Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොද පොත් ටිකක් කියපන්කෝ book fair ගිහින් ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල සාහිත්‍ය සම්මාන 2025

2025 වසරේ පැවැත්වුණ සිංහල සාහිත්‍ය සම්මාන වලට නිර්දේශ වුණ පොත් ගැන සටහනක් තියන්න හිතුවේ බුක් ෆෙයාර් එකෙන් පොත් ගන්න අයට යම් උදව්වක් වෙයි කියලා හිතලයි. මේ සටහනේ සඳහන් කරන්නේ කෙටිකතා, නවකතා සහ කාව්‍ය කෘති ගැන පමණයි.

රජත පුස්තක සම්මානය

රජත පුස්තක සම්මානය සඳහා සලකා බැලෙන්නේ කෙටිකතා හා කාව්‍ය කෘති පමණයි,

නිර්දේශිත කෙටිකතා

මහජන ෆාමසිය - එරික් ඉලයප්ආරච්චි - ගොඩගේ ප්‍රකාශන

අරණ තුල අරම - සත්‍යපාල ගල්කැටිය - ග්‍රැෆිකෙයා ප්‍රකාශන

ගේට්ටුව ළඟ නතර කළ රථය - කපිල කුමාර කාලිංග - එම්. ඩී ගුණසේන ප්‍රකාශන

නන්පේරියල් - නිශ්ශංක විජේමාන්න - සමුද්‍ර ප්‍රකාශන

ජයග්‍රාහක කෙටිකතා සංහ්‍රහය

නන්පේරියල් - නිශ්ශංක විජේමාන්න - සමුද්‍ර ප්‍රකාශන

නිර්දේශිත කාව්‍ය

අචිරවතියෙන් මිදුණු සිතුවිලි - නජිලා අධිකාරි - ගොඩගේ ප්‍රකාශන

අඩසඳ කපාටයෙන් පහළට - මිගාර බමුණුසිංහ - සන්ථව ප්‍රකාශන

ශාපලත් සේපියන් - ප්‍රියලාල් කොග්ගලගේ - සන්ථව ප්‍රකාශන

මදුරාවතී නම් තරු රටාව - ටිම්රාන් කීර්ති - විදර්ශන ප්‍රකාශන

ජයග්‍රාහක කාව්‍ය සංග්‍රහය

මදුරාවතී නම් තරු රටාව - ටිම්රාන් කීර්ති - විදර්ශන ප්‍රකාශන

ස්වර්ණ පුස්තක සම්මානය

නිර්දේශිත නවකතා

වාපී - මහින්ද චන්ද්‍රසේකර - සුරස ප්‍රකාශන

පරිකර්ම - සුනේත්‍රා රාජකරුණානායක - සරසවි ප්‍රකාශන

පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර - සරසවි ප්‍රකාශන

අබාසාත්ති - මනෝහාරි ජයලත් - බුක්රැක් ප්‍රකාශන

සිතේ කෙටුණු දේවනාගර - පී.බී. ජයසේකර - කෙහෙළි ප්‍රකාහන

ජයග්‍රාහී නවකතාව

පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර - සරසවි ප්‍රකාශන

විද්‍යෝදය සම්මාන

නිර්දේශිත කෙටිකතා

සූදුරු අබා - අජිත් පැරකුම් ජයසිංහ - විදර්ශන ප්‍රකාශන

වනිගසේකර තිත් මුවෙක් - සමිත බී. අටුවබැන්දෑල - විදර්ශන ප්‍රකාශන

මහජන ෆාමසිය - එරික් ඉලයප්ආරච්චි - ගොඩගේ ප්‍රකාශන

ගේට්ටුව ලඟ නතර කල රථය - කපිල කුමාර කාලිංග - එම්. ඩී ගුණසේන ප්‍රකාශන

ඉන්ද්‍රජාලිකයාගේ නික්ම යාම - කීර්ති වැලිසරගේ - සරසවි ප්‍රකාශන

ජයග්‍රාහක කෙටිකතා සංහ්‍රහය

මහජන ෆාමසිය - එරික් ඉලයප්ආරච්චි - ගොඩගේ ප්‍රකාශන

නිර්දේශිත නවකතා

වාපී - මහින්ද චන්ද්‍රසේකර - සුරස ප්‍රකාශන

සිරස පාද වර්ණනාව - සේපාලී මායාදුන්නේ - සරසවි ප්‍රකාශන

පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර - සරසවි ප්‍රකාශන

ඇල්බට්වරුද මනුෂ්‍යයෝය - තරිඳු ශ්‍රී ලොකුගමගේ - ග්රන්ථ ප්‍රකාශන

සිතේ කෙටුණු දේවනාගර - පී.බී. ජයසේකර - කෙහෙළි ප්‍රකාහන

ජයග්‍රාහී නවකතාව

වාපී - මහින්ද චන්ද්‍රසේකර - සුරස ප්‍රකාශන

නිර්දේශිත කාව්‍ය

මදුරාවතී නම් තරු රටාව - ටිම්රාන් කීර්ති - විදර්ශන ප්‍රකාශන

කස්තූරී මුවෙකුගේ භූගෝල විද්‍යා පොත - කුමාර හෙට්ටිආරච්චි - විදර්ශන ප්‍රකාශන

බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක් - මංජුල වෙඩිවර්ධන - විදර්ශන ප්‍රකාශන

මීවන ළමයෙකි හදවත - අනුරාධ නිල්මිණි - සුභාවි ප්‍රකාශන

මං ඉන්නවා හිනා වෙවී - සමිත බී. අටුවබැන්දෑල - ගොඩගේ ප්‍රකාශන

ජයග්‍රාහක කාව්‍ය සංග්‍රහය

මදුරාවතී නම් තරු රටාව - ටිම්රාන් කීර්ති - විදර්ශන ප්‍රකාශන

ගොඩගේ සාහිත්‍ය සම්මාන

නිර්දේශිත කෙටිකතා

ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු - කුමුදු කුමාරසිංහ - විදර්ශන ප්‍රකාශන

තුණ්ඩු ලියන්නා - සේපාලී මායාදුන්නේ - ගොඩගේ ප්‍රකාශන

ගිලන්ගම - පුබුදු උදටියාවල - ගොඩගේ ප්‍රකාශන

රෙදි වැලක වැනෙන සෞන්දරයය - ලක්ෂ්මන් කොඩිතුවක්කු - සරසවි ප්‍රකාශන

අරණ තුළ අරම - සත්‍යපාල ගල්කැටිය - ග්‍රැෆිකෙයා ප්‍රකාශන

ජයග්‍රාහක කෙටිකතා සංහ්‍රහය

තුණ්ඩු ලියන්නා - සේපාලී මායාදුන්නේ - ගොඩගේ ප්‍රකාශන

නිර්දේශිත නවකතා

වාපී - මහින්ද චන්ද්‍රසේකර - සුරස ප්‍රකාශන

පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර - සරසවි ප්‍රකාශන

සඳ ගමන - එරික් ඉලයප්ආරච්චි - ගොඩගේ ප්‍රකාශන

නිදොස්මි නිදහස්මි - මනෝහාරී ජයලත් - විදර්ශන ප්‍රකාශන

මම වූයෙමි.. මම වෙමි.. මම වන්නෙමි.. - ශ්රීලානී ප්‍රනාන්දු - විදර්ශන ප්‍රකාශන

ජයග්‍රාහී නවකතාව

සඳ ගමන - එරික් ඉලයප්ආරච්චි - ගොඩගේ ප්‍රකාශන

නිර්දේශිත කාව්‍ය

මදුරාවතී නම් තරු රටාව - ටිම්රාන් කීර්ති - විදර්ශන ප්‍රකාශන

මල් මැවූ මිනිසා - සුහර්ෂණී ධර්මවර්ධන - විදර්ශන ප්‍රකාශන

මතු මතක - සුනිල් විජේසිරිවර්ධන - විදර්ශන ප්‍රකාශන

මේ ගසට ගල් ගසන්න - ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න - විදර්ශන ප්‍රකාශන

හෙවණැල්ල වී පවතිමි - ලියනගේ අමරකීර්ති - විදර්ශන ප්‍රකාශන

මේ වැහුණු දොරජනෙල් කොතරම් ශෝකජනකද - තරින්ද්‍ර ගල්හේන - ගොඩගේ ප්‍රකාශන

ජයග්‍රාහක කාව්‍ය සංග්‍රහය

මේ වැහුණු දොරජනෙල් කොතරම් ශෝකජනකද - තරින්ද්‍ර ගල්හේන - ගොඩගේ ප්‍රකාශන

රාජ්‍ය සාහිත්‍ය සම්මාන

නිර්දේශිත කෙටිකතා

ගේට්ටුව ලඟ නතර කල රථය - කපිල කුමාර කාලිංග - එම්. ඩී. ගුණසේන ප්‍රකාශන

නන්පේරියල් - නිශ්ශංක විජේමාන්න - සමුද්‍ර ප්‍රකාශන

ඒක ඇත්ත ආදරයක් - සමන් ඩී. වඩුගේ

ජයග්‍රාහක කෙටිකතා සංහ්‍රහය

නන්පේරියල් - නිශ්ශංක විජේමාන්න - සමුද්‍ර ප්‍රකාශන

නිර්දේශිත නවකතා

පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර - සරසවි ප්‍රකාශන

සඳ ගමන - එරික් ඉලයප්ආරච්චි - ගොඩගේ ප්‍රකාශන

මම වූයෙමි.. මම වෙමි.. මම වන්නෙමි.. - ශ්රීලානී ප්‍රනාන්දු - විදර්ශන ප්‍රකාශන

පලා යමි එන්න එළියට - ගයනි ගුරුගේ - විදර්ශන ප්‍රකාශන

ජයග්‍රාහී නවකතාව

පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර - සරසවි ප්‍රකාශන

නිර්දේශිත කාව්‍ය

ශාපලත් සේපියන් - පියලාල් කොග්ගලගේ - සන්ථව ප්‍රකාශන

මේ වැහුණු දොරජනෙල් කොතරම් ශෝකජනකද - තරින්ද්‍ර ගල්හේන - ගොඩගේ ප්‍රකාශන

කළු පැහැති කුඩා පොත - සචින්ත ප්‍රමෝද් නාඔටුන්න - ස්ටෝරිෆ්ලික්ස් ප්‍රකාශන

ජයග්‍රාහක කාව්‍ය සංග්‍රහය

මේ වැහුණු දොරජනෙල් කොතරම් ශෝකජනකද - තරින්ද්‍ර ගල්හේන - ගොඩගේ ප්‍රකාශන

අත් පිටපත් සඳහා සම්මාන

පෙර සටහනේ සටහන් කළ පරිදි රජත පුස්තක, ස්වර්ණ පුස්තක, විද්‍යෝදය, ගොඩගේ සාහිත්‍ය සම්මාන, රාජ්‍ය සාහිතය සම්මාන යන සම්මාන ප්රදානය කෙරෙන්නේ කිසියම් ප්‍රකාශකයෙකු හරහා ප්රකාශනය වූ කෘති වලටයි. එහෙත් එලෙස ප්රකාශනය නොවූ අත්පිටපත් සඳහා ද සම්මාන ප්රදානය කෙරෙන සම්මාන ප්‍රදානෝත්සව 2ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා. ඒ සඳහා ගොඩගේ අත්පිටපත් තරඟය සහ විදර්ශන සාහිත්‍ය ත්‍යාගය පවත්වනවා.

මෙම සටහනෙන් සලකා බැලෙන්නේ නවකතා, කෙටිකතා, සහ කාව්‍ය සංග්‍රහයන් පිළිබඳ තොරතුරු පමණයි.

ගොඩගේ අත්පිටපත් තරඟය

නිර්දේශිත කෙටිකතා

කුරු මහසෙන් හරි උස මිනිහෙක් - දසුනි හෙට්ටිආරච්චි

ප්රබන්ධයක ප්‍රේමයක් - දමිත් දහනායක

කොලෝසියමක රැයක් - සුනෙත් ලංකේෂ්වර

එකම මිනිසෙකු දෙවරක් හමු නොවේ - තලතා ගුණසේකර

ජයග්‍රාහක කෙටිකතා සංග්‍රහය

කුරු මහසෙන් හරි උස මිනිහෙක් - දසුනි හෙට්ටිආරච්චි

නිර්දේශිත නවකතා

හැරපට - සුරංගි ලියනපතිරණ

අකරදාරු - මාකෙහෙල්වල හේරත්

කුරහන් මල් - චාන්දනී කුමාරි උඩකුඹුර

ගුරුගම - පද්මානි කාංචනා උඩිස්පත්තුව

ජයග්‍රාහක නවකතාව

ගුරුගම - පද්මානි කාංචනා උඩිස්පත්තුව

නිර්දේශිත කාව්‍ය

හිස්ගස් - ඉනෝකා තෙන්නකෝන්

කැඩපත් වලාකුළු - ඕෂදා පාරමී හෙයියන්තුඩුව

ජීවක වෙද කව - කවින්ද්රාණි යසාරා සාමස්වර්ණි ගුණවර්ධන

නොබිඳෙන හිස්තැන - රාජිකා අඟම්පොඩි

වරා මල් ප්‍රේමය - ඒ. ඒ. පී. එම්. අතාමුළ

ජයග්‍රාහක කාව්‍ය සංග්‍රහය

කැඩපත් වලාකුළු - ඕෂදා පාරමී හෙයියන්තුඩුව

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය

නිර්දේශිත කෙටිකතා

කුමාරි එන්න එන්නම ලොකු වුණා, සුනිල් එන්න එන්නම පොඩි වුණා - කුමුදු කුමාරසිංහ

ගහල කිරිල්ලී - පද්මිණී ශ්‍රියාලතා

ඊස්ට්‍රජන් - සුරේකා සමරසේන

ජයග්‍රාහක කෙටිකතා සංග්‍රහය

ඊස්ට්‍රජන් - සුරේකා සමරසේන

නිර්දේශිත නවකතා

බෝ.. ගම්වර - නිරංජලා සරෝජිනී

අමුතු මුතු - සමන්ත වික්‍රමසිංහ

ලිහිල් බොත්තම් - නිශාමනී දිනුෂිකා අදාසූරිය

ජයග්‍රාහක නවකතාව

ලිහිල් බොත්තම් - නිශාමනී දිනුෂිකා අදාසූරිය

නිර්දේශිත කාව්‍ය

අදිසි සිත්තරා සහ නොනිමි සිතුවම - වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල

කෙස්වැටිය - චනූ නිශ්ශංක හපුආරච්චි

වෙරො නොවුණු පිච්ච මල - පබාෂිනී හේරත්

ජයග්‍රාහක කාව්‍ය සංග්‍රහයක් නොමැත

Source :

මගේ පොත් කතා - Ramblings of a Reader FB page

[QUOTE="SIC, post: 30999314, member: 444994"] [B][SIZE=4]සිංහල සාහිත්‍ය සම්මාන 2025[/SIZE][/B] 2025 වසරේ පැවැත්වුණ සිංහල සාහිත්‍ය සම්මාන වලට නිර්දේශ වුණ පොත් ගැන සටහනක් තියන්න හිතුවේ බුක් ෆෙයාර් එකෙන් පොත් ගන්න අයට යම් උදව්වක් වෙයි කියලා හිතලයි. මේ සටහනේ සඳහන් කරන්නේ කෙටිකතා, නවකතා සහ කාව්‍ය කෘති ගැන පමණයි. [B][SIZE=4]රජත පුස්තක සම්මානය[/SIZE][/B] රජත පුස්තක සම්මානය සඳහා සලකා බැලෙන්නේ කෙටිකතා හා කාව්‍ය කෘති පමණයි, [B]නිර්දේශිත කෙටිකතා[/B] මහජන ෆාමසිය - එරික් ඉලයප්ආරච්චි - ගොඩගේ ප්‍රකාශන අරණ තුල අරම - සත්‍යපාල ගල්කැටිය - ග්‍රැෆිකෙයා ප්‍රකාශන ගේට්ටුව ළඟ නතර කළ රථය - කපිල කුමාර කාලිංග - එම්. ඩී ගුණසේන ප්‍රකාශන නන්පේරියල් - නිශ්ශංක විජේමාන්න - සමුද්‍ර ප්‍රකාශන ජයග්‍රාහක කෙටිකතා සංහ්‍රහය නන්පේරියල් - නිශ්ශංක විජේමාන්න - සමුද්‍ර ප්‍රකාශන [B]නිර්දේශිත කාව්‍ය[/B] අචිරවතියෙන් මිදුණු සිතුවිලි - නජිලා අධිකාරි - ගොඩගේ ප්‍රකාශන අඩසඳ කපාටයෙන් පහළට - මිගාර බමුණුසිංහ - සන්ථව ප්‍රකාශන ශාපලත් සේපියන් - ප්‍රියලාල් කොග්ගලගේ - සන්ථව ප්‍රකාශන මදුරාවතී නම් තරු රටාව - ටිම්රාන් කීර්ති - විදර්ශන ප්‍රකාශන ජයග්‍රාහක කාව්‍ය සංග්‍රහය මදුරාවතී නම් තරු රටාව - ටිම්රාන් කීර්ති - විදර්ශන ප්‍රකාශන [B][SIZE=4]ස්වර්ණ පුස්තක සම්මානය[/SIZE] නිර්දේශිත නවකතා[/B] වාපී - මහින්ද චන්ද්‍රසේකර - සුරස ප්‍රකාශන පරිකර්ම - සුනේත්‍රා රාජකරුණානායක - සරසවි ප්‍රකාශන පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර - සරසවි ප්‍රකාශන අබාසාත්ති - මනෝහාරි ජයලත් - බුක්රැක් ප්‍රකාශන සිතේ කෙටුණු දේවනාගර - පී.බී. ජයසේකර - කෙහෙළි ප්‍රකාහන ජයග්‍රාහී නවකතාව පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර - සරසවි ප්‍රකාශන [B][SIZE=4]විද්‍යෝදය සම්මාන[/SIZE] නිර්දේශිත කෙටිකතා[/B] සූදුරු අබා - අජිත් පැරකුම් ජයසිංහ - විදර්ශන ප්‍රකාශන වනිගසේකර තිත් මුවෙක් - සමිත බී. අටුවබැන්දෑල - විදර්ශන ප්‍රකාශන මහජන ෆාමසිය - එරික් ඉලයප්ආරච්චි - ගොඩගේ ප්‍රකාශන ගේට්ටුව ලඟ නතර කල රථය - කපිල කුමාර කාලිංග - එම්. ඩී ගුණසේන ප්‍රකාශන ඉන්ද්‍රජාලිකයාගේ නික්ම යාම - කීර්ති වැලිසරගේ - සරසවි ප්‍රකාශන ජයග්‍රාහක කෙටිකතා සංහ්‍රහය මහජන ෆාමසිය - එරික් ඉලයප්ආරච්චි - ගොඩගේ ප්‍රකාශන [B]නිර්දේශිත නවකතා[/B] වාපී - මහින්ද චන්ද්‍රසේකර - සුරස ප්‍රකාශන සිරස පාද වර්ණනාව - සේපාලී මායාදුන්නේ - සරසවි ප්‍රකාශන පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර - සරසවි ප්‍රකාශන ඇල්බට්වරුද මනුෂ්‍යයෝය - තරිඳු ශ්‍රී ලොකුගමගේ - ග්රන්ථ ප්‍රකාශන සිතේ කෙටුණු දේවනාගර - පී.බී. ජයසේකර - කෙහෙළි ප්‍රකාහන ජයග්‍රාහී නවකතාව වාපී - මහින්ද චන්ද්‍රසේකර - සුරස ප්‍රකාශන [B]නිර්දේශිත කාව්‍ය[/B] මදුරාවතී නම් තරු රටාව - ටිම්රාන් කීර්ති - විදර්ශන ප්‍රකාශන කස්තූරී මුවෙකුගේ භූගෝල විද්‍යා පොත - කුමාර හෙට්ටිආරච්චි - විදර්ශන ප්‍රකාශන බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක් - මංජුල වෙඩිවර්ධන - විදර්ශන ප්‍රකාශන මීවන ළමයෙකි හදවත - අනුරාධ නිල්මිණි - සුභාවි ප්‍රකාශන මං ඉන්නවා හිනා වෙවී - සමිත බී. අටුවබැන්දෑල - ගොඩගේ ප්‍රකාශන ජයග්‍රාහක කාව්‍ය සංග්‍රහය මදුරාවතී නම් තරු රටාව - ටිම්රාන් කීර්ති - විදර්ශන ප්‍රකාශන [B][SIZE=4]ගොඩගේ සාහිත්‍ය සම්මාන[/SIZE] නිර්දේශිත කෙටිකතා[/B] ආච්චිලා මිනිබිරීලා සහ තවත් ගැහැනු - කුමුදු කුමාරසිංහ - විදර්ශන ප්‍රකාශන තුණ්ඩු ලියන්නා - සේපාලී මායාදුන්නේ - ගොඩගේ ප්‍රකාශන ගිලන්ගම - පුබුදු උදටියාවල - ගොඩගේ ප්‍රකාශන රෙදි වැලක වැනෙන සෞන්දරයය - ලක්ෂ්මන් කොඩිතුවක්කු - සරසවි ප්‍රකාශන අරණ තුළ අරම - සත්‍යපාල ගල්කැටිය - ග්‍රැෆිකෙයා ප්‍රකාශන ජයග්‍රාහක කෙටිකතා සංහ්‍රහය තුණ්ඩු ලියන්නා - සේපාලී මායාදුන්නේ - ගොඩගේ ප්‍රකාශන [B]නිර්දේශිත නවකතා[/B] වාපී - මහින්ද චන්ද්‍රසේකර - සුරස ප්‍රකාශන පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර - සරසවි ප්‍රකාශන සඳ ගමන - එරික් ඉලයප්ආරච්චි - ගොඩගේ ප්‍රකාශන නිදොස්මි නිදහස්මි - මනෝහාරී ජයලත් - විදර්ශන ප්‍රකාශන මම වූයෙමි.. මම වෙමි.. මම වන්නෙමි.. - ශ්රීලානී ප්‍රනාන්දු - විදර්ශන ප්‍රකාශන ජයග්‍රාහී නවකතාව සඳ ගමන - එරික් ඉලයප්ආරච්චි - ගොඩගේ ප්‍රකාශන [B]නිර්දේශිත කාව්‍ය[/B] මදුරාවතී නම් තරු රටාව - ටිම්රාන් කීර්ති - විදර්ශන ප්‍රකාශන මල් මැවූ මිනිසා - සුහර්ෂණී ධර්මවර්ධන - විදර්ශන ප්‍රකාශන මතු මතක - සුනිල් විජේසිරිවර්ධන - විදර්ශන ප්‍රකාශන මේ ගසට ගල් ගසන්න - ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න - විදර්ශන ප්‍රකාශන හෙවණැල්ල වී පවතිමි - ලියනගේ අමරකීර්ති - විදර්ශන ප්‍රකාශන මේ වැහුණු දොරජනෙල් කොතරම් ශෝකජනකද - තරින්ද්‍ර ගල්හේන - ගොඩගේ ප්‍රකාශන ජයග්‍රාහක කාව්‍ය සංග්‍රහය මේ වැහුණු දොරජනෙල් කොතරම් ශෝකජනකද - තරින්ද්‍ර ගල්හේන - ගොඩගේ ප්‍රකාශන [B][SIZE=4]රාජ්‍ය සාහිත්‍ය සම්මාන[/SIZE] නිර්දේශිත කෙටිකතා[/B] ගේට්ටුව ලඟ නතර කල රථය - කපිල කුමාර කාලිංග - එම්. ඩී. ගුණසේන ප්‍රකාශන නන්පේරියල් - නිශ්ශංක විජේමාන්න - සමුද්‍ර ප්‍රකාශන ඒක ඇත්ත ආදරයක් - සමන් ඩී. වඩුගේ ජයග්‍රාහක කෙටිකතා සංහ්‍රහය නන්පේරියල් - නිශ්ශංක විජේමාන්න - සමුද්‍ර ප්‍රකාශන [B]නිර්දේශිත නවකතා[/B] පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර - සරසවි ප්‍රකාශන සඳ ගමන - එරික් ඉලයප්ආරච්චි - ගොඩගේ ප්‍රකාශන මම වූයෙමි.. මම වෙමි.. මම වන්නෙමි.. - ශ්රීලානී ප්‍රනාන්දු - විදර්ශන ප්‍රකාශන පලා යමි එන්න එළියට - ගයනි ගුරුගේ - විදර්ශන ප්‍රකාශන ජයග්‍රාහී නවකතාව පියාසර සමය - චන්ද්‍රරත්න බණ්ඩාර - සරසවි ප්‍රකාශන [B]නිර්දේශිත කාව්‍ය[/B] ශාපලත් සේපියන් - පියලාල් කොග්ගලගේ - සන්ථව ප්‍රකාශන මේ වැහුණු දොරජනෙල් කොතරම් ශෝකජනකද - තරින්ද්‍ර ගල්හේන - ගොඩගේ ප්‍රකාශන කළු පැහැති කුඩා පොත - සචින්ත ප්‍රමෝද් නාඔටුන්න - ස්ටෝරිෆ්ලික්ස් ප්‍රකාශන ජයග්‍රාහක කාව්‍ය සංග්‍රහය මේ වැහුණු දොරජනෙල් කොතරම් ශෝකජනකද - තරින්ද්‍ර ගල්හේන - ගොඩගේ ප්‍රකාශන [B][SIZE=4]අත් පිටපත් සඳහා සම්මාන[/SIZE][/B] පෙර සටහනේ සටහන් කළ පරිදි රජත පුස්තක, ස්වර්ණ පුස්තක, විද්‍යෝදය, ගොඩගේ සාහිත්‍ය සම්මාන, රාජ්‍ය සාහිතය සම්මාන යන සම්මාන ප්රදානය කෙරෙන්නේ කිසියම් ප්‍රකාශකයෙකු හරහා ප්රකාශනය වූ කෘති වලටයි. එහෙත් එලෙස ප්රකාශනය නොවූ අත්පිටපත් සඳහා ද සම්මාන ප්රදානය කෙරෙන සම්මාන ප්‍රදානෝත්සව 2ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙනවා. ඒ සඳහා ගොඩගේ අත්පිටපත් තරඟය සහ විදර්ශන සාහිත්‍ය ත්‍යාගය පවත්වනවා. මෙම සටහනෙන් සලකා බැලෙන්නේ නවකතා, කෙටිකතා, සහ කාව්‍ය සංග්‍රහයන් පිළිබඳ තොරතුරු පමණයි. [B][SIZE=4]ගොඩගේ අත්පිටපත් තරඟය[/SIZE] නිර්දේශිත කෙටිකතා[/B] කුරු මහසෙන් හරි උස මිනිහෙක් - දසුනි හෙට්ටිආරච්චි ප්රබන්ධයක ප්‍රේමයක් - දමිත් දහනායක කොලෝසියමක රැයක් - සුනෙත් ලංකේෂ්වර එකම මිනිසෙකු දෙවරක් හමු නොවේ - තලතා ගුණසේකර ජයග්‍රාහක කෙටිකතා සංග්‍රහය කුරු මහසෙන් හරි උස මිනිහෙක් - දසුනි හෙට්ටිආරච්චි [B]නිර්දේශිත නවකතා[/B] හැරපට - සුරංගි ලියනපතිරණ අකරදාරු - මාකෙහෙල්වල හේරත් කුරහන් මල් - චාන්දනී කුමාරි උඩකුඹුර ගුරුගම - පද්මානි කාංචනා උඩිස්පත්තුව ජයග්‍රාහක නවකතාව ගුරුගම - පද්මානි කාංචනා උඩිස්පත්තුව [B]නිර්දේශිත කාව්‍ය[/B] හිස්ගස් - ඉනෝකා තෙන්නකෝන් කැඩපත් වලාකුළු - ඕෂදා පාරමී හෙයියන්තුඩුව ජීවක වෙද කව - කවින්ද්රාණි යසාරා සාමස්වර්ණි ගුණවර්ධන නොබිඳෙන හිස්තැන - රාජිකා අඟම්පොඩි වරා මල් ප්‍රේමය - ඒ. ඒ. පී. එම්. අතාමුළ ජයග්‍රාහක කාව්‍ය සංග්‍රහය කැඩපත් වලාකුළු - ඕෂදා පාරමී හෙයියන්තුඩුව [B][SIZE=4]විදර්ශන සාහිත්‍ය ත්‍යාගය[/SIZE] නිර්දේශිත කෙටිකතා[/B] කුමාරි එන්න එන්නම ලොකු වුණා, සුනිල් එන්න එන්නම පොඩි වුණා - කුමුදු කුමාරසිංහ ගහල කිරිල්ලී - පද්මිණී ශ්‍රියාලතා ඊස්ට්‍රජන් - සුරේකා සමරසේන ජයග්‍රාහක කෙටිකතා සංග්‍රහය ඊස්ට්‍රජන් - සුරේකා සමරසේන [B]නිර්දේශිත නවකතා[/B] බෝ.. ගම්වර - නිරංජලා සරෝජිනී අමුතු මුතු - සමන්ත වික්‍රමසිංහ ලිහිල් බොත්තම් - නිශාමනී දිනුෂිකා අදාසූරිය ජයග්‍රාහක නවකතාව ලිහිල් බොත්තම් - නිශාමනී දිනුෂිකා අදාසූරිය [B]නිර්දේශිත කාව්‍ය[/B] අදිසි සිත්තරා සහ නොනිමි සිතුවම - වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කෙස්වැටිය - චනූ නිශ්ශංක හපුආරච්චි වෙරො නොවුණු පිච්ච මල - පබාෂිනී හේරත් ජයග්‍රාහක කාව්‍ය සංග්‍රහයක් නොමැත Source : [HEADING=2][B]මගේ පොත් කතා - Ramblings of a Reader FB page[/B][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom