Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොද lap එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම අලුත් ලැපක් ගන්න යන්නේ

ලබන සතියේ එකක් ගන්නවා

කිරියේ පරණ threads මම බැලුවා

මේකේ එක එක අයගෙන් මම ලැප් ගැන අහලත් තියෙනවා

Asus එකක් තමයි ගන්න හිතන් ඉන්නේ

Acer වලට වැඩිය Asus හොදයි නේ

Budget 90,000-100,000/= අතර තමයි

i7 එකක්ද i5 එකක්ද ගන්න කියලා හිතාගන්න බැහැ

මම programming වලට තමයි use කරන්නේ

Visual studios, IDEs, servers, remote desktop වගේ දේවල් run කරන්න වෙනවා

එත් i7 එකකින් ලොකු performance වෙනසක් තියේද කියලා හිතාගන්න අමාරුයි

මෙන්න මේවා තමයි ඕනේ

8 GB RAM

2GB VGA

1 TB Hard එකක්

තව battery life හොද heat වෙන්නැති වෙන්නත් ඕනේ

කට්ටිය කියන්නකෝ බලන්න හොද asus lap model එකක්

හොදම warranty එක දෙන්නේ කව්ද බන් asus වලට

පොඩි උදව්වක් දීපල්ලා මචන්

බම්ප් එකක් හරි දගෙන පලයල්ලා

[QUOTE="විල්සන් මාමා, post: 19071017, member: 397789"] [SIZE="4"]මචන්ලා මම අලුත් ලැපක් ගන්න යන්නේ ලබන සතියේ එකක් ගන්නවා කිරියේ පරණ threads මම බැලුවා මේකේ එක එක අයගෙන් මම ලැප් ගැන අහලත් තියෙනවා Asus එකක් තමයි ගන්න හිතන් ඉන්නේ [COLOR="Blue"]Acer වලට වැඩිය Asus හොදයි නේ [/COLOR] Budget 90,000-100,000/= අතර තමයි i7 එකක්ද i5 එකක්ද ගන්න කියලා හිතාගන්න බැහැ මම programming වලට තමයි use කරන්නේ Visual studios, IDEs, servers, remote desktop වගේ දේවල් run කරන්න වෙනවා එත් i7 එකකින් ලොකු performance වෙනසක් තියේද කියලා හිතාගන්න අමාරුයි මෙන්න මේවා තමයි ඕනේ 8 GB RAM 2GB VGA 1 TB Hard එකක් [COLOR="blue"][B]තව battery life හොද heat වෙන්නැති වෙන්නත් ඕනේ [/B][/COLOR] කට්ටිය කියන්නකෝ බලන්න හොද asus lap model එකක් හොදම warranty එක දෙන්නේ කව්ද බන් asus වලට පොඩි උදව්වක් දීපල්ලා මචන් බම්ප් එකක් හරි දගෙන පලයල්ලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom