේවල් පේන්න බෑ. උන්ට western science වලට වඩා ලොකු දෙයක් නෑ. ගොඩක් වෙලාවට කියන්නෙ තමන් බුද්ධාගම එහෙම හොඳට හදාරල තියනව... අන්තිමට ඕව බොරු කියල ඔප්පු උනා කියල. එත් ගොඩක් වෙලාවට මුන් ධර්මය බොරු කියල ඔප්පු කරන්නම උඩින් පල්ලෙන් ධර්මය හදාරපු උන්. ධර්මයේ තියන දේවල් වැරදි කියල කියන්නෙත් මොකක්හරි උපමාවක් හරියට ගලපගන්න බැරුව.

මගේ මතයනම් නිකන් ගොන් joke දානවට වඩා මේ වගේ channel එකක් කරන එක ගොඩක් වටිනව. ඒක නිසා මේක market කරන එකේ වරදකුත් නෑ. මොකද අර iraj වගේ උන්ගේ මෙලෝ රහක් නැති video ඕනෙ තරම් share වෙන්නෙ.. . මේකෙන් මිත්‍යාව පතුරනවා කියල කියන කට්ටිය examples එක්ක කිව්වනම් අනිත් අයට ඒවට උත්තර දෙන්න පුළුවන්. ඔහේ කියනවනම් ඉතින් උබල අර 3 වෙනි set එකට වැටෙන්නෙ.

PS: මේ quote කරලා තියන පොස්ට් එක දාපු එකා වගේ පලවෙනි set එකට වැටෙන උන්ව ignore කරානම් thread එක off topic යන්නෙ නෑ

[QUOTE="JohnWick, post: 26118196, member: 562407"] [SIZE=6]ඇමෙරිකන් දේශීය සංකල්පයද? :lol:[/SIZE] [SIZE=5]me thread ekatath deshapalane adala gaththa eken ube thathwe thamai peenne. Kisima wadagath deyak kathaakaranna ba uba wage desapaalana wahallu nisa. [/SIZE] ..... [SIZE=5]දේශීය කියන වචනේ අහපු ගමන් ඇදන් ඉන්න රෙද්ද උනත් ගලවල දෙන සෙට් එකක් ඉන්නව. ගොඩක් දේශපාලකයො උන්ව රවට්ටගෙන තමයි බලයට එන්නෙ. මොකද ලංකාවේ බලයට එන්න ලේසිම ක්‍රමේ ඕක. මුන් ඔක්කොම වගේ රාමුව type channels වලට හෙන කැමතියි. අගය කරනව. Discuss කරන සමහර දේවල් උන්ට තේරෙන්නෙත් නෑ. තව සෙට් එකක් ඉන්නව දේශීය දේ අගය කරන, හැබැයි ඕනෙ කෙනෙක් කියන දෙයක් තාර්කිකව හිතල බලල අනවශ්‍ය දේවල් බැහැර කරන. රාමුවට කැමති මෙහෙම සෙට් එකකුත් ඉන්නව. channel එකේ කියන ඔක්කොම දේවල් වලට එකග නොවෙන්න පුළුවන්. තව සෙට් එකක් ඉන්නව, දේශීය දේවල් පේන්න බෑ. උන්ට western science වලට වඩා ලොකු දෙයක් නෑ. ගොඩක් වෙලාවට කියන්නෙ තමන් බුද්ධාගම එහෙම හොඳට හදාරල තියනව... අන්තිමට ඕව බොරු කියල ඔප්පු උනා කියල. එත් ගොඩක් වෙලාවට මුන් ධර්මය බොරු කියල ඔප්පු කරන්නම උඩින් පල්ලෙන් ධර්මය හදාරපු උන්. ධර්මයේ තියන දේවල් වැරදි කියල කියන්නෙත් මොකක්හරි උපමාවක් හරියට ගලපගන්න බැරුව. [COLOR=rgb(41, 105, 176)]මගේ මතයනම් නිකන් ගොන් joke දානවට වඩා මේ වගේ channel එකක් කරන එක ගොඩක් වටිනව. ඒක නිසා මේක market කරන එකේ වරදකුත් නෑ. මොකද අර iraj වගේ උන්ගේ මෙලෝ රහක් නැති video ඕනෙ තරම් share වෙන්නෙ.. . මේකෙන් මිත්‍යාව පතුරනවා කියල කියන කට්ටිය examples එක්ක කිව්වනම් අනිත් අයට ඒවට උත්තර දෙන්න පුළුවන්. ඔහේ කියනවනම් ඉතින් උබල අර 3 වෙනි set එකට වැටෙන්නෙ. [/COLOR] PS: මේ quote කරලා තියන පොස්ට් එක දාපු එකා වගේ පලවෙනි set එකට වැටෙන උන්ව ignore කරානම් thread එක off topic යන්නෙ නෑ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom