Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙළ වෙදකම සහ රාමුව YT චැනලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තමයි දේශපාලනේ ඇදලා ගන්න එවුන්ව ඉග්නොර් කරන්න ඕනි.

උන් ඇවිල්ලා රෙවාගෙන යන අංග විකල ජීවිත පව් ඉතින්.

මට තියෙන අවුල ඇයි යුටියුබ් කරන එවුන් හරි නැති එවුන් හරි ඇයි බුද්දාගමයි විද්‍යාවයි එකතු කරන්න හදන්නේ?

බුද්ධාගම තියෙන්නේ විද්‍යාවටත් එහා spiritual තැනක.

මේ දූපතේ පගරනට්ටෝ කරන්න හදන්නේ ආ උබලා විද්‍යාවෙන් දැන් හොයාගන්න

දේවල් ඉස්සර බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා කියලා දෙකේ pros cons කම්පෙයාර් කරන්න හදනවා.

මේ දෙක අන්ත දෙකක තියෙන දෙකක්.

සුද්දෝ ගොඩක් ය buddism කියන philosophy එක ෆලෝ කරනවා.

කොටින්ම උන් ගොඩක් වෙලාවක Lord Budhdha නෙමේ Siddharth කියන කෙනෙක්ගේ දර්ශනයක් විදියට තමයි buddism දකින්නේ.

උන් ආසියාවේ රටවල් ගැන හොයලා බලලා තමයි නෑ siddharth lord budhdha වෙලා තමයි සත්‍ය අවබෝධ කරගත්තේ කියලා දැනගත්තේ.

මගේ poland යාලුවෙක් ඉන්නවා ඌ මාර විදියට buddism ගැන හොයලා තියෙන්නේ.

ඌ buddism ගැන දැනගෙන තියෙන්නෙත් අර keanu reaves සිද්ධාර්ථ ට හිටපු ෆිල්ම් එකෙන්.

ඌ ෆේරි ටේල්ස් වලට වැඩිය ෆිලොසොපි පැත්ත ගැන හොයලා.

ඌ මගෙන් අහනවා ඇයි අපේ මිනිස්සුන්ට මෙච්චර වටිනා religion එකක් තිබිලත් Core එක තේරුම් ගන්න හදන්නේ නැත්තේ කියලා.

මෙන්න මේ වගේ ගොබ්බ චැනල් වලින් එකිනෙකට වෙනස් පර්යන්ත වල තියෙන දේවල් එකට කරන්න හදන එකෙන් වෙන්නේ

මේ දේවල් පටලවන එක.

දෙක දෙකක් කියලා තේරුම් අරන් හරියට එක දෙයක් ෆලෝ කරා නම් බුදු හාමුදුරුවොන්ගේ බුද්ධ වචනය තේරුම් ගන්න පුළුවන්.

[QUOTE="kasun_kbp, post: 26118244, member: 534657"] [SIZE=5]ඒක තමයි දේශපාලනේ ඇදලා ගන්න එවුන්ව ඉග්නොර් කරන්න ඕනි. උන් ඇවිල්ලා රෙවාගෙන යන අංග විකල ජීවිත පව් ඉතින්. මට තියෙන අවුල ඇයි යුටියුබ් කරන එවුන් හරි නැති එවුන් හරි ඇයි බුද්දාගමයි විද්‍යාවයි එකතු කරන්න හදන්නේ? බුද්ධාගම තියෙන්නේ විද්‍යාවටත් එහා spiritual තැනක. මේ දූපතේ පගරනට්ටෝ කරන්න හදන්නේ ආ උබලා විද්‍යාවෙන් දැන් හොයාගන්න දේවල් ඉස්සර බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා කියලා දෙකේ pros cons කම්පෙයාර් කරන්න හදනවා. මේ දෙක අන්ත දෙකක තියෙන දෙකක්. සුද්දෝ ගොඩක් ය buddism කියන philosophy එක ෆලෝ කරනවා. කොටින්ම උන් ගොඩක් වෙලාවක Lord Budhdha නෙමේ Siddharth කියන කෙනෙක්ගේ දර්ශනයක් විදියට තමයි buddism දකින්නේ. උන් ආසියාවේ රටවල් ගැන හොයලා බලලා තමයි නෑ siddharth lord budhdha වෙලා තමයි සත්‍ය අවබෝධ කරගත්තේ කියලා දැනගත්තේ. මගේ poland යාලුවෙක් ඉන්නවා ඌ මාර විදියට buddism ගැන හොයලා තියෙන්නේ. ඌ buddism ගැන දැනගෙන තියෙන්නෙත් අර keanu reaves සිද්ධාර්ථ ට හිටපු ෆිල්ම් එකෙන්. ඌ ෆේරි ටේල්ස් වලට වැඩිය ෆිලොසොපි පැත්ත ගැන හොයලා. ඌ මගෙන් අහනවා ඇයි අපේ මිනිස්සුන්ට මෙච්චර වටිනා religion එකක් තිබිලත් Core එක තේරුම් ගන්න හදන්නේ නැත්තේ කියලා. මෙන්න මේ වගේ ගොබ්බ චැනල් වලින් එකිනෙකට වෙනස් පර්යන්ත වල තියෙන දේවල් එකට කරන්න හදන එකෙන් වෙන්නේ මේ දේවල් පටලවන එක. දෙක දෙකක් කියලා තේරුම් අරන් හරියට එක දෙයක් ෆලෝ කරා නම් බුදු හාමුදුරුවොන්ගේ බුද්ධ වචනය තේරුම් ගන්න පුළුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom