ow e unata cushion material chairs wala daadiya unala ganda gahanawa. meke ehema na. wipe karala piha danna puluwandamro och 043 ekak thiyenne. matanm eka set naha bn mama asama naha. eke pitatanam dadiya danne naha. eth idaganna hariyata dadiya danawa rubber eka wage hinda.
anika kondata tikak amarui matanam. gannawanm gihilla tikak wela idagena idala balanna.![]()
ow.ow e unata cushion material chairs wala daadiya unala ganda gahanawa. meke ehema na. wipe karala piha danna puluwan
uba laga tyna ekada denawa kiwe..pics tikak dapan blanna
Hoda model ejak kiynno mesh natiදම්රෝ එකේ mesh chair වල පුප තියන එක රත් වෙනවා... ඔය 40k එකයි 79k එකයි දෙකේම එහෙමයි. පුප රත් වෙනවා. shirt එකක් නැතුව mesh එකට හේත්තු උනාම ටිකක් uncomfortable. ඔය දෙකටම විසඳුම රෙද්දක් දාන් ඉන්න එක. එතකොට shape and පට්ට.
දම්රෝ එකේ mesh chair වල පුප තියන එක රත් වෙනවා... ඔය 40k එකයි 79k එකයි දෙකේම එහෙමයි. පුප රත් වෙනවා. shirt එකක් නැතුව mesh එකට හේත්තු උනාම ටිකක් uncomfortable. ඔය දෙකටම විසඳුම රෙද්දක් දාන් ඉන්න එක. එතකොට shape and පට්ට.

patta ganan ne machan
දන්නෙ නෑ bro. මම රෙද්දක් දාන් වැඩේ balance කරන් ඉන්නෙ.Hoda model ejak kiynno mesh nati