Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හොදට බලන්න 18 + Second PSD Accident CCTV.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනුවන්ගොඩ අනතුරේ

වරද බස් රියදුරන්ට

රියදුරු බලපත්‍ර අහෝසියි

55000 ක ඇප

ඊයේ දහවල් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත බස්-බස්-ඩිෆෙන්ඩර් අනතුර නිසා ජීවිත 5 ක් අහිමි වුණා. මෙම සිද්ධියට අදාළ සීසීටීවී වීඩියෝව ඊයේ සවස මාධ්‍ය ඔස්සේ ප්රචාරයවීමෙන් පසුව මෙම අනතුරේ වරද කා අතද යන්න ගැන විවිධ මතිමතාන්තර පළවුණා.

එක් මතයකින් කියැවුනේ ප්‍රතිවිරුද්ධ දෙසින් ආ බසයට

ජීප් රථය දුර සිට පෙනෙන බැවින් කල් ඇතිව මන්දගාමීකර හෝ පැත්තකට හරවා අනතුර වළක්වන්නට තිබුණ බවයි.

තවත් මතයකින් කියැවුනේ පාරේ වංගුවක තනි ඉර තිබිය§ වාහනයක් ඉස්සර කරන්නට ගිය ජීප් රථයේ වරද ඇති බවයි. ඒ සමගම තවත් අය කියන්නේ ජීප් රථය ඉස්සර කරන්න යද්§ කඩ ඉරි තිබුණ නිසා ඒ ගිය ගමන වරදක් නැති බවයි.

මේ අතර ජීප් රථය පැමිණි දෙසින් ගමන් කළ බස් රථය මන්දගාමීවීම හා පැත්තකට කපා අනතුරින් බේරන්නට හැකි උත්සාහය යෙ§මද ඇතැමුන් අගය කරමින් කථා කර තිබුණා.

කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් අද මිනුවන්ගොඩ අධිකරණය ලබාදුන් තීන්දුව මේ විවාදයන්ට තරමක් අමුතුය. එහි§ අනතුරේ වරදකරුවන් ලෙස බස් රථ රියදුරන් දෙදෙනාම සලකා ඇති බව පෙනෙන්ට තිබෙයි.

පෞද්ගලික බස් රථ දෙකේ රියදුරන් දෙදෙනා අධිකරණයට ඉÈරිපත් කිරීමෙන් පසු අද ඔවුනගේ රියදුරු බලපත්‍ර අහෝසි කර තිබෙන අතර ඇප මත මුදාහැර ඇත්තේ එක් අයෙකුට රුපියල් 5,000 ක මුදල් ඇප සහ රුපියල් 50,000 ක ශරිර ඇප මතයි.

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ නඩුව ලබන 30 වන Èන යළි කැඳවීමටද නියම කර ඇත.

අනතුරෙහි සීසීටීවී වීඩියෝව පහතින්

කැකිල්ලේ රජ්ජුරුවෝ ඊස් බැක්. මොන අමන නීතියක්ද යකෝ මේ. ගොන් ප#යෙක් නිසා අහිංසක දරු පවුල් දෙකක් බඩගින්නේ.

[QUOTE="Ridila™, post: 18951132, member: 476443"] [COLOR="Blue"][SIZE="3"]මිනුවන්ගොඩ අනතුරේ වරද බස් රියදුරන්ට රියදුරු බලපත්‍ර අහෝසියි 55000 ක ඇප ඊයේ දහවල් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත බස්-බස්-ඩිෆෙන්ඩර් අනතුර නිසා ජීවිත 5 ක් අහිමි වුණා. මෙම සිද්ධියට අදාළ සීසීටීවී වීඩියෝව ඊයේ සවස මාධ්‍ය ඔස්සේ ප්රචාරයවීමෙන් පසුව මෙම අනතුරේ වරද කා අතද යන්න ගැන විවිධ මතිමතාන්තර පළවුණා. එක් මතයකින් කියැවුනේ ප්‍රතිවිරුද්ධ දෙසින් ආ බසයට ජීප් රථය දුර සිට පෙනෙන බැවින් කල් ඇතිව මන්දගාමීකර හෝ පැත්තකට හරවා අනතුර වළක්වන්නට තිබුණ බවයි. තවත් මතයකින් කියැවුනේ පාරේ වංගුවක තනි ඉර තිබිය§ වාහනයක් ඉස්සර කරන්නට ගිය ජීප් රථයේ වරද ඇති බවයි. ඒ සමගම තවත් අය කියන්නේ ජීප් රථය ඉස්සර කරන්න යද්§ කඩ ඉරි තිබුණ නිසා ඒ ගිය ගමන වරදක් නැති බවයි. මේ අතර ජීප් රථය පැමිණි දෙසින් ගමන් කළ බස් රථය මන්දගාමීවීම හා පැත්තකට කපා අනතුරින් බේරන්නට හැකි උත්සාහය යෙ§මද ඇතැමුන් අගය කරමින් කථා කර තිබුණා. කෙසේ වෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් අද මිනුවන්ගොඩ අධිකරණය ලබාදුන් තීන්දුව මේ විවාදයන්ට තරමක් අමුතුය. එහි§ අනතුරේ වරදකරුවන් ලෙස බස් රථ රියදුරන් දෙදෙනාම සලකා ඇති බව පෙනෙන්ට තිබෙයි. පෞද්ගලික බස් රථ දෙකේ රියදුරන් දෙදෙනා අධිකරණයට ඉÈරිපත් කිරීමෙන් පසු අද ඔවුනගේ රියදුරු බලපත්‍ර අහෝසි කර තිබෙන අතර ඇප මත මුදාහැර ඇත්තේ එක් අයෙකුට රුපියල් 5,000 ක මුදල් ඇප සහ රුපියල් 50,000 ක ශරිර ඇප මතයි. මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ නඩුව ලබන 30 වන Èන යළි කැඳවීමටද නියම කර ඇත. අනතුරෙහි සීසීටීවී වීඩියෝව පහතින් [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]කැකිල්ලේ රජ්ජුරුවෝ ඊස් බැක්. මොන අමන නීතියක්ද යකෝ මේ. ගොන් ප#යෙක් නිසා අහිංසක දරු පවුල් දෙකක් බඩගින්නේ. :angry::angry: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom