Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා

හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා - විනිසුරු ඉලංචේලියන්

තමන්ට පුතුන් දෙදෙනෙකු සිටින බවත් අද සිට තමන්ට දරුවන් හතරදෙනෙක්ම සිටින බවත් අනෙක් දරුදෙදෙනා හේමචන්ද්‍රගේ දුව සහ පුතා බවත් අද සිට තමන්ගේ මරණය දක්වාම මේ දරුදෙදෙනාගේත් අධ්‍යාපනය සහ අනාගතය තමන් බාර ගන්නා බවත් යාපනය මහා අධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා පැවසීය.

ඔහු එසේ පැවසුවේ යාපනයේ නල්ලූර්හිදි වෙඩි ප්‍රහාරයට ලක්ව පසුගිය 22 දා මිය ගිය උප පොලිස් පරීක්ෂක (හිටපු සැරයන්) සරත් හේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු වලට සහභාගී වෙමිනි.

ඔහුගේ අවසන් කටයුතු විශාල ජන සහභාගීත්වයෙන් ඊයේ හලාවත කුමාරකට්ටුවේදී සිද කරන ලදී.

එහිදී අදහස් දැක් වූ යාපනය මහඅධිකරණ විනිසුරුවරයා කියා සිටියේ මේ දරුවන් දෙදෙනා මගේම දරුවන් සේ සලකා බලා ගන්නා අතර මෙම දියණියගේ අධ්‍යාපනයට සේම අනාගතයේදී ඇගේ විවාහය අවශ්‍ය මුදල් පවා තමන් දෙන බවය.

මහාධිකරණ එම්.ඉලංචේලියන් මහතා උතුරු ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ගේ අතිශයට ගෞරවාචාරයට පත් විනිසුරුවරයකු වන අතර ජාති බේදය මනැසින් සෝදා හළ උතුම් ගණයේ මිනිසකු බවද පොදු පිළිගැනිමකි.

පසුගිය එල්ටීටී යුද සමයේ පවා විනිසුරු වරයාගේ පෞද්ගලික ආරක්ෂකයාව සිටි උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍රගේ මරණයෙන් පසුව ඔහුගේ බිරිඳ හමුවූ මහාධිකරණ විනිසුරුවරයා ඇය ඉදිරියේ වැඳ වැටී ඇයට ආචාර කොට හඬා වැළපෙන දර්ශනය ජාති බේදයකින් තොරව කාගේත් දෙනෙත් වල කඳුළු ඉපිදවීමට සමත් විය.

ඡායාරූප - ජුඩ් සමන්ත

[QUOTE="Target Hoona, post: 22007804, member: 558749"] [b]හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා[/b] [COLOR="SeaGreen"][B][SIZE="4"]හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා - විනිසුරු ඉලංචේලියන්[/SIZE][/B][/COLOR] [SIZE="3"]තමන්ට පුතුන් දෙදෙනෙකු සිටින බවත් අද සිට තමන්ට දරුවන් හතරදෙනෙක්ම සිටින බවත් අනෙක් දරුදෙදෙනා හේමචන්ද්‍රගේ දුව සහ පුතා බවත් අද සිට තමන්ගේ මරණය දක්වාම මේ දරුදෙදෙනාගේත් අධ්‍යාපනය සහ අනාගතය තමන් බාර ගන්නා බවත් යාපනය මහා අධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා පැවසීය. ඔහු එසේ පැවසුවේ යාපනයේ නල්ලූර්හිදි වෙඩි ප්‍රහාරයට ලක්ව පසුගිය 22 දා මිය ගිය උප පොලිස් පරීක්ෂක (හිටපු සැරයන්) සරත් හේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු වලට සහභාගී වෙමිනි. ඔහුගේ අවසන් කටයුතු විශාල ජන සහභාගීත්වයෙන් ඊයේ හලාවත කුමාරකට්ටුවේදී සිද කරන ලදී. එහිදී අදහස් දැක් වූ යාපනය මහඅධිකරණ විනිසුරුවරයා කියා සිටියේ මේ දරුවන් දෙදෙනා මගේම දරුවන් සේ සලකා බලා ගන්නා අතර මෙම දියණියගේ අධ්‍යාපනයට සේම අනාගතයේදී ඇගේ විවාහය අවශ්‍ය මුදල් පවා තමන් දෙන බවය. මහාධිකරණ එම්.ඉලංචේලියන් මහතා උතුරු ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ගේ අතිශයට ගෞරවාචාරයට පත් විනිසුරුවරයකු වන අතර ජාති බේදය මනැසින් සෝදා හළ උතුම් ගණයේ මිනිසකු බවද පොදු පිළිගැනිමකි. පසුගිය එල්ටීටී යුද සමයේ පවා විනිසුරු වරයාගේ පෞද්ගලික ආරක්ෂකයාව සිටි උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍රගේ මරණයෙන් පසුව ඔහුගේ බිරිඳ හමුවූ මහාධිකරණ විනිසුරුවරයා ඇය ඉදිරියේ වැඳ වැටී ඇයට ආචාර කොට හඬා වැළපෙන දර්ශනය ජාති බේදයකින් තොරව කාගේත් දෙනෙත් වල කඳුළු ඉපිදවීමට සමත් විය. ඡායාරූප - ජුඩ් සමන්ත [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom