හොද Photo Copy Machine 1ක් ගන්න තැනක් කියනවද......?

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    හොද Photo Copy Machine 1ක් ගන්න තැනක් කියනවද......?

    හොද Photo Copy Machine 1ක් ගන්න තැනක් කියනවද......? Brand New නම් බැහැ.use කරපු 1ක් තමා බලන්නේ
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Used karapuwa gannawanam hodata hoyala technician kenek ekka gihin ganna.
    drum eken kochchara copy gahalada balanna. copy quality ekath balanna.

    godak hodai kyocera brand eka nam.. copy cost eka wagema drum eken 150000 wada gahanna puluwan.. hoyala balala ganna..

    All the best...