Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
47 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
හොද ඡායාරූපයක් මුද්‍රණය කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද ඡායාරූපයක් මුද්‍රණය කරමු

ඡායාරූප මුද්‍රණය

ඡායාරූප මුද්‍රණය කරගැනීම සඳහා විෂේශයෙන් නිර්මාණය කල ප්‍රින්ටර් වර්ග තිබෙයි.මේවා හදුන්වන්නේ ෆොටෝ ප්‍රින්ටර් යන නමිනි.ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ෆොටෝ ප්‍රින්ටර් මෙන්ම ඉන්ක්ජෙට් ආකාරයේ ෆොටෝ ප්‍රින්ටර්ද ඇත.බොහෝ අවස්ථාවලදී කාර්යාලයේ හෝ නිවසේ භාවිතය සදහා ඉන්ජෙක්ට් වර්ගයේ ෆොටෝ ප්‍රින්ටර් බොහෝ දෙනා භාවිතා කරයි.ඡායාරූප මුද්‍රණය කර ගැනීම සදහා ඔබ භාවිතා කරන්නේ සාමාන්‍ය ආකාරයේ කොලනම් ඔබ භාවිතාකරන ප්‍රින්ටරය කොයිතරම් හොද තත්වයේ එකක් වුවත් ඔබ අපේක්ෂා කරන තරම් උසස් තත්වයේ මුද්‍රිත පිටපතක් ලබාගැනීමට නොහැකි වෙයි.

එනම් ප්‍රින්ටරය ඇතුලු කරන කොලයේ ස්වභාවය අනූව මුද්‍රිත පිටපතෙහි තත්වය තීරණය වන බව ඔබට තේරුම් ගත හැකිය.ඡායාරූප ආදිය මුද්‍රණය කරගැනීම සදහා යොදාගන්නේ විෂේශිත කොලවර්ගයකි.මේවා හදුන්වන්නේ ෆොටෝ පේපර් යනුවෙනි.මෙම ලිපියෙන් ඔබට හදුනාගැනීමට ලැබෙන්නේ ෆොටෝ පේපර් වලින් උසස් නිමාවකින් යුතු මුද්‍රිත පිටපතක් ලැබෙන්නේ කෙසේද යන්නයි.ඡායාරූප මුද්‍රණය කිරීමේදී ඒ සදහා තරමක වැඩි වියදමක් යෙදීමට ඔබට සිදු වෙයි.මෙයට හේතුව වන්නේ ඉන්ජෙක්ට් වර්ගයේ ෆොටෝ ප්‍රින්ටරයකින් ජායාරූප මුද්‍රණය කරගැනීමේදී වැඩි තීන්ත ප්‍රමාණයක් වැය වීමයි.සාමාන්‍ය කොලයට වඩා ෆොටෝ පේපර් එකක මිල තරමක් වැඩි වුවත් මුද්‍රිත පිටපතෙහි තත්වය පිළිබදව සලකා බැලීමේදී එක කරුණ නොසලකා හැරීමට පුලුවන.වර්ග කිහිපයක ෆොටෝ පේපර් වෙලඳපොලෙහි තිබෙයි.මේ නිසා ඔබට අවශ්‍ය ෆොටෝ පේපර් එක තෝරාගැනීමේදී ද ඔබ විෂේශයෙන් සැලකිලිමත් විය යුතුය.

එයින් එක් කරුණක් වන්නේ ෆොටෝ පේපර් එකෙහි බරයි.ෆොටෝ පේපර් එකෙහි ඝණකම අනූව එහි බර වෙනස් වෙයි.ඇතැම් ප්‍රින්ටර් වල වැඩි ඝණකමින් යුත් ෆොටෝ පේපර් මුද්‍රණය කල නොහැකිය.මේ නිසා ෆොටෝ පේපර් මිලට ගැනීමට පෙර ඔබ භාවිතා කරන ෆොටෝ ප්‍රින්ටරයට ගැලපෙන ෆොටෝ පේපර් මොනවාදැයි සොයා බලන්න.

ෆොටෝ පේපර් මිලදී ගැනීමේදී ඔබ අවධානය යොමු කල යුතු තවත් කරුණක් වන්නේ පොයින්ට් සයිස් එකයි.ඔබට මුද්‍රණ ශිල්පය පිලිබඳව යම් දැනුමක් තිබෙන්නේනම් මෙයින් අදහස් වන්නේ කුමක්දැයි අවභෝද කරගැනීමට පුලුවන.පොයින්ට් සයිස් එක යනුවෙන් හදුන්වන්නේ ෆොටෝ පේපර් එකෙහි ඝණකමයි.නමුතු ෆොටෝ පේපර් එකෙහි බර මනින්නේ එහි ඝණත්වය සැලකිල්ලට ගනිමිනි.එහෙත් පොයින්ට් සයිස් එක සොයන්නේ අඟලකට ඇති පොයින්ට්ස් ගනන සෙවීමෙනි.වැඩි බරකින් යුත් ෆොටෝ පේපර්වල වැඩි පොයින්ට්ස් ගාණක් තිබේ.බිස්නස් කාඩ් ආදිය සාමාන්‍යෙයන් මුද්‍රණය කරන්නේ පොයින්ට්ස් 14 ප්‍රමාණයේ ෆොටෝ පේපර් වලයි.ෆොටෝ පේපර් මිලදී ගැනීමේදී ඔබ අවධානය යොමුකල යුතු මී ලග කරුණ වන්නේ ඒවාගේ දීප්තියයි.හිස් ෆොටෝ පේපර් එකකින් ආලෝකය පරාවර්ථණය වන ප්‍රමාණය එහි දීප්තිය ඔබ මුද්‍රණය කරගන්නා ජායාරූප වල ස්වභාවය අනූව ෆොටෝ පේපර් එකෙහි සුදු භාවය තෝරාගත යුතුය.එකිනෙකට වෙනස් වයිට්නස් අගයන් සහිත ෆොටෝ පේපර් වෙලදපොලෙහි තිබෙයි.ඇතැම් ෆොටෝ පේපර්වලින් උසස් මුද්‍රිත පිටපතක් ලබාගැනීමට හැකිවන පරිදි විෂේශිත රසායනික ආලේපයක් කොලයට මතුපිටින් ආලේප කර තිබේ.මෙවන් ෆොටෝ පේපර් හදුන්වන්නේ coated paper යනුවෙනි.මෙවන් කොලවල තීන්ත ආවශෝෂණය කරගැනීම වඩාත් හොදින් සිදුවීම නිසා වැඩි පැහැදිලි බවකින් යුත් මුද්‍රිත පිටපත් ලබාගැනීමට හැකිවෙයි.

ඇතැම් ෆොටෝ පේපර් වල මෙම ආවර්ණය තිබෙන්නේ එක් පැත්තක පමණක් වුවත් සමහර ෆොටෝ පේපර් වල පැති දෙකෙහිම මෙම ආලේපය තිබෙයි.මුද්‍රණය සදහා ඒවායේ පැති දෙකම භාවිතයට ගත හැකිය.

ෆොටෝ පේපර් එකෙහි ඔපය හෙවත් gloss එක පිලිබදවද ඔබ සැලකිලිමත් විය යුතුය.වැඩි gloss අගයක් ඇති ෆොටෝ පේපර් වලින් වඩාත් පැහැදිලි මුද්‍රිත පිටපතක් ලබාගත හැකිය.එතරම් ඔපයක් අනවශ්‍ය ඡායාරූප මුද්‍රණය කිරීම සදහා matte වර්ගයේ ෆොටෝ පේපර් යොදා ගැනීමට පුලුවන.පහතින් දැක්වෙන්නේ එවන් පේපර් එකක මුද්‍රණය කල ඡායාරූපයකි.

වැඩි දීප්තියකින් යුත් ෆොටෝ පේපර් වල මුද්‍රණය කරන ඡායාරූපවල වැඩි පැහැදිලිතාවයක් තිබෙන බව ඔබත් දැක ඇති.ඉන්ජෙක්ට් ප්‍රින්ටර් වල මුද්‍රණ කාර්යය සදහා වර්ණ 4ක් යොදාගැනෙයි.එනම් cyan, magenta,yellow,black වශයෙනි.දීප්තිය අඩු කොලවල මෙම කලු පැහැති පොයින්ට්ස් හා සුදු පැහැති පොයින්ට්ස් එකිනෙකට සමීපව පිහිටා තිබෙන නිසා ඒවායේ මුද්‍රණය කරන ඡායාරූපවලද එතරම් පැහැදිලි බවක් නොමැත.

ආලෝක වර්ණාවලියේ මෙම වර්ණය පිහිටා ඇති ආකාරය අනූව ඡායාරූපයේ පැහැදිලි බව වෙනස් වල ආකාරය ඔබට අවභෝද කරගත හැකිය.ඡායාරූප මුද්‍රණය සදහා යොදාගන්නා ෆොටෝ පේපර් වල තත්වය යනු ඡායාරූප වල ගුණෘත්මක භාවය තීරණය කෙරෙන එක් සාධකයක් පමණි.ඔබ ඡායාරූපය මුද්‍රණය කිරීම සදහා භාවිතා කරන ප්‍රින්ටරයේ තත්වය මෙන්ම කැමරාවේ තත්වයද උසස් තත්වයේ ඡායාරූප මුද්‍රණය සදහා සෘජුවම හේතුවන බව මතක තබා ගත යුතුය.

[QUOTE="sudu pusa, post: 12270548, member: 312489"] [b]හොද ඡායාරූපයක් මුද්‍රණය කරමු[/b] [LEFT][CENTER][B][SIZE=6][COLOR=Blue]ඡායාරූප මුද්‍රණය [IMG]http://www.elakiri.com/forum/%C3%A0%C2%B6%C2%A1%C3%A0%C2%B7%C2%8F%C3%A0%C2%B6%C2%BA%C3%A0%C2%B7%C2%8F%C3%A0%C2%B6%C2%BB%C3%A0%C2%B7%C2%96%C3%A0%C2%B6%C2%B4%20%C3%A0%C2%B6%C2%B8%C3%A0%C2%B7%C2%94%C3%A0%C2%B6%C2%AF%C3%A0%C2%B7%C2%8A%C3%A2%C2%80%C2%8D%C3%A0%C2%B6%C2%BB%C3%A0%C2%B6%C2%AB%C3%A0%C2%B6%C2%BA[/IMG][IMG]http://www4.picturepush.com/photo/a/7758447/img/7758447.jpg[/IMG] [/COLOR][/SIZE][/B][/CENTER] [SIZE=4] ඡායාරූප මුද්‍රණය කරගැනීම සඳහා විෂේශයෙන් නිර්මාණය කල ප්‍රින්ටර් වර්ග තිබෙයි.මේවා හදුන්වන්නේ ෆොටෝ ප්‍රින්ටර් යන නමිනි.ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ෆොටෝ ප්‍රින්ටර් මෙන්ම ඉන්ක්ජෙට් ආකාරයේ ෆොටෝ ප්‍රින්ටර්ද ඇත.බොහෝ අවස්ථාවලදී කාර්යාලයේ හෝ නිවසේ භාවිතය සදහා ඉන්ජෙක්ට් වර්ගයේ ෆොටෝ ප්‍රින්ටර් බොහෝ දෙනා භාවිතා කරයි.ඡායාරූප මුද්‍රණය කර ගැනීම සදහා ඔබ භාවිතා කරන්නේ සාමාන්‍ය ආකාරයේ කොලනම් ඔබ භාවිතාකරන ප්‍රින්ටරය කොයිතරම් හොද තත්වයේ එකක් වුවත් ඔබ අපේක්ෂා කරන තරම් උසස් තත්වයේ මුද්‍රිත පිටපතක් ලබාගැනීමට නොහැකි වෙයි. [/SIZE][CENTER][IMG]http://www.printer-laser-cartridges.com/wp-content/uploads/2010/08/wireless-laser-printers.jpg[/IMG] [IMG]http://www.chairsideas.com/wp-content/uploads/2011/08/Printers.jpg[/IMG] [/CENTER] [SIZE=4] එනම් ප්‍රින්ටරය ඇතුලු කරන කොලයේ ස්වභාවය අනූව මුද්‍රිත පිටපතෙහි තත්වය තීරණය වන බව ඔබට තේරුම් ගත හැකිය.ඡායාරූප ආදිය මුද්‍රණය කරගැනීම සදහා යොදාගන්නේ විෂේශිත කොලවර්ගයකි.මේවා හදුන්වන්නේ ෆොටෝ පේපර් යනුවෙනි.මෙම ලිපියෙන් ඔබට හදුනාගැනීමට ලැබෙන්නේ ෆොටෝ පේපර් වලින් උසස් නිමාවකින් යුතු මුද්‍රිත පිටපතක් ලැබෙන්නේ කෙසේද යන්නයි.ඡායාරූප මුද්‍රණය කිරීමේදී ඒ සදහා තරමක වැඩි වියදමක් යෙදීමට ඔබට සිදු වෙයි.මෙයට හේතුව වන්නේ ඉන්ජෙක්ට් වර්ගයේ ෆොටෝ ප්‍රින්ටරයකින් ජායාරූප මුද්‍රණය කරගැනීමේදී වැඩි තීන්ත ප්‍රමාණයක් වැය වීමයි.සාමාන්‍ය කොලයට වඩා ෆොටෝ පේපර් එකක මිල තරමක් වැඩි වුවත් මුද්‍රිත පිටපතෙහි තත්වය පිළිබදව සලකා බැලීමේදී එක කරුණ නොසලකා හැරීමට පුලුවන.වර්ග කිහිපයක ෆොටෝ පේපර් වෙලඳපොලෙහි තිබෙයි.මේ නිසා ඔබට අවශ්‍ය ෆොටෝ පේපර් එක තෝරාගැනීමේදී ද ඔබ විෂේශයෙන් සැලකිලිමත් විය යුතුය. [/SIZE][CENTER][SIZE=4][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/3/3f/Paper_sheet.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] එයින් එක් කරුණක් වන්නේ ෆොටෝ පේපර් එකෙහි බරයි.ෆොටෝ පේපර් එකෙහි ඝණකම අනූව එහි බර වෙනස් වෙයි.ඇතැම් ප්‍රින්ටර් වල වැඩි ඝණකමින් යුත් ෆොටෝ පේපර් මුද්‍රණය කල නොහැකිය.මේ නිසා ෆොටෝ පේපර් මිලට ගැනීමට පෙර ඔබ භාවිතා කරන ෆොටෝ ප්‍රින්ටරයට ගැලපෙන ෆොටෝ පේපර් මොනවාදැයි සොයා බලන්න. ෆොටෝ පේපර් මිලදී ගැනීමේදී ඔබ අවධානය යොමු කල යුතු තවත් කරුණක් වන්නේ පොයින්ට් සයිස් එකයි.ඔබට මුද්‍රණ ශිල්පය පිලිබඳව යම් දැනුමක් තිබෙන්නේනම් මෙයින් අදහස් වන්නේ කුමක්දැයි අවභෝද කරගැනීමට පුලුවන.පොයින්ට් සයිස් එක යනුවෙන් හදුන්වන්නේ ෆොටෝ පේපර් එකෙහි ඝණකමයි.නමුතු ෆොටෝ පේපර් එකෙහි බර මනින්නේ එහි ඝණත්වය සැලකිල්ලට ගනිමිනි.එහෙත් පොයින්ට් සයිස් එක සොයන්නේ අඟලකට ඇති පොයින්ට්ස් ගනන සෙවීමෙනි.වැඩි බරකින් යුත් ෆොටෝ පේපර්වල වැඩි පොයින්ට්ස් ගාණක් තිබේ.බිස්නස් කාඩ් ආදිය සාමාන්‍යෙයන් මුද්‍රණය කරන්නේ පොයින්ට්ස් 14 ප්‍රමාණයේ ෆොටෝ පේපර් වලයි.ෆොටෝ පේපර් මිලදී ගැනීමේදී ඔබ අවධානය යොමුකල යුතු මී ලග කරුණ වන්නේ ඒවාගේ දීප්තියයි.හිස් ෆොටෝ පේපර් එකකින් ආලෝකය පරාවර්ථණය වන ප්‍රමාණය එහි දීප්තිය ඔබ මුද්‍රණය කරගන්නා ජායාරූප වල ස්වභාවය අනූව ෆොටෝ පේපර් එකෙහි සුදු භාවය තෝරාගත යුතුය.එකිනෙකට වෙනස් වයිට්නස් අගයන් සහිත ෆොටෝ පේපර් වෙලදපොලෙහි තිබෙයි.ඇතැම් ෆොටෝ පේපර්වලින් උසස් මුද්‍රිත පිටපතක් ලබාගැනීමට හැකිවන පරිදි විෂේශිත රසායනික ආලේපයක් කොලයට මතුපිටින් ආලේප කර තිබේ.මෙවන් ෆොටෝ පේපර් හදුන්වන්නේ coated paper යනුවෙනි.මෙවන් කොලවල තීන්ත ආවශෝෂණය කරගැනීම වඩාත් හොදින් සිදුවීම නිසා වැඩි පැහැදිලි බවකින් යුත් මුද්‍රිත පිටපත් ලබාගැනීමට හැකිවෙයි. [/SIZE][CENTER][IMG]http://www.asia.ru/images/target/photo/51190129/PE_Coated_Paper.jpg[/IMG] [/CENTER] [SIZE=4] ඇතැම් ෆොටෝ පේපර් වල මෙම ආවර්ණය තිබෙන්නේ එක් පැත්තක පමණක් වුවත් සමහර ෆොටෝ පේපර් වල පැති දෙකෙහිම මෙම ආලේපය තිබෙයි.මුද්‍රණය සදහා ඒවායේ පැති දෙකම භාවිතයට ගත හැකිය. ෆොටෝ පේපර් එකෙහි ඔපය හෙවත් gloss එක පිලිබදවද ඔබ සැලකිලිමත් විය යුතුය.වැඩි gloss අගයක් ඇති ෆොටෝ පේපර් වලින් වඩාත් පැහැදිලි මුද්‍රිත පිටපතක් ලබාගත හැකිය.එතරම් ඔපයක් අනවශ්‍ය ඡායාරූප මුද්‍රණය කිරීම සදහා matte වර්ගයේ ෆොටෝ පේපර් යොදා ගැනීමට පුලුවන.පහතින් දැක්වෙන්නේ එවන් පේපර් එකක මුද්‍රණය කල ඡායාරූපයකි. [/SIZE][CENTER][SIZE=4][IMG]http://rlv.zcache.com/mothers_love_16x12_matte_paper_print-r87507594f3394945b2fe50354a2ecf70_wve_400.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] වැඩි දීප්තියකින් යුත් ෆොටෝ පේපර් වල මුද්‍රණය කරන ඡායාරූපවල වැඩි පැහැදිලිතාවයක් තිබෙන බව ඔබත් දැක ඇති.ඉන්ජෙක්ට් ප්‍රින්ටර් වල මුද්‍රණ කාර්යය සදහා වර්ණ 4ක් යොදාගැනෙයි.එනම් cyan, magenta,yellow,black වශයෙනි.දීප්තිය අඩු කොලවල මෙම කලු පැහැති පොයින්ට්ස් හා සුදු පැහැති පොයින්ට්ස් එකිනෙකට සමීපව පිහිටා තිබෙන නිසා ඒවායේ මුද්‍රණය කරන ඡායාරූපවලද එතරම් පැහැදිලි බවක් නොමැත. [/SIZE][CENTER][SIZE=4][IMG]http://www5.picturepush.com/photo/a/7758533/img/7758533.png[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] ආලෝක වර්ණාවලියේ මෙම වර්ණය පිහිටා ඇති ආකාරය අනූව ඡායාරූපයේ පැහැදිලි බව වෙනස් වල ආකාරය ඔබට අවභෝද කරගත හැකිය.ඡායාරූප මුද්‍රණය සදහා යොදාගන්නා ෆොටෝ පේපර් වල තත්වය යනු ඡායාරූප වල ගුණෘත්මක භාවය තීරණය කෙරෙන එක් සාධකයක් පමණි.ඔබ ඡායාරූපය මුද්‍රණය කිරීම සදහා භාවිතා කරන ප්‍රින්ටරයේ තත්වය මෙන්ම කැමරාවේ තත්වයද උසස් තත්වයේ ඡායාරූප මුද්‍රණය සදහා සෘජුවම හේතුවන බව මතක තබා ගත යුතුය. [/SIZE][RIGHT][IMG]http://www1.picturepush.com/photo/a/6921879/img/6921879.gif[/IMG] [IMG]http://www5.picturepush.com/photo/a/6921883/img/6921883.gif[/IMG] [/RIGHT] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom