Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හෙළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“සිංහල වෙදකම” වචනෙනම් බොහොම සරලයි. ඒත් සිංහල වෙදකම අපිට පෙනෙන තරම් සරල නැහැ, ආයුර්වේදය සහ සිංහල වෙදකම කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙකක්.

සිංහල වෙදකමේ ආරම්භය අපි හිතන තරම් ළග පාතකනැහැ. හිමාලයේ ඍෂිවරු ආයුර්වේදය ලොවට හදුන්වා දුන්නේ මීට අවුරුදු 7000- 15 000 දහසකට පමණ පෙරය. ඒ ආසන්න කාලයේ තමයි අපේ සිංහල වෙදකමේ ආරම්භය සිදුවන්නේ. මොකද ඔය කාලයේ තමයි සුර – අසුර යුද්ධය ඉන්දියාවත් ලංකාවත් අතර සිදුවන්නේ. ඔක තමයි අපේ අය පිළිගන්න අකමැති ඇත්ත. “සිංහල වෙදකම” ගැන අපට පැහැදිලි මූලාශ්‍ර හමුවන්නේ ඊට පසුකාලයකදීය

ඒ රාවණ රාජ සමය තුළදීය. රාවණ යනු “සිංහල වෙදකමේ විශේෂඥයෙක්” බව ඉතිහාසයේ සදහන් වේ. මෙ පිළිබදව මනෝ වෛද්‍ය මහාචාර්ය විජය දිසානායක මහතා මෙසේ කරුණු දක්වා ඇත.

“සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්රන්ථ කළ පුද්ගලයා මොහු බැව් සමහරු පවසති.

ඔහුගේයයි කියනු ලබන කෘතීන්ගෙන් 4 ක් ප්‍රසිද්ධියට පත්ව ඇත.

1. ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගු “කුමාර තන්ත්රය”

2. නාධි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය කල හැකි ආකාරය පිළිබද ලියවුණ “නාඩි ප්‍රකාශයත්”

ඔහු අතින් ලියවුණ බව සදහන් වේ.

3. එසේම “අර්ක ප්‍රකාශයේ” පරිච්ඡේද අවසන් වන්නේ පහත වැකියෙනි.

“ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”

4. මෙහුගේ අනිත් වෛද්‍ය ග්‍රන්ථය වන්නේ මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව ලියවී ඇති “ උද්දීය තන්ත්රය” වෙයි.

“ධන්වත්තරීගේ ප්‍රධානත්වයෙන් පුලස්ති, නාරද, සහ අසිත යන මුනිවරුන්ගේ සහාය ඇතිව රාවණ නරදේවයන් හිමාලයෙහි පවත්වන ලද ආයුර්වේද සම්මන්ත්‍රණයකට ද සහභාගි වූ බව සදහන් වී ඇත.. . . . . . . . ”

හිතාගන්නත් අමාරුයි නේද, මෙය දැනගත්ත පළමු අවස්ථාවේ මමත් පුදුමඋනා, අවුරුදු දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරයක හෙලයාගේ වෛද්‍ය විද්‍යාව පිළිබද සාක්ෂි හමුවීම.

මේ ගැන මනෝ වෛද්‍ය මහාචාර්ය විජය දිසානායක මහතා මෙසේ සදහන් කරයි.

“රාවණ අති ප්‍රාඥ විශිෂ්ට වෛද්‍ය වරයකු, මනෝ වෛද්‍යවරයකු සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද පෙන්වා දී ඇත”.

අදින් අවුරුදු 2000 කටත් පෙර ලංකාවේ දරු ප්‍රසූතිකාගාර තිබුණායැයි නූතන අපට සිතන්නට පුළුවන්ද, මහාවංසයේ පැහැදිලිවම සටහන්වෙනවා උන්මාදචිත්‍රාව දරු ප්‍රසූතිය සදහා ප්‍රසූතිකාගාරයට ඇතුළු වූ බව.

“කාලය පැමිණි කල්හි චිත්‍රා කුමරි ප්රසවය සදහා වැදුම් ගෙටද ඇතුළු වූවාය”

මින් පෙනෙන්නේ ශිෂ්ටාචාරයක උපරිම සභ්‍යත්වයකට සිංහලයා මීට වසරදහස් ගණනකට පෙර ලගාවි ඇතිබව නොවේද?

මේ අයුරින් පරම්පරාවෙන් පරම්පරාවට පෝෂණය වූ සිංහල වෙදකම මහින්දාගමනයෙන් පසුව ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය ශ්රාස්ත්ර සමග සම් මිශ්‍රණය වී ඇත. මේ නිසා පුරාණ සිංහලවෛද්‍යවරුන් සාම්ප්‍රදායික වෙදකමත්,

ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය ශ්‍රාස්ත්‍රයන් සහ බුදු දහමේ ආභාසයද එකට මුසු කර සිංහල වෙදකම පිළිබදව “මහා සම්ප්රදායක්” ගොඩනගන්නට ඇත. මෙම මහා සමුප්‍රදාය තුළ සෞඛ්‍ය සංරක්ෂණ ක්රමයන් සදහා මූලිකත්වය දෙන්නට ඇත. ඒ වගේම වෙදකම එක් පංතියකට හෝ කුලයකට සිමාවීමක් හෙල ශිෂ්ටාචාරය තුළ දැකගත නොහැක. එය පාලකයාගේ සිට පහළ සමාජය දක්වා ගමන් ගමන්නේ නිරායාසයෙන්මය. ඒ බව සද්ධර්මාලංකාරයේ සදහන් පහත පුවතින් දැකගත හැක.

“කාවන්තිස්ස රජු විහාරමහා දේවිය සමග තිස්සමහා වෙහෙරට ගොස් ගිලනුන් වහන්සේට බෙහෙත් පිළියෙල කරමින්. . . . . . . . . . ”

සිංහල වෙදකම පිළිබද වැදගත් මූලාශ්‍ර රැසක් හමුවන්නේ ක්‍රි:ව 341-370 අතර කාලයේදී ලංකාවේ රජ කල බුද්ධදාස රජුගේ කාලයේදීය. මෙතුමාගේ වෛද්‍ය දැනුම සහ සුවකරන ලද ලෙඩරෝග පිළිබදව සදහන් කරන්නට ගියහෝත් මෙම ලිපිය ලියානිමකිරීමට මා හට දින දෙකතුනක්වත් ගතවෙනු නියතය. මෙනිසා කෙටියෙන් සදහන් කරතොත් වාත රෝග, ලාදුරු ආදී සුවකිරිමට අපහසු රෝගයන්ටද, මානසික රෝගීන්ටද ඉතා සාර්ථකව වෙදකම් කල මෙතුමා විසින් කරන ලද සැත්කම් වල ස්වභාවය නිසා විශේෂඥ ශල්‍යවෛද්‍ය වරයෙක් ලෙසද හැදින්විය හැකිය. මින්සුන්ට පමණක් නොව සතුන්ටද වෙදකම් කරතිබීමෙන් පෙනීයන්නේ හෙල වෙදකම කෙතරම් දුරට සංවිධානය වී තිබුණාද යන්නයි.

මෙතුමා විසින් රචනාකර ඇති “සාරාර්ථ සංග්‍රහය” නම් වෛද්‍ය ග්‍රන්ථය තුළින් අදට වසර 2000 කට පෙර තිබූ සිංහලයාගේ වෛද්‍ය දැනුමේ තරම සිතාගත හැකිය.

බුද්ධදාස රජු සාමාන්‍ය ජනතාවගේත් අවට පරිසරයේ ජිවත් වන සතුන්ගේ සෞඛය ආරක්ෂාව සදහා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් යොදවා ඇති අතර එම වෛද්‍යවරුන්ට වැටුප් සදහා ගම් 10 ක ආදායම යොදවාඇති බවත් වංසකථාවල සදහන් වේ.

මින් පෙනෙන්නේ සිංහලයාගේ සැගවුණු ශිෂ්ටාචාරයේ සභ්යත්වයයි. මෙතුමා ඖෂධ සහ ශෛල්‍ය උපකරණ ගෙන මහ මග සැරිසරමින් රෝගීන්ට වෙදකම් කළ රජෙක් ලෙස ජනප්රවාදයේ සදහන් වේ.

සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම ගොඩනැගීම පාලකයන්ගේ අනිවාර්ය රාජකාරියක් ලෙස දැකිය හැක.

මෙ නිසා නගර වල ගම් වල වෙදහල් පිහිටුවීම පිළිබද සාක්ෂි ඉතිහාසය තුළ අනන්තවත් හමුවේ.

උපතිස්ස රජු ගැබිනි මව්වරුන්ට, අන්ධයින්ට බෙහෙත් ශාලාද, දන්ත ශාලාවක්ද ඉදිකරවූ බවත් චූල වංශයේ සදහන් වේ.

2 වන සේන රජු, 5 කාශ්‍යප මේ ආදී වශයෙන් සැම පාලකයකුම මෙ සදහා විශේෂ උනන්දුවක් දක්වා ඇති බව පැහැදිලිය.

සිංහල වෙදකම ගැන කතාකරනවිට පරාක්‍රමබාහු රජසමයද ඉතා වැදගත් වේ.

මෙතුමාගේ චරපුරුෂ සේවයේ යෙදවූ අය අතර ගම් නියම් ගම් සැරිසරමින් විවිධ රෝග වලට පිළියම් කළ වෛද්‍යවරුද වී ඇත.

රජතුමා සියගණන් රෝගීන්ගේ වයසට සුදුසු වූ මහා වෛද්‍යශාලාවක් නගරයේ තනවා එහි සියලු උපභෝග පරිභෝග වස්තු තැභවූ බව සදහන් වේ. එසේම සියලු රෝගීන්ට දිවා රෑ දෙකෙහි අවශ්‍ය බෙහෙත් වර්ග ආහාර පාන සපයා ඒවා පිළිබද කටයුතු කිරීමට දැසි දස්සන් යෙදවූ බව සදහන් වේ.

පෝය හතරටම පෙහෙවස් සමාදන් වූ පරාක්‍රමබාහු රජු අමාත්‍යවරුන් සමග රෝහල් වලට ගොස් රෝග විනිශ්චයේ සහ ප්‍රතිකාර ක්රමයේ යෙදුණු බව මහාවංසයේ 73 පරිච්ඡේදයේ සදහන් වේ.

වෙද්‍ය මණ්ඩලයේ ප්‍රධානියා “මහ වෙදනා” නමින් හදුන්වාඇත. රෝහල්වල සිටින සෑම රෝගියෙකුටම සේවිකාවක් බැගින් වූ බව සදහන් වේ.

මහා පැරකුම්බා රාජ සමය දේශිය වෛද්‍ය ක්‍රමය සෑම අංශයකින්ම දියුණුව පෙන්වන යුගයක් බව මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ අදහසයි. මෙයට හේතු වන්නේ මහා පැරකුම්බා රජු විසින් කරන ලද විදේශ ආක්‍රමණ වලදී යොදාගන්නා ලද වෛද්‍ය ශිල්ප ක්‍රම නිසාවෙනි. ලංකාවෙන් රාමඤ්ඤ දේශයට යැවූ යුද්ධ සේනාව සමග තියුණු බුද්ධිය ඇති වෙදුන්ද, හෙදියන්ද, සාත්තු කිරීම සදහා දැසි දස්සන්ද ගිය බවත් ඉතා දරුණු විෂ පෙවූ ඊතල වලින් ඇතිවන තියුණු වන සුව කිරිමට අවශය බෙහෙත් රැගෙන ගිය බවද සදහන් වීමෙන් පෙනි යන්නේ එකල දේශිය වෙදකම මනාව සංවිධානය වූවක් බවය. මෙසේ හෙල ශිෂ්ටාචාරය පුරාවට ගොඩනැගුණු සිංහල වෙදකම සෑම විටකම පොදු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන්, නිරෝගී භාවය වෙනුවෙන් කටයුතු කරන්නට විය.

මේ බව ඓතිහාසික සාධක තුළින් පැහැදිලි වෙනවා. පණ්ඩුකාභය රජුගේ නගර සංවර්ධන සැලැසුම තුළ කැළි කසළ ඉවත් කිරීමට සැඩොල් කුලයේ අය 200 කුද, මෟත ශරීර ඉවත්කිරිමට සහ සොහොන් බිම් මුර කිරිම සදහා තවත් 250 ක්ද යෙදවූ බව සදහන්වේ.

මීට සමකාලිනව භාරතයේද මීට සමාන සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම භාවිතා වී ඇති බව පැහැදිලිය.

“යමෙක් වීදියට කුණු කසළ දමයිද ඔහු කාසි අටෙන් එකක දඩයකට යටත් වේ. එසේම වීදියකට කසළ හෝ ජලය රැස්වන්නට හැරියහොත් ඔහු කාසි ¼ ක දඩයකට යටත් වේ යැයිද. . . ” ආදී වශයෙන් පනවන ලද මේ නිති ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය උදෙසා යොදාගන්නට ඇත.

සිංහල වෙදකම පිළිබදව කථා කරන විට එහි වර්ධනයට බුදු දහමින් ලද දායකත්වයද ඉතා වැදගත් වේ. බුදු දහම තුළ සෞඛ්‍යට ඉතා වැදගත් තැනක් ලබා දෙන අතරම සෞඛ්‍ය සංරක්ෂණ කටයුතු වලදී මනා පිළිවෙළක්ද අපේක්ෂා කරන ලදී. විනය පිටකයේ ඖෂධ ඛණ්ඩකයේ මේ පිළිබදව සදහන් වේ.

බුදු දහම තුළ ලෙඩුන්ට උවැටැන් කරන්නන් සතුවිය යුතු මූලික ගුණාංගයන් කිහිපයක් අංගුත්තර නිකායේ ගිලාන වග්ගයේ දක්වා ඇත.

01. බෙහෙත් නියම කිරීමට හැකිවීම

02. ලෙඩාට ඒ ඒ අවස්ථාවේ දිය යුත්තේ කුමක්ද නොදිය යුත්තේ කුමක්ද නිශ්චිතලෙස දැනගැනීමට හැකිවීම.

03. තණ්හාව නොව හුදු දයාව, කරුණාව පෙරටු කොට ගෙන සේවය කිරීම.

04. රෝගියාගේ මළ මුත්‍ර ආදිය ඉවත් කිරීමේදි පිළිකුලි සහගත නොවීම.

05. වරින් වර රෝගියාට අවශ්‍ය ආගමික අවවාද අනුශාසනා කිරීම.

සිංහල වෙදකමේ හැටියට නිරෝගිභව නැති වීමට බලපාන කරුණු විවිධාකාරය’ පිටතින් පැමිණෙන යක්ෂ, භූත ආදීහු ශරීරයට පිවිසීම’ වා, පිත්, සෙම් යන තුන්දොස් කිපීම’තමන්ට බලපාන ග්‍රහයන්ගේ අනිෂ්ට විපාක’ යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් සිදුවන ප්‍රතිඵල’පෙර කර්මයෙන් සිදුවන දේආදී වශයෙන් බොහෝ කරුණු මෙයට අදාළ වේ. මේ නිසා වෛද්‍ය වරයා, ණක්ස්රත්ර කරුවා යන තිදෙනාගේම කාර්යන් සිංහලයාට වැදගත් විය.

ඒ වගේම ප්‍රතිකාර සදහා ඒඒ රෝග වලට විශේෂඥයන්ද ගම්වල ජීවත්ව ඇත. සර්වාංග වෙදකම, කැඩුම් බිදුම් වෙදකම, වන, ගෙඩි, පිළිකා වෙදකම, විදුම් පිළිස්සීම් උපයෝගී කොටගෙන කෙරෙන වෙදකම, අලි වෙදකම, හරක් වෙදකම ආදී වශයෙන් සාම්ප්‍රදායික වෛද්‍ය ශ්‍රාස්ත්‍රය සෑම ගමකම ස්ථාපනය වී තිබිණ.

මෙය ඔව්න් ලබන පුහුණුව අනුවද වර්ගීකරණයකට ලක්කිරීම පහසුය.

*ගමේ වෙද මහත්තයා

*වට්ටෝරු වෛද්‍ය වරයා

*භූත වෛද්‍ය වරයා

පාරම්පරික වෛද්‍ය වරයා මෙ ආදී වශයෙන් සිංහල ජන සමාජය වෛද්‍ය වරයාගේ විශේෂඥ භාවයට වැඩි තැනක් ලබා දී ඇති බව පෙනේ.

සිංහල වෛද්‍ය ක්‍රමයට විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම රැසක් අදත් ශේෂව පවති. ඒ අතර

සර්ප විෂ වෙදකම, අලර්ක (ජල බිතීකා) විෂ වෙදකම, ඇස් වෙදකම, ගෙඩි වෙදකම, කැඩුම් බිදුම් වෙදකම, කෞමාරබෘත්යය(ළදරු රෝග) වෙද කම ආදිය ඉන් ස්වල්පයකි.

සිංහල වෙදකමේදී යොදාගන්නා ඖෂධ සංයෝග නුතනයේත් නොමැති තරම්ය. ගුලි, කල්ක, චූර්ණ, ලේහ, ආලේප, කායන්, කසාය, අරිෂ්ට, ආසව, තෛල, ආදී ලෙස රැසකි. නාධි ශ්‍රාස්ත්‍රය තුළින් රෝග විනිශ්චය කිරීමද දේශීය වෛද්‍ය ක්රමයේ විශේෂ ක්‍රමයක් ලෙස පෙන්වා දිය හැකිය.

එසේම නිල අල්ලා රෝග සුව කිරීම බටහිර වෛද්‍ය විද්‍යාවට අදද සොයාගත නොහැකි වී ඇත. මෙහිදී සිරෝ රෝග, වාත රෝග, චක්ඛු (ඇස්)රෝග ආදියට සිරුරේ නිල තෙරපීම මගින් ප්‍රතිකාර කරනු ලබයි. මෙ ආදී වශයෙන් සිංහලයා හෙල ශිෂ්ටාචාරය ගොඩනැගීමේදී නීරෝගී භාවය උදෙසා තමන්ටම අනන්‍ය වූ වෛද්‍ය ක්‍රමයක් ගෙඩනගාගත් අතර ඔව්න් එහි ප්‍රතිපත්තින් තම ජීවිතයත් සමග මුසුකරගෙන නිරෝගී ජිවිතයක් ගතකරන්නට ඇත.

නමුත් අද එම සියල්ල අමතක කරදමා නූතන තාක්ෂණයේ පිහිට සොයන්නට ගොස්, නූතන තාක්ෂණය විසින් සියල්ල කරදෙන තෙක් බලාසිටීම නිසා ඔබත් මමත් සියල්ලෝම සදාකාලික රෝගීන් වී ඇත. මේ අයුරින් අතිත සිංහල ජාතිය වෛද්‍ය සංරක්ෂණ ක්‍රම භාවිත කරමින් ඉතා නිරෝගි ජිවිතයක් ගතකර ඇතිමුත් අද සිංහලයා දන්න කියන සියලුම බෙහෙත් වර්ග බීලත් හැමදාම ලෙඩින්,

සිංහලයන් කෙතරම් නිරෝගි ජාතියක්ද කිවහොත් සමකාලීන යුරෝපීය ශිෂ්ටාචාරයන් පුදුමයට පත්කර ඇති බවට සාක්ෂි අනන්තවත් දක්නට ඇත.

මිට අවුරුදු දෙදහසකට(2000) පෙර ලතින් බසින් ලියැවුණු “ ඩී මොරිබස් බ්රැක් මැනෝරම්” නැමැති පොතේ සිංහලයාගේ නිරෝගිකම පිළිබදව සදහන්වන්නේ මෙසේය.

“ලංකාවේ වැසියන් “මැක්‍රෝබයි’ යන නමින් හදුන්වනු ලැබූහයි ‘ස්කොලැවිස්කාස්’ නම්වූ තීබ්ස්හි පඩිවරයකුගෙන් තමාට අසන්නට ලැබිණු බවත් එම නම ඔව්න්ට ලැබි ඇත්තේ, එරට දේශගුණයේ සුබදායක බව නිසා එහි වැසියන්ගේ ආයු කාලය අවුරුදු 150 ක් පමණ වන බැවිනි. ”

“අම්බ්‍රෝස්’ නැමැති ලේඛකයෙකු විසින් ලියා ඇති ඉහත වාර්තාව තුළින් පෙනේන්නේ එදා ලංකාවේ මින්සුන් කොතරම් නිරෝගීව ජීවත් වන්නට ඇද්දැයි කියා නොවේද?

ක්‍රි:පුර්ව 1 සියවසේ සිසිලියානු ජාතික “දියෝදරස් සිකියුලස්” නම් ඉතිහාසඥයා සිංහලයා පිළිබදව වාර්තාකර ඇත්තේ මෙසේය,

“මෙරට වැසියෝ දීර්ඝායු වළදිති. ඔව්න්ට ලෙඩදුක් අඩුය.. . . . . . . . . . ”

ලෝක ඉතිහාසය තුළ සිංහලයා පිළිබදව සදහන් වන්නේ එලෙසිනි.

අද සිංහලයෝ සිතන්නේ ලොව තිබෙන හොදම ක්‍රමය තියෙන්නේ යුරෝපය ඇතුළු බටහිර රටවල කියාය. එසේ සිතා සිංහලයා තමා පාරම්පරිකව ගෙනා සිංහල වෙදකම සම්පූර්ණයෙන්ම අමතකකර දමා ඇත. බටහිර වෛද්‍යක්‍රමය නරකනැත. නූතන සමාජය තුළ ඇති චින්තන රටාවට හා තාවකාලික ජීවිතවලට අනුව එය හොදය, නමුත් අප කළයුත්තේ සිංහල බෙහෙත් වට්ටෝරු කුණු කූඩයට දැමීම නොව, එම බෙහෙත් වට්ටෝරු නුතන තාක්ෂණය සමග මුසු කළ යුතුයි, එවිට බටහිර ඇලොපති, හෝමියෝපති ක්‍රම වලට වඩා උසස් වෛද්‍ය ක්‍රමයක් පෙරදිගින් සොයාගත හැකිවෙවි.

අප හා එක්වන්න

♛ අපගේ වෙනත් සේවාවන් සහ නිෂ්පාදන ♛

♛ ශරීරයේ තරබාරු කම අඩුකර ගැනීමට ✔

♛ සිහින් සිරුරක් ලබා ගැනීමට ✔

♛ පෘෂ්ටිමත් සිරුරක් කර ගැනීමට ✔

♛ හිසකෙස් ගැලවී යාම නතර කිරීමට ✔

♛ ගැලවුණු හිසකෙස් නැවත වර්ධනය කර ගැනීමට ✔

♛ආතරයිටිය්ස් සුවකරගැනීමට ✔

♛ වෙනත් ඕනෑම රෝගී තත්වයන් - අධිමානසික ක්‍රම සහ ඔසු මගින් සුව කර ගැනීමට ✔

♛♛ නොමිලේ අධිමානසික භාවනා සහ ක්‍රියාකාරකම් ඉගන ගැනීමට සහ භාවනා වැඩසටහන් වලට සම්බන්ද වීමට කැමති නම් සති අන්ත වල පවත් වෙන වැඩ සටහන් වලට ඔබට එකතු වීමට හැකියාව ඇත ♛

අමතන්න 071 071 83 23 ✔

[QUOTE="sdananjaya, post: 18887689, member: 96171"] [COLOR="DarkRed"][SIZE="4"]“සිංහල වෙදකම” වචනෙනම් බොහොම සරලයි. ඒත් සිංහල වෙදකම අපිට පෙනෙන තරම් සරල නැහැ, ආයුර්වේදය සහ සිංහල වෙදකම කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙකක්. සිංහල වෙදකමේ ආරම්භය අපි හිතන තරම් ළග පාතකනැහැ. හිමාලයේ ඍෂිවරු ආයුර්වේදය ලොවට හදුන්වා දුන්නේ මීට අවුරුදු 7000- 15 000 දහසකට පමණ පෙරය. ඒ ආසන්න කාලයේ තමයි අපේ සිංහල වෙදකමේ ආරම්භය සිදුවන්නේ. මොකද ඔය කාලයේ තමයි සුර – අසුර යුද්ධය ඉන්දියාවත් ලංකාවත් අතර සිදුවන්නේ. ඔක තමයි අපේ අය පිළිගන්න අකමැති ඇත්ත. “සිංහල වෙදකම” ගැන අපට පැහැදිලි මූලාශ්‍ර හමුවන්නේ ඊට පසුකාලයකදීය[/SIZE][/COLOR] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlf1/v/t1.0-9/11742871_428089607397719_933525564088788271_n.jpg?oh=441800e64abd3162ad3b92717e5e93e6&oe=5667BCA3[/IMG] [COLOR="DarkRed"][SIZE="4"] ඒ රාවණ රාජ සමය තුළදීය. රාවණ යනු “සිංහල වෙදකමේ විශේෂඥයෙක්” බව ඉතිහාසයේ සදහන් වේ. මෙ පිළිබදව මනෝ වෛද්‍ය මහාචාර්ය විජය දිසානායක මහතා මෙසේ කරුණු දක්වා ඇත. “සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්‍ය ආයුර්වේද ග්රන්ථ කළ පුද්ගලයා මොහු බැව් සමහරු පවසති. ඔහුගේයයි කියනු ලබන කෘතීන්ගෙන් 4 ක් ප්‍රසිද්ධියට පත්ව ඇත. 1. ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගු “කුමාර තන්ත්රය” 2. නාධි ශාස්ත්‍රයට අනුව රෝග නිශ්චය කල හැකි ආකාරය පිළිබද ලියවුණ “නාඩි ප්‍රකාශයත්” ඔහු අතින් ලියවුණ බව සදහන් වේ. 3. එසේම “අර්ක ප්‍රකාශයේ” පරිච්ඡේද අවසන් වන්නේ පහත වැකියෙනි. “ලංකාධිපති රාවණ විසින් ප්‍රබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි” 4. මෙහුගේ අනිත් වෛද්‍ය ග්‍රන්ථය වන්නේ මෝහන ප්‍රතිකාරය හා ගුප්ත විද්‍යාවන් පිළිබදව ලියවී ඇති “ උද්දීය තන්ත්රය” වෙයි. “ධන්වත්තරීගේ ප්‍රධානත්වයෙන් පුලස්ති, නාරද, සහ අසිත යන මුනිවරුන්ගේ සහාය ඇතිව රාවණ නරදේවයන් හිමාලයෙහි පවත්වන ලද ආයුර්වේද සම්මන්ත්‍රණයකට ද සහභාගි වූ බව සදහන් වී ඇත.. . . . . . . . ” හිතාගන්නත් අමාරුයි නේද, මෙය දැනගත්ත පළමු අවස්ථාවේ මමත් පුදුමඋනා, අවුරුදු දහස් ගණනක් පැරණි ශිෂ්ටාචාරයක හෙලයාගේ වෛද්‍ය විද්‍යාව පිළිබද සාක්ෂි හමුවීම. මේ ගැන මනෝ වෛද්‍ය මහාචාර්ය විජය දිසානායක මහතා මෙසේ සදහන් කරයි. “රාවණ අති ප්‍රාඥ විශිෂ්ට වෛද්‍ය වරයකු, මනෝ වෛද්‍යවරයකු සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද පෙන්වා දී ඇත”. අදින් අවුරුදු 2000 කටත් පෙර ලංකාවේ දරු ප්‍රසූතිකාගාර තිබුණායැයි නූතන අපට සිතන්නට පුළුවන්ද, මහාවංසයේ පැහැදිලිවම සටහන්වෙනවා උන්මාදචිත්‍රාව දරු ප්‍රසූතිය සදහා ප්‍රසූතිකාගාරයට ඇතුළු වූ බව. “කාලය පැමිණි කල්හි චිත්‍රා කුමරි ප්රසවය සදහා වැදුම් ගෙටද ඇතුළු වූවාය” මින් පෙනෙන්නේ ශිෂ්ටාචාරයක උපරිම සභ්‍යත්වයකට සිංහලයා මීට වසරදහස් ගණනකට පෙර ලගාවි ඇතිබව නොවේද? මේ අයුරින් පරම්පරාවෙන් පරම්පරාවට පෝෂණය වූ සිංහල වෙදකම මහින්දාගමනයෙන් පසුව ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය ශ්රාස්ත්ර සමග සම් මිශ්‍රණය වී ඇත. මේ නිසා පුරාණ සිංහලවෛද්‍යවරුන් සාම්ප්‍රදායික වෙදකමත්, ඉන්දියාවෙන් පැමිණි වෛද්‍ය ශ්‍රාස්ත්‍රයන් සහ බුදු දහමේ ආභාසයද එකට මුසු කර සිංහල වෙදකම පිළිබදව “මහා සම්ප්රදායක්” ගොඩනගන්නට ඇත. මෙම මහා සමුප්‍රදාය තුළ සෞඛ්‍ය සංරක්ෂණ ක්රමයන් සදහා මූලිකත්වය දෙන්නට ඇත. ඒ වගේම වෙදකම එක් පංතියකට හෝ කුලයකට සිමාවීමක් හෙල ශිෂ්ටාචාරය තුළ දැකගත නොහැක. එය පාලකයාගේ සිට පහළ සමාජය දක්වා ගමන් ගමන්නේ නිරායාසයෙන්මය. ඒ බව සද්ධර්මාලංකාරයේ සදහන් පහත පුවතින් දැකගත හැක. “කාවන්තිස්ස රජු විහාරමහා දේවිය සමග තිස්සමහා වෙහෙරට ගොස් ගිලනුන් වහන්සේට බෙහෙත් පිළියෙල කරමින්. . . . . . . . . . ” සිංහල වෙදකම පිළිබද වැදගත් මූලාශ්‍ර රැසක් හමුවන්නේ ක්‍රි:ව 341-370 අතර කාලයේදී ලංකාවේ රජ කල බුද්ධදාස රජුගේ කාලයේදීය. මෙතුමාගේ වෛද්‍ය දැනුම සහ සුවකරන ලද ලෙඩරෝග පිළිබදව සදහන් කරන්නට ගියහෝත් මෙම ලිපිය ලියානිමකිරීමට මා හට දින දෙකතුනක්වත් ගතවෙනු නියතය. මෙනිසා කෙටියෙන් සදහන් කරතොත් වාත රෝග, ලාදුරු ආදී සුවකිරිමට අපහසු රෝගයන්ටද, මානසික රෝගීන්ටද ඉතා සාර්ථකව වෙදකම් කල මෙතුමා විසින් කරන ලද සැත්කම් වල ස්වභාවය නිසා විශේෂඥ ශල්‍යවෛද්‍ය වරයෙක් ලෙසද හැදින්විය හැකිය. මින්සුන්ට පමණක් නොව සතුන්ටද වෙදකම් කරතිබීමෙන් පෙනීයන්නේ හෙල වෙදකම කෙතරම් දුරට සංවිධානය වී තිබුණාද යන්නයි. මෙතුමා විසින් රචනාකර ඇති “සාරාර්ථ සංග්‍රහය” නම් වෛද්‍ය ග්‍රන්ථය තුළින් අදට වසර 2000 කට පෙර තිබූ සිංහලයාගේ වෛද්‍ය දැනුමේ තරම සිතාගත හැකිය. බුද්ධදාස රජු සාමාන්‍ය ජනතාවගේත් අවට පරිසරයේ ජිවත් වන සතුන්ගේ සෞඛය ආරක්ෂාව සදහා ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් යොදවා ඇති අතර එම වෛද්‍යවරුන්ට වැටුප් සදහා ගම් 10 ක ආදායම යොදවාඇති බවත් වංසකථාවල සදහන් වේ. මින් පෙනෙන්නේ සිංහලයාගේ සැගවුණු ශිෂ්ටාචාරයේ සභ්යත්වයයි. මෙතුමා ඖෂධ සහ ශෛල්‍ය උපකරණ ගෙන මහ මග සැරිසරමින් රෝගීන්ට වෙදකම් කළ රජෙක් ලෙස ජනප්රවාදයේ සදහන් වේ. සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම ගොඩනැගීම පාලකයන්ගේ අනිවාර්ය රාජකාරියක් ලෙස දැකිය හැක. මෙ නිසා නගර වල ගම් වල වෙදහල් පිහිටුවීම පිළිබද සාක්ෂි ඉතිහාසය තුළ අනන්තවත් හමුවේ. උපතිස්ස රජු ගැබිනි මව්වරුන්ට, අන්ධයින්ට බෙහෙත් ශාලාද, දන්ත ශාලාවක්ද ඉදිකරවූ බවත් චූල වංශයේ සදහන් වේ. 2 වන සේන රජු, 5 කාශ්‍යප මේ ආදී වශයෙන් සැම පාලකයකුම මෙ සදහා විශේෂ උනන්දුවක් දක්වා ඇති බව පැහැදිලිය. සිංහල වෙදකම ගැන කතාකරනවිට පරාක්‍රමබාහු රජසමයද ඉතා වැදගත් වේ. මෙතුමාගේ චරපුරුෂ සේවයේ යෙදවූ අය අතර ගම් නියම් ගම් සැරිසරමින් විවිධ රෝග වලට පිළියම් කළ වෛද්‍යවරුද වී ඇත. රජතුමා සියගණන් රෝගීන්ගේ වයසට සුදුසු වූ මහා වෛද්‍යශාලාවක් නගරයේ තනවා එහි සියලු උපභෝග පරිභෝග වස්තු තැභවූ බව සදහන් වේ. එසේම සියලු රෝගීන්ට දිවා රෑ දෙකෙහි අවශ්‍ය බෙහෙත් වර්ග ආහාර පාන සපයා ඒවා පිළිබද කටයුතු කිරීමට දැසි දස්සන් යෙදවූ බව සදහන් වේ. පෝය හතරටම පෙහෙවස් සමාදන් වූ පරාක්‍රමබාහු රජු අමාත්‍යවරුන් සමග රෝහල් වලට ගොස් රෝග විනිශ්චයේ සහ ප්‍රතිකාර ක්රමයේ යෙදුණු බව මහාවංසයේ 73 පරිච්ඡේදයේ සදහන් වේ. වෙද්‍ය මණ්ඩලයේ ප්‍රධානියා “මහ වෙදනා” නමින් හදුන්වාඇත. රෝහල්වල සිටින සෑම රෝගියෙකුටම සේවිකාවක් බැගින් වූ බව සදහන් වේ. මහා පැරකුම්බා රාජ සමය දේශිය වෛද්‍ය ක්‍රමය සෑම අංශයකින්ම දියුණුව පෙන්වන යුගයක් බව මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගේ අදහසයි. මෙයට හේතු වන්නේ මහා පැරකුම්බා රජු විසින් කරන ලද විදේශ ආක්‍රමණ වලදී යොදාගන්නා ලද වෛද්‍ය ශිල්ප ක්‍රම නිසාවෙනි. ලංකාවෙන් රාමඤ්ඤ දේශයට යැවූ යුද්ධ සේනාව සමග තියුණු බුද්ධිය ඇති වෙදුන්ද, හෙදියන්ද, සාත්තු කිරීම සදහා දැසි දස්සන්ද ගිය බවත් ඉතා දරුණු විෂ පෙවූ ඊතල වලින් ඇතිවන තියුණු වන සුව කිරිමට අවශය බෙහෙත් රැගෙන ගිය බවද සදහන් වීමෙන් පෙනි යන්නේ එකල දේශිය වෙදකම මනාව සංවිධානය වූවක් බවය. මෙසේ හෙල ශිෂ්ටාචාරය පුරාවට ගොඩනැගුණු සිංහල වෙදකම සෑම විටකම පොදු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන්, නිරෝගී භාවය වෙනුවෙන් කටයුතු කරන්නට විය. මේ බව ඓතිහාසික සාධක තුළින් පැහැදිලි වෙනවා. පණ්ඩුකාභය රජුගේ නගර සංවර්ධන සැලැසුම තුළ කැළි කසළ ඉවත් කිරීමට සැඩොල් කුලයේ අය 200 කුද, මෟත ශරීර ඉවත්කිරිමට සහ සොහොන් බිම් මුර කිරිම සදහා තවත් 250 ක්ද යෙදවූ බව සදහන්වේ. මීට සමකාලිනව භාරතයේද මීට සමාන සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම භාවිතා වී ඇති බව පැහැදිලිය. “යමෙක් වීදියට කුණු කසළ දමයිද ඔහු කාසි අටෙන් එකක දඩයකට යටත් වේ. එසේම වීදියකට කසළ හෝ ජලය රැස්වන්නට හැරියහොත් ඔහු කාසි ¼ ක දඩයකට යටත් වේ යැයිද. . . ” ආදී වශයෙන් පනවන ලද මේ නිති ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය උදෙසා යොදාගන්නට ඇත. සිංහල වෙදකම පිළිබදව කථා කරන විට එහි වර්ධනයට බුදු දහමින් ලද දායකත්වයද ඉතා වැදගත් වේ. බුදු දහම තුළ සෞඛ්‍යට ඉතා වැදගත් තැනක් ලබා දෙන අතරම සෞඛ්‍ය සංරක්ෂණ කටයුතු වලදී මනා පිළිවෙළක්ද අපේක්ෂා කරන ලදී. විනය පිටකයේ ඖෂධ ඛණ්ඩකයේ මේ පිළිබදව සදහන් වේ. බුදු දහම තුළ ලෙඩුන්ට උවැටැන් කරන්නන් සතුවිය යුතු මූලික ගුණාංගයන් කිහිපයක් අංගුත්තර නිකායේ ගිලාන වග්ගයේ දක්වා ඇත. 01. බෙහෙත් නියම කිරීමට හැකිවීම 02. ලෙඩාට ඒ ඒ අවස්ථාවේ දිය යුත්තේ කුමක්ද නොදිය යුත්තේ කුමක්ද නිශ්චිතලෙස දැනගැනීමට හැකිවීම. 03. තණ්හාව නොව හුදු දයාව, කරුණාව පෙරටු කොට ගෙන සේවය කිරීම. 04. රෝගියාගේ මළ මුත්‍ර ආදිය ඉවත් කිරීමේදි පිළිකුලි සහගත නොවීම. 05. වරින් වර රෝගියාට අවශ්‍ය ආගමික අවවාද අනුශාසනා කිරීම. සිංහල වෙදකමේ හැටියට නිරෝගිභව නැති වීමට බලපාන කරුණු විවිධාකාරය’ පිටතින් පැමිණෙන යක්ෂ, භූත ආදීහු ශරීරයට පිවිසීම’ වා, පිත්, සෙම් යන තුන්දොස් කිපීම’තමන්ට බලපාන ග්‍රහයන්ගේ අනිෂ්ට විපාක’ යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් සිදුවන ප්‍රතිඵල’පෙර කර්මයෙන් සිදුවන දේආදී වශයෙන් බොහෝ කරුණු මෙයට අදාළ වේ. මේ නිසා වෛද්‍ය වරයා, ණක්ස්රත්ර කරුවා යන තිදෙනාගේම කාර්යන් සිංහලයාට වැදගත් විය. ඒ වගේම ප්‍රතිකාර සදහා ඒඒ රෝග වලට විශේෂඥයන්ද ගම්වල ජීවත්ව ඇත. සර්වාංග වෙදකම, කැඩුම් බිදුම් වෙදකම, වන, ගෙඩි, පිළිකා වෙදකම, විදුම් පිළිස්සීම් උපයෝගී කොටගෙන කෙරෙන වෙදකම, අලි වෙදකම, හරක් වෙදකම ආදී වශයෙන් සාම්ප්‍රදායික වෛද්‍ය ශ්‍රාස්ත්‍රය සෑම ගමකම ස්ථාපනය වී තිබිණ. මෙය ඔව්න් ලබන පුහුණුව අනුවද වර්ගීකරණයකට ලක්කිරීම පහසුය. *ගමේ වෙද මහත්තයා *වට්ටෝරු වෛද්‍ය වරයා *භූත වෛද්‍ය වරයා පාරම්පරික වෛද්‍ය වරයා මෙ ආදී වශයෙන් සිංහල ජන සමාජය වෛද්‍ය වරයාගේ විශේෂඥ භාවයට වැඩි තැනක් ලබා දී ඇති බව පෙනේ. සිංහල වෛද්‍ය ක්‍රමයට විශේෂිත වූ ප්‍රතිකාර ක්‍රම රැසක් අදත් ශේෂව පවති. ඒ අතර සර්ප විෂ වෙදකම, අලර්ක (ජල බිතීකා) විෂ වෙදකම, ඇස් වෙදකම, ගෙඩි වෙදකම, කැඩුම් බිදුම් වෙදකම, කෞමාරබෘත්යය(ළදරු රෝග) වෙද කම ආදිය ඉන් ස්වල්පයකි. සිංහල වෙදකමේදී යොදාගන්නා ඖෂධ සංයෝග නුතනයේත් නොමැති තරම්ය. ගුලි, කල්ක, චූර්ණ, ලේහ, ආලේප, කායන්, කසාය, අරිෂ්ට, ආසව, තෛල, ආදී ලෙස රැසකි. නාධි ශ්‍රාස්ත්‍රය තුළින් රෝග විනිශ්චය කිරීමද දේශීය වෛද්‍ය ක්රමයේ විශේෂ ක්‍රමයක් ලෙස පෙන්වා දිය හැකිය. එසේම නිල අල්ලා රෝග සුව කිරීම බටහිර වෛද්‍ය විද්‍යාවට අදද සොයාගත නොහැකි වී ඇත. මෙහිදී සිරෝ රෝග, වාත රෝග, චක්ඛු (ඇස්)රෝග ආදියට සිරුරේ නිල තෙරපීම මගින් ප්‍රතිකාර කරනු ලබයි. මෙ ආදී වශයෙන් සිංහලයා හෙල ශිෂ්ටාචාරය ගොඩනැගීමේදී නීරෝගී භාවය උදෙසා තමන්ටම අනන්‍ය වූ වෛද්‍ය ක්‍රමයක් ගෙඩනගාගත් අතර ඔව්න් එහි ප්‍රතිපත්තින් තම ජීවිතයත් සමග මුසුකරගෙන නිරෝගී ජිවිතයක් ගතකරන්නට ඇත. නමුත් අද එම සියල්ල අමතක කරදමා නූතන තාක්ෂණයේ පිහිට සොයන්නට ගොස්, නූතන තාක්ෂණය විසින් සියල්ල කරදෙන තෙක් බලාසිටීම නිසා ඔබත් මමත් සියල්ලෝම සදාකාලික රෝගීන් වී ඇත. මේ අයුරින් අතිත සිංහල ජාතිය වෛද්‍ය සංරක්ෂණ ක්‍රම භාවිත කරමින් ඉතා නිරෝගි ජිවිතයක් ගතකර ඇතිමුත් අද සිංහලයා දන්න කියන සියලුම බෙහෙත් වර්ග බීලත් හැමදාම ලෙඩින්, සිංහලයන් කෙතරම් නිරෝගි ජාතියක්ද කිවහොත් සමකාලීන යුරෝපීය ශිෂ්ටාචාරයන් පුදුමයට පත්කර ඇති බවට සාක්ෂි අනන්තවත් දක්නට ඇත. මිට අවුරුදු දෙදහසකට(2000) පෙර ලතින් බසින් ලියැවුණු “ ඩී මොරිබස් බ්රැක් මැනෝරම්” නැමැති පොතේ සිංහලයාගේ නිරෝගිකම පිළිබදව සදහන්වන්නේ මෙසේය. “ලංකාවේ වැසියන් “මැක්‍රෝබයි’ යන නමින් හදුන්වනු ලැබූහයි ‘ස්කොලැවිස්කාස්’ නම්වූ තීබ්ස්හි පඩිවරයකුගෙන් තමාට අසන්නට ලැබිණු බවත් එම නම ඔව්න්ට ලැබි ඇත්තේ, එරට දේශගුණයේ සුබදායක බව නිසා එහි වැසියන්ගේ ආයු කාලය අවුරුදු 150 ක් පමණ වන බැවිනි. ” “අම්බ්‍රෝස්’ නැමැති ලේඛකයෙකු විසින් ලියා ඇති ඉහත වාර්තාව තුළින් පෙනේන්නේ එදා ලංකාවේ මින්සුන් කොතරම් නිරෝගීව ජීවත් වන්නට ඇද්දැයි කියා නොවේද? ක්‍රි:පුර්ව 1 සියවසේ සිසිලියානු ජාතික “දියෝදරස් සිකියුලස්” නම් ඉතිහාසඥයා සිංහලයා පිළිබදව වාර්තාකර ඇත්තේ මෙසේය, “මෙරට වැසියෝ දීර්ඝායු වළදිති. ඔව්න්ට ලෙඩදුක් අඩුය.. . . . . . . . . . ” ලෝක ඉතිහාසය තුළ සිංහලයා පිළිබදව සදහන් වන්නේ එලෙසිනි. අද සිංහලයෝ සිතන්නේ ලොව තිබෙන හොදම ක්‍රමය තියෙන්නේ යුරෝපය ඇතුළු බටහිර රටවල කියාය. එසේ සිතා සිංහලයා තමා පාරම්පරිකව ගෙනා සිංහල වෙදකම සම්පූර්ණයෙන්ම අමතකකර දමා ඇත. බටහිර වෛද්‍යක්‍රමය නරකනැත. නූතන සමාජය තුළ ඇති චින්තන රටාවට හා තාවකාලික ජීවිතවලට අනුව එය හොදය, නමුත් අප කළයුත්තේ සිංහල බෙහෙත් වට්ටෝරු කුණු කූඩයට දැමීම නොව, එම බෙහෙත් වට්ටෝරු නුතන තාක්ෂණය සමග මුසු කළ යුතුයි, එවිට බටහිර ඇලොපති, හෝමියෝපති ක්‍රම වලට වඩා උසස් වෛද්‍ය ක්‍රමයක් පෙරදිගින් සොයාගත හැකිවෙවි. අප හා එක්වන්න ☀☀☀☀☀☀☀☀☀☀☀☀☀☀ ♛ අපගේ වෙනත් සේවාවන් සහ නිෂ්පාදන ♛ ♛ ශරීරයේ තරබාරු කම අඩුකර ගැනීමට ✔ ♛ සිහින් සිරුරක් ලබා ගැනීමට ✔ ♛ පෘෂ්ටිමත් සිරුරක් කර ගැනීමට ✔ ♛ හිසකෙස් ගැලවී යාම නතර කිරීමට ✔ ♛ ගැලවුණු හිසකෙස් නැවත වර්ධනය කර ගැනීමට ✔ ♛ආතරයිටිය්ස් සුවකරගැනීමට ✔ ♛ වෙනත් ඕනෑම රෝගී තත්වයන් - අධිමානසික ක්‍රම සහ ඔසු මගින් සුව කර ගැනීමට ✔ ♛♛ නොමිලේ අධිමානසික භාවනා සහ ක්‍රියාකාරකම් ඉගන ගැනීමට සහ භාවනා වැඩසටහන් වලට සම්බන්ද වීමට කැමති නම් සති අන්ත වල පවත් වෙන වැඩ සටහන් වලට ඔබට එකතු වීමට හැකියාව ඇත ♛ අමතන්න 071 071 83 23 ✔[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom