Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හොදම ආගම !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙලොව විවිධාකාර වූ ආගම්, ඇදහිලි, ධර්මයන් හා මතවාද විශාල සංඛ්‍යාවක් ඇත. ඔබත් මෙයින් එකක් හෝ කිහිපයක් පිළිබද විශ්වාසයන් තබාගෙන එය තමයි පරම සත්‍ය වශයෙන් මතයක් සිත තුල තබාගෙන ඇත. සමහරක් අවස්ථා වලදී ඔබ එම මතයන් වෙනුවෙන් ගැටීම් ඇතිකරගෙන ඇති අවස්ථාද ඇත. නමුත් මොහොතක් සිතා බලන්න, එම මතවාදයන්ගෙන් ඔබ යහපත් පුද්ගලයෙක් වී ඇත් දැයි කියා.

මෙම මතයන් නිසා ඔබව ඇලීම් , බැන්දීම් හෝ ගැටීම් වලට භාජනය වෙනවානම්, ඔබව අයහපත් පුද්ගලයෙක් බවට පත් කරනවානම්, අන්යන් අතර බෙදීමක් කරනවානම් එවැනි මතවාදයකින් ඇති ඵලය කුමක් ද?

බ්‍රසීල් ජාතික දේවධර්මධරයෙක්(විවිධ ආගම් පිළිබද විශ්ලේෂකයෙක්) වන ලීයනාඩෝ බොෆ් සහ දලයි ලාමා අතර සිදුවූ කෙටි සංවාදයක්.

ලීයනාඩෝ බොෆ් යනු "පරම වු නිදහස" පිළිබද ගවේශණය කරන්නෙකි.

එක් දිනක ධර්මධර ලීයනාඩෝ වටමේසයක පැවැත්වු සාකච්ඡාවක අතරතුර තිබුනු විරාමයකදී මෙලෙස පුද්ගලික ප්‍රශ්ණයක් අති පූජ්‍ය දලයි ලාමා වෙත ඉදිරිපත් කරන ලදී..

ලීයනාඩෝ බොෆ් "අති උත්තමයානනි, මොකද්ද හොදම ආගම?"

(ඔහු සිතුවේ "ටිබෙට්හි බුද්ධාගම" නැතිනම් "ක්‍රිස්තු දහමට වඩා පැරණි පෙරදිග ආගම්" වැනි පිළිතුරක් දෙයි කියලා)

නමුත් දලයි ලාමා ඔහුගේ ඇස් දෙක දෙස බලා සිනහවක් පහල කරමින්,

"හොදම ආගම තමයි ඔබව දෙවියන් සමීපයටම ගෙනයන ධර්මය, එනම් ඔබව යහපත් පුද්ගලයෙකු බවට පත් කරන ධර්මය"

මෙය ඇසූ ලීයනාඩෝ පුදුමයට පත්විය, මන්දයත් ඔහු ඇසූ එම ප්‍රශ්ණයේ මමත්වය අඩංගුවී තිබුනු නිසාය.

එම ඤානවන්ත පිළිතුර ඇසූ පසු ඔහුට ඇතිවූ ලැජ්ජාවෙන් ගැලවීමට ඔහු

"මාව යහපත් පුද්ගලයකු කරන්නේ කුමක්ද?" ලෙස ඇසීය.

එවිට දලයි ලාමා, " කෙසේ හෝ ඔබව තව තවත් කරුණාවන්ත , තව තවත් ප්‍රඥාවන්ත,

තව තවත් මධ්‍යස්ථ, තව තවත් සෙනෙහෙබර, තව තවත් මානවවාදී,

තව තවත් භාරදූර, තව තවත් ආචාරශීලී කරන්නා වූ ධහමක්“ ඔහු තවත් එයට එකතු කරමින් “ඔබව එසේ පුද්ගලයකු කරන ආගම තමයි හොදම ආගම"

(මෙම ඉතාමත් උසස් වූ, ඉතාමත් ප්රඥාන්තවූ පිළිතුර ඇසූ ඔහු ටික වේලාවකට නිෂ්ෂබ්දව සිටි අතර මෙය අදටත් ඔහුගේ මතකයට නැගෙන බව පවසයි.)

එම පිළිතුර ලබා දුන් දලයි ලාමා "මගේ යහළුව, ඔබේ ආගම හෝ ඔබ ආගමික පුද්ගලයකු හෝ නැද්ද යන්න පිළිබද මට වැඩක් නැහැ"

"ඔබේ යහළුන්, ඔබේ පවුල, ඔබේ කාර්ය, ඔබේ සමාජය සහ ලෝකයා ඉදිරිපිට ඔබේ හැසිරීම තමයි මට ඇත්තටම වැදගත්"

"මතක තියාගන්න, මෙම විශ්වය අපේ ක්රියාවනගේ සහ අපේ සිතුවිලි වලම ප්‍රතිබිම්බය බව"

"ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව යන නීතිය භෞතික විද්‍යාවට පමණක් විශේෂිතවූ නීතියක් නොවේ, එය මිනිසාගේ ක්‍රියාකලාපයන් වලටත් එලෙසම ක්‍රියාත්මක වන ස්වභාවික නීතියකි"

"මම යහපත් ලෙස ක්රියාකලොත් , යහපත් ප්රථිඵලයක්ම ලැබෙයි. අයහපත් ලෙස ක්රියාකලොත් අයහපත් ප්රථිඵලයක්ම ලැබෙයි"

"අපේ මුතුන් මිත්තන් පැවසුදෑ තමයි පිරිසිදු ඇත්ත. එනම් ඔබ අනුන් වෙනුවෙන් කරපු දෑ තමයි ඔබට සැමවිටම ලැබෙන්නේ. සතුටින් ජීවත්වීමට ලැබීම ඔබේ ඉරණම නිසා ලැබෙන දෙයක් නෙමේ එය ඔබේ ක්‍රියාවන් නිසා ලැබෙන දෙයකි"

ඉන්පසු ඔහු පැවසුවේ

"ඔබගේ සිතුවිලි ගැන සැලකිලිමත් වෙන්න මන්දයත් එවා වචන බවට පරිවර්ථනයවේ.

ඔබගේ වචන පිළිබද සැලකිලිමත් වෙන්න මන්දයත් ඒවා ක්‍රියාවන් බවට පරිවර්ථනයවේ.

ඔබගේ ක්‍රියාවන් පිළිබද සැලකිලිමත් වෙන්න මන්දයත් ඒවා පුරුද්දන් බවට පරිවර්ථනවේ.

ඔබගේ පුරුද්දන් පිළිබද සැලකිලිමත් වෙන්න මන්දයත් ඒවා ඔබේ චරිත ස්වභාවය බවට පරිවර්ථනයවේ.

ඔබගේ චරිත ස්වභාවය පිළිබද සැලකිලිමත් වෙන්න මන්දයත් එය ඔබේ ඉරණම බවට පත්වෙති..."

අවසානයේදී ඔහු

"සත්‍යයට වඩා උසස් වූ ආගමක් තවත් නොමැත!"

යනුවෙන් පැවසුවේය...

නිතරම සත්‍ය ගවේශනයේ යෙදෙන්න. අපි සියල්ලෝම මනුෂ්යයෝවෙති. අප සියල්ලෝම සෑදී ඇත්තේ එකම මූලධාතූන්ගෙනි. අපේ ඇතුලාන්තය එක හා සමානයි. අපි සියලු දෙනාම සොයා යන්නේ සාමයෙන් හා සතුටෙන් පිරි ජීවිතයකි. මෙම සංවාදයේ අදහස ඔබේ හදවතට දැනුනාද? ඔබේ සිතට තේරුනාද? මෙම ප්රශ්නය ඔබ ඔබේ සිතටම යොමු කර බලන්න..

author : OccupyColombo

[QUOTE="guru.G, post: 12298185, member: 377336"] [IMG]http://1.bp.blogspot.com/_I6kaYX3oMmY/TPaqxEDw7mI/AAAAAAAAAVg/IRw2xd5kJi8/s1600/All-Religions-5.png[/IMG] මෙලොව විවිධාකාර වූ ආගම්, ඇදහිලි, ධර්මයන් හා මතවාද විශාල සංඛ්‍යාවක් ඇත. ඔබත් මෙයින් එකක් හෝ කිහිපයක් පිළිබද විශ්වාසයන් තබාගෙන එය තමයි පරම සත්‍ය වශයෙන් මතයක් සිත තුල තබාගෙන ඇත. සමහරක් අවස්ථා වලදී ඔබ එම මතයන් වෙනුවෙන් ගැටීම් ඇතිකරගෙන ඇති අවස්ථාද ඇත. නමුත් මොහොතක් සිතා බලන්න, එම මතවාදයන්ගෙන් ඔබ යහපත් පුද්ගලයෙක් වී ඇත් දැයි කියා. මෙම මතයන් නිසා ඔබව ඇලීම් , බැන්දීම් හෝ ගැටීම් වලට භාජනය වෙනවානම්, ඔබව අයහපත් පුද්ගලයෙක් බවට පත් කරනවානම්, අන්යන් අතර බෙදීමක් කරනවානම් එවැනි මතවාදයකින් ඇති ඵලය කුමක් ද? බ්‍රසීල් ජාතික දේවධර්මධරයෙක්(විවිධ ආගම් පිළිබද විශ්ලේෂකයෙක්) වන ලීයනාඩෝ බොෆ් සහ දලයි ලාමා අතර සිදුවූ කෙටි සංවාදයක්. ලීයනාඩෝ බොෆ් යනු "පරම වු නිදහස" පිළිබද ගවේශණය කරන්නෙකි. එක් දිනක ධර්මධර ලීයනාඩෝ වටමේසයක පැවැත්වු සාකච්ඡාවක අතරතුර තිබුනු විරාමයකදී මෙලෙස පුද්ගලික ප්‍රශ්ණයක් අති පූජ්‍ය දලයි ලාමා වෙත ඉදිරිපත් කරන ලදී.. ලීයනාඩෝ බොෆ් "අති උත්තමයානනි, මොකද්ද හොදම ආගම?" (ඔහු සිතුවේ "ටිබෙට්හි බුද්ධාගම" නැතිනම් "ක්‍රිස්තු දහමට වඩා පැරණි පෙරදිග ආගම්" වැනි පිළිතුරක් දෙයි කියලා) නමුත් දලයි ලාමා ඔහුගේ ඇස් දෙක දෙස බලා සිනහවක් පහල කරමින්, "හොදම ආගම තමයි ඔබව දෙවියන් සමීපයටම ගෙනයන ධර්මය, එනම් ඔබව යහපත් පුද්ගලයෙකු බවට පත් කරන ධර්මය" මෙය ඇසූ ලීයනාඩෝ පුදුමයට පත්විය, මන්දයත් ඔහු ඇසූ එම ප්‍රශ්ණයේ මමත්වය අඩංගුවී තිබුනු නිසාය. එම ඤානවන්ත පිළිතුර ඇසූ පසු ඔහුට ඇතිවූ ලැජ්ජාවෙන් ගැලවීමට ඔහු "මාව යහපත් පුද්ගලයකු කරන්නේ කුමක්ද?" ලෙස ඇසීය. එවිට දලයි ලාමා, " කෙසේ හෝ ඔබව තව තවත් කරුණාවන්ත , තව තවත් ප්‍රඥාවන්ත, තව තවත් මධ්‍යස්ථ, තව තවත් සෙනෙහෙබර, තව තවත් මානවවාදී, තව තවත් භාරදූර, තව තවත් ආචාරශීලී කරන්නා වූ ධහමක්“ ඔහු තවත් එයට එකතු කරමින් “ඔබව එසේ පුද්ගලයකු කරන ආගම තමයි හොදම ආගම" (මෙම ඉතාමත් උසස් වූ, ඉතාමත් ප්රඥාන්තවූ පිළිතුර ඇසූ ඔහු ටික වේලාවකට නිෂ්ෂබ්දව සිටි අතර මෙය අදටත් ඔහුගේ මතකයට නැගෙන බව පවසයි.) එම පිළිතුර ලබා දුන් දලයි ලාමා "මගේ යහළුව, ඔබේ ආගම හෝ ඔබ ආගමික පුද්ගලයකු හෝ නැද්ද යන්න පිළිබද මට වැඩක් නැහැ" "ඔබේ යහළුන්, ඔබේ පවුල, ඔබේ කාර්ය, ඔබේ සමාජය සහ ලෝකයා ඉදිරිපිට ඔබේ හැසිරීම තමයි මට ඇත්තටම වැදගත්" "මතක තියාගන්න, මෙම විශ්වය අපේ ක්රියාවනගේ සහ අපේ සිතුවිලි වලම ප්‍රතිබිම්බය බව" "ක්‍රියාව සහ ප්‍රතික්‍රියාව යන නීතිය භෞතික විද්‍යාවට පමණක් විශේෂිතවූ නීතියක් නොවේ, එය මිනිසාගේ ක්‍රියාකලාපයන් වලටත් එලෙසම ක්‍රියාත්මක වන ස්වභාවික නීතියකි" "මම යහපත් ලෙස ක්රියාකලොත් , යහපත් ප්රථිඵලයක්ම ලැබෙයි. අයහපත් ලෙස ක්රියාකලොත් අයහපත් ප්රථිඵලයක්ම ලැබෙයි" "අපේ මුතුන් මිත්තන් පැවසුදෑ තමයි පිරිසිදු ඇත්ත. එනම් ඔබ අනුන් වෙනුවෙන් කරපු දෑ තමයි ඔබට සැමවිටම ලැබෙන්නේ. සතුටින් ජීවත්වීමට ලැබීම ඔබේ ඉරණම නිසා ලැබෙන දෙයක් නෙමේ එය ඔබේ ක්‍රියාවන් නිසා ලැබෙන දෙයකි" ඉන්පසු ඔහු පැවසුවේ "ඔබගේ සිතුවිලි ගැන සැලකිලිමත් වෙන්න මන්දයත් එවා වචන බවට පරිවර්ථනයවේ. ඔබගේ වචන පිළිබද සැලකිලිමත් වෙන්න මන්දයත් ඒවා ක්‍රියාවන් බවට පරිවර්ථනයවේ. ඔබගේ ක්‍රියාවන් පිළිබද සැලකිලිමත් වෙන්න මන්දයත් ඒවා පුරුද්දන් බවට පරිවර්ථනවේ. ඔබගේ පුරුද්දන් පිළිබද සැලකිලිමත් වෙන්න මන්දයත් ඒවා ඔබේ චරිත ස්වභාවය බවට පරිවර්ථනයවේ. ඔබගේ චරිත ස්වභාවය පිළිබද සැලකිලිමත් වෙන්න මන්දයත් එය ඔබේ ඉරණම බවට පත්වෙති..." අවසානයේදී ඔහු "සත්‍යයට වඩා උසස් වූ ආගමක් තවත් නොමැත!" යනුවෙන් පැවසුවේය... නිතරම සත්‍ය ගවේශනයේ යෙදෙන්න. අපි සියල්ලෝම මනුෂ්යයෝවෙති. අප සියල්ලෝම සෑදී ඇත්තේ එකම මූලධාතූන්ගෙනි. අපේ ඇතුලාන්තය එක හා සමානයි. අපි සියලු දෙනාම සොයා යන්නේ සාමයෙන් හා සතුටෙන් පිරි ජීවිතයකි. මෙම සංවාදයේ අදහස ඔබේ හදවතට දැනුනාද? ඔබේ සිතට තේරුනාද? මෙම ප්රශ්නය ඔබ ඔබේ සිතටම යොමු කර බලන්න.. [IMG]http://www.flowingfaith.com/wp-content/uploads/2012/02/12457.jpg[/IMG] author : OccupyColombo [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom