Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොද තීරණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආනයනයට වැය කෙරෙන කෝටි 2,600ක් ඉතිරි කරගැනීම අරමුණයි

යූරියා පොහොර ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් කෝටි 2600ක මුදල රට තුළම ඉතිරි කර ගැනීම සඳහා යූරියා පොහොර දේශීයව නිෂ්පාදනය කිරීමට ආණ්ඩුව සැරසෙයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික යූරියා පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 340,000ක් පමණ වන අතර දැනට සමස්ත ප්‍රමාණයම ආනයනය කරනු ලබයි. ඒ සඳහා 2019 වර්ෂයේදී පමණක් වැය කර ඇති මුදල රුපියල් කෝටි 2,600කි.

යූරියා පොහොර දේශීයව නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට අදාළ ව්‍යාපෘති යෝජනාවක් පරන්තන් කෙමිකල්ස් සමාගම ආණ්ඩුව වෙත යොමු කර තිබේ.

පූර්ණ රජය සතු සමාගමක් වන පරන්තන් කෙමිකල්ස් ආයතනයට සුදුසු සමාගමක් යොදවා එම ශක්‍යතා අධ්‍යනය කිරීමට රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත. ඒ අනුව වසරක කාලයක් ඇතුළත මෙම ශක්‍යතා අධ්‍යනය අවසන් කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

ජාතික ක්‍රීඩා සභාවෙන් 2021 ට අලූත් අයවැය සැලැස්මක්

එළැඹෙන 2021 වසරේදී දේශීය ක්‍රීඩාව ඔසවා තැබීමට වෙනුවෙන් නව අයවැය සැලැස්මක් සකස් කිරීමට මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රීඩා සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව එම අයවැය හා නව සැලැස්ම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයටද මේ වන විටත් භාර දී තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශීයව සහ ජාත්‍යන්තරව ඉහළට ගෙන ඒම වෙනුවෙන් නව සැලැස්මවල් කිහිපයක්ම ක්‍රීඩා සභාව විසින් සකස් කර ඇති අතර එහිදී පාසල් ක්‍රීඩාව සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රීඩා පාසල් සංඛ්‍යාව වැඩි කිරීමටද සැලසුම් කර තිබේ. ඒ අනුව නමට තිබෙන ක්‍රීඩා පාසල් ප්රායෝගිකවම ක්‍රීඩා පාසල් කිරීම එහි නව අරමුණ වී තිබේ.

මෙතෙක් කල් සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ගබඩා කරමින් නියම සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් නොතිබුණි. ජාතික ක්‍රීඩා සභාව විසින් පළමුවම ඒ පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ දත්ත ගබඩා කිරීමේ ක්‍රමවේදයන් සකස් කරන බව මීට පෙර ‘දිවයින’ කළ විමසීමකදී මහේල ජයවර්ධන පවසා සිටියේය.

‘‘අපි ජාතික ක්‍රීඩා සභාව විදිහට ගොඩක් දේවල් සැලසුම් කරලා තියෙනවා. ඒ අතරින් මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඕනෑම පාසලක දක්ෂතා දක්වන ළමයකු සොයා ගන්න පුළුවන් විදිහට ඔවුන්ගේ දත්ත එකතු කිරීමට හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමයි. ඒ වෙනුවෙන් සොෆ්ට්වෙයා අපි දැන් හදාගෙන යනවා. ජනවාරි මාසය වන විට අපි බලාපොරොත්තු වෙනවා පාසල් දහසකවත් ළමයින්ගේ ක්‍රීඩා දක්ෂතාවට අදාළ දත්ත ‘ඬේටා බේස්’ එකට ඇතුළත් කරන්න.’’

ඈත පිටිසර ළමයකු කොතරම් දක්ෂතා දැක්වුවද ඔවුන්ගේ එම හැකියාවන් බොහෝ විට ජාතික තලයට හසු නොවනු ඇත. එයට ප්‍රධානතම හේතුව අදාළ දක්ෂතා ගබඩා කරමින් ඔවුන් ගැන සෙවීමට හැකි ක්‍රමවේදයක් මෙරට තුළ පිහිටුවා නොතිබීමයි. ඉදිරියේදී ඕනෑම පාසලක ළමයකු එම පාසල් ක්‍රීඩා උළෙලකදී දක්ෂතාවක් දැක්වුවහොත් එයද පරිගණකගත කරමින් නියම සුදුස්සා සොයා ගැනීම මෙම දත්ත ගබඩා කිරීමෙන් හැකිවේ.

‘‘අපේ රටේ පාසල් 7000 ක විතර ළමයින් ක්‍රීඩා තරගවලට සහභාගි වෙනවා. නමුත් ඔවුන්ගේ දක්ෂතා නිසි ක්‍රමවේදයකට සොයා ගැනීමට තමයි මේ දේවල් කරන්නේ. එහෙම කරන්නෙ නැතිව දක්ෂයන්ව මග හැරෙන්න පුළුවන්. මේ ක්‍රමය ගෙනාවට පස්සෙ දක්ෂයන්ව මග හැරෙන්නෙ නැහැ. අපි දන්නෙ නැහැ හොඳ දක්ෂතා තියෙන ළමයින් කොහෙද ඉන්නෙ කියලා.’’

‘‘මගේ රට ගොඩන`ගා ගැනීමට සඳහා සේවය කිරීම සතුටු වන අතර එය කිසි විටෙකත් විනාශ කිරීමට හැකි නොවේ.’’ යැයි හිටපු ක්‍රිකට් නායක සහ ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයක් මගින් මුදාහැර තිබේ. ‘ක්‍රීඩා සඳහා ව්‍යුහයක් හා සැලැස්මක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ක්‍රීඩා කවුන්සිලයේ සියලූ සාමාජිකයන්ට ස්තුතිවන්ත වෙමි.’’ යනුවෙන්ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පිරිසිදු නොකළ පාම් ඔයිල් ආනයනය අත්හිටුවීමට කැබිනට් තීරණයක්

පිරිසිදු නොකරන ලද පාම් ඔයිල් ආනයනය අත්හිටුවීමට සහ පොල්තෙල්වලට පාම් ඔයිල් කලවම් කර පොල් තෙල් ලෙසින් ව්‍යාජ අන්දමට අලෙවි කිරීම අහෝසි කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

පොල් තෙල් පරිභෝජනය කරන පාරිභෝගික ජනතාව ගුණාත්මකභාවයෙන් යුතු හො`ද පොල් තෙල් භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම ස`දහා මෙම පියවර ගත් බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.

මේ ස`දහා අදාළ වන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස කැබිනට් මණ්ඩලය දැනුම් දුන් බව ද ඇමැතිවරයා ස`දහන් කළේය.

එසේම මේ වන විට ඉහළ මට්ටමක පවතින පොල් මිල නිසා අසීරුතාවට පත්ව සිටින පොල්තෙල් නිෂ්පාදනය කරන දේශීය කර්මාන්තකරුවන්ට සහනයක් ලබාදීම ස`දහා මාස තුනක කාලයක් ස`දහා කැබලි කරන ලද පොල් ආනයනය කිරීමටද කැබිනට් අනුමැතිය හිමිවූ බව ඇමැතිවරයා පැවසීය.

කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති බීසීසී ආයතනය හරහා මසකට මෙටි්රක් ටොන් 13000 බැගින් එසේ කැබලි කරන ලද වියළි පොල් ආනයනය කිරීමට තීරණය කෙරුණු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

[QUOTE="bravehearts, post: 25980396, member: 513648"] [IMG]https://i.imgur.com/t5Wqldq.png[/IMG] [URL='http://www.dinamina.lk/sites/default/files/news/2020/12/21/76.jpg'][IMG]http://www.dinamina.lk/sites/default/files/styles/original1/public/news/2020/12/21/76.jpg?itok=3_C1Jwq6[/IMG][/URL] [SIZE=5][B]ආනයනයට වැය කෙරෙන කෝටි 2,600ක් ඉතිරි කරගැනීම අරමුණයි[/B][/SIZE] යූරියා පොහොර ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් කෝටි 2600ක මුදල රට තුළම ඉතිරි කර ගැනීම සඳහා යූරියා පොහොර දේශීයව නිෂ්පාදනය කිරීමට ආණ්ඩුව සැරසෙයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික යූරියා පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 340,000ක් පමණ වන අතර දැනට සමස්ත ප්‍රමාණයම ආනයනය කරනු ලබයි. ඒ සඳහා 2019 වර්ෂයේදී පමණක් වැය කර ඇති මුදල රුපියල් කෝටි 2,600කි. යූරියා පොහොර දේශීයව නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට අදාළ ව්‍යාපෘති යෝජනාවක් පරන්තන් කෙමිකල්ස් සමාගම ආණ්ඩුව වෙත යොමු කර තිබේ. පූර්ණ රජය සතු සමාගමක් වන පරන්තන් කෙමිකල්ස් ආයතනයට සුදුසු සමාගමක් යොදවා එම ශක්‍යතා අධ්‍යනය කිරීමට රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර ඇත. ඒ අනුව වසරක කාලයක් ඇතුළත මෙම ශක්‍යතා අධ්‍යනය අවසන් කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. [SIZE=6][B]ජාතික ක්‍රීඩා සභාවෙන් 2021 ට අලූත් අයවැය සැලැස්මක්[/B][/SIZE] [IMG alt="mahela222"]https://divaina.com/daily/images/Paper/2020/12/22/fea/mahela222.jpg[/IMG]එළැඹෙන 2021 වසරේදී දේශීය ක්‍රීඩාව ඔසවා තැබීමට වෙනුවෙන් නව අයවැය සැලැස්මක් සකස් කිරීමට මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රීඩා සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව එම අයවැය හා නව සැලැස්ම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයටද මේ වන විටත් භාර දී තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශීයව සහ ජාත්‍යන්තරව ඉහළට ගෙන ඒම වෙනුවෙන් නව සැලැස්මවල් කිහිපයක්ම ක්‍රීඩා සභාව විසින් සකස් කර ඇති අතර එහිදී පාසල් ක්‍රීඩාව සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රීඩා පාසල් සංඛ්‍යාව වැඩි කිරීමටද සැලසුම් කර තිබේ. ඒ අනුව නමට තිබෙන ක්‍රීඩා පාසල් ප්රායෝගිකවම ක්‍රීඩා පාසල් කිරීම එහි නව අරමුණ වී තිබේ. මෙතෙක් කල් සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ගබඩා කරමින් නියම සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් නොතිබුණි. ජාතික ක්‍රීඩා සභාව විසින් පළමුවම ඒ පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ දත්ත ගබඩා කිරීමේ ක්‍රමවේදයන් සකස් කරන බව මීට පෙර ‘දිවයින’ කළ විමසීමකදී මහේල ජයවර්ධන පවසා සිටියේය. ‘‘අපි ජාතික ක්‍රීඩා සභාව විදිහට ගොඩක් දේවල් සැලසුම් කරලා තියෙනවා. ඒ අතරින් මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඕනෑම පාසලක දක්ෂතා දක්වන ළමයකු සොයා ගන්න පුළුවන් විදිහට ඔවුන්ගේ දත්ත එකතු කිරීමට හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමයි. ඒ වෙනුවෙන් සොෆ්ට්වෙයා අපි දැන් හදාගෙන යනවා. ජනවාරි මාසය වන විට අපි බලාපොරොත්තු වෙනවා පාසල් දහසකවත් ළමයින්ගේ ක්‍රීඩා දක්ෂතාවට අදාළ දත්ත ‘ඬේටා බේස්’ එකට ඇතුළත් කරන්න.’’ ඈත පිටිසර ළමයකු කොතරම් දක්ෂතා දැක්වුවද ඔවුන්ගේ එම හැකියාවන් බොහෝ විට ජාතික තලයට හසු නොවනු ඇත. එයට ප්‍රධානතම හේතුව අදාළ දක්ෂතා ගබඩා කරමින් ඔවුන් ගැන සෙවීමට හැකි ක්‍රමවේදයක් මෙරට තුළ පිහිටුවා නොතිබීමයි. ඉදිරියේදී ඕනෑම පාසලක ළමයකු එම පාසල් ක්‍රීඩා උළෙලකදී දක්ෂතාවක් දැක්වුවහොත් එයද පරිගණකගත කරමින් නියම සුදුස්සා සොයා ගැනීම මෙම දත්ත ගබඩා කිරීමෙන් හැකිවේ. ‘‘අපේ රටේ පාසල් 7000 ක විතර ළමයින් ක්‍රීඩා තරගවලට සහභාගි වෙනවා. නමුත් ඔවුන්ගේ දක්ෂතා නිසි ක්‍රමවේදයකට සොයා ගැනීමට තමයි මේ දේවල් කරන්නේ. එහෙම කරන්නෙ නැතිව දක්ෂයන්ව මග හැරෙන්න පුළුවන්. මේ ක්‍රමය ගෙනාවට පස්සෙ දක්ෂයන්ව මග හැරෙන්නෙ නැහැ. අපි දන්නෙ නැහැ හොඳ දක්ෂතා තියෙන ළමයින් කොහෙද ඉන්නෙ කියලා.’’ ‘‘මගේ රට ගොඩන`ගා ගැනීමට සඳහා සේවය කිරීම සතුටු වන අතර එය කිසි විටෙකත් විනාශ කිරීමට හැකි නොවේ.’’ යැයි හිටපු ක්‍රිකට් නායක සහ ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයක් මගින් මුදාහැර තිබේ. ‘ක්‍රීඩා සඳහා ව්‍යුහයක් හා සැලැස්මක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ ක්‍රීඩා කවුන්සිලයේ සියලූ සාමාජිකයන්ට ස්තුතිවන්ත වෙමි.’’ යනුවෙන්ද වැඩිදුරටත් සඳහන් කර තිබේ. [SIZE=6][B]පිරිසිදු නොකළ පාම් ඔයිල් ආනයනය අත්හිටුවීමට කැබිනට් තීරණයක්[/B][/SIZE] පිරිසිදු නොකරන ලද පාම් ඔයිල් ආනයනය අත්හිටුවීමට සහ පොල්තෙල්වලට පාම් ඔයිල් කලවම් කර පොල් තෙල් ලෙසින් ව්‍යාජ අන්දමට අලෙවි කිරීම අහෝසි කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. පොල් තෙල් පරිභෝජනය කරන පාරිභෝගික ජනතාව ගුණාත්මකභාවයෙන් යුතු හො`ද පොල් තෙල් භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම ස`දහා මෙම පියවර ගත් බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය. මේ ස`දහා අදාළ වන සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස කැබිනට් මණ්ඩලය දැනුම් දුන් බව ද ඇමැතිවරයා ස`දහන් කළේය. එසේම මේ වන විට ඉහළ මට්ටමක පවතින පොල් මිල නිසා අසීරුතාවට පත්ව සිටින පොල්තෙල් නිෂ්පාදනය කරන දේශීය කර්මාන්තකරුවන්ට සහනයක් ලබාදීම ස`දහා මාස තුනක කාලයක් ස`දහා කැබලි කරන ලද පොල් ආනයනය කිරීමටද කැබිනට් අනුමැතිය හිමිවූ බව ඇමැතිවරයා පැවසීය. කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති බීසීසී ආයතනය හරහා මසකට මෙටි්රක් ටොන් 13000 බැගින් එසේ කැබලි කරන ලද වියළි පොල් ආනයනය කිරීමට තීරණය කෙරුණු බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom