Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
හොටෙල් හෙල්ප් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිකක් හොද කියන්නෙ ඉතින් හොද එකකට යන්න බලපන් දවස් දෙකක් හින්දා අඩුම එක දවසකට 20 ක රූම් එකක් වත් ගන්න..

ඩොටේ හොටෙල් තියෙනවා දෙතුන් දාහක, ඒත් එවගෙ සමන්යෙන් උබලට නිදහසක් හම්බ වෙන්නෙ නැ බං, එන ලොකල් ල උනත් ගොබ්බ ලෝකල් ලා, අතින් අල්ලන් ඉන්නවත් බැ සමහර ඒවගෙ,

පුලුවන් නම් Booking.com වලින් Book කරගනින්, හොද Photos බලල Reviews බලලා, සාමන්යෙන් මචො , ගොඩක් ඩොටේ හොටෙල් වල ලෝකල්ස් ල ගනන් ගන්නෙ නැ, උන්ට ඕනි සුද්දි දත ගලවන්න,

ඒත් හොද හොටෙල් වල ලෝකල්ස් ලට සැලකිලි වැඩ්යි, ලොකු ඒවාගෙ ස්ටාෆ් ෆ්රෙන්ඩ්ලි, පොඩි එවගෙ උන් ලංකාවෙ උන්ට ලොකු ලයින්, අනිත් එක උබලට නිදහසක් ඕන හින්දා ටිකක් රූම්ස් වැඩි එකකට යන්න අඩුම පනහක් අසූවක් වත් තියෙන එකක්,

එතකොට කවෘවත් උබලව හොයන්නෙ නැ, පොඩි එවගෙ එහෙම නිදහසක් නැ,

හැම මීල් එකකටම වෙලාවට යන්න පුලුවන් නම් ෆුල් බෝඩ් ගන්න,

දෙන්නට පැලෙන්න කන්න පුලුවන් ඉතින් ෆුල් බෝඩ් හොද බුෆෙ එකක් සෙට් උනා නම්, යන්න කම්මැලි නම් රූම් එකට ගෙන්න ගන්න,

ලොකු හොටෙල් එකක නම් කාල ඔතන් එන්නත් පුලුවන්  (ගොඩක් නෙමෙයි, සාමන්යෙන් ටිශූ පේපර් එකක ඔතන් එනන් පුලුවන් දේවල් , කුකෙක් හරි ස;ර්විස් දෙන කොල්ලෙක් සෙට් උනා නම් ඔතලම ගෙනත් දෙයි ඩෙසට් එහෙම )

පොඩි එවාගෙ නම් එතනින් අරන් එනකොට චාර්ජ් කරනවා.

Photos ගැන හොටෙල් එක බුක් කරන්න කලින් කෝල් කරලා අහන්න. ගත්ත ගමන් කඩ්ඩෙන් කතා කරයි, පුලුවන් නම් ඇදන් යන්න, නැත්නම් ටඌකන්ඩ කයලා සිංහලලෙන් අහපං, උන්ට සිංහල හොදට තෙරෙනවා  දෙයක් කතා කරගන්නත් ලේස්යි එහෙම,

සමහර හොටෙල් 3,000 - 8,000 වගේ ගන්නවා, කලින් ඕවදෆෝන් කතා කරද්දි ගන්නවා කිව්වත් කලින් දවසෙ මැනේජ්මන්ට් එකෙක් එක්ක කතා කරන්න හෙට Photos ටිකක් ගන්නවා කමක් නැද්ද කියලා  උන් උනත් සප් එකක් දෙයි, Front Desk එකේ ඉන්න අයට නම් එහෙම දේවල් කරන්න බැ,

එක දවාස්ක් හින්දා full board දාගන්න, වෙන මුකුත් නොකර කකාම ඉන්න පුලුවන්  වියදම් වැඩියි වගේ නම් BB ගිහින් Room service කතා කරලා ගෙන්න ගන්න, රූම් එකේ තියෙනවා මෙනූ එක,

ලොකු හොටෙල් වල නම් Fried Rice වගේ දේවල් නැ ඩොටේ හොටෙල් ව්අල වගේ, සාමන්යෙන් 1250 - 2500 ක් විතර යයි දෙන්නට එක මීල් එකක්,

දෙන්නම අඩියක් ගහනවා නම් පිටින් අරන් යන්න බොතලේ, ඇන්ඩ් සිගා, එච්චරයි අරන් යන්න දේකට තියෙන්නෙ FB ගියොත්

[QUOTE="K_ZONE, post: 21191408, member: 207562"] [SIZE="3"][CENTER] ටිකක් හොද කියන්නෙ ඉතින් හොද එකකට යන්න බලපන් දවස් දෙකක් හින්දා අඩුම එක දවසකට 20 ක රූම් එකක් වත් ගන්න.. ඩොටේ හොටෙල් තියෙනවා දෙතුන් දාහක, ඒත් එවගෙ සමන්යෙන් උබලට නිදහසක් හම්බ වෙන්නෙ නැ බං, එන ලොකල් ල උනත් ගොබ්බ ලෝකල් ලා, අතින් අල්ලන් ඉන්නවත් බැ සමහර ඒවගෙ, පුලුවන් නම් Booking.com වලින් Book කරගනින්, හොද Photos බලල Reviews බලලා, සාමන්යෙන් මචො , ගොඩක් ඩොටේ හොටෙල් වල ලෝකල්ස් ල ගනන් ගන්නෙ නැ, උන්ට ඕනි සුද්දි දත ගලවන්න, ඒත් හොද හොටෙල් වල ලෝකල්ස් ලට සැලකිලි වැඩ්යි, ලොකු ඒවාගෙ ස්ටාෆ් ෆ්රෙන්ඩ්ලි, පොඩි එවගෙ උන් ලංකාවෙ උන්ට ලොකු ලයින්, අනිත් එක උබලට නිදහසක් ඕන හින්දා ටිකක් රූම්ස් වැඩි එකකට යන්න අඩුම පනහක් අසූවක් වත් තියෙන එකක්, එතකොට කවෘවත් උබලව හොයන්නෙ නැ, පොඩි එවගෙ එහෙම නිදහසක් නැ, හැම මීල් එකකටම වෙලාවට යන්න පුලුවන් නම් ෆුල් බෝඩ් ගන්න, දෙන්නට පැලෙන්න කන්න පුලුවන් ඉතින් ෆුල් බෝඩ් හොද බුෆෙ එකක් සෙට් උනා නම්, යන්න කම්මැලි නම් රූම් එකට ගෙන්න ගන්න, ලොකු හොටෙල් එකක නම් කාල ඔතන් එන්නත් පුලුවන් :P (ගොඩක් නෙමෙයි, සාමන්යෙන් ටිශූ පේපර් එකක ඔතන් එනන් පුලුවන් දේවල් :D, කුකෙක් හරි ස;ර්විස් දෙන කොල්ලෙක් සෙට් උනා නම් ඔතලම ගෙනත් දෙයි ඩෙසට් එහෙම :P) පොඩි එවාගෙ නම් එතනින් අරන් එනකොට චාර්ජ් කරනවා. Photos ගැන හොටෙල් එක බුක් කරන්න කලින් කෝල් කරලා අහන්න. ගත්ත ගමන් කඩ්ඩෙන් කතා කරයි, පුලුවන් නම් ඇදන් යන්න, නැත්නම් ටඌකන්ඩ කයලා සිංහලලෙන් අහපං, උන්ට සිංහල හොදට තෙරෙනවා :D දෙයක් කතා කරගන්නත් ලේස්යි එහෙම, සමහර හොටෙල් 3,000 - 8,000 වගේ ගන්නවා, කලින් ඕවදෆෝන් කතා කරද්දි ගන්නවා කිව්වත් කලින් දවසෙ මැනේජ්මන්ට් එකෙක් එක්ක කතා කරන්න හෙට Photos ටිකක් ගන්නවා කමක් නැද්ද කියලා :D උන් උනත් සප් එකක් දෙයි, Front Desk එකේ ඉන්න අයට නම් එහෙම දේවල් කරන්න බැ, එක දවාස්ක් හින්දා full board දාගන්න, වෙන මුකුත් නොකර කකාම ඉන්න පුලුවන් :D වියදම් වැඩියි වගේ නම් BB ගිහින් Room service කතා කරලා ගෙන්න ගන්න, රූම් එකේ තියෙනවා මෙනූ එක, ලොකු හොටෙල් වල නම් Fried Rice වගේ දේවල් නැ ඩොටේ හොටෙල් ව්අල වගේ, සාමන්යෙන් 1250 - 2500 ක් විතර යයි දෙන්නට එක මීල් එකක්, දෙන්නම අඩියක් ගහනවා නම් පිටින් අරන් යන්න බොතලේ, ඇන්ඩ් සිගා, එච්චරයි අරන් යන්න දේකට තියෙන්නෙ FB ගියොත් :D [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom