Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හේමනලීන් ගේ පරණ මතක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හේමනලීන් ගේ පරණ මතක

අද අප අතරින් වියෝවුනු හේමනලීන් මහතාගේ 9.05 මතක සටහන් !!

අද මෙන් නොවේ අපි කුඩා කාලේ අපට වීරයන් හඳුන්වා දුන්නේ ජාතික රූපවාහිනියි.ටයිමාමා අපටම පෙලගැස්වූ “ළමා ලෝකයට“ අමතරව අපි ජාතික රූපවාහිනියේ විකාශය කළ බොහෝ වැඩසටහන් වලට කාන්දම් මෙන් වගේ ඇලී සිටියා.ඒ අතර 1995 වගේ කාලෙදී ඉඳන් අපි ආශාවෙන්න නරඹපු වැඩසටහනක් තමයි 9.05. නම කිව්වම අදටත් ඇඟට අමුතුම හැඟීමක් එන 9.05 ගැන විස්තර ටිකක් මට සොයාගැනීමට හැකි වුනා.

1994 දී මැලේසියාවේ RTM ආයතනය සහ එහි දේශක අබ්ලුලා ඊබ්‍රහිම් රූපවාහිනී අභ්‍යාස ආයතනය හා එකතුවී රුපවාහිනී පුහුණුවක් සංවිධානය කළා. මුලදී ප්රවෘත්ති හා කාලීන සිදුවීම් ගැන සකස්කොට තිබූ පුහුණුව පසුව වාර්ථා හා විචිත්‍රාංගය යන අංශය යටතේ සකස් කෙරුණා. එම පුහුණුව සඳහා ජාතික රූපවාහිනියේ තරුණ නිර්මාණකරුවන් පිරිසක් සහභාගි වුනා.1994 දී ලබාදුන් මෙම පුහුණුව අවසානයේදී මෙම නිර්මාණකරුවන්ට ඇතිවූ නව ආරක වැඩසටහන් කිරීමේ තදබල අවශ්‍යතාවය නිසා ඔවුන් අමුතුම ආරක වැඩසටහනක් කිරීමට පිඹුරුපත් සැකසුවා. වැඩසටහනේ ව්‍යුහය සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම වැඩසටහනට “studio 2“ ලෙස යෝජනා කළා. එය එතරම් “සුරුබුහුටි“ නමක් නොවූ නිසා තවදුරටත් නම් සොයමින් සිටින අතරතුර මෙය විකාශනය කරන වේලාවම වැඩසටහනේ නම ලෙස යොදාගනිමු යැයි ශෙනේෂ් බණ්ඩාර දිසානායක නිෂ්පාදකවරයා යෝජනා කොට තිබුනා. ඒ වන විටත් ජාතික රූපවාහිනියේ නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කල හේම නලින් කරුණාරත්න මෙහි ඉදිරිපත්කරන්නා ලෙස යෝජනා වුනා. මුලදී මෙයට අකමැති වූවත් නිෂ්පාදන කණ්ඩායමේ බලවත් ඉල්ලීම මත හේම නලින් වැඩසටහන ඉදිරිපත් කරන්නට සිය කැමැත්ත ප්‍රකාශ කරනවා.ඉතා දක්ෂ හඬ කථකයෙක් වූ හේම නලින් කරුණාරත්න වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස කරළියට පැමිණෙන්නේ 9.05 හරහා කිවහොත් මා නිවැරදියි.ඔහුගේ නිර්මාණශීලී සිත්ගන්නාසුලු හා විවිධ කැමරා කෝණයන්ට අමතමින් කල ඉදිරිපත් කිරීම අති විශේෂ වූවා.

1995 සිට 2001 වසර වන තෙක් නොනවත්වා සෑම ඉරිදාවකම රාත්‍රී 9.05 ට “9.05“ වැඩසටහන විකාශය වූවා. මූලික සංකල්පදාරීන් වන්නේ කෝසල මකුලොළුව, කංචන මාරසිංහ, චන්දන සෙනෙවිරත්න, ශෙනේෂ් දිසානායක බණ්ඩාර සහ වරුණ ලේල්වල යන ශිල්පීන් වේ. මෙහි සම නිෂ්පාදකවරුන් ලෙසද කෝසල මකුලොළුව, චන්දන සෙනෙවිරත්න, වරුණ ලේල්වල, කංචන මාරසිංහ, ශෙනේෂ් දිසානායක බණ්ඩාර , ධම්මිකා ඩේවිඩ්, සහ සමන්ත කිරින්ගොඩ හා පූජිත දිසානායක,(පසුකාලීනව) යන ශිල්පීන් කටයුතු කළා. අමුතුම ආරක වැඩසටහනක් ලෙස එවකට ප්‍රේක්ෂක ආකර්ශණය දිනාගනු ලැබූ “9.05“ , අමුතු දේවල් නැරඹීමට අද මෙන් අන්තර්ජාලය හෝ පටිගත කිරීමට ස්මාර්ට් දුරකථන නැති එකල අමුතුම දේ ගෙන එමින් අපව විශ්මයට පත්කලා. වැඩසටහනේ ව්‍යුහය තුළ කෙටි විශේෂාංග දුලබ, සොබාදහම, කලා, එතෙර, කෙළිබිම වැනි නම් වලින් හඳුන්වනු ලැබුවා.

ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු භාහිර පටිගත කිරීමකට යන ඕනෑම අවස්ථාවකදී 9.05 ට විශේෂ දර්ශන ගොන්නක් රැගෙන ඒමට අමතක කොට තිබුනේ නැහැ. අද වන විට විවිධ නාලිකා වල විවිධ සඟරාමය වැඩසටහන් තිබුනද දැනුම වින්දනය රැගෙන එමින් අප රසවත් කල “9.05“ එම වැඩසටහන්වල මූලාරම්භය ලෙස මා විශ්වාස කරනවා.

ඉස්සුවේ මෙතනින් http://www.reporter.lk/2018/06/video.html

9.05

[YOUTUBE]7TD5lSfeAhc[/YOUTUBE]

[QUOTE="WhyNot1, post: 23280420, member: 560573"] [b]හේමනලීන් ගේ පරණ මතක[/b] [SIZE="3"][COLOR="Purple"]අද අප අතරින් වියෝවුනු හේමනලීන් මහතාගේ 9.05 මතක සටහන් !! අද මෙන් නොවේ අපි කුඩා කාලේ අපට වීරයන් හඳුන්වා දුන්නේ ජාතික රූපවාහිනියි.ටයිමාමා අපටම පෙලගැස්වූ “ළමා ලෝකයට“ අමතරව අපි ජාතික රූපවාහිනියේ විකාශය කළ බොහෝ වැඩසටහන් වලට කාන්දම් මෙන් වගේ ඇලී සිටියා.ඒ අතර 1995 වගේ කාලෙදී ඉඳන් අපි ආශාවෙන්න නරඹපු වැඩසටහනක් තමයි 9.05. නම කිව්වම අදටත් ඇඟට අමුතුම හැඟීමක් එන 9.05 ගැන විස්තර ටිකක් මට සොයාගැනීමට හැකි වුනා. 1994 දී මැලේසියාවේ RTM ආයතනය සහ එහි දේශක අබ්ලුලා ඊබ්‍රහිම් රූපවාහිනී අභ්‍යාස ආයතනය හා එකතුවී රුපවාහිනී පුහුණුවක් සංවිධානය කළා. මුලදී ප්රවෘත්ති හා කාලීන සිදුවීම් ගැන සකස්කොට තිබූ පුහුණුව පසුව වාර්ථා හා විචිත්‍රාංගය යන අංශය යටතේ සකස් කෙරුණා. එම පුහුණුව සඳහා ජාතික රූපවාහිනියේ තරුණ නිර්මාණකරුවන් පිරිසක් සහභාගි වුනා.1994 දී ලබාදුන් මෙම පුහුණුව අවසානයේදී මෙම නිර්මාණකරුවන්ට ඇතිවූ නව ආරක වැඩසටහන් කිරීමේ තදබල අවශ්‍යතාවය නිසා ඔවුන් අමුතුම ආරක වැඩසටහනක් කිරීමට පිඹුරුපත් සැකසුවා. වැඩසටහනේ ව්‍යුහය සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම වැඩසටහනට “studio 2“ ලෙස යෝජනා කළා. එය එතරම් “සුරුබුහුටි“ නමක් නොවූ නිසා තවදුරටත් නම් සොයමින් සිටින අතරතුර මෙය විකාශනය කරන වේලාවම වැඩසටහනේ නම ලෙස යොදාගනිමු යැයි ශෙනේෂ් බණ්ඩාර දිසානායක නිෂ්පාදකවරයා යෝජනා කොට තිබුනා. ඒ වන විටත් ජාතික රූපවාහිනියේ නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කල හේම නලින් කරුණාරත්න මෙහි ඉදිරිපත්කරන්නා ලෙස යෝජනා වුනා. මුලදී මෙයට අකමැති වූවත් නිෂ්පාදන කණ්ඩායමේ බලවත් ඉල්ලීම මත හේම නලින් වැඩසටහන ඉදිරිපත් කරන්නට සිය කැමැත්ත ප්‍රකාශ කරනවා.ඉතා දක්ෂ හඬ කථකයෙක් වූ හේම නලින් කරුණාරත්න වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස කරළියට පැමිණෙන්නේ 9.05 හරහා කිවහොත් මා නිවැරදියි.ඔහුගේ නිර්මාණශීලී සිත්ගන්නාසුලු හා විවිධ කැමරා කෝණයන්ට අමතමින් කල ඉදිරිපත් කිරීම අති විශේෂ වූවා. 1995 සිට 2001 වසර වන තෙක් නොනවත්වා සෑම ඉරිදාවකම රාත්‍රී 9.05 ට “9.05“ වැඩසටහන විකාශය වූවා. මූලික සංකල්පදාරීන් වන්නේ කෝසල මකුලොළුව, කංචන මාරසිංහ, චන්දන සෙනෙවිරත්න, ශෙනේෂ් දිසානායක බණ්ඩාර සහ වරුණ ලේල්වල යන ශිල්පීන් වේ. මෙහි සම නිෂ්පාදකවරුන් ලෙසද කෝසල මකුලොළුව, චන්දන සෙනෙවිරත්න, වරුණ ලේල්වල, කංචන මාරසිංහ, ශෙනේෂ් දිසානායක බණ්ඩාර , ධම්මිකා ඩේවිඩ්, සහ සමන්ත කිරින්ගොඩ හා පූජිත දිසානායක,(පසුකාලීනව) යන ශිල්පීන් කටයුතු කළා. අමුතුම ආරක වැඩසටහනක් ලෙස එවකට ප්‍රේක්ෂක ආකර්ශණය දිනාගනු ලැබූ “9.05“ , අමුතු දේවල් නැරඹීමට අද මෙන් අන්තර්ජාලය හෝ පටිගත කිරීමට ස්මාර්ට් දුරකථන නැති එකල අමුතුම දේ ගෙන එමින් අපව විශ්මයට පත්කලා. වැඩසටහනේ ව්‍යුහය තුළ කෙටි විශේෂාංග දුලබ, සොබාදහම, කලා, එතෙර, කෙළිබිම වැනි නම් වලින් හඳුන්වනු ලැබුවා. ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු භාහිර පටිගත කිරීමකට යන ඕනෑම අවස්ථාවකදී 9.05 ට විශේෂ දර්ශන ගොන්නක් රැගෙන ඒමට අමතක කොට තිබුනේ නැහැ. අද වන විට විවිධ නාලිකා වල විවිධ සඟරාමය වැඩසටහන් තිබුනද දැනුම වින්දනය රැගෙන එමින් අප රසවත් කල “9.05“ එම වැඩසටහන්වල මූලාරම්භය ලෙස මා විශ්වාස කරනවා. [/COLOR][/SIZE] ඉස්සුවේ මෙතනින් [url]http://www.reporter.lk/2018/06/video.html[/url] 9.05 [YOUTUBE]7TD5lSfeAhc[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom