Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
හොදම Phone එක...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NOKIA පෝන් එකද හොද

Samsung පෝන් එකද හොද

Redmi පෝන් ද හොද..

මගෙ බජට් එක 30000 ඒ අතරේ තියෙන මොඩල් වලින් හොද එකක් කියන්න.

කට්ටිය කියනවා නොකියා ෆේල් කියලා ඇන්ඩ්‍රොයිඩ් ගහන්න ගත්තට පස්සේ කියලා..

හිතං ඉන්නවා පෝන් එකක් ගන්න හිතාගන්න බෑ මොකක්ද ගන්න ඕනි කියලා දැනට තියෙන්නේ

Nokia 5.3

Redmi 9 or note 9

Samsung m11

මට නෙවේ ගන්නෙ Al කරන කෙනෙක්ට ඇත්තටම කීවොත් මගෙ නංගිට .ගන්න ඉදියේ Samsung TAB A 8.0 අද ගන්නමයි ගියේ සල්ලිත් අරං යාලුවෙක් එක්ක ගියේ ඌ අදුරනවා කියලා උන් ඉතිං ටැබ් එක අනිත්වත් එක්ක කම්පෙයා කරා අන්තිමට මගෙ ඔලුවට ආවේ ටැබ් එකද පෝන් එකද කියලා.

ලොකු වැඩ කරන්නේ නෑ ව්ට්සප් ටෙලිග්‍රෑම් තමා පාවිච්චි වෙන්නේ. බජට් එක 30 35 වගේ

31000 ට තියෙන්නේ Samsung TAB A8.0 එකයි huawei Matepad T8 එකයි ඒක (27000)

ගූගල් සර්විස් නැති හින්දා හුවාවිය කැපුවා.

ඉතිං අවුල තියෙන්නේ 2GB RAM,බැටරිය 5100mah, ස්ක්‍රීන් එක අගල් 8, කැමරාව 8MP /2MP ,මෙමරිය 32GB , ප්‍රොසා 2.0 GHz Quad-Core Qualcomm SDM 429 ,189 ppi තියෙන ටැබ් එකක් 31000 ක් දීලා ගන්නවද?

නැත්නම් 4GB RAM , මෙමරිය 64 GB, කැමරාව 13/8/2/2 MP (කැමරා හතරක්) ස්ක්‍රීන් එක 6.5 අගල්, Android One , ප්‍රොසා Qualcomm SM6125 Snapdragon 665, CPU Octa-core (4x2.0 GHz Kryo 260 Gold & 4x1.8 GHz Kryo 260 Silver බැටරිය 4000 mah තියෙන Nokia 5.3 පෝන් එකක් 34000 ක් දීලා ගන්නවද?

වෙන පෝන් තියේනම් කියන්න මේ බජට් එකට.

කියන ප්‍රශ්නේ තමා මට තියෙන්නේ

අවශ්‍යතාවය -නංගිට ගන්නේ ස්කෝලේ වැස වලට A/L කරන්නේ විශේශයෙන් Whatsapp Telegram Zoom තමා පාවිච්චි වෙන්නේ. ගොඩක්ම ස්කෝලේ නෝට් ,මොනවාරි ඕන උනාම නෙට් එකෙන් බලන්න, ස්කෝලේ ස්ර්ලා මැඩම්ලා එයාලගෙ සබ්ජෙක්ට් එකට ගෲප් හදාන තියේ ඒවගෙ නෝට් ගන්න අනම් මනම් වගේ තමා ගන්නේ. ගන්න එකක් ගන්නේ පර්සනල් පාවිච්චියට නෙවේ A/L ඉවර වෙනකන් පර්සනල් පාවිච්ච්චි කරන්න දෙන්නේ නෑ ගෙදරින්. ස්කෝලේ වැඩ වලට තමා දැනට ගන්නේ (මගේ එක දෙන්ඩ බෑ කරදරයි ) කොහොමත් විබාගේ ඉවර උනාම පෝන් එකක් අරන් දෙන්න වෙනවා .අවුරුදු දෙකක් පාවිච්චි කරන්ඩ ටැබ් එකක් ගන්නවද අවුරුදු තුනක් හතරක් පාවිච්චි කරන්න පෝන් එකක්ම ගන්නවද බැලුවේ.

[QUOTE="CryptoBATTA, post: 25724244, member: 567442"] NOKIA පෝන් එකද හොද Samsung පෝන් එකද හොද Redmi පෝන් ද හොද.. මගෙ බජට් එක 30000 ඒ අතරේ තියෙන මොඩල් වලින් හොද එකක් කියන්න. කට්ටිය කියනවා නොකියා ෆේල් කියලා ඇන්ඩ්‍රොයිඩ් ගහන්න ගත්තට පස්සේ කියලා.. හිතං ඉන්නවා පෝන් එකක් ගන්න හිතාගන්න බෑ මොකක්ද ගන්න ඕනි කියලා දැනට තියෙන්නේ Nokia 5.3 Redmi 9 or note 9 Samsung m11 මට නෙවේ ගන්නෙ Al කරන කෙනෙක්ට ඇත්තටම කීවොත් මගෙ නංගිට .ගන්න ඉදියේ Samsung TAB A 8.0 අද ගන්නමයි ගියේ සල්ලිත් අරං යාලුවෙක් එක්ක ගියේ ඌ අදුරනවා කියලා උන් ඉතිං ටැබ් එක අනිත්වත් එක්ක කම්පෙයා කරා අන්තිමට මගෙ ඔලුවට ආවේ ටැබ් එකද පෝන් එකද කියලා. ලොකු වැඩ කරන්නේ නෑ ව්ට්සප් ටෙලිග්‍රෑම් තමා පාවිච්චි වෙන්නේ. බජට් එක 30 35 වගේ 31000 ට තියෙන්නේ Samsung TAB A8.0 එකයි huawei Matepad T8 එකයි ඒක (27000) ගූගල් සර්විස් නැති හින්දා හුවාවිය කැපුවා. ඉතිං අවුල තියෙන්නේ 2GB RAM,බැටරිය 5100mah, ස්ක්‍රීන් එක අගල් 8, කැමරාව 8MP /2MP ,මෙමරිය 32GB , ප්‍රොසා 2.0 GHz Quad-Core Qualcomm SDM 429 ,189 ppi තියෙන ටැබ් එකක් 31000 ක් දීලා ගන්නවද? නැත්නම් 4GB RAM , මෙමරිය 64 GB, කැමරාව 13/8/2/2 MP (කැමරා හතරක්) ස්ක්‍රීන් එක 6.5 අගල්, Android One , ප්‍රොසා Qualcomm SM6125 Snapdragon 665, CPU Octa-core (4x2.0 GHz Kryo 260 Gold & 4x1.8 GHz Kryo 260 Silver බැටරිය 4000 mah තියෙන Nokia 5.3 පෝන් එකක් 34000 ක් දීලා ගන්නවද? වෙන පෝන් තියේනම් කියන්න මේ බජට් එකට. කියන ප්‍රශ්නේ තමා මට තියෙන්නේ අවශ්‍යතාවය -නංගිට ගන්නේ ස්කෝලේ වැස වලට A/L කරන්නේ විශේශයෙන් Whatsapp Telegram Zoom තමා පාවිච්චි වෙන්නේ. ගොඩක්ම ස්කෝලේ නෝට් ,මොනවාරි ඕන උනාම නෙට් එකෙන් බලන්න, ස්කෝලේ ස්ර්ලා මැඩම්ලා එයාලගෙ සබ්ජෙක්ට් එකට ගෲප් හදාන තියේ ඒවගෙ නෝට් ගන්න අනම් මනම් වගේ තමා ගන්නේ. ගන්න එකක් ගන්නේ පර්සනල් පාවිච්චියට නෙවේ A/L ඉවර වෙනකන් පර්සනල් පාවිච්ච්චි කරන්න දෙන්නේ නෑ ගෙදරින්. ස්කෝලේ වැඩ වලට තමා දැනට ගන්නේ (මගේ එක දෙන්ඩ බෑ කරදරයි 😑) කොහොමත් විබාගේ ඉවර උනාම පෝන් එකක් අරන් දෙන්න වෙනවා .අවුරුදු දෙකක් පාවිච්චි කරන්ඩ ටැබ් එකක් ගන්නවද අවුරුදු තුනක් හතරක් පාවිච්චි කරන්න පෝන් එකක්ම ගන්නවද බැලුවේ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom