Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොඳට ඉගෙනගෙන ලොකූ මහත්තයෙක් වෙයන් මගේ පුත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියට හරි මචන්.

ඕලෙවල් වලින් ඒලෙවල් වලට එන හැම කොල්ලාටම ඉස්සරහට යන්න මහා බාධක දෙකතුනක්ම එනවා.

1) කෙල්ලෝ සීන් එක.

2) අරක්කු, සිගරට් හා මත්ද්‍රව්‍ය

3) ගැන්සි බැහීම හා රස්තියාදුව.

ලංකාවේ බහුතරයකට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නෑ මචන්. ඉගෙනගත්තේ නැත්තන් එයාලගේ ජීවිතේ විනාසයි. ළමයෙක්ගෙ ජීවිතේම තීරණය කරන කඩඉම වෙච්ච ඒලෙවල් එක පරිස්ස්මෙන් ගොඩදාගන්න පුලුවන් වෙන්නේ කීයෙන් කීදෙනාටද.

දොස්තරෙක් වෙලා තමන්ගේ ජීවිතයයි අනාගත පරම්පරාවේ ජිවිතයි ගොඩදාගන්නවද නැත්තන් කොන්දොස්තරෙන් වෙලා ආගාධෙට යනවද කියන එක තීරණය කරන්නේ ඒ ලෙවල් අවුරුදු 2.

හොඳ ළමයි කීදෙනෙක් නම් විනාස වෙලා තියෙනවද. හැබැයි ඔය වයසේ අයට කිව්වට දෙයක් අහන්න බෑ. ඒ කාලේ අපිටත් එහෙමමයි. වරදින්නම ඕන ජීවිතේ හැදෙන්න. හැබැයි ඉතින් උසස් පෙල කාලේ වැරැදුනොත් ඉතින් ආයේ කවදාවත් හදන්නත් බෑ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන අවාසනාවන්ත කම.

අන්තිමට කියන්න තියෙන්නේ ඔබතුමා කිව්ව එකමයි. අනිත් හැම දේම පැත්තකට කරලා ඉගෙනගන්න. ඊට පස්සේ කරන්න පුලුවන් ඕන දෙයක්

[QUOTE="king_pandukabaya, post: 15995747, member: 279674"] [SIZE="3"] හරියට හරි මචන්. ඕලෙවල් වලින් ඒලෙවල් වලට එන හැම කොල්ලාටම ඉස්සරහට යන්න මහා බාධක දෙකතුනක්ම එනවා. 1) කෙල්ලෝ සීන් එක. 2) අරක්කු, සිගරට් හා මත්ද්‍රව්‍ය 3) ගැන්සි බැහීම හා රස්තියාදුව. ලංකාවේ බහුතරයකට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නෑ මචන්. ඉගෙනගත්තේ නැත්තන් එයාලගේ ජීවිතේ විනාසයි. ළමයෙක්ගෙ ජීවිතේම තීරණය කරන කඩඉම වෙච්ච ඒලෙවල් එක පරිස්ස්මෙන් ගොඩදාගන්න පුලුවන් වෙන්නේ කීයෙන් කීදෙනාටද. දොස්තරෙක් වෙලා තමන්ගේ ජීවිතයයි අනාගත පරම්පරාවේ ජිවිතයි ගොඩදාගන්නවද නැත්තන් කොන්දොස්තරෙන් වෙලා ආගාධෙට යනවද කියන එක තීරණය කරන්නේ ඒ ලෙවල් අවුරුදු 2. හොඳ ළමයි කීදෙනෙක් නම් විනාස වෙලා තියෙනවද. හැබැයි ඔය වයසේ අයට කිව්වට දෙයක් අහන්න බෑ. ඒ කාලේ අපිටත් එහෙමමයි. වරදින්නම ඕන ජීවිතේ හැදෙන්න. හැබැයි ඉතින් උසස් පෙල කාලේ වැරැදුනොත් ඉතින් ආයේ කවදාවත් හදන්නත් බෑ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන අවාසනාවන්ත කම. අන්තිමට කියන්න තියෙන්නේ ඔබතුමා කිව්ව එකමයි. අනිත් හැම දේම පැත්තකට කරලා ඉගෙනගන්න. ඊට පස්සේ කරන්න පුලුවන් ඕන දෙයක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom