Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
හොන්ඩා CB4 පදින අය මේ පැත්තට ආවනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Semi Synthetic, Full Synthetic දෙකම අවුලක් නැ..

සාමාන්‍යයෙන් මගේ වාහන සේරටම මන් පාවිච්චි කරන්නේ Castrol Oil.. (ඔක්කොම හොන්ඩා... Civic EG8 VTEC, CB400SF NC31, VFR400 NC30)

බයික් වලට පාවිච්චි කරන ඔයිල් ඒකටත් වැඩ වැදගත් හරි Service Intervals වලදී ඔයිල් මාරු කරන එක...

90% Japanese High Performance බයික් වල එන්ජින් ලෙඩ දෙන්නේ හරියට වෙලාවට ඔයිල්, ඔයිල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර් මාරු කරන්නේ නැති හින්දා..

with Semi Synthetic = 3000Kms

With Full Synthetic = 5000Kms

මන් හිතන විදියට Revo එකටත් 3.2L අල්ලනවා ෆිල්ටර් එකටත් එක්ක...

****** MOST IMPORTANT ******

වාහන වලට පාවිච්චි කරන Synthetic ඔයිල් දාන්න කලින් අනිවාර්යයෙන්ම ඒ ඔයිල් එක ගැන හොයල බලල ඉන්න. කලින් ඔයිල් ගැන කතා කරපු වෙලාවක මම කිව්වා ඔයිල් වල ගතිගුණ වෙනස් කරන්න වෙනත් අමුද්‍රව්‍ය, නැත්තන් රසායනික ද්‍රව්‍ය එකතු කරනවා ඔයිල් වලට..

එහෙම එකතු කරන ප්‍රධානම දෙයක් තමා Friction modifiers කියන්නේ... මේවගෙන් කරන්නේ එන්ජිමේ කොටස් අතර තියෙන ඝර්ෂණය ගොඩක් අඩු කරන එක.. ගොඩක් විට යකඩ කොටස් වලට ආකර්ෂණය වෙන දේවල් තම එකතුකරන්නේ Friction modifiers විදියට.. Friction modifiers භාවිතා කරාම සමහර වෙලාවට Friction modifiers නැති ඔයිල් එකකට වඩා හොඳ කාර්යක්ෂමතාවයක් ගන්න පුළුවන් එන්ජිමෙන්...

බහුතරයක් වාහන වල පාවිච්චි වෙන්නේ Dry Clutch නිසා Friction modifiers එන්ජින් ඔයිල් වලට භාවිතා කරා කියල ගැටළුවක් නැහැ.. ඒ නිසා ගොඩක් වෙලාවට වෙළඳපොලේ තියෙන වාහන වලට පාවිච්චි කරන Full Synthetic Oil බහුතරයක Friction modifiers අඩංගු වෙනවා..

ගැටලුව තියෙන්නේ ඔය ඔයිල් මෝටර් සයිකල් වලට පාවිච්චි කරන්න ගියාම... මොකද මෝටර් සයිකල් වලට ගොඩක් විට පාවිච්චි කරන්නේ ***Wet*** Multiplate Clutch එකක්.. ඒ කියන්නේ ක්ලච් එක ඇත්තටම තියෙන්නේ Oil Bath එකක.. Clutch එකේ භාවිතා කරන මුලිකම සිද්ධාන්තය ඝර්ෂණය... අන්න එතකොට ඔය Friction modifiers තියෙන ඔයිල් පාවිච්චි කරාම ඔය ක්ලච් එකේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා...

ඒ නිසා බයික් එකකට ඔයිල් තෝරගන්නකොට බයික් වලටම නිෂ්පාදනය කරන ඔයිල් එකක් තෝරාගන්න එක වැදගත්...

CASTROL POWER1

Motul 300V

Mobil 1 Racing 4T

ඔය තුනම Full Synthetic බයික් වලටම හදන ඒවා...

Castrol ACT-EVO 4T

Mobil Extra 4T

මේ දෙක Semi Synthetic Motor Cycle Oil....

අනිත් බ්‍රෑන්ඩ් වලත් මේ විදියටම කැටගරි කරලා ඇති ඔයිල්.. Do your own research

CB4 එක වැඩිය Rev කරගෙන පදින්න බයික් එකක් නෙමෙයි නිසා (Most of the time) Semi Synthetic දැම්මට අවුලක් නැහැ... 3000-3500Km Range එකේදී මාරු කරන්න ඕනි හැබැයි...

Personally කලින් කිව්ව Full Synthetic Oil 3ම මම පාවිච්චි කරලා තියෙනවා.. ඔයිල් 3ම හොදයි..වෙනසක් නැහැ..හොයා ගන්න ලේසි එක පාවිච්චි කරපන්..

engine oil ගැන කතා කරපු පරණ නූලට මෙතනින් යන්න පුළුවන්

http://www.elakiri.com/forum/showthread.php?t=1537138

උබේ බයික් එක Genuine 400cc Registered ද?

[QUOTE="mahesh1297, post: 21819368, member: 309741"] [COLOR="Red"][SIZE="4"]Semi Synthetic, Full Synthetic දෙකම අවුලක් නැ.. සාමාන්‍යයෙන් මගේ වාහන සේරටම මන් පාවිච්චි කරන්නේ Castrol Oil.. (ඔක්කොම හොන්ඩා... Civic EG8 VTEC, CB400SF NC31, VFR400 NC30) බයික් වලට පාවිච්චි කරන ඔයිල් ඒකටත් වැඩ වැදගත් හරි Service Intervals වලදී ඔයිල් මාරු කරන එක... 90% Japanese High Performance බයික් වල එන්ජින් ලෙඩ දෙන්නේ හරියට වෙලාවට ඔයිල්, ඔයිල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර් මාරු කරන්නේ නැති හින්දා.. with Semi Synthetic = 3000Kms With Full Synthetic = 5000Kms මන් හිතන විදියට Revo එකටත් 3.2L අල්ලනවා ෆිල්ටර් එකටත් එක්ක... [SIZE="6"][COLOR="Blue"]****** MOST IMPORTANT ******[/COLOR][/SIZE] වාහන වලට පාවිච්චි කරන Synthetic ඔයිල් දාන්න කලින් අනිවාර්යයෙන්ම ඒ ඔයිල් එක ගැන හොයල බලල ඉන්න. කලින් ඔයිල් ගැන කතා කරපු වෙලාවක මම කිව්වා ඔයිල් වල ගතිගුණ වෙනස් කරන්න වෙනත් අමුද්‍රව්‍ය, නැත්තන් රසායනික ද්‍රව්‍ය එකතු කරනවා ඔයිල් වලට.. එහෙම එකතු කරන ප්‍රධානම දෙයක් තමා Friction modifiers කියන්නේ... මේවගෙන් කරන්නේ එන්ජිමේ කොටස් අතර තියෙන ඝර්ෂණය ගොඩක් අඩු කරන එක.. ගොඩක් විට යකඩ කොටස් වලට ආකර්ෂණය වෙන දේවල් තම එකතුකරන්නේ Friction modifiers විදියට.. Friction modifiers භාවිතා කරාම සමහර වෙලාවට Friction modifiers නැති ඔයිල් එකකට වඩා හොඳ කාර්යක්ෂමතාවයක් ගන්න පුළුවන් එන්ජිමෙන්... බහුතරයක් වාහන වල පාවිච්චි වෙන්නේ Dry Clutch නිසා Friction modifiers එන්ජින් ඔයිල් වලට භාවිතා කරා කියල ගැටළුවක් නැහැ.. ඒ නිසා ගොඩක් වෙලාවට වෙළඳපොලේ තියෙන වාහන වලට පාවිච්චි කරන Full Synthetic Oil බහුතරයක Friction modifiers අඩංගු වෙනවා.. ගැටලුව තියෙන්නේ ඔය ඔයිල් මෝටර් සයිකල් වලට පාවිච්චි කරන්න ගියාම... මොකද මෝටර් සයිකල් වලට ගොඩක් විට පාවිච්චි කරන්නේ [COLOR="Blue"]***Wet***[/COLOR] Multiplate Clutch එකක්.. ඒ කියන්නේ ක්ලච් එක ඇත්තටම තියෙන්නේ Oil Bath එකක.. Clutch එකේ භාවිතා කරන මුලිකම සිද්ධාන්තය ඝර්ෂණය... අන්න එතකොට ඔය Friction modifiers තියෙන ඔයිල් පාවිච්චි කරාම ඔය ක්ලච් එකේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා... ඒ නිසා බයික් එකකට ඔයිල් තෝරගන්නකොට බයික් වලටම නිෂ්පාදනය කරන ඔයිල් එකක් තෝරාගන්න එක වැදගත්... CASTROL POWER1 Motul 300V Mobil 1 Racing 4T ඔය තුනම Full Synthetic බයික් වලටම හදන ඒවා... Castrol ACT-EVO 4T Mobil Extra 4T මේ දෙක Semi Synthetic Motor Cycle Oil.... අනිත් බ්‍රෑන්ඩ් වලත් මේ විදියටම කැටගරි කරලා ඇති ඔයිල්.. Do your own research :rolleyes: :rolleyes: CB4 එක වැඩිය Rev කරගෙන පදින්න බයික් එකක් නෙමෙයි නිසා (Most of the time) Semi Synthetic දැම්මට අවුලක් නැහැ... 3000-3500Km Range එකේදී මාරු කරන්න ඕනි හැබැයි... Personally කලින් කිව්ව Full Synthetic Oil 3ම මම පාවිච්චි කරලා තියෙනවා.. ඔයිල් 3ම හොදයි..වෙනසක් නැහැ..හොයා ගන්න ලේසි එක පාවිච්චි කරපන්.. engine oil ගැන කතා කරපු පරණ නූලට මෙතනින් යන්න පුළුවන් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1537138"]http://www.elakiri.com/forum/showthread.php?t=1537138[/URL] [/SIZE][/COLOR] [COLOR="SandyBrown"][SIZE="4"]උබේ බයික් එක Genuine 400cc Registered ද?[/SIZE][/COLOR] :confused: :confused: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom