හොඳට රහට කෑම හදන්න දන්න කෙනෙක් ඉන්නවද? !! PLs help me

Apr 2, 2011
14
1
0
හොඳට රහට කෑම හදන්න දන්න කෙනෙක් ඉන්නවද? !! PLs help me

ලුණු දෙහි 500g ට $170
කට්ට සම්බෝල 500g ට $120

දෙන්නම්, රහට හදන්න දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න කරුණාකරලා. මම දැනට නම් ලංකාවෙ ඉන්නෙ. මම අප්‍රේල් අන්තමට ආයෙත් රට යනවා... හැම මාසෙකම අපිට කට්ට සම්බෝල/ ලුණු දෙහි හදලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද?

mata me site eken msg ekak ewanna
 
Last edited:
  • Like
Reactions: Topology
Apr 2, 2011
14
1
0
Machan mama April end eke ayeth rata yanawa... yana kota nam mata hadhala geniyanna puluwan. a unata ita passe ewanna kenek naha ne ! Puluwan kenek innawada kiyala baluwe.. mehema labune naththam paththara wala ad ekak wath dala balanna ona
 
Apr 2, 2011
14
1
0
owa thama ithin wisthara. api lankawema kattiya geyak aran inne.. owa hadhanna amarui machan. haduwath raha madi... ekai kata hari salli deela ganna baluwe... jobata giyama lankawe nowena unoth illa illa kanawa