Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොදම බැංකුවක් තෝරගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*බැංකුව හැම හොද වගේම නරක තියේ මචන් .තමුන් ට ගැලපෙන එකක් තෝර ගන්ඩ ඕනෙ ඉතින්.නිතර එහෙමෙහෙ යන එකෙක් ට නම් HSBC,DFCC වගේ එව්වගෙ ගිනුමක් වැඩක් නෑ ඒ වගේ කෙනෙක් ට හරි යන්නෙ .BOC,Peoples bank ,Commercial වගේ රටේ හැම ට්හනම Branch and ATM තියෙන බැංකුවක්.

*රජයේ රස්සාවක් කරන කෙනෙක් ට ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ BOC නැත්තන් Peoples bank වගේ එකක් මොකද Loan එකක් ගන්නවනම් හෙම රජයේ රස්සාවක් කරන කෙනෙක් ට ලේසියෙන්ම ගන්ඩ පුලුවන් ඔය දෙකෙන් තමා.ඒ වගේම ආයතන වල රජයේ හැම cheq එකක් ම ඔය 2න් එකකින් නිඉකුත් වෙන හින්ද එක දවසින් deposit කරල මාරු කරගන්ඩ හෙම ලේසියි

*online jobs කරල සල්ලි ලන්කාවට ගේන උන්ට ඉතින් HNB,Sampath,Commercial වගේ කැමති එකක් තමා සෙට් වෙන්නෙ

*සාමානය Business එකක් කරන එකෙක්ට currnnt AC එකක් පවත්වගෙන යන එකත් BOC,Peoples bank දෙක ගොඩක් දුරට සෙට් වෙනව කියල මන් හිතනව මොකද private bank වල current AC service charges වැඩි කියල කතාවක් අහල තිහියෙන හින්ද

*FD එකක් හෙම දානවනම් Rate එක වැඩි පිලිගත්ත එකක දාගන්ඩ ඔනෙ අනන් මනන් කසිකබල් finance කොම්පෑනි වල නෑතිව.NSB එකෙ FD වල පොලිය අනිත් එව්වට වඩා වැඩියි කියල අහල තියෙ.අනික රජයෙ එකක් හින්ද බය වෙන්ඩ දෙයකුත් නැ

ඔන්න ඔහොම මචන් තමුන්ට අවශ්‍ය දෙ අනුව තමන්ට ගෑලපෙන බැංකුව ක් මිසක් හොදම කියල නම් එකක් නෑ.මොකද දැන් හැම bank එකෙම වගෙ ATM,Online bank,Mobile Bank වගෙ පහසුකම් ටික තියෙ.හැම එකෙන්ම අපෙන් charges කපා ගන්නව .එකකින් වත් අපිට පිනට දෙන්නෙ නෑ

[QUOTE="lasithh, post: 16168257, member: 229238"] [SIZE="4"]*බැංකුව හැම හොද වගේම නරක තියේ මචන් .තමුන් ට ගැලපෙන එකක් තෝර ගන්ඩ ඕනෙ ඉතින්.නිතර එහෙමෙහෙ යන එකෙක් ට නම් HSBC,DFCC වගේ එව්වගෙ ගිනුමක් වැඩක් නෑ ඒ වගේ කෙනෙක් ට හරි යන්නෙ .BOC,Peoples bank ,Commercial වගේ රටේ හැම ට්හනම Branch and ATM තියෙන බැංකුවක්. *රජයේ රස්සාවක් කරන කෙනෙක් ට ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ BOC නැත්තන් Peoples bank වගේ එකක් මොකද Loan එකක් ගන්නවනම් හෙම රජයේ රස්සාවක් කරන කෙනෙක් ට ලේසියෙන්ම ගන්ඩ පුලුවන් ඔය දෙකෙන් තමා.ඒ වගේම ආයතන වල රජයේ හැම cheq එකක් ම ඔය 2න් එකකින් නිඉකුත් වෙන හින්ද එක දවසින් deposit කරල මාරු කරගන්ඩ හෙම ලේසියි *online jobs කරල සල්ලි ලන්කාවට ගේන උන්ට ඉතින් HNB,Sampath,Commercial වගේ කැමති එකක් තමා සෙට් වෙන්නෙ *සාමානය Business එකක් කරන එකෙක්ට currnnt AC එකක් පවත්වගෙන යන එකත් BOC,Peoples bank දෙක ගොඩක් දුරට සෙට් වෙනව කියල මන් හිතනව මොකද private bank වල current AC service charges වැඩි කියල කතාවක් අහල තිහියෙන හින්ද *FD එකක් හෙම දානවනම් Rate එක වැඩි පිලිගත්ත එකක දාගන්ඩ ඔනෙ අනන් මනන් කසිකබල් finance කොම්පෑනි වල නෑතිව.NSB එකෙ FD වල පොලිය අනිත් එව්වට වඩා වැඩියි කියල අහල තියෙ.අනික රජයෙ එකක් හින්ද බය වෙන්ඩ දෙයකුත් නැ ඔන්න ඔහොම මචන් තමුන්ට අවශ්‍ය දෙ අනුව තමන්ට ගෑලපෙන බැංකුව ක් මිසක් හොදම කියල නම් එකක් නෑ.මොකද දැන් හැම bank එකෙම වගෙ ATM,Online bank,Mobile Bank වගෙ පහසුකම් ටික තියෙ.හැම එකෙන්ම අපෙන් charges කපා ගන්නව .එකකින් වත් අපිට පිනට දෙන්නෙ නෑ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom