Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොටෙල් බුක් කරගන්න උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොටෙල් බුක් කරගන්න උදව්වක්

තිය තිය ඉන්නේ නැතුව ඇතුලට ආවනම්

අසහන ත්‍රෙඩ් එකක් නෙමෙයි. මට ඇත්තටම උදව්වක් ඕන ඒකයි මෙහෙම දාන්නේ. දන්න කෙනෙක් සප් එකක් දෙන්න. ප්ලීස්.

මචංලා මට හොටෙල් රූම් එකක් බුක් කරගන්න ඕන. day stay එකකට. 28 ඉරිදා තමයි දවස. මම tripadvisor එකේ බුකිං ඩොට් කොම් එකේ බැලුවා. ඒත් හැම එකේම check in තියෙන්නේ දවල් 2න් පස්සේ. මට දැනගන්න ඕන ටිකක් හොඳ හෝටලයක් උදේ ඉඳන් හවස් වෙනකම් ඉන්න බුක් කරගන්නේ කොහොමද කියලා. ඒ වගේ පහසුකම් දෙන හෝටල් දන්නවානම් කියන්න

මගේ බජට් එක උපරිම 20,000ක්. මට ක්‍රෙඩිට් කාඩ් නම් නැහැ කෑෂ් තමයි ගෙවන්න වෙන්නේ.

හොටෙල් එක ගල්කිස්ස දෙහිවල වගේ නම් මරු

ඔව් ඔව් කොටුවක් පනින්න තමයි  රූම්ස් ගැන විශ්වාසයක් නැහැ මම කලින් එහෙම ගිහිල්ලත් නැහැ ඒකයි ඇහුවේ. කෙල්ලෙක් අමාරුවේ දාන්න නෙමෙයි.

මම දැනට මේවා බැලුවා. සාර්ථක ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.

mount lavinia hotel

berjaya hotel

marino beach colombo

The Penthouse Above Sea

[QUOTE="SURVIV0R, post: 24093759, member: 563272"] [b]හොටෙල් බුක් කරගන්න උදව්වක්[/b] [SIZE="4"]තිය තිය ඉන්නේ නැතුව ඇතුලට ආවනම්;) . . . . . . . . . . . . . . . . . . . අසහන ත්‍රෙඩ් එකක් නෙමෙයි. මට ඇත්තටම උදව්වක් ඕන ඒකයි මෙහෙම දාන්නේ. දන්න කෙනෙක් සප් එකක් දෙන්න. ප්ලීස්.:love: මචංලා මට හොටෙල් රූම් එකක් බුක් කරගන්න ඕන. day stay එකකට. 28 ඉරිදා තමයි දවස. මම tripadvisor එකේ බුකිං ඩොට් කොම් එකේ බැලුවා. ඒත් හැම එකේම check in තියෙන්නේ දවල් 2න් පස්සේ. මට දැනගන්න ඕන ටිකක් හොඳ හෝටලයක් උදේ ඉඳන් හවස් වෙනකම් ඉන්න බුක් කරගන්නේ කොහොමද කියලා. ඒ වගේ පහසුකම් දෙන හෝටල් දන්නවානම් කියන්න මගේ බජට් එක උපරිම 20,000ක්. මට ක්‍රෙඩිට් කාඩ් නම් නැහැ කෑෂ් තමයි ගෙවන්න වෙන්නේ. හොටෙල් එක ගල්කිස්ස දෙහිවල වගේ නම් මරු ඔව් ඔව් කොටුවක් පනින්න තමයි :P රූම්ස් ගැන විශ්වාසයක් නැහැ මම කලින් එහෙම ගිහිල්ලත් නැහැ ඒකයි ඇහුවේ. කෙල්ලෙක් අමාරුවේ දාන්න නෙමෙයි.:love: මම දැනට මේවා බැලුවා. සාර්ථක ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. mount lavinia hotel berjaya hotel marino beach colombo The Penthouse Above Sea [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom