හේතුවාදීන්ගේ සංගමය

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,235
    2,603
    113
    London

    හොල්මන්,අවතාර,භූතයින් මවන ජනමාධ්‍ය නොහොත් ජඩමාධ්‍ය කලාව-තිලක් සේනාසිංහ​



    විශ්වයේ අප සිටිනා තැන හා ජෝතිෂ්‍ය-ආචාර්ය කාවන් රත්නතුංග​



    බුද්ධාගම තියෙන්නෙත් දෙවියන් මවපු තැනකට කිට්ටු තැනක-ගාමිණී වියන්ගොඩ​

     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔය උඩින් ඉන්න එකානම් මම දන්නවා.හෙන ගොන් අලයක්.උට පිරිත් ටිකක් ඇහුනත් භූමිතෙල් ගෑවුනු ගැරඬියෙක් වගේ දඟලනවා.ඌට කොච්චර දෙයක් තේරුම් කරල දෙන්ඩ හැදුවත් තේරුණත් නොතේරුනා වගේ රඟපානවා.