හොදින් කියවන්න.! අතිශයින්ම වැදගත්. !!

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් තියෙන වයිරසය නාසයේ ,උගුරේ රැදීමට ඇති හැකියාව අඩුයි. එය ශරීර ගත වූ වහාම පෙනහලු කරා ඇදී යන බව වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයෝ පෙන්වා දී තිබෙනවා. එසේම නාසයෙත් උගුරෙත් වයිරසය රැඳෙන කාලය අඩු නිසා PCF පරීක්ෂණ වුණත් සමහරවිට නෙගටිව් වෙනවා. පෙනහැල්ලට ගිය වෛරසය අධි වේගයෙන් පෙනහැල්ල විනාශ කරගෙන යනවා . මුල් අවස්තාවේ තදබල ලෙස රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ . රෝග ලක්ෂණ පෙන්වන්නේ විනාශය බොහෝදුරට සිදු වූ විටයි. ඒ නිසා හොඳම දේ හැකිතාක් වෛරසය ශරීර ගත නොවීමට වගබලා ගැනීමයි . මේ අතිදරුණු නව වෛරස් ප්‍රභේදය ශරීරගත වුවද ඉතාමත්ම හොඳ ප්‍රතිශක්තිකරණයක් ඇති අයෙකුට හානියක් නොකළද වසා ගැටිති තුළ සිර කර තබා ගන්නා මෙම දරුණු වයිරසය කෙදිනක හෝ ශරීරය දුර්වල වූ විටකදී නිශ්චල ව ක්‍රියාකාරී වී මොලයේ සෛල විනාශ කරන බව සෞඛ්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. එවිට පසුකලක අංශභාග ,පාකින්සන් වැනි දරුනු රෝග තත්ත්ව ඇතිවිය හැක .වාෂ්ප ඇල්ලීම , හොද ආහාර ගැනීමෙන්,හොඳ ඇවතුම් පැවතුම් මගින්, ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කර ගැනීම , සෞඛ්‍යය නීතිරීති අනුව ක්‍රියා තිබීම , අත්‍යවශයෙන්ම කල යුතු අතර , ඔබ හැකිතාක් වෛරසය ශරීරගත නොකර ගැනීමට වගබලා ගැනීම ඉතාමත්ම බුද්ධිමත් ක්‍රියාවකි . එහෙත් මා නැවත නැවතත් මතක් කර සිටින්නේ ඉක්මනින් මරු කැදවන මේ දරුනු කොරෝනා වයිරසයෙන් ඈත් වී සිටින ලෙසයි. සංචරනය හැකිතාක් අවම කර ගන්නා ලෙසයි. මේ දින වල රෝහල් වල ඇති තද බදය ඉදිරි කාලයේදී තවත් බොහෝ වැඩි වනු ඇත.රෝගය වැලදී රෝහල් ගතවන සියලුම දෙනා අප කාර්‍ය මන්ඩලය විසින් ජීවිත පරදුවට තබා සුව කිරීමට ඇප කැප වී සිටිමු. එහෙත් මෙහි ඇති මාරාන්තික බව නිසා රෝහල් ගතවන සියලු දෙනා ඉතාමත්ම තද බල අයුරින් මානසිකව වැටීම සිදුවේ. . පන අදින ලෙඩුන් දකින ,යුහුසුලුව ප්‍රතිකාර දෙන වෛද්‍යවරුන් දකින, සිනා පොදක් නොමැති මුහුනු දකින රෝහල් ගත වන්නන් ශාරීරිකව වඩා මානසික ව ඇද වැටී ඇත. දුර්වල මනසක් සමග ශක්තිමත් ශරීරයක් තිබිය නොහැක. දුර්වල වූ සිත රෝගය තව තවත් උත්සන්න කරයි. රෝහල් තුලින් රෝගය ව්‍යාප්ත වීමට ඇති හැකියාව බොහෝ වැඩිය . එහෙයින් වයිරසය ශරීර ගත කර ගැනීමෙන් වලකින්න. වයිරසය ශරීර ගත වූ බව දැන ගත් වෙලේ සිට නිරෝධායනය කිරීම සදහා,තත්වය බරපතල වුවහොත් ප්‍රතිකාර සදහා රජටට විශාල මුදලක් දැරීමට සිදුවේ. මෙසේ වියදම් කලද , ඔක්සිජන් මැශින් කරා යන රෝගීන් වැඩි ප්‍රමානයක් මෙලොව හැර යයි. පව්ලේ අයට හිතවතුන්ට ඇතිවන ශෝකය සදාකාලිකවේ. එබැවින් Cure is better than treatment . වයිරසය ශරීර ගත නොවීමට වග බලා ගන්න. හැකිතාක් (100%) සංචරනය සීමා කරන්න.නිවසටම වී සිටින්න. මෙම පණිවිඩය හැකිතාක් අනිත් අයට යවන්න . මේ දරුණු ව්‍යසනයෙන් ශ්‍රී ලාංකිකයන් බේරාගැනීමට මෙසේ හෝ දායක වීම පින් සිදුවන කරුණකි .
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    වාෂ්ප ඇල්ලුවත් හරි යන්නේ නෑ කියලයි කියන්නේ.

    මම දන්නේ නෑ ආයුර්වේද ශාක දාල දුම් ඇල්ලුවොත් හොඳක් වෙයිද කියලා . නැතුව දුම් ඇල්ලීමෙන් මේ ලෙඩේට වැඩක් නෑ කියල දොස්තර කෙනෙක් කිව්වා. පුළුවන් තරම් වෛරස් එක ගෙට නොගැනීම තමා කරන්න තියෙන්නේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    Oka thama new year pokurata passe enne.

    Doctors la channel karanna appointment dana system one tharam thiyenne repurpose karala ganna puluwanne mekata?

    Samaharawita mulinma genapu vaccines (Sinopharm awe March) dan store karalath godak kal nisa ahuwena ahuwena kenata deela iwara karanawa athi.
    SScripted da manda ?
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Hichchi bump

    Proboscis Monkey Underwear GIF by Uncute
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    දැන් තියෙන වයිරසය නාසයේ ,උගුරේ රැදීමට ඇති හැකියාව අඩුයි. එය ශරීර ගත වූ වහාම පෙනහලු කරා ඇදී යන බව වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයෝ පෙන්වා දී තිබෙනවා. එසේම නාසයෙත් උගුරෙත් වයිරසය රැඳෙන කාලය අඩු නිසා PCF පරීක්ෂණ වුණත් සමහරවිට නෙගටිව් වෙනවා. පෙනහැල්ලට ගිය වෛරසය අධි වේගයෙන් පෙනහැල්ල විනාශ කරගෙන යනවා . මුල් අවස්තාවේ තදබල ලෙස රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ . රෝග ලක්ෂණ පෙන්වන්නේ විනාශය බොහෝදුරට සිදු වූ විටයි. ඒ නිසා හොඳම දේ හැකිතාක් වෛරසය ශරීර ගත නොවීමට වගබලා ගැනීමයි . මේ අතිදරුණු නව වෛරස් ප්‍රභේදය ශරීරගත වුවද ඉතාමත්ම හොඳ ප්‍රතිශක්තිකරණයක් ඇති අයෙකුට හානියක් නොකළද වසා ගැටිති තුළ සිර කර තබා ගන්නා මෙම දරුණු වයිරසය කෙදිනක හෝ ශරීරය දුර්වල වූ විටකදී නිශ්චල ව ක්‍රියාකාරී වී මොලයේ සෛල විනාශ කරන බව සෞඛ්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. එවිට පසුකලක අංශභාග ,පාකින්සන් වැනි දරුනු රෝග තත්ත්ව ඇතිවිය හැක .වාෂ්ප ඇල්ලීම , හොද ආහාර ගැනීමෙන්,හොඳ ඇවතුම් පැවතුම් මගින්, ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කර ගැනීම , සෞඛ්‍යය නීතිරීති අනුව ක්‍රියා තිබීම , අත්‍යවශයෙන්ම කල යුතු අතර , ඔබ හැකිතාක් වෛරසය ශරීරගත නොකර ගැනීමට වගබලා ගැනීම ඉතාමත්ම බුද්ධිමත් ක්‍රියාවකි . එහෙත් මා නැවත නැවතත් මතක් කර සිටින්නේ ඉක්මනින් මරු කැදවන මේ දරුනු කොරෝනා වයිරසයෙන් ඈත් වී සිටින ලෙසයි. සංචරනය හැකිතාක් අවම කර ගන්නා ලෙසයි. මේ දින වල රෝහල් වල ඇති තද බදය ඉදිරි කාලයේදී තවත් බොහෝ වැඩි වනු ඇත.රෝගය වැලදී රෝහල් ගතවන සියලුම දෙනා අප කාර්‍ය මන්ඩලය විසින් ජීවිත පරදුවට තබා සුව කිරීමට ඇප කැප වී සිටිමු. එහෙත් මෙහි ඇති මාරාන්තික බව නිසා රෝහල් ගතවන සියලු දෙනා ඉතාමත්ම තද බල අයුරින් මානසිකව වැටීම සිදුවේ. . පන අදින ලෙඩුන් දකින ,යුහුසුලුව ප්‍රතිකාර දෙන වෛද්‍යවරුන් දකින, සිනා පොදක් නොමැති මුහුනු දකින රෝහල් ගත වන්නන් ශාරීරිකව වඩා මානසික ව ඇද වැටී ඇත. දුර්වල මනසක් සමග ශක්තිමත් ශරීරයක් තිබිය නොහැක. දුර්වල වූ සිත රෝගය තව තවත් උත්සන්න කරයි. රෝහල් තුලින් රෝගය ව්‍යාප්ත වීමට ඇති හැකියාව බොහෝ වැඩිය . එහෙයින් වයිරසය ශරීර ගත කර ගැනීමෙන් වලකින්න. වයිරසය ශරීර ගත වූ බව දැන ගත් වෙලේ සිට නිරෝධායනය කිරීම සදහා,තත්වය බරපතල වුවහොත් ප්‍රතිකාර සදහා රජටට විශාල මුදලක් දැරීමට සිදුවේ. මෙසේ වියදම් කලද , ඔක්සිජන් මැශින් කරා යන රෝගීන් වැඩි ප්‍රමානයක් මෙලොව හැර යයි. පව්ලේ අයට හිතවතුන්ට ඇතිවන ශෝකය සදාකාලිකවේ. එබැවින් Cure is better than treatment . වයිරසය ශරීර ගත නොවීමට වග බලා ගන්න. හැකිතාක් (100%) සංචරනය සීමා කරන්න.නිවසටම වී සිටින්න. මෙම පණිවිඩය හැකිතාක් අනිත් අයට යවන්න . මේ දරුණු ව්‍යසනයෙන් ශ්‍රී ලාංකිකයන් බේරාගැනීමට මෙසේ හෝ දායක වීම පින් සිදුවන කරුණකි .
    I did not read full but this is false. If you know the basics of Microbiology and Viruses some of the things stated here cannot be correct. Please let us know the source. But the message is good . We all need to be extra careful,
     
    • Like
    Reactions: Beer97

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    I did not read full but this is false. If you know the basics of Microbiology and Viruses some of the things stated here cannot be correct. Please let us know the source. But the message is good . We all need to be extra careful,
    Please point out the thing are incorrect in here.