Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Yesterday at 10:23 PM
land for sale
justasking
Updated:
Yesterday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොදම රට මොකද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද කියන එක සාපේක්ෂයි බන්. උදාහරණයක් විදියට, හම්බකරන්න හොද, liveable පැත්තෙන් හොද, රටේ තියෙන ලස්සන සොබා සෞන්දර්ය පැත්තෙන් හොද , Living Cost පැත්තෙන් හොද,..ඔය වගේ. උබ තමයි තිරණය කරන්න ඕන උබට හොද මොකද්ද කියල.

මට දන්න විදියට, ලස්සන පැත්තෙන් නම් UK , NZ, Canada (Obviously Switzerland, ඔස්ට්රියා වගේ EU රටවල් )

හම්බකරන්න හොද රටවල් නම් TAX නැති Middle East රටවල්, Ausie වරදක් නෑ එත් පඩියෙන් ඇවරේජ් 30% විතර TAX ගෙවන්න ඕනේ.

Living Cost එක නම් compare කරන්න තරම් ලොකු අදහසක් නෑ මොකද ඔය රටවල් ටිකේ (except Canada) travel කලාට Living Cost එක ගැන මම දන්නේ Ausi විතර නිසා. මෙහෙත් හැමදේම දවසින් දවස වැඩි වෙනවා. Private Health Insurance, Electricity, Internet බිල්, groceries හැම මාසෙම වගේ වැඩිවෙනවා. අහල තියෙන විදියට හැම රටේම තත්වේ එහෙම තමයි මේ දවස්වල.

Liveable පත්ත්නෙන් බැලුවම මට හිතෙන්නේ, හොරකම්, පිට්පොකට් වගේ චාටර් සින් නැතිව නිදහසේ පාඩුවේ හම්බකරන් කාල නිදහසේ ආරක්ෂිතව ඉන්න තියෙන්න ඕන කියන එක. සමහර EU රටවල් වල ඒ අතින් හරි නෑ දැකල තියෙන විදියට. Italy වල Piza, Venice සමහර පැති, Amsterdam, London, පැරිස් වගේ බිසී සිටීස් වල ඔය පිට්පොකට් සින් එක තියෙනවා.

මගේ අදහස Ausi , NZ හොදයි කියල (Canada ගිහින් නැති නිසා අදහසක් දෙන්න දන්නේ නෑ, එත් යාලුවෝ කියන දේවල් අනුව නම් එහෙත් හොදයි) ස්විට්සෙර්ලන්ඩ් වගේ EU රටවලුත් සිරා, මාර නිදහස්, එත් ඔය රටවල් වලට අවේනික language barrier එක තියෙනවා. language එක ගොඩ දාගත්තම නම් සුපිරි ඉතින් ස්විට්සෙර්ලන්ඩ් එහෙම. පඩිත් හොදයි දන්න විදියට.

[QUOTE="Satan_at_Hell, post: 30776544, member: 517582"] [COLOR=rgb(184, 49, 47)]හොද කියන එක සාපේක්ෂයි බන්. උදාහරණයක් විදියට, හම්බකරන්න හොද, liveable පැත්තෙන් හොද, රටේ තියෙන ලස්සන සොබා සෞන්දර්ය පැත්තෙන් හොද , Living Cost පැත්තෙන් හොද,..ඔය වගේ. උබ තමයි තිරණය කරන්න ඕන උබට හොද මොකද්ද කියල. මට දන්න විදියට, ලස්සන පැත්තෙන් නම් UK , NZ, Canada (Obviously Switzerland, ඔස්ට්රියා වගේ EU රටවල් ) හම්බකරන්න හොද රටවල් නම් TAX නැති Middle East රටවල්, Ausie වරදක් නෑ එත් පඩියෙන් ඇවරේජ් 30% විතර TAX ගෙවන්න ඕනේ. Living Cost එක නම් compare කරන්න තරම් ලොකු අදහසක් නෑ මොකද ඔය රටවල් ටිකේ (except Canada) travel කලාට Living Cost එක ගැන මම දන්නේ Ausi විතර නිසා. මෙහෙත් හැමදේම දවසින් දවස වැඩි වෙනවා. Private Health Insurance, Electricity, Internet බිල්, groceries හැම මාසෙම වගේ වැඩිවෙනවා. අහල තියෙන විදියට හැම රටේම තත්වේ එහෙම තමයි මේ දවස්වල. Liveable පත්ත්නෙන් බැලුවම මට හිතෙන්නේ, හොරකම්, පිට්පොකට් වගේ චාටර් සින් නැතිව නිදහසේ පාඩුවේ හම්බකරන් කාල නිදහසේ ආරක්ෂිතව ඉන්න තියෙන්න ඕන කියන එක. සමහර EU රටවල් වල ඒ අතින් හරි නෑ දැකල තියෙන විදියට. Italy වල Piza, Venice සමහර පැති, Amsterdam, London, පැරිස් වගේ බිසී සිටීස් වල ඔය පිට්පොකට් සින් එක තියෙනවා. මගේ අදහස Ausi , NZ හොදයි කියල (Canada ගිහින් නැති නිසා අදහසක් දෙන්න දන්නේ නෑ, එත් යාලුවෝ කියන දේවල් අනුව නම් එහෙත් හොදයි) ස්විට්සෙර්ලන්ඩ් වගේ EU රටවලුත් සිරා, මාර නිදහස්, එත් ඔය රටවල් වලට අවේනික language barrier එක තියෙනවා. language එක ගොඩ දාගත්තම නම් සුපිරි ඉතින් ස්විට්සෙර්ලන්ඩ් එහෙම. පඩිත් හොදයි දන්න විදියට. :yes: :D[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom