Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
37 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොද හරක් මරන් කන නරක මිනිස්සු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද හරක් මරන් කන නරක මිනිස්සු

හොද හරක් මරන් කන නරක මිනිස්සු

Posted: 11:37 pm, February 19, 2014

මේ දිනවල ජනප්‍රිය සිදුවීම් දෙකක් නිරීක්ෂණය කරන්නට අපට පුලුවන් වුනා. එක් සිදුවීමක් නම් ඊයේ දිනයේ කොටුව දුම්රිය පොල ඉදිරිපිට පැවැති සිංහල රාවය සංවිධානයේ උද්ඝෝෂණයක් අතර තුර චීවරධාරියෙකු විසින් ගිණි තබාගෙන සියදිවි හානි කර ගන්නට උත්සහ කිරීමයි. ඔවුන් ගේ විරෝධතාවයේ ප්‍රධාන අරමුණ ගව ඝාතනය ලංකාවෙන් සහමුලින්ම තුරන් කිරීමයි. අනෙක් සිදු වීම නම් අද දින සිට දුම්වැටි පැකට් වල සියයට අසූවක් පමණ ආවරණය වන පරිද්දෙන් රූපමය අවවාද ඇතුලත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත වීමයි. මේ සිදුවීම් දෙක මගින්ම ගම්‍ය වන දේශපාලන සත්‍ය කුමක් ද? අප ජීවත් වන ධනවාදී සමාජය යනු මේ වන විටත් “ ‘තහනම’ තහනමට ලක් වූ සමාජයකි”. ඒ කියන්නේ ධනවාදය තුළ ලිබරල් අකාරයේ නිදහසක් සියල්ලන්ටම හිමිව ඇති නිසා සියල්ලන්ගේම අහම (ego) තව දුරටත් වැඩක් නැහැ. ඒ නිසා හැමෝටම සුපිරි අහමේ (Super ego) නියෝගයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙනව. ඒ නිසා තමයි මේ සමාජයේ ස්වෙච්ඡාවෙන්ම සුපිරි අහමේ නියෝගයන්ට යටත් වීමක් ඉල්ලා සිටින්නේ. ඒ මගින් තමයි හැමෝටම තමන් ජීවත් වන බව අවබෝධ කර ගන්නට පුළුවන් වෙන්නේ.

තහනම තහනම් වූ සමාජයක මිනිස් ජීවිතයේ වටිනාකම් වලට අර්ථයක් නැති වෙන නිසාම ධනවාදය විසින් මිනිස් නිදහස ඒකකෝ අහිමි කරනව නැතිනම් තහනම් කරනව. ලංකාවේ දී උතුරේ දෙමල මිනිසුන් ගේ නිදහස මුළුමනින්ම අහිම් කරන ලද අතර දකුණේ සිංහල සමාජයේ නිදහස විවිධ ක්‍රම මගින් තහනමට ලක් කිරීම සිදු කරනව. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි හරකුන් මැරීමට විරුද්ධව චීවරධාරීන් මරාගෙන මැරෙන්න ඉදිරිපත් වන්නෙත් දුම්වැටි වලට විරුද්ධව මුළු පාර්ලිමේන්තුවම ඒකමතිකව පෙලගැසනේනෙත්. හරක් මස් කන මිනිස්සු විදින විනෝදය සහ දුම්පානය කරන අය විදිනවා ඇතැයි අනිත් අය සිතන විනෝදය තහනම් කිරීම මගින් හැමෝටම ධනවාදයේ කටුක සත්‍යෙයන් ගැලවෙන්නට වෙස් මුහුණක් ලැබෙනව. දෛනික ජීවිතය කියන්නේ අපායක් වගේ කටුක තැනක් වුන රටක, දවසට වේල් දෙකක්වත් කන්නට විදිහක් නැති රටක, අගමැතිවරු කුඩු විකුණන රටක, ප්‍රාදේශීය සභාවල සභාපතිලා පොඩි ළමයි දූෂණය කරන සහ විදේශිකයන් ඝාතනය කරන රටක,අගවිනිසුරුවරියන් බලහත්කාරයෙන් ගෙදර යවන රටක, ඇමතිලා නිලියන් සමග ප්‍රසිද්ධියේ සහවාසයෙන් ඉන්න රටක,බොන්නට වතුර ඉල්ලන මිනිස්සුන්ට වෙඩ් තියන රටක,ධීවරයන්ව මරා දමන රටක, වකුගඩු රෝගීන්ට බෙහෙත් නැතිව මිය යන්න වෙලා තියෙන රටක, දවල්ට විදුලිය විසන්ධි කරලා රෑට නයිට් රේස් පදින රටක තව දුරටත් මිනිස් ජීවිතයට අර්ථයක් තියෙනවද කියන එක ගැන හිතන්න ගියොත් මිනිස්සුන්ට මොනවා වෙයිද?එක්කෝ පවතින ක්‍රමය වෙනස් කරන්න සියළුම දේවල් අතහැරලා පාරට බහින්න වෙනව. එහෙම නැත්තම් ඇත්ත ප්‍රශ්ණය අමතක කරන්න වෙනත් ව්‍යාජ ප්‍රශ්නයක් එක්ක පැටලි පැටලි ඉන්න පුලුවන්. ඒ අනුව තමයි ගොඩක් අය හරක් මරන එකට විරුද්ධව පාරට බහින්නේ. සිගරට් පැකට් වල රූපමය අවවාද ඇතුලත් කරන්න පාර්ලිමේන්තුව ඒකමතිකව කැමති වෙන්නේ.

ඉස්සර දේශපාලන කියලා කරපු දේවල් සහ අද දේශපාලනය කියලා කරන දේවල් ගැන පොඩ්ඩක් හිතලා බැලුවහම අපට තේරෙනව මේ කාලේ වෙනකොට අපි ජීවත් වන සමාජය මොකක් ද කියල. ඉස්සර දේශපාලනය කියලා කියන්නේ ජනතාව වෙනුවෙන් සේවය කරන එකට. ඒකටම තමයි අපි නියෝජිත ප්රජාන්ත්රවාදය කියලා කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමයි ජනාධිපති සහ පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරන්නේ. අධිකරණ මගින් ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව සතු ජනතාවගේ පරමාධිපත්‍ය බලයයි. මේ ආයතන සේරම කඩා වැටුනට පස්සේ ජනතාවටත් කරන්න දෙයක් නැහැ. හැමෝටම නරුමවාදීව ජීවත් වෙනවා හැර වෙනත් ජීවත් වෙන්න විකල්පයක් නැති වෙනව. උතුරේ දෙමළ සංහාරයෙන් පසු විග්නේෂ්වරන් මහ ඇමති කරනවා හැර වෙනත් විකල්පයක් ඒ මිනිස්සුන්ට නැහැ. නිදහස සහ ප්රජාතන්ත්රවාදය කඩා වැටුන රටක හරක් මරන එකට සහ දුම් පානයට විරුද්ධ වෙනවා හැර ජනතාව වෙන මොනවා කරන්නද?

මේ සියල්ලගෙම අවසානය කියන්නේ මොකක් ද? ගොඩක් අය ආසා කරන්නේ ධනවාදය වෙනස් කරන්න නෙවි. සුපිරි ප්රජාතන්ත්රවාදයක් ඇති කරන්න තමයි. මොකද තමන් දෛනිකව මුහුණ දෙන ප්‍රශ්ණ කියන්නේ ධනවාදය නිසා ඇතිවෙන ප්‍රශ්ණ නෙවි. ජ්‍රජාතන්ත්‍රවාදය නැතිවෙන නිසා ඇති වෙන ප්‍රශ්ණයි. අන්තිමට ගොඩක් අයට මේ ප්රජාතන්ත්රවාදයේ සුපිරි නිදහස තුළ ලැබෙන්නට නියමිත කුමක් ද? තමන් ගේ නිදන කාමරයට සී.සී.ටී.වී කැමරාවක් හයි කරනවට කවුද කැමති වෙන්නේ. තමන් ගේ ගෙදර ඇද උඩ කරන ලිංගික ක්‍රියාවක් නිසා පසුවෙනිදා උදේට උසාවියේ පෙනී සිටින්න වෙන එකට තමයි මේ යුගයේ ප්රජාතන්ත්රවාදය කියන්නේ. ඒ නිසා තමයි බේකර් තියරිය නොදන්න ජූලියන් අසාන්ජ් ට උසාවි ගිහින් නියමිත මොහොතේ සංසර්ගය නතර නොකලාට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අකාරයෙන් අනිකා ගේ විනෝදය තහනමට ලක් කරන සුපිරි ප්රජාතන්ත්රවාදයක් නිසා එතෙක් තමන් ගත කළ ජීවිතය බිලි දෙන්නට සිද්ධ වෙන බව ගොඩක් අය දන්නේ නැහැ.

හරක් මරනවට විරුද්ධ ගොඩක් අය නොදන්න කාරණාව තමයි ප්රාග්ධනය ගෝලීයකරණය වීම කියන කාරණය ජාතික රාජ්‍ය සීමාවෙන් ඔබ්බට ගමන් කර තියෙනව එක. ලංකාවේ හරක් මරන එක තහනම් කළ වහාම ලෝකයේ සියළු හරකුන්ට අභය දානය ලැබෙනු ඇතැයි සිතා තමන්ටම ගිණිතියා ගන්න මෝඩ ස්වපීඩාකාමීන් චීවරධාරීන් නොදන්නේ ලංකාවේ හරක් මරන එක තහනම් කළ වහාම බ්‍රසීලයෙන් හරක් මස් ආයනයනය කර රටපුරා බෙදා හරින්නට ආණ්ඩුව දැනටමත් සැළසුම් කරන අවසන් බවයි. එතකොට හරක් මරණ එක ආත්මීය ප්‍රශ්ණයක් කර ගත්ත අයට ලංකාවේ හරක් වෙනුවට බ්‍රසීලයේ හරක් මරන එක ගැටළුවක් නෙමෙයි ද? ඒක හරියට උතුරේ දෙමළ මිනිස්සු හතළිස් දහසක් මරා දාන කොට දකුණේ සිංහග සමාජය රතිඥ්ඥා පත්තු කරමින් කිරිබත් කාපු එකට සමානයි. දෙමළු මැරුවට කමක් නැහැ. සිංහලයන්ව මරන්න එපා. මේ තමයි ලංකාවේ සිංහල බෞද්ධ ජන විඥාණය.

අනිත් අතට සිගරට් පැකට් වල රූපමය අවවාද නෙමෙයි සිගරට් බීලා දවසකින් මැරෙනවා කීයලා ගැහුවත් බොන එකා බොනව. මොකද සිගරට් බොන එක කියන්නේ මිනිස්සුන් ගේ ආත්මීය ප්‍රශ්ණයක්. එතකොට කවුද මේ රූපමය අවවාද දැකලා බය වෙන්නේ සිගරට් නොබොන එකා. ඌ හිතනව මෙහෙම අම්මෝ මම නම් බොන් නෑ. මම නම් කැමති නැහැ මෙහෙම මැරෙන්න. රිය අනතුරු නිසා මිනිස්සු මැරෙන විදිහ රට පුරා ලොකු කටවුට් ගහලා ජනතාව දැනුවත් කරන්න ඕන කියලා තව ටික දවසකින් නීතියක් ගේයි. ඊට පස්සේ ඒ රූප දැකලා වාහන අනතුරු අඩුවෙයිද ඇත්තටම ඒ රූප දැකලා බය වෙන්න නියමිත වාහන එළවන අය නෙවි. වාහන එලවන්නේ නැති අයයි. ඒ වගේ මේ රූපමය අවවාද කියන්නේ තමන් විසින් තමන්වම රවට්ටවා ගන්න කරන පොඩි විජ්ජාවක්. අපි නිකමට හිතමු මේවා දැකලා ජනතාව බය වෙනව කියලා. ඒ වුනත් දැන් සිගරට් එකක ගාන රුපියල් 28 යි. ඉතිං සාමාන්‍යෙයන් මිනිහෙක්ට දවසකට තමන් ගේ ආදායමත් එක්ක බැලුවහම බොන්න පුලුවන් උපරිම සිගරට් 3යි. ඉතිං කවුද සිගරට් පැකට් ගන්නේ. අන්තිමට මේ රූප දිහා බලා ඉන්න වෙන්නේ කඩවල මුදලාලිලාගේ ළමයින්ට තමයි සෙල්ලම් කරන කොට. එහෙම නැත්තම් කුණු ගොඩවල ඉන්න පණුවන්නට තමය් මේවා බලන්න වෙන්නේ.

ලංකාවේ මිනිස්සුන් ගේ හැටි තමයි කවුරු හරි දෙයක් කීව ගමන් ඒක හිස් මුදුනින් පිළිගන්න එක. අනිත් අතට හැමෝටම අවශ්‍ය වෙන්නේ හොද මිනිස්සු වෙන්නයි. ගොඩක් වාමාංශිකයන් මේ කාලේ තමන් ගොඩක් හොද අය බව පෙන්වන්න උත්සහ කරනව අපි දැකලා තියෙනව. ඒත් ඇත්තටම විප්ලවාදියෙක් කියන්නේ හොද මිනිහෙක්ට නෙවි. පවතින සමාජ ක්‍රමයට වඩා උසස් සමාජයක් හදන්න මිනිස්සු මරන්න,හොරකම් කරන්න සිද්ධ වෙනව කියන එක අහම්බයක් නෙවි අනිවාර්යක්. හොද මිනිස්සුන්ට හදන්න පුලුවන් සුභසාධන හෝ අනෝන්‍යාධාර සමිතියක්. නරක මිනිස්සු එකතු වෙලා කරන හොද වැඩකට තමයි සමාජ විප්ලවයක් කියන්නේ. අපි නම් වඩාත් කැමති නරක මිනිස්සු එක්ක එකතු වෙලා හොද වැඩ කරන්නයි. ඒත් මේ කාලේ සිද්ධ වෙන්නෙම හොද මිනිස්සු එකතු වෙලා සමාජයට කැත වැඩ කරන එකයි. එහෙම නැත්තම් අනුර දිසානායක සහෝදරයා මේ දවස් වල කියන කතා ඇත්තටම මිනිස්සුන්ට තේරෙනවා නම් අනිවාර්යෙන්ම එයාට ජනාධිපති වෙන්න පුලුවන්. ඒත් එහෙම නොවන බව අපි හැමෝම දන්නවා. ඒ නරුමවාදය අපේ භාවිතාව නිසයි. මේ යුගයේ විප්ලවාදී දේශපාලනය කියන්නේ අඩුපහඩු සහිත නරක මිනිස්සු එකතු වෙලා ධනවාදය නම් නරක සමාජ ක්‍රමය පෙරලන්න කරන හොද අරගලයකටයි.

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

[QUOTE="obama2, post: 16305751, member: 399563"] [b]හොද හරක් මරන් කන නරක මිනිස්සු[/b] [CENTER][B]හොද හරක් මරන් කන නරක මිනිස්සු [/B] Posted: [URL="http://3mana.com/%e0%b7%84%e0%b7%9c%e0%b6%af-%e0%b7%84%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b8%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b1-%e0%b6%b1%e0%b6%bb%e0%b6%9a-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83/"]11:37 pm, February 19, 2014[/URL] [SIZE=4][IMG]http://3mana.com/news/wp-content/uploads/2014/02/15893225-man-holding-a-knife-and-a-fork-ready-to-eat-a-beef-steak-685x320.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][/SIZE][SIZE=4][SIZE=4]මේ [/SIZE]දිනවල ජනප්‍රිය සිදුවීම් දෙකක් නිරීක්ෂණය කරන්නට අපට පුලුවන් වුනා. එක් සිදුවීමක් නම් ඊයේ දිනයේ කොටුව දුම්රිය පොල ඉදිරිපිට පැවැති සිංහල රාවය සංවිධානයේ උද්ඝෝෂණයක් අතර තුර චීවරධාරියෙකු විසින් ගිණි තබාගෙන සියදිවි හානි කර ගන්නට උත්සහ කිරීමයි. ඔවුන් ගේ විරෝධතාවයේ ප්‍රධාන අරමුණ ගව ඝාතනය ලංකාවෙන් සහමුලින්ම තුරන් කිරීමයි. අනෙක් සිදු වීම නම් අද දින සිට දුම්වැටි පැකට් වල සියයට අසූවක් පමණ ආවරණය වන පරිද්දෙන් රූපමය අවවාද ඇතුලත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත වීමයි. මේ සිදුවීම් දෙක මගින්ම ගම්‍ය වන දේශපාලන සත්‍ය කුමක් ද? අප ජීවත් වන ධනවාදී සමාජය යනු මේ වන විටත් “ ‘තහනම’ තහනමට ලක් වූ සමාජයකි”. ඒ කියන්නේ ධනවාදය තුළ ලිබරල් අකාරයේ නිදහසක් සියල්ලන්ටම හිමිව ඇති නිසා සියල්ලන්ගේම අහම (ego) තව දුරටත් වැඩක් නැහැ. ඒ නිසා හැමෝටම සුපිරි අහමේ (Super ego) නියෝගයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙනව. ඒ නිසා තමයි මේ සමාජයේ ස්වෙච්ඡාවෙන්ම සුපිරි අහමේ නියෝගයන්ට යටත් වීමක් ඉල්ලා සිටින්නේ. ඒ මගින් තමයි හැමෝටම තමන් ජීවත් වන බව අවබෝධ කර ගන්නට පුළුවන් වෙන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]තහනම තහනම් වූ සමාජයක මිනිස් ජීවිතයේ වටිනාකම් වලට අර්ථයක් නැති වෙන නිසාම ධනවාදය විසින් මිනිස් නිදහස ඒකකෝ අහිමි කරනව නැතිනම් තහනම් කරනව. ලංකාවේ දී උතුරේ දෙමල මිනිසුන් ගේ නිදහස මුළුමනින්ම අහිම් කරන ලද අතර දකුණේ සිංහල සමාජයේ නිදහස විවිධ ක්‍රම මගින් තහනමට ලක් කිරීම සිදු කරනව. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි හරකුන් මැරීමට විරුද්ධව චීවරධාරීන් මරාගෙන මැරෙන්න ඉදිරිපත් වන්නෙත් දුම්වැටි වලට විරුද්ධව මුළු පාර්ලිමේන්තුවම ඒකමතිකව පෙලගැසනේනෙත්. හරක් මස් කන මිනිස්සු විදින විනෝදය සහ දුම්පානය කරන අය විදිනවා ඇතැයි අනිත් අය සිතන විනෝදය තහනම් කිරීම මගින් හැමෝටම ධනවාදයේ කටුක සත්‍යෙයන් ගැලවෙන්නට වෙස් මුහුණක් ලැබෙනව. දෛනික ජීවිතය කියන්නේ අපායක් වගේ කටුක තැනක් වුන රටක, දවසට වේල් දෙකක්වත් කන්නට විදිහක් නැති රටක, අගමැතිවරු කුඩු විකුණන රටක, ප්‍රාදේශීය සභාවල සභාපතිලා පොඩි ළමයි දූෂණය කරන සහ විදේශිකයන් ඝාතනය කරන රටක,අගවිනිසුරුවරියන් බලහත්කාරයෙන් ගෙදර යවන රටක, ඇමතිලා නිලියන් සමග ප්‍රසිද්ධියේ සහවාසයෙන් ඉන්න රටක,බොන්නට වතුර ඉල්ලන මිනිස්සුන්ට වෙඩ් තියන රටක,ධීවරයන්ව මරා දමන රටක, වකුගඩු රෝගීන්ට බෙහෙත් නැතිව මිය යන්න වෙලා තියෙන රටක, දවල්ට විදුලිය විසන්ධි කරලා රෑට නයිට් රේස් පදින රටක තව දුරටත් මිනිස් ජීවිතයට අර්ථයක් තියෙනවද කියන එක ගැන හිතන්න ගියොත් මිනිස්සුන්ට මොනවා වෙයිද?එක්කෝ පවතින ක්‍රමය වෙනස් කරන්න සියළුම දේවල් අතහැරලා පාරට බහින්න වෙනව. එහෙම නැත්තම් ඇත්ත ප්‍රශ්ණය අමතක කරන්න වෙනත් ව්‍යාජ ප්‍රශ්නයක් එක්ක පැටලි පැටලි ඉන්න පුලුවන්. ඒ අනුව තමයි ගොඩක් අය හරක් මරන එකට විරුද්ධව පාරට බහින්නේ. සිගරට් පැකට් වල රූපමය අවවාද ඇතුලත් කරන්න පාර්ලිමේන්තුව ඒකමතිකව කැමති වෙන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉස්සර දේශපාලන කියලා කරපු දේවල් සහ අද දේශපාලනය කියලා කරන දේවල් ගැන පොඩ්ඩක් හිතලා බැලුවහම අපට තේරෙනව මේ කාලේ වෙනකොට අපි ජීවත් වන සමාජය මොකක් ද කියල. ඉස්සර දේශපාලනය කියලා කියන්නේ ජනතාව වෙනුවෙන් සේවය කරන එකට. ඒකටම තමයි අපි නියෝජිත ප්රජාන්ත්රවාදය කියලා කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමයි ජනාධිපති සහ පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරන්නේ. අධිකරණ මගින් ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව සතු ජනතාවගේ පරමාධිපත්‍ය බලයයි. මේ ආයතන සේරම කඩා වැටුනට පස්සේ ජනතාවටත් කරන්න දෙයක් නැහැ. හැමෝටම නරුමවාදීව ජීවත් වෙනවා හැර වෙනත් ජීවත් වෙන්න විකල්පයක් නැති වෙනව. උතුරේ දෙමළ සංහාරයෙන් පසු විග්නේෂ්වරන් මහ ඇමති කරනවා හැර වෙනත් විකල්පයක් ඒ මිනිස්සුන්ට නැහැ. නිදහස සහ ප්රජාතන්ත්රවාදය කඩා වැටුන රටක හරක් මරන එකට සහ දුම් පානයට විරුද්ධ වෙනවා හැර ජනතාව වෙන මොනවා කරන්නද?[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ සියල්ලගෙම අවසානය කියන්නේ මොකක් ද? ගොඩක් අය ආසා කරන්නේ ධනවාදය වෙනස් කරන්න නෙවි. සුපිරි ප්රජාතන්ත්රවාදයක් ඇති කරන්න තමයි. මොකද තමන් දෛනිකව මුහුණ දෙන ප්‍රශ්ණ කියන්නේ ධනවාදය නිසා ඇතිවෙන ප්‍රශ්ණ නෙවි. ජ්‍රජාතන්ත්‍රවාදය නැතිවෙන නිසා ඇති වෙන ප්‍රශ්ණයි. අන්තිමට ගොඩක් අයට මේ ප්රජාතන්ත්රවාදයේ සුපිරි නිදහස තුළ ලැබෙන්නට නියමිත කුමක් ද? තමන් ගේ නිදන කාමරයට සී.සී.ටී.වී කැමරාවක් හයි කරනවට කවුද කැමති වෙන්නේ. තමන් ගේ ගෙදර ඇද උඩ කරන ලිංගික ක්‍රියාවක් නිසා පසුවෙනිදා උදේට උසාවියේ පෙනී සිටින්න වෙන එකට තමයි මේ යුගයේ ප්රජාතන්ත්රවාදය කියන්නේ. ඒ නිසා තමයි බේකර් තියරිය නොදන්න ජූලියන් අසාන්ජ් ට උසාවි ගිහින් නියමිත මොහොතේ සංසර්ගය නතර නොකලාට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ අකාරයෙන් අනිකා ගේ විනෝදය තහනමට ලක් කරන සුපිරි ප්රජාතන්ත්රවාදයක් නිසා එතෙක් තමන් ගත කළ ජීවිතය බිලි දෙන්නට සිද්ධ වෙන බව ගොඩක් අය දන්නේ නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]හරක් මරනවට විරුද්ධ ගොඩක් අය නොදන්න කාරණාව තමයි ප්රාග්ධනය ගෝලීයකරණය වීම කියන කාරණය ජාතික රාජ්‍ය සීමාවෙන් ඔබ්බට ගමන් කර තියෙනව එක. ලංකාවේ හරක් මරන එක තහනම් කළ වහාම ලෝකයේ සියළු හරකුන්ට අභය දානය ලැබෙනු ඇතැයි සිතා තමන්ටම ගිණිතියා ගන්න මෝඩ ස්වපීඩාකාමීන් චීවරධාරීන් නොදන්නේ ලංකාවේ හරක් මරන එක තහනම් කළ වහාම බ්‍රසීලයෙන් හරක් මස් ආයනයනය කර රටපුරා බෙදා හරින්නට ආණ්ඩුව දැනටමත් සැළසුම් කරන අවසන් බවයි. එතකොට හරක් මරණ එක ආත්මීය ප්‍රශ්ණයක් කර ගත්ත අයට ලංකාවේ හරක් වෙනුවට බ්‍රසීලයේ හරක් මරන එක ගැටළුවක් නෙමෙයි ද? ඒක හරියට උතුරේ දෙමළ මිනිස්සු හතළිස් දහසක් මරා දාන කොට දකුණේ සිංහග සමාජය රතිඥ්ඥා පත්තු කරමින් කිරිබත් කාපු එකට සමානයි. දෙමළු මැරුවට කමක් නැහැ. සිංහලයන්ව මරන්න එපා. මේ තමයි ලංකාවේ සිංහල බෞද්ධ ජන විඥාණය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අනිත් අතට සිගරට් පැකට් වල රූපමය අවවාද නෙමෙයි සිගරට් බීලා දවසකින් මැරෙනවා කීයලා ගැහුවත් බොන එකා බොනව. මොකද සිගරට් බොන එක කියන්නේ මිනිස්සුන් ගේ ආත්මීය ප්‍රශ්ණයක්. එතකොට කවුද මේ රූපමය අවවාද දැකලා බය වෙන්නේ සිගරට් නොබොන එකා. ඌ හිතනව මෙහෙම අම්මෝ මම නම් බොන් නෑ. මම නම් කැමති නැහැ මෙහෙම මැරෙන්න. රිය අනතුරු නිසා මිනිස්සු මැරෙන විදිහ රට පුරා ලොකු කටවුට් ගහලා ජනතාව දැනුවත් කරන්න ඕන කියලා තව ටික දවසකින් නීතියක් ගේයි. ඊට පස්සේ ඒ රූප දැකලා වාහන අනතුරු අඩුවෙයිද ඇත්තටම ඒ රූප දැකලා බය වෙන්න නියමිත වාහන එළවන අය නෙවි. වාහන එලවන්නේ නැති අයයි. ඒ වගේ මේ රූපමය අවවාද කියන්නේ තමන් විසින් තමන්වම රවට්ටවා ගන්න කරන පොඩි විජ්ජාවක්. අපි නිකමට හිතමු මේවා දැකලා ජනතාව බය වෙනව කියලා. ඒ වුනත් දැන් සිගරට් එකක ගාන රුපියල් 28 යි. ඉතිං සාමාන්‍යෙයන් මිනිහෙක්ට දවසකට තමන් ගේ ආදායමත් එක්ක බැලුවහම බොන්න පුලුවන් උපරිම සිගරට් 3යි. ඉතිං කවුද සිගරට් පැකට් ගන්නේ. අන්තිමට මේ රූප දිහා බලා ඉන්න වෙන්නේ කඩවල මුදලාලිලාගේ ළමයින්ට තමයි සෙල්ලම් කරන කොට. එහෙම නැත්තම් කුණු ගොඩවල ඉන්න පණුවන්නට තමය් මේවා බලන්න වෙන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලංකාවේ මිනිස්සුන් ගේ හැටි තමයි කවුරු හරි දෙයක් කීව ගමන් ඒක හිස් මුදුනින් පිළිගන්න එක. අනිත් අතට හැමෝටම අවශ්‍ය වෙන්නේ හොද මිනිස්සු වෙන්නයි. ගොඩක් වාමාංශිකයන් මේ කාලේ තමන් ගොඩක් හොද අය බව පෙන්වන්න උත්සහ කරනව අපි දැකලා තියෙනව. ඒත් ඇත්තටම විප්ලවාදියෙක් කියන්නේ හොද මිනිහෙක්ට නෙවි. පවතින සමාජ ක්‍රමයට වඩා උසස් සමාජයක් හදන්න මිනිස්සු මරන්න,හොරකම් කරන්න සිද්ධ වෙනව කියන එක අහම්බයක් නෙවි අනිවාර්යක්. හොද මිනිස්සුන්ට හදන්න පුලුවන් සුභසාධන හෝ අනෝන්‍යාධාර සමිතියක්. නරක මිනිස්සු එකතු වෙලා කරන හොද වැඩකට තමයි සමාජ විප්ලවයක් කියන්නේ. අපි නම් වඩාත් කැමති නරක මිනිස්සු එක්ක එකතු වෙලා හොද වැඩ කරන්නයි. ඒත් මේ කාලේ සිද්ධ වෙන්නෙම හොද මිනිස්සු එකතු වෙලා සමාජයට කැත වැඩ කරන එකයි. එහෙම නැත්තම් අනුර දිසානායක සහෝදරයා මේ දවස් වල කියන කතා ඇත්තටම මිනිස්සුන්ට තේරෙනවා නම් අනිවාර්යෙන්ම එයාට ජනාධිපති වෙන්න පුලුවන්. ඒත් එහෙම නොවන බව අපි හැමෝම දන්නවා. ඒ නරුමවාදය අපේ භාවිතාව නිසයි. මේ යුගයේ විප්ලවාදී දේශපාලනය කියන්නේ අඩුපහඩු සහිත නරක මිනිස්සු එකතු වෙලා ධනවාදය නම් නරක සමාජ ක්‍රමය පෙරලන්න කරන හොද අරගලයකටයි.[/SIZE] [SIZE=4] [/SIZE] [COLOR=#339966][SIZE=5][COLOR=#000000][FONT=arial][SIZE=4][B][B][COLOR=#000000][FONT=Arial][COLOR=#000000][FONT=Arial][SIZE=5][COLOR=Red]ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR][/B][/B][/SIZE][/FONT][/COLOR][/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom