Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
`````හොද නරක බලලම ඇතුල් වෙමු``````
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

`````හොද නරක බලලම ඇතුල් වෙමු``````

"හොද නරක බලලම ඇතුල් වෙමු" මොකක්ද මෙ කුනුහරපෙ කියල හිතුනද  අද මම කියන්න යන්නේ අපි web site එකකට යන්න කලින් ඒ website එක ගැන දැනගන හොදද නරකද එ කියන්නෙ website එක ආරක්ශාකාරීද නැද්ද කියන එක ගැන අදහසක් ඇතුවම ඇතුල් වෙන එක හොදයිනෙ මොකද ඕවට ගිහින් මොන මොනව වෙයිද කියල කවුද දන්නෙ

කොහොමද ඉතින් මෙක හරියට දැන ගන්නෙ මෙන්න මෙකට නියම විසදුමක් තියනවා WOT (Web of Trust)

මෙක website adviser එකක් ගොඩක් වෙලාවට kaspresky,Norton,Bitdefender වගෙ internet security use කරන අයට එවගෙන්ම website adviserඑකක් දෙනවා නමුත් WOT කියන්නෙ ඕන කෙනෙක්ට භාවිත කරන්න පුලුවන් browser එකත් එක්ක වැඩ කරන add-on එකක්

හොදයි මුලින්ම firefox භාවිත කරන අය මෙතනින් install කරගන්න

https://addons.mozilla.org/en-US/firefox/addon/3456

http://www.elakiri.com/forum/www.mywot.com/en/download/ieමුලින්ම කියන්නම් firefox වල කොහොමද වෙන්නෙ කියලා උඩ ලින්ක් එකෙන් normal add-on එකක් විදියට install කරගන්න browser restart උනාම මෙහෙම අහයි

accept කරන්න එතකොට මෙහෙම එකක් එයි මෙතනින් අපිට ඕන security level එක තෝරගන්න පුලුවන්

ඉලගට තියන්නෙ WOT account හදාගන්න මෙන්න මෙතනින්

දැන් ඔයාලට පෙනෙයි බ්‍රොව්සෙර් address bar එකෙ මෙන්න මෙහෙම wot button එක පෙන්නයි

එ බටන් එක click කලාම ඔයාලා දැනට ඉන්න website එකට අදාල wot ranking එක ඔයාලට පෙන්නයි මෙන්න මෙ වගෙ

ඔක්කොම කොලපාටයි කියන්නෙ wot වලට අනුව site එකෙ කිසිම risk එකක් නැ කියන එකයි එ වගේම අනික් පාට අනුව site එකක ආරක්ශාකාරි බව තිරනය කරගන්න පුලුවන්

චාටර් site එකක් නම් මෙහෙම පෙන්නයි

දැන් බලමු අනිත් browser වලට මෙක දාගන්න විදිය

internet explorer කාරයෝ මෙතනින් ගන්න

[QUOTE="maheshsenadheera, post: 12373302, member: 181897"] [b]`````හොද නරක බලලම ඇතුල් වෙමු``````[/b] [CENTER][SIZE=4]"හොද නරක බලලම ඇතුල් වෙමු" මොකක්ද මෙ කුනුහරපෙ කියල හිතුනද :lol: අද මම කියන්න යන්නේ අපි web site එකකට යන්න කලින් ඒ website එක ගැන දැනගන හොදද නරකද එ කියන්නෙ website එක ආරක්ශාකාරීද නැද්ද කියන එක ගැන අදහසක් ඇතුවම ඇතුල් වෙන එක හොදයිනෙ මොකද ඕවට ගිහින් මොන මොනව වෙයිද කියල කවුද දන්නෙ කොහොමද ඉතින් මෙක හරියට දැන ගන්නෙ මෙන්න මෙකට නියම විසදුමක් තියනවා WOT [I](Web of Trust) [IMG]https://static-ssl-cdn.addons.mozilla.net/img/uploads/userpics/0/18/18970.png?modified=1274793364[/IMG] මෙක website adviser එකක් ගොඩක් වෙලාවට kaspresky,Norton,Bitdefender වගෙ internet security use කරන අයට එවගෙන්ම website [/I][/SIZE][SIZE=4][I]adviserඑකක් දෙනවා නමුත් [/I][/SIZE][SIZE=4]WOT කියන්නෙ ඕන කෙනෙක්ට භාවිත කරන්න පුලුවන් browser එකත් එක්ක වැඩ කරන add-on එකක් හොදයි මුලින්ම firefox භාවිත කරන අය මෙතනින් install කරගන්න [/SIZE][URL]https://addons.mozilla.org/en-US/firefox/addon/3456[/URL] [URL="http://www.elakiri.com/forum/www.mywot.com/en/download/ie"][/URL][SIZE=4]මුලින්ම කියන්නම් firefox වල කොහොමද වෙන්නෙ කියලා[/SIZE] [SIZE=4]උඩ ලින්ක් එකෙන් normal add-on එකක් විදියට install කරගන්න browser restart උනාම මෙහෙම අහයි [IMG]http://www.howtogeek.com/wp-content/uploads/2009/07/wot01.png[/IMG] accept කරන්න එතකොට මෙහෙම එකක් එයි මෙතනින් අපිට ඕන security level එක තෝරගන්න පුලුවන් [IMG]http://www.howtogeek.com/wp-content/uploads/2009/07/wot02.png[/IMG] ඉලගට තියන්නෙ [/SIZE]WOT account [SIZE=4]හදාගන්න මෙන්න මෙතනින් [IMG]http://www.howtogeek.com/wp-content/uploads/2009/07/wot03.png[/IMG] දැන් ඔයාලට පෙනෙයි බ්‍රොව්සෙර් address bar එකෙ මෙන්න මෙහෙම wot button එක පෙන්නයි [IMG]http://img51.imageshack.us/img51/5760/snap2012032420h22m23s00.png[/IMG] එ බටන් එක click කලාම ඔයාලා දැනට ඉන්න website එකට අදාල wot ranking එක ඔයාලට පෙන්නයි මෙන්න මෙ වගෙ [IMG]http://img43.imageshack.us/img43/6383/snap2012032420h23m12s00.png[/IMG] ඔක්කොම කොලපාටයි කියන්නෙ wot වලට අනුව site එකෙ කිසිම risk එකක් නැ කියන එකයි එ වගේම අනික් පාට අනුව site එකක ආරක්ශාකාරි බව තිරනය කරගන්න පුලුවන් [IMG]http://www.howtogeek.com/wp-content/uploads/2009/07/wot16.png[/IMG] චාටර් site එකක් නම් මෙහෙම පෙන්නයි [IMG]http://www.howtogeek.com/wp-content/uploads/2009/07/wot12.png[/IMG] දැන් බලමු අනිත් browser වලට මෙක දාගන්න විදිය [/SIZE][SIZE=4]internet explorer කාරයෝ මෙතනින් ගන්න[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom