Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොද ටෙලි නාට්‍යයක් බලමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද ටෙලි නාට්‍යයක් බලමුද?

හතු පිපෙනවා වගේ ටෙලි නාට්‍යවල් වැහි වැහල තියෙන මෙවන් යුගයක, මා සිත තරමක් හෝ දුරකට පොල්ඹවා ගැනීමට සමත්වූ ටෙලි ව්රුතාන්තයක් ගැනයි මේ කූටාප්‍රාප්තිය.

දෙරණ නාලිකාවේ මේ දිනවල විකාශනය වන නවතම "තිමිරගිර" නම් වූ ටෙලි නාටකය ගැන එළකිරියේ සහෝදර සහෝදරයනට මෙසේ විග්‍රහයක් කරන්නට අදිටන් කරගත්තේ, වටිනා කලාක්රුතීන්ද නුතන ශ්‍රී ලන්කාවේ කලඑලි දකිනබව ඔබ සැම වෙත ආදරයෙන් සිහිපත් කරන අදිටනිනුයි!

තිමිරගිර ටෙලිනාටකයට වස්තුබීජය වන්නේ, ඇත පිටිසර ගමක සිටින සිල්වත් තරුණ භික්ශුවකි. උන්වහන්සේ සැම දින්කම උදය වරුවේ, ගමේ ඇති 'රාක්ශ කැළය' නම්වූ කිසිවෙකුත් නොයන ගණ වනාන්තරයකට භාවනාව වෙනුවෙන් වැඩම කරති.

එනමුත් එක්දිනෙක උන්වහන්සේට සියැසින්ම දැකගත හැකි වනුයේ, ධර්මදාස නම් මුදලාලි මහතෙකුගේ හැළි අරක්කු නිපදවන තිප්පලකි.

රාස්ස වනය ඇතුලත, කිසිවෙකුටත් නොපෙනන පරිදි බොහෝ කාලයක් මෙම කූට ව්‍යාපාරය කරගෙන යන්ට ඇතැයි උන්වහන්සේ නිගමනයකට එති.

රාහුළ හාමුදුරුවන්ගේ පැමිණීම සොරෙන් දැකගත් තිප්පලේ හෙන්චයියන් වහාම මේ බව ධර්මදාස මුදලාලි මහතාට දැනුම් දෙයි. බොහෝ තැති ගැනීමකින් යුතුව ධර්මදාස, ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් බැහදකින්ට පැමිණෙන්නේ කෙසේ හෝ රාහුළ හාමුදුරුවන් රාස්ස වනය ඇතුලට භාවනාව සදහා වැඩම කරවීම නවත්වා ගැනීමටයි.

ලොකු හාමුදුරුවන්ගේ බලකිරීම නිසාවෙන්ම ටික කලකට එහි වැඩම කිරීම නවතා දැමූවද, රාහුළ හාමුදුරුවන් කල්පනා කලේ ධර්මදාස මහතාට කරුණු කාරනා පැහැදිලි කරදී, ඔහුව යහමගට ගැනීමටයි. එහෙත් එය ගගට කැපූ ඉනි මෙන්, පුස්සක් බව උන්වහන්සේ වහා තේරුම් ගත්හ.

මේ අතර, රාහුළ හාමුදුරුවන්ගේ අක්කා විවාපත්වී සිටින 'ආනන්ද' නම් ගමේම නම්දරා සිටින, නාහයට නොහසන් පුද්ගලයකු කොළඹින් සීල් අරක්කු බෝතල් රැගෙනවිත් ගමේ විකණීමට පටන් ගනී.

ධර්මදාස මුදලාලිත්, ආනන්දත් අතර ගැටුම් ඇතිවනුයේ මේවිටයි. සිහිය විකල් වනතුරු පහර කැ ආන්නද, මාස ගණනාවක් රෝහල්ගත කෙරේ.

ගමේ පිරිමි බොහෝමයක් මේ වනවිට බේබදුකමට ඇබ්බහි වී විනාශ වීමට පටන් ගනී. බොහෝමයක් පිරිමින් තම බිරින්දැවරුන් රට යවා, ඔවුන් එවන පඩි වලින් කා බී විනෝද වී, වෙන ගැණුන් ද තබා ගනිමින් සිය දරු දැරියන් පාසල් පවා යැවීම අතපසු කරති.

මේ අතරතුර, ගමට ඉතා ලස්සන, පැහපත් දක්ශ අවන්ක තරුණ, "රූමත්" ගුරුතුමියක් සිය පළමු පත්වීම ලැබ පැමිණෙන්නීය. කොළඹ ගම්පහ ප්‍රදේශයේ පදින්චි ඇයගේ දෙමව්පියන් ඉතා පොහොසත් අය වෙති.

ඇය ගමට පැමිණ වැඩි කලක් යන්නට මත්තෙන්, 'සරණ' නම් සන්ගමයක් පිහිටුවා, සිය පුද්ගලික පඩියද සම්පූර්ණයෙන්ම දන්දී දරුවන් බොහෝ දෙනෙක් පාසල වෙත යලි ගෙන්වාගැනීමට බොහෝ වෙහෙසක් දරයි. රාහුළ හාමුදුරුවන්, ලොකු ඉස්කෝලේ මහත්තයා සහ ගමේ සිටින අනෙකුත් වැදගත් පුද්ගලයින් රැස්කොටගෙන ඇය මේ කරනුයේ උඩුගම් බලා පිහිනීමක්ද? ඒ විලසම, චීවරධාරියකු වන රාහුළ, ගමට මත්පැණින් වන දරුණු ආනිසන්ස වැලක්වීමට සිය භික්ශූ විනයේ පිහිටුවා කටයුතු කරන්නේ කෙලෙසද? තවද, විටෙක ගමේ පොහොසත්ම පවුල වූද, දැන් නැත්තටම නැතිවීමට ආසන්නයේ ඇති සිය පවුල යලි ගොඩනගාගනුයේ කෙසේද? ධර්මදාස මුදලාලි රාහුළ සහ භාග්‍යා ගුරුතුමියගෙන් පළි නොගෙන සිටීද?

මේ ප්‍රශ්න සදහා පිළිතුරු ලබාගැනීමට අපි පුලපුලා බලා සිටින්නෙමු.

ඇත්තවශයෙන්ම… තිමිරගිරි වෙනස් ආරක ටෙලි නාටකයකි. "පබා" සහ "අමා" වැනි බොළද, භීබත්ය රසයෙන් පිරි "මෙගා අසූචි" ගොහොරවල් වලින් ගහන "ටෙලි නාට්‍ය" නම් වූ ඒ කර්කශ පොළොවේ, මෙවන් නාට්‍යක් දක්නට ලැබීමත් භාග්‍යක් කොට සලකමි.

මීට

ලන්කා

[QUOTE="LankaPuthra_2012, post: 16109961, member: 412828"] [b]හොද ටෙලි නාට්‍යයක් බලමුද?[/b] [SIZE="4"]හතු පිපෙනවා වගේ ටෙලි නාට්‍යවල් වැහි වැහල තියෙන මෙවන් යුගයක, මා සිත තරමක් හෝ දුරකට පොල්ඹවා ගැනීමට සමත්වූ ටෙලි ව්රුතාන්තයක් ගැනයි මේ කූටාප්‍රාප්තිය. දෙරණ නාලිකාවේ මේ දිනවල විකාශනය වන නවතම "තිමිරගිර" නම් වූ ටෙලි නාටකය ගැන එළකිරියේ සහෝදර සහෝදරයනට මෙසේ විග්‍රහයක් කරන්නට අදිටන් කරගත්තේ, වටිනා කලාක්රුතීන්ද නුතන ශ්‍රී ලන්කාවේ කලඑලි දකිනබව ඔබ සැම වෙත ආදරයෙන් සිහිපත් කරන අදිටනිනුයි! [IMG]http://images.madhuvision.net//images/uploads/3719THIMIRAGIRA.jpg[/IMG] තිමිරගිර ටෙලිනාටකයට වස්තුබීජය වන්නේ, ඇත පිටිසර ගමක සිටින සිල්වත් තරුණ භික්ශුවකි. උන්වහන්සේ සැම දින්කම උදය වරුවේ, ගමේ ඇති 'රාක්ශ කැළය' නම්වූ කිසිවෙකුත් නොයන ගණ වනාන්තරයකට භාවනාව වෙනුවෙන් වැඩම කරති. එනමුත් එක්දිනෙක උන්වහන්සේට සියැසින්ම දැකගත හැකි වනුයේ, ධර්මදාස නම් මුදලාලි මහතෙකුගේ හැළි අරක්කු නිපදවන තිප්පලකි. රාස්ස වනය ඇතුලත, කිසිවෙකුටත් නොපෙනන පරිදි බොහෝ කාලයක් මෙම කූට ව්‍යාපාරය කරගෙන යන්ට ඇතැයි උන්වහන්සේ නිගමනයකට එති. [IMG]http://i1.ytimg.com/vi/nlQ9L7YaEZw/hqdefault.jpg[/IMG] රාහුළ හාමුදුරුවන්ගේ පැමිණීම සොරෙන් දැකගත් තිප්පලේ හෙන්චයියන් වහාම මේ බව ධර්මදාස මුදලාලි මහතාට දැනුම් දෙයි. බොහෝ තැති ගැනීමකින් යුතුව ධර්මදාස, ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් බැහදකින්ට පැමිණෙන්නේ කෙසේ හෝ රාහුළ හාමුදුරුවන් රාස්ස වනය ඇතුලට භාවනාව සදහා වැඩම කරවීම නවත්වා ගැනීමටයි. ලොකු හාමුදුරුවන්ගේ බලකිරීම නිසාවෙන්ම ටික කලකට එහි වැඩම කිරීම නවතා දැමූවද, රාහුළ හාමුදුරුවන් කල්පනා කලේ ධර්මදාස මහතාට කරුණු කාරනා පැහැදිලි කරදී, ඔහුව යහමගට ගැනීමටයි. එහෙත් එය ගගට කැපූ ඉනි මෙන්, පුස්සක් බව උන්වහන්සේ වහා තේරුම් ගත්හ. මේ අතර, රාහුළ හාමුදුරුවන්ගේ අක්කා විවාපත්වී සිටින 'ආනන්ද' නම් ගමේම නම්දරා සිටින, නාහයට නොහසන් පුද්ගලයකු කොළඹින් සීල් අරක්කු බෝතල් රැගෙනවිත් ගමේ විකණීමට පටන් ගනී. ධර්මදාස මුදලාලිත්, ආනන්දත් අතර ගැටුම් ඇතිවනුයේ මේවිටයි. සිහිය විකල් වනතුරු පහර කැ ආන්නද, මාස ගණනාවක් රෝහල්ගත කෙරේ. ගමේ පිරිමි බොහෝමයක් මේ වනවිට බේබදුකමට ඇබ්බහි වී විනාශ වීමට පටන් ගනී. බොහෝමයක් පිරිමින් තම බිරින්දැවරුන් රට යවා, ඔවුන් එවන පඩි වලින් කා බී විනෝද වී, වෙන ගැණුන් ද තබා ගනිමින් සිය දරු දැරියන් පාසල් පවා යැවීම අතපසු කරති. [IMG]http://nethuhasaral.com/images/Thimiragira.jpg[/IMG] මේ අතරතුර, ගමට ඉතා ලස්සන, පැහපත් දක්ශ අවන්ක තරුණ, "රූමත්" ගුරුතුමියක් සිය පළමු පත්වීම ලැබ පැමිණෙන්නීය. කොළඹ ගම්පහ ප්‍රදේශයේ පදින්චි ඇයගේ දෙමව්පියන් ඉතා පොහොසත් අය වෙති. [IMG]http://img.youtube.com/vi/UZQzqeChwc8/0.jpg[/IMG] ඇය ගමට පැමිණ වැඩි කලක් යන්නට මත්තෙන්, 'සරණ' නම් සන්ගමයක් පිහිටුවා, සිය පුද්ගලික පඩියද සම්පූර්ණයෙන්ම දන්දී දරුවන් බොහෝ දෙනෙක් පාසල වෙත යලි ගෙන්වාගැනීමට බොහෝ වෙහෙසක් දරයි. රාහුළ හාමුදුරුවන්, ලොකු ඉස්කෝලේ මහත්තයා සහ ගමේ සිටින අනෙකුත් වැදගත් පුද්ගලයින් රැස්කොටගෙන ඇය මේ කරනුයේ උඩුගම් බලා පිහිනීමක්ද? ඒ විලසම, චීවරධාරියකු වන රාහුළ, ගමට මත්පැණින් වන දරුණු ආනිසන්ස වැලක්වීමට සිය භික්ශූ විනයේ පිහිටුවා කටයුතු කරන්නේ කෙලෙසද? තවද, විටෙක ගමේ පොහොසත්ම පවුල වූද, දැන් නැත්තටම නැතිවීමට ආසන්නයේ ඇති සිය පවුල යලි ගොඩනගාගනුයේ කෙසේද? ධර්මදාස මුදලාලි රාහුළ සහ භාග්‍යා ගුරුතුමියගෙන් පළි නොගෙන සිටීද? [IMG]http://1.bp.blogspot.com/-Kwy-kcJ6p6o/UqsjjioNKTI/AAAAAAAAB8I/Na5GF92W_7c/s1600/%2527Thimira-Gira%2527+Teledrama+Muhurath+Ceremony+%252829%2529.jpg[/IMG] මේ ප්‍රශ්න සදහා පිළිතුරු ලබාගැනීමට අපි පුලපුලා බලා සිටින්නෙමු. ඇත්තවශයෙන්ම… තිමිරගිරි වෙනස් ආරක ටෙලි නාටකයකි. "පබා" සහ "අමා" වැනි බොළද, භීබත්ය රසයෙන් පිරි "මෙගා අසූචි" ගොහොරවල් වලින් ගහන "ටෙලි නාට්‍ය" නම් වූ ඒ කර්කශ පොළොවේ, මෙවන් නාට්‍යක් දක්නට ලැබීමත් භාග්‍යක් කොට සලකමි. මීට ලන්කා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom