Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හොදට බලන්න 18 + Second PSD Accident CCTV.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං බං කියන්නේ කාර්, වෑන් වගේ පොඩි එකක් නෙමෙයි දාර එකක්. අනික වංගුවකදි බස් එකක් වගේ ලොකු වාහනයක් single line තියෙන පාරක යද්දි උනත් පාරෙන් එලියට නොගිහින් හරියට කපලා ගන්න නම් පොඩ්ඩක් පාර මැදට කපලා ගන්න වෙනවා. අනික ඔය 265 කොළඹ - මිනුවන්ගොඩ කියන්නේ කොටන එකේ උපරිමෙන්ම යන බං එකක්. ඔව්වා වල ඩ්‍රයිවර්ලට හෙමින් ගිහින් ගිහින් පුරුද්දට හයියෙන් කාගෙන යන බස් කාරයෝ වගේ ඉක්මන් ප්‍රතික්‍රීයක කාලයක් කියලා දෙයක් වැඩිය හුරු නැහැ. උන් යන්නේ ඔහේ මනෝ ආතල් එකේ බුලක් කෙලගෙන, අල්ලපු ගෙදර ගෑණි එක්ක මනෝ ජිගි ජිගියක් දාගෙන යන්නම් වාලේ. අනික බස් එකක නම් කාර් එකක වෑන් එකක වගේ ඔක්කොම මිනිස්සු ඉඳගෙන නැහැ සහ ඒ මිනිස්සු හෙමින් යන බස් වල ලොකු අයාසයකින් අල්ලගෙනත් නැහැ. බස් කාරයා එක පාරට කැපුවනම් බස් එක වංගුවේ නිසා පෙරලෙන්න හෝ බ්රේක් ගහන්න ගිහින් එක පාරට බස් එකේ ඉස්සරහා වාඩි වෙලා හිටපු, හිටං හිටපු මිනිස්සු බස් එකෙන් එලියට ඉස්සරහා වීදුරුව කඩාගෙන ගිහින් හෝ අද ඔතන එක මිනිහෙක් හරි මැරුණ නම් අද බස් ඩ්‍රයිවරුත් හිරේ. PSD එකේ උන් ටික ආතල් එකේ උන්ගේ ගමන ගිහින් එනවා සක්කිලි වගේ යන්න ගිහිල්ලා අහිංසකයෝ මරාගෙන.

ඔය ස්ලෝ මෝශන් දාලා බලද්දි බං කොහොමත් වෙලාව තියෙනවා වගේ තමයි. නමුත් තත්පරයක් දෙකක් ඇතුලේ වංගුවකින් එකපාරටම බස් එක දාද්දි වාහනයක් එනවා දැකලා ඒක මොළේට ගිහින් මොළෙන් අනික් පැත්තට බ්රේක් එක ගහපන් කියලා කකුලට සිග්නල් එක දෙද්දි ඔය වගේ අවස්ථාවක වෙන්න පුලුවන් හරිය වෙලා ඉවරයි.

කට්ටිය මෙතන ප්‍රයිවට් බස් කාරයට බනින්නේ බස් කාරයින්ගෙම වැරැද්ද නිසා. නමුත් PSD එකේ උන් පාරේ යන්නෙත් උන්ගේ අම්මගේ අප්පගේ පාරවල් වගේ රාජ උෂ්ණෙත් ඔලුවට ගහගෙන. තනිකරම වැරැද්ද PSD එකේ ඩ්‍රයිවර්ගේ සහ ඇතුලේ ගිය උන් ටිකගේ. මම යාලුවෙක් එක්ක වාහනේක ගියත් ඌ හරකෙක් වගේ යනවනම් කියනවා හෙමින් පල ඉක්මන් කොටයි කියලා. ඔය ඇතුලේ ගිය උන් ටික දැනගන්න ඕනේ ඌට ඒක කියන්න. අනික උන් ඔය යන්නේ මළගෙදරකනේ. සමහර විට ඔය පාර උන්ට නුහුරු පාරක් වෙන්න පුලුවන්. මම නම් කවදාවත් හුරු නැති පාරක යද්දි ඕනේවට වඩා හයියෙන් යන්නේ නෑ. ඒ වගේ නුහුරු පාරවල් වල over take කරන එක අන්තිම බයානකයි. සමහර විට එතන වංගුවත් තියෙන බව නොදැන අරූ Over take කලා වෙන්න පුලුවන්. නමුත් ඔලුවක් තියෙන එකෙක් නම් කල්පනා කරනවා තනි ඉරක් තියෙන්නේ ඉස්සරහින් මොකක් හරි හේතුවක් නිසාය කියන එක. තනිකරම වරද මෙතන නම් 100% ක්ම PSD එකේ. එකක් වැස්ස සහ slippery road අනික තනි ඉර කැපීම සහ අධික වේගය. අද ඔතන PSD එක හැප්පුනේ ත්‍රී වීල් එකක උනා නම් කොහෙ හරි යන අහිංසකයෝ ටිකක් අනාතයි හරකෙක් නිසා. නැත්නම් ඕකුන් ටික බේරුනා උනත් බස් ඩ්‍රයිවරයා සදහටම ඉවරයි. ඕකුන්ගේ එච්චරටම ඇඟේ උෂ්ණේ. මොනවා උනත් නිවන් සුව ලැබෙන්න ඕනේ.

[QUOTE="Ridila™, post: 18948106, member: 476443"] මචං බං කියන්නේ කාර්, වෑන් වගේ පොඩි එකක් නෙමෙයි දාර එකක්. අනික වංගුවකදි බස් එකක් වගේ ලොකු වාහනයක් single line තියෙන පාරක යද්දි උනත් පාරෙන් එලියට නොගිහින් හරියට කපලා ගන්න නම් පොඩ්ඩක් පාර මැදට කපලා ගන්න වෙනවා. අනික ඔය 265 කොළඹ - මිනුවන්ගොඩ කියන්නේ කොටන එකේ උපරිමෙන්ම යන බං එකක්. ඔව්වා වල ඩ්‍රයිවර්ලට හෙමින් ගිහින් ගිහින් පුරුද්දට හයියෙන් කාගෙන යන බස් කාරයෝ වගේ ඉක්මන් ප්‍රතික්‍රීයක කාලයක් කියලා දෙයක් වැඩිය හුරු නැහැ. උන් යන්නේ ඔහේ මනෝ ආතල් එකේ බුලක් කෙලගෙන, අල්ලපු ගෙදර ගෑණි එක්ක මනෝ ජිගි ජිගියක් දාගෙන යන්නම් වාලේ. අනික බස් එකක නම් කාර් එකක වෑන් එකක වගේ ඔක්කොම මිනිස්සු ඉඳගෙන නැහැ සහ ඒ මිනිස්සු හෙමින් යන බස් වල ලොකු අයාසයකින් අල්ලගෙනත් නැහැ. බස් කාරයා එක පාරට කැපුවනම් බස් එක වංගුවේ නිසා පෙරලෙන්න හෝ බ්රේක් ගහන්න ගිහින් එක පාරට බස් එකේ ඉස්සරහා වාඩි වෙලා හිටපු, හිටං හිටපු මිනිස්සු බස් එකෙන් එලියට ඉස්සරහා වීදුරුව කඩාගෙන ගිහින් හෝ අද ඔතන එක මිනිහෙක් හරි මැරුණ නම් අද බස් ඩ්‍රයිවරුත් හිරේ. PSD එකේ උන් ටික ආතල් එකේ උන්ගේ ගමන ගිහින් එනවා සක්කිලි වගේ යන්න ගිහිල්ලා අහිංසකයෝ මරාගෙන. ඔය ස්ලෝ මෝශන් දාලා බලද්දි බං කොහොමත් වෙලාව තියෙනවා වගේ තමයි. නමුත් තත්පරයක් දෙකක් ඇතුලේ වංගුවකින් එකපාරටම බස් එක දාද්දි වාහනයක් එනවා දැකලා ඒක මොළේට ගිහින් මොළෙන් අනික් පැත්තට බ්රේක් එක ගහපන් කියලා කකුලට සිග්නල් එක දෙද්දි ඔය වගේ අවස්ථාවක වෙන්න පුලුවන් හරිය වෙලා ඉවරයි. කට්ටිය මෙතන ප්‍රයිවට් බස් කාරයට බනින්නේ බස් කාරයින්ගෙම වැරැද්ද නිසා. නමුත් PSD එකේ උන් පාරේ යන්නෙත් උන්ගේ අම්මගේ අප්පගේ පාරවල් වගේ රාජ උෂ්ණෙත් ඔලුවට ගහගෙන. තනිකරම වැරැද්ද PSD එකේ ඩ්‍රයිවර්ගේ සහ ඇතුලේ ගිය උන් ටිකගේ. මම යාලුවෙක් එක්ක වාහනේක ගියත් ඌ හරකෙක් වගේ යනවනම් කියනවා හෙමින් පල ඉක්මන් කොටයි කියලා. ඔය ඇතුලේ ගිය උන් ටික දැනගන්න ඕනේ ඌට ඒක කියන්න. අනික උන් ඔය යන්නේ මළගෙදරකනේ. සමහර විට ඔය පාර උන්ට නුහුරු පාරක් වෙන්න පුලුවන්. මම නම් කවදාවත් හුරු නැති පාරක යද්දි ඕනේවට වඩා හයියෙන් යන්නේ නෑ. ඒ වගේ නුහුරු පාරවල් වල over take කරන එක අන්තිම බයානකයි. සමහර විට එතන වංගුවත් තියෙන බව නොදැන අරූ Over take කලා වෙන්න පුලුවන්. නමුත් ඔලුවක් තියෙන එකෙක් නම් කල්පනා කරනවා තනි ඉරක් තියෙන්නේ ඉස්සරහින් මොකක් හරි හේතුවක් නිසාය කියන එක. තනිකරම වරද මෙතන නම් 100% ක්ම PSD එකේ. එකක් වැස්ස සහ slippery road අනික තනි ඉර කැපීම සහ අධික වේගය. අද ඔතන PSD එක හැප්පුනේ ත්‍රී වීල් එකක උනා නම් කොහෙ හරි යන අහිංසකයෝ ටිකක් අනාතයි හරකෙක් නිසා. නැත්නම් ඕකුන් ටික බේරුනා උනත් බස් ඩ්‍රයිවරයා සදහටම ඉවරයි. ඕකුන්ගේ එච්චරටම ඇඟේ උෂ්ණේ. මොනවා උනත් නිවන් සුව ලැබෙන්න ඕනේ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom