Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොදම එව්වා ටික
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදම එව්වා ටික

කාලෙකින් කිරියෙ ෆොටෝ ටිකක් දාන්න බෑරි උනා. පහු ගිය කාලෙ කරපු එව්වාගෙන් මම ආසම කරන ෆොටෝ ටික කට්ටිය එක්ක බෙදා ගන්න හිතුනා. මේකෙ තියෙන්නෙ මම කරපු වෙඩින්, ෆෑශන් ශූට් වලින් කීපයක්.

මේ ෆොටෝ ගත්තු විදිය එහෙම දෑන ගන්නත් ඕනෙ නම් පී.එම් එකක් දාන්න. කියලා දෙන්නම්.

ආ තව ළගදි බදින්න ඉන්න කුකුළො එහෙම ඉන්නවා නම් කියපියව්. හොද රේට් එකකට හොද පෑකේජ් එකක් දෙන්නම්. ෆෑශන්, කෝපරේට් හෙඩ් ශොට්, කෑටලොග් ශූට්(නිමි ඈදුම් සම්බන්ධ ශූට්) එහෙම තියෙනවා නම් කියන්න උපරිම් හොද රේට් එකක් දෙන්නම් කිරියෙ අයට

1. මේක මම මගේම ගත්තු චායාරූපයක්.කලර් ජෙල්(Blue), ලයිට් ස්ට්‍රොබ්, ලයිට් කටර් පාවිච්චි කරලා තියෙනවා

2. ෆ්ලෑශ් ලයිට් එකක් ඔක්ටා බොක්ස් එකක් එක්ක කරලා තියෙන්නෙ.

3. අවේලබල් ලයිට් එහෙමත් නෑත් නම් සාමාන්‍ය නෑචුරල් ලයිට් විතරයි. හෑබෑයි රිෆ්ලෙක්ටර් එකකින් මොඩ්ල් ව ලයිට් කරලා

4. ලයිට් දෙකක් පාවිච්චි කරලා තියෙනවා ඔක්ටා බොක්ස් එකක් සහ සොෆ්ට් බොක්ස් සමග

5. ලයිට් ස්ට්‍රෝබ් එකක් පාවිච්චි කරලා තියෙන්නෙ. හාඩ් ලයිට් සෝස් එකක් ඩීටේල්ස් ගන්න.

6. සින්ගල් ෆ්ලෑශ් ලයිට් එකක් ඔක්ටා බොක්ස් මවුන්ට් කරලා. රිෆ්ලෙක්ටර් එකකින් ෆිල් එක දීලා තියෙන්නෙ මේකෙ.

7. ලයිට් එක ස්ට්‍රෝබ් එකක් යූස් කලේ. හාඩ් ලයිට් එකක් සයිඩ් එකෙන් දීලා තියෙනවා සෙපරේශන් එකක් කරන්න මොඩ්ල්ව බෑක්ග්‍රවුන්ඩ් එකෙන්.

8. කට්ටියට නිදහසේ ඉන්න දීලා ගත්තු ශොට් එකක්. කෑන්ඩිඩ් ශොට් එකක් කියලා තමා කියන්නෙ.

9. මේක නම් පෝස් කරවලා අරන් තියෙන්නෙ. එක ලයිට් එකක් පාවිව්චි කලේ. බියුටි ඩිශ් එකක මවුන්ට් කරපු ස්ට්‍රෝබ් එකක්.

10. මේක බියුටි ශූට් එකක්. ලයිට් සෝස් 4ක් යූස් කරලා තියෙනවා. ස්ටුඩියෝ එකක් ඈතුලෙ ශූට් කරලා තියෙන්නෙ. ලයිට් ඔක්කොම ස්ට්‍රෝබ් යූස් කරලා තියෙන්නෙත්

[QUOTE="thilaapiya, post: 25016530, member: 553384"] [b]හොදම එව්වා ටික[/b] [SIZE="3"]කාලෙකින් කිරියෙ ෆොටෝ ටිකක් දාන්න බෑරි උනා. පහු ගිය කාලෙ කරපු එව්වාගෙන් මම ආසම කරන ෆොටෝ ටික කට්ටිය එක්ක බෙදා ගන්න හිතුනා. මේකෙ තියෙන්නෙ මම කරපු වෙඩින්, ෆෑශන් ශූට් වලින් කීපයක්. [/SIZE] [SIZE="3"]මේ ෆොටෝ ගත්තු විදිය එහෙම දෑන ගන්නත් ඕනෙ නම් පී.එම් එකක් දාන්න. කියලා දෙන්නම්. ආ තව ළගදි බදින්න ඉන්න කුකුළො එහෙම ඉන්නවා නම් කියපියව්. හොද රේට් එකකට හොද පෑකේජ් එකක් දෙන්නම්. ෆෑශන්, කෝපරේට් හෙඩ් ශොට්, කෑටලොග් ශූට්(නිමි ඈදුම් සම්බන්ධ ශූට්) එහෙම තියෙනවා නම් කියන්න උපරිම් හොද රේට් එකක් දෙන්නම් කිරියෙ අයට[/SIZE] [SIZE="2"]1. මේක මම මගේම ගත්තු චායාරූපයක්.කලර් ජෙල්(Blue), ලයිට් ස්ට්‍රොබ්, ලයිට් කටර් පාවිච්චි කරලා තියෙනවා[/SIZE] [img]https://i.imgur.com/U2LoHOn.jpg[/img] [SIZE="2"]2. ෆ්ලෑශ් ලයිට් එකක් ඔක්ටා බොක්ස් එකක් එක්ක කරලා තියෙන්නෙ.[/SIZE] [img]https://i.imgur.com/K5EEtJu.jpg[/img] [SIZE="2"]3. අවේලබල් ලයිට් එහෙමත් නෑත් නම් සාමාන්‍ය නෑචුරල් ලයිට් විතරයි. හෑබෑයි රිෆ්ලෙක්ටර් එකකින් මොඩ්ල් ව ලයිට් කරලා[/SIZE] [img]https://i.imgur.com/Z9e7pRU.jpg[/img] [SIZE="2"]4. ලයිට් දෙකක් පාවිච්චි කරලා තියෙනවා ඔක්ටා බොක්ස් එකක් සහ සොෆ්ට් බොක්ස් සමග[/SIZE] [img]https://i.imgur.com/MY9NXgf.jpg[/img] [SIZE="2"]5. ලයිට් ස්ට්‍රෝබ් එකක් පාවිච්චි කරලා තියෙන්නෙ. හාඩ් ලයිට් සෝස් එකක් ඩීටේල්ස් ගන්න.[/SIZE] [img]https://i.imgur.com/b8Mea4p.jpg[/img] [SIZE="2"]6. සින්ගල් ෆ්ලෑශ් ලයිට් එකක් ඔක්ටා බොක්ස් මවුන්ට් කරලා. රිෆ්ලෙක්ටර් එකකින් ෆිල් එක දීලා තියෙන්නෙ මේකෙ.[/SIZE] [img]https://i.imgur.com/541d8tK.jpg[/img] [SIZE="2"]7. ලයිට් එක ස්ට්‍රෝබ් එකක් යූස් කලේ. හාඩ් ලයිට් එකක් සයිඩ් එකෙන් දීලා තියෙනවා සෙපරේශන් එකක් කරන්න මොඩ්ල්ව බෑක්ග්‍රවුන්ඩ් එකෙන්.[/SIZE] [img]https://i.imgur.com/za1FR7w.jpg[/img] [SIZE="2"]8. කට්ටියට නිදහසේ ඉන්න දීලා ගත්තු ශොට් එකක්. කෑන්ඩිඩ් ශොට් එකක් කියලා තමා කියන්නෙ.[/SIZE] [img]https://i.imgur.com/o3F6fnJ.jpg[/img] [SIZE="2"]9. මේක නම් පෝස් කරවලා අරන් තියෙන්නෙ. එක ලයිට් එකක් පාවිව්චි කලේ. බියුටි ඩිශ් එකක මවුන්ට් කරපු ස්ට්‍රෝබ් එකක්.[/SIZE] [img]https://i.imgur.com/7BWvtoz.jpg[/img] [SIZE="2"]10. මේක බියුටි ශූට් එකක්. ලයිට් සෝස් 4ක් යූස් කරලා තියෙනවා. ස්ටුඩියෝ එකක් ඈතුලෙ ශූට් කරලා තියෙන්නෙ. ලයිට් ඔක්කොම ස්ට්‍රෝබ් යූස් කරලා තියෙන්නෙත්[/SIZE] [img]https://i.imgur.com/QgK3CFd.jpg[/img] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom