හොදට ගිලලා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    117927862_3275336702533233_1788060965518152329_o.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    බොම්බේ න් සිරිපාල ද සිල්වා ගෙ මොලේට වෙච්ච හානියක් නිසා තමා මෙහෙම නින්ද යන්නේ.
    තව කෙනෙක් ගේ දුර්වලතාවයට උඩ පැන පැන හිනා වෙන අපි ඔය වගේ බොම්බේ ට අහුවුවෙල බෙරුණානම් තමා ඔය හිනාවෙන එවුන්ට බොම්බේ රග පේන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොම්බේ න් සිරිපාල ද සිල්වා ගෙ මොලේට වෙච්ච හානියක් නිසා තමා මෙහෙම නින්ද යන්නේ.
    තව කෙනෙක් ගේ දුර්වලතාවයට උඩ පැන පැන හිනා වෙන අපි ඔය වගේ බොම්බේ ට අහුවුවෙල බෙරුණානම් තමා ඔය හිනාවෙන එවුන්ට බොම්බේ රග පේන්නේ.
    මොලේ බාගෙට වැඩකරන උන් තමයි රට පාලනය කරන්නෙ😥
     
    • Dislike
    Reactions: SLHodahitha

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    බොම්බේ න් සිරිපාල ද සිල්වා ගෙ මොලේට වෙච්ච හානියක් නිසා තමා මෙහෙම නින්ද යන්නේ.
    තව කෙනෙක් ගේ දුර්වලතාවයට උඩ පැන පැන හිනා වෙන අපි ඔය වගේ බොම්බේ ට අහුවුවෙල බෙරුණානම් තමා ඔය හිනාවෙන එවුන්ට බොම්බේ රග පේන්නේ.
    Dudez. Uta nida ganna api tax gewanna onada?
    Ledak thiye nam wedak karanna puluwan ekek ta enna arala ayin wenna ona.

    Don't sympathize these thieves
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    Dudez. Uta nida ganna api tax gewanna onada?
    Ledak thiye nam wedak karanna puluwan ekek ta enna arala ayin wenna ona.

    Don't sympathize these thieves
    නොදන්න දෙයක් කථා කරන්න එපා.
    මෙයා පාර්ලිමේන්තු අාව ජාතික ලැයිස්තු වෙන් නෙවෙයි.😀
    බදුල්ලේ මිනිස්සු ඡන්දෙ දීලා වැඩක් කරපු නැති අය තමා ඔය දැන් ගෙදර ඉනෙනේ.
    නිමල් සිරිපාල ද සිල්වා මොනව්ද කරෙ කියලා බුදුල්ලේ මිනිස්සු දන්නවා .එහේ බදුල්ලේ ගියපු වෙලාවක එහේ මිනිස්සුන්ගෙන් අහලා දැන ගනන් බ්‍රෝ
    පළාතට වැඩක් කරන්නේ නැති UNP JVP එකේ වගේ අපතයෝ නෙවෙයි මේ මනුස්සයා 🤣🤣🤣
     
    • Haha
    Reactions: saw1993

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    ඌව බෝම්බෙකට අහු වුණා. ඒකෙන් බ්රේන් ඩැමේජ් වෙලා දැන් මොළේ නින්ද යන කොටස විතරයිලු ඉතිරි වෙලා තියෙන්නෙ. :cry:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    sira kathwa