Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොඳම පරිප්පු වඩේ කොහේද තියෙන්නේ #reviewed by pathum kerner
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් නම් පාර වල් අයිනේඑ කරත්ත වල පරිප්පු වඩේ කියන එක සුළභ ආහාරයක්. ඒත් මගේ මතකය ඇදී යනවා මට වයස 10 විතර කාලෙට. ඒ කියන්නේ දැන් අවුරුදු 30 කට විතර කලින්.

අපේ අම්මගේ අතේ එල්ලිලා කිරිබත්ගොඩ යන කොට තිලකවර්ධන එක ලඟ තියෙන බස් හෝල්ට් එක ලඟ බැස්සම, එතන තිබුන වඩේ කඩේ කාටත් තාම මතක ඇති. මේ වඩේ එකේ විශේෂත්වය තමයි පරිප්පු වඩේ එක මැද්දට ලොකු උම්බලකඩ කෑල්ලක් තියලා බදින එක.

ඒ මුදලාලි තාම මතකයි. හොඳට අත පය හයිය කළු වයස තිහ හතලිහයක තරුණයෙක්. උදේ ඉඳලා රෑ වෙනකං වඩේ බදිනවා. වඩයක් රුපියල් 2 යි. ලොකුයි. බදින ඒවා ඉතුරු වෙන්නේ නැති නිසා වට්ටියට බාන ඒවා උණු උණුවෙම ගන්න පුළුවන්. හොඳට කරපිංචා එහෙම දාලා නිසා සුවඳේ බෑ. ඒ වගේම කොච්චි කරලක් මැද්දට තියපුවත් තිබුනා. පොඩ්ඩක් නගයෙන් ඇඬුවම කොච්චර අමාරු උනත් අම්මා වඩේ අරගෙන දුන්නා.

ඒ අයියටත් ව්‍යාපාරය හරි සරු බව පේන්න තිබුනා. අතේ රත්තරන් බ්‍රේස්ලට් එකක්, කරේ මහත මාල එහෙමත් කාලයක් යනකොට තිබුනා. කිරිබත්ගොඩ තිලකවර්ධනෙත් ඒකාලේ පොඩි කඩේ.

කොහොමහරි ටික ටික වඩේ කඩ වටෙන්ම වැටෙන්න ගත්තා. හැමෝම පොඩි වඩේ එක ඇතුලට උම්බලකඩ දැම්මා. කොච්චි දැම්මා. තැනින් තැනට යන කොට වඩේ එකේ හැඩේ, සයිස් එක, රසය වෙනස් උනා. කිරිබත්ගොඩ අයියත් ටික ටික එතනින් අයින් උනා. නරක පුරුදු තිබ්බා කියලත් ආරංචි උනා. කොහොම හරි කාලයක් යනකොට ඔහු එතනින් නොපෙනි ගියා.

මේ වඩේ ව්‍යාපාර කාලයක් එක්ක පරිණාමය උනා. හැමෝම මේක අඩුම මිළට දෙන්න නිසා ඒකේ ගුණය අඩු කලා. සයිස් එක අඩු කරලා එක හක්කට එකක් වෙන මට්ටමට ආවා. උම්බලකඩ වඩේ එකෙන් සම්පූර්ණයෙන් හැලිලා ගිහින්. මිරිස් කරලක් තියෙන ඒවා නම් තියෙනවා. උම්බලකඩ දම්මොත් පොඩි මිළකට මේක දෙන්න බැරි වෙන බව තමයි හැමෝම කියන්නේ. පොඩි මිනිහගේ කෑමක් නිසා අඩු මිළට දෙන්න ඕනේ.

මේ ලඟදි දවසක් මම ගියා මීටිමකට කකොළඹ SSC එකට. ව්‍යාපාරිකයෙක් සහ ප්‍රසිද්ධ මහාචාර්ය වරයෙක් එහි පැමිණ සිටියා. එතන අපිට කන්න විශේෂයෙන් ඕඩර් කලා වඩේ. බලන කොට මේ අර කිරිබත්ගොඩ වඩේ අයියා හැදුවා වගේම උම්බලකඩ වඩේ. වඩේ මදි වෙලා ආයේ ආයේ ගෙන්නුවා. අර මහාචාර්ය වරයා පවා ආයේ ආයේ කෑවේ ඒ වඩේ. මටත් පොඩි කාලේ මතක් උනා. සුපුරුදු රසයක් දැනුනා.

කලකට කළින් පොඩි මිනිහගේ කෑමක් දැන් සුපිරි ආපනශාලාවකට සීමා වෙලා. තාම කරත්ත වල එහෙන් මෙහෙන් ඇති. ඒත් මිළ වෙනස් වෙලා නිසා ඉල්ලුම අඩුයි. හැබැයි රසය කියන එක වෙනස් වෙන්නේ නෑ. අපේ දිව වල් ඔක්කොම එකයි. දැන් ඒ රසය සුපිරි පන්තියට ගිහින්.

කිරිබත්ගොඩ අයියා වඩේ ව්‍යාපාරයේ කාලයක් නිරත උනා. හැමදාම මහන්සි උනා. අලුත් අලුත් රසයන් එක් කලා. කාලයක් අල්ලගෙන ඉන්න කොට තමන්ගෙම රෙසිපියක් හැදෙනවා. තමන්ටම බ්‍රෑන්ඩ් එකක් හැදෙනවා. අනන්‍යතාවයක් හැදෙනවා. එතකොට වෙළඳාම සරු වෙනවා. නොකඩවා මහන්සි වීම, වෙනස් දේ අත් හදා බැලීම, කාලයක් යන කොට ආවේණික රසයක් නිර්මාණය වීම සහ විශේෂ රෙසිපියක් නිර්මාණය වීම, ඒක වෙළෙඳපොළට ගැලපෙන්න මිළ සකස් වීම ආදිය සොදු වෙනවා. Street Food එකක් ලොකු restaurant එකක මේසෙකට එන්නේ එහෙමයි.

මේ ගමන අවුරුදු කීපයක් ගිහින් තමයි ගොඩක් කෑම වර්ග ලෝකෙට ඇවිත් තියෙන්නේ. පාරේ කෑම විකුණන ඕනේම කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්. කාලයක් අල්ලගෙන ඉන්න. වසර කීපයක් යාවි. මහන්සි වෙන්න. අලුත් රසයන් අත් හදා බලන්න. ඔබටම ආවේණික රෙසිපියක් නිර්මාණය කර ගන්න. ඒ රෙසිපිය රකින්න. දියුණු කරන්න. ඔබ වටා වෙළෙඳපොළක් ගොඩ නැගේවි.

හැමෝම හදන කොත්තු පරාටා, පරිප්පු, සම්බෝල, මස් බාබකියු වගේ නෙවෙයි ලෝකේ දුවන්නේ අලුත් රසයන් සොයා ගෙන. ඒ නිසාරසයක් නිර්මාණය කරන්න. ඒක දියුණු කරන්න. ඔබට වරදින්නේ නෑ.

අල්ලගෙන ඉන්න.

මුල අමාරුයි.

Entrepreneur කෙනෙක් හැදෙන්නේ එහෙමයි.

ඔබට පුළුවන්.

පැතුම් කර්නර්

#reviewedbypathumkerner

[QUOTE="riduna pm, post: 28401859, member: 567786"] දැන් නම් පාර වල් අයිනේඑ කරත්ත වල පරිප්පු වඩේ කියන එක සුළභ ආහාරයක්. ඒත් මගේ මතකය ඇදී යනවා මට වයස 10 විතර කාලෙට. ඒ කියන්නේ දැන් අවුරුදු 30 කට විතර කලින්. අපේ අම්මගේ අතේ එල්ලිලා කිරිබත්ගොඩ යන කොට තිලකවර්ධන එක ලඟ තියෙන බස් හෝල්ට් එක ලඟ බැස්සම, එතන තිබුන වඩේ කඩේ කාටත් තාම මතක ඇති. මේ වඩේ එකේ විශේෂත්වය තමයි පරිප්පු වඩේ එක මැද්දට ලොකු උම්බලකඩ කෑල්ලක් තියලා බදින එක. ඒ මුදලාලි තාම මතකයි. හොඳට අත පය හයිය කළු වයස තිහ හතලිහයක තරුණයෙක්. උදේ ඉඳලා රෑ වෙනකං වඩේ බදිනවා. වඩයක් රුපියල් 2 යි. ලොකුයි. බදින ඒවා ඉතුරු වෙන්නේ නැති නිසා වට්ටියට බාන ඒවා උණු උණුවෙම ගන්න පුළුවන්. හොඳට කරපිංචා එහෙම දාලා නිසා සුවඳේ බෑ. ඒ වගේම කොච්චි කරලක් මැද්දට තියපුවත් තිබුනා. පොඩ්ඩක් නගයෙන් ඇඬුවම කොච්චර අමාරු උනත් අම්මා වඩේ අරගෙන දුන්නා. ඒ අයියටත් ව්‍යාපාරය හරි සරු බව පේන්න තිබුනා. අතේ රත්තරන් බ්‍රේස්ලට් එකක්, කරේ මහත මාල එහෙමත් කාලයක් යනකොට තිබුනා. කිරිබත්ගොඩ තිලකවර්ධනෙත් ඒකාලේ පොඩි කඩේ. කොහොමහරි ටික ටික වඩේ කඩ වටෙන්ම වැටෙන්න ගත්තා. හැමෝම පොඩි වඩේ එක ඇතුලට උම්බලකඩ දැම්මා. කොච්චි දැම්මා. තැනින් තැනට යන කොට වඩේ එකේ හැඩේ, සයිස් එක, රසය වෙනස් උනා. කිරිබත්ගොඩ අයියත් ටික ටික එතනින් අයින් උනා. නරක පුරුදු තිබ්බා කියලත් ආරංචි උනා. කොහොම හරි කාලයක් යනකොට ඔහු එතනින් නොපෙනි ගියා. මේ වඩේ ව්‍යාපාර කාලයක් එක්ක පරිණාමය උනා. හැමෝම මේක අඩුම මිළට දෙන්න නිසා ඒකේ ගුණය අඩු කලා. සයිස් එක අඩු කරලා එක හක්කට එකක් වෙන මට්ටමට ආවා. උම්බලකඩ වඩේ එකෙන් සම්පූර්ණයෙන් හැලිලා ගිහින්. මිරිස් කරලක් තියෙන ඒවා නම් තියෙනවා. උම්බලකඩ දම්මොත් පොඩි මිළකට මේක දෙන්න බැරි වෙන බව තමයි හැමෝම කියන්නේ. පොඩි මිනිහගේ කෑමක් නිසා අඩු මිළට දෙන්න ඕනේ. මේ ලඟදි දවසක් මම ගියා මීටිමකට කකොළඹ SSC එකට. ව්‍යාපාරිකයෙක් සහ ප්‍රසිද්ධ මහාචාර්ය වරයෙක් එහි පැමිණ සිටියා. එතන අපිට කන්න විශේෂයෙන් ඕඩර් කලා වඩේ. බලන කොට මේ අර කිරිබත්ගොඩ වඩේ අයියා හැදුවා වගේම උම්බලකඩ වඩේ. වඩේ මදි වෙලා ආයේ ආයේ ගෙන්නුවා. අර මහාචාර්ය වරයා පවා ආයේ ආයේ කෑවේ ඒ වඩේ. මටත් පොඩි කාලේ මතක් උනා. සුපුරුදු රසයක් දැනුනා. කලකට කළින් පොඩි මිනිහගේ කෑමක් දැන් සුපිරි ආපනශාලාවකට සීමා වෙලා. තාම කරත්ත වල එහෙන් මෙහෙන් ඇති. ඒත් මිළ වෙනස් වෙලා නිසා ඉල්ලුම අඩුයි. හැබැයි රසය කියන එක වෙනස් වෙන්නේ නෑ. අපේ දිව වල් ඔක්කොම එකයි. දැන් ඒ රසය සුපිරි පන්තියට ගිහින්. කිරිබත්ගොඩ අයියා වඩේ ව්‍යාපාරයේ කාලයක් නිරත උනා. හැමදාම මහන්සි උනා. අලුත් අලුත් රසයන් එක් කලා. කාලයක් අල්ලගෙන ඉන්න කොට තමන්ගෙම රෙසිපියක් හැදෙනවා. තමන්ටම බ්‍රෑන්ඩ් එකක් හැදෙනවා. අනන්‍යතාවයක් හැදෙනවා. එතකොට වෙළඳාම සරු වෙනවා. නොකඩවා මහන්සි වීම, වෙනස් දේ අත් හදා බැලීම, කාලයක් යන කොට ආවේණික රසයක් නිර්මාණය වීම සහ විශේෂ රෙසිපියක් නිර්මාණය වීම, ඒක වෙළෙඳපොළට ගැලපෙන්න මිළ සකස් වීම ආදිය සොදු වෙනවා. Street Food එකක් ලොකු restaurant එකක මේසෙකට එන්නේ එහෙමයි. මේ ගමන අවුරුදු කීපයක් ගිහින් තමයි ගොඩක් කෑම වර්ග ලෝකෙට ඇවිත් තියෙන්නේ. පාරේ කෑම විකුණන ඕනේම කෙනෙකුට මෙහෙම කරන්න පුළුවන්. කාලයක් අල්ලගෙන ඉන්න. වසර කීපයක් යාවි. මහන්සි වෙන්න. අලුත් රසයන් අත් හදා බලන්න. ඔබටම ආවේණික රෙසිපියක් නිර්මාණය කර ගන්න. ඒ රෙසිපිය රකින්න. දියුණු කරන්න. ඔබ වටා වෙළෙඳපොළක් ගොඩ නැගේවි. හැමෝම හදන කොත්තු පරාටා, පරිප්පු, සම්බෝල, මස් බාබකියු වගේ නෙවෙයි ලෝකේ දුවන්නේ අලුත් රසයන් සොයා ගෙන. ඒ නිසාරසයක් නිර්මාණය කරන්න. ඒක දියුණු කරන්න. ඔබට වරදින්නේ නෑ. අල්ලගෙන ඉන්න. මුල අමාරුයි. Entrepreneur කෙනෙක් හැදෙන්නේ එහෙමයි. ඔබට පුළුවන්. පැතුම් කර්නර් #reviewedbypathumkerner [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom