Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
31 minutes ago
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හොඳම රුසියානු හෙලිකොප්ටර් යානා 5ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියාව සතු හෙලිකොප්ටර් යානා සියල්ලකම පාහේ ඉතිහාසය සෝවියට් යුගය දක්වා දිව යති.බොහොමයක් රුසියානු හෙලිකොප්ටර් යානාවල නම ආරම්භ වන්නේ Mi යන කෙටි නාමයෙනි.මෙම යානා නිපදවූ වන්නේ මිල් මොස්කව් හෙලිකොප්ටර් කර්මාන්තශාලාවේය.එහි නිර්මාතෘවරයා වූයේ මිකායිල් මිල් නැමති ගුවන් යානා ඉන්ජිනේරුවාය.මෙහි දැක්වෙන හෙලිකොප්ටර් ලැයිස්තුවේ බොහොමයක් යානා ප්‍රහාරක කාර්යය සඳහාද අනෙක්වා ප්‍රවාහන සහ සෝදිසි හා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ද භාවිතා කෙරේ.

Mi-24 ක්‍රොකොඩයිල්

මෙම සුප්‍රසිද්ධ හෙලිකොප්ටර් යානයේ මූලාකෘතිය මුලින්ම දැක ගන්නට ලැබෙන්නේ 1971 වර්ෂයේදීය. යානයේ නිර්මාතෘවරුන් එය හෙලිකොප්ටරයක් සහ පාබල හමුදා රථයක් අතර දෙමුහුමක් වශයෙන් සලකනු ලැබීය.ආරක්ෂක සන්නාහය සහ අවි වලට අමතරව,සෙබලුන් 8 දෙනෙක් දක්වා සටන් බිමට ගෙන යෑමේ හැකියාව Mi-24 හෙලිකොප්ටරය සතුය.

ගුවන් යානා නාශක අවිවල තර්ජනය මධ්‍යයේ පාබල හමුදා යුද බිමක් මධ්‍යයට ගෙන යෑම නුවණට හුරු නොවන නිසා,Mi-24 යානය බහුලවම භාවිතා කරන්නේ ප්‍රහාරක මෙහෙයුම් සඳහාය.නේටෝ සංවිධානය "හයින්ඩ්" යන නමින් හඳුන්වන මෙය ක්‍රොකොඩයිල් යන නිල නොවන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන්නේ පෙනුමෙන් එම උරගයාට සමාන නිසාය.

ඇෆ්ගනිස්ථානයේ සෝවියට් යුද්ධයෙහි සංකේතයක් වන Mi-24 හෙලිකොප්ටරය මේ දක්වා ලොව පුරා සන්නද්ධ අරගල ගණනාවකට සහභාගී වී තිබේ.ශ්‍රී ලංකා ගුවන් හමුදාව Mi-24 හෙලිකොප්ටර් යානා භාවිතා කරන්නේ 1995 වර්ෂයේ පටන්ය.

Mi-28 නිශාචර දඩයක්කරුවා

පළමුවරට Mi-28 යානයක් දැක ගන්නට ලැබෙන්නේ 1987 වර්ෂයේදීය.එතැන් පටන් වැඩිදියුණු කල සංස්කරණ කිහිපයක් හඳුන්වා දී තිබේ.දිවා-රාත්‍රි දෙකෙහි,ඕනෑම කාළගුණික තත්ත්වයක් යටතේ මෙහෙයුම් කිරීමට ඇති හැකියාව හේතුවෙන් මෙයට නයිට් හන්ටර් හෙවත් නිශාචර දඩයක්කරුවා යන ලැබිණි.Mi-24 යානයේ තිබූ සෙබලුන් ප්‍රවාහනය කිරීමේ හැකියාව Mi-28 යානය සතුව නැත.එනම් මෙය හුදෙක් ප්‍රහාරක කාර්යය සඳහා පමණක් නිර්මාණය කල හෙලිකොප්ටර් යානයකි.Mi-28 යානයේ ගමන් කරන්නේ නියමුවා සහ අවිකරුවා පමණි.

මෙම යානයත් Mi-24 යානය මෙන්ම මිසයිල සහ රොකට්වලින් සන්නද්ධය.ඊට අමතරව ස්වයංක්‍රීය මැෂින් තුවක්කුවක් නාසය කොටසට පහළින් සවි කර තිබේ.ඇල්ජීරියාව සහ ඉන්දියාව යන රටවල ගුවන් හමුදාවෝ මෙම නිශාචර දඩයක්කරුවා භාවිතා කරති.

Ka-52 ඇලිගේටර්

1980 දශකයේදී කමොව් සැලසුම් කාර්යාංශයේ සෝවියට් ඉන්ජිනේරුවන්,තනි අසුනේ "කමොව්-50" හෙලිකොප්ටරය නිර්මාණය කලේය.එය බ්ලැක් ෂාර්ක් - කළු මෝරා යන නමින් හැඳින්විණි.හැසිරවීම අතින් මෙම හෙලිකොප්ටරය සාම්ප්‍රදායික හෙලිකොප්ටර්වලට වඩා ඉහළින් පසුවිය.

පසුකාලීනව රුසියානු ඉන්ජිනේරුවෝ මෙහි වැඩි දියුණු කල සංස්කරණයක් ලෙස කමොව්-52 යානය හඳුන්වා දුන්හ.එහි නියමුවන් දෙදෙනෙකුට ගමන් කල හැකිය.කමොව්-52 හෙවත් ඇලිගේටර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හෙලිකොප්ටර් යානය නිෂ්පාදනයට පිවිසෙන්නේ 2008 වර්ෂයේදීය.මෙම යානයත් දිවා,රාත්‍රී මෙහෙයුම් සිදු කල හැකි ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක විය හැකි එකකි.ප්‍රහාරක මෙහෙයුම් සඳහා විශේෂයෙන් නිර්මාණය කර තිබෙන අතර මිල්-28 නයිට් හන්ටර් යානයේ තරඟකරුවෙක් ලෙස කමොව්-52 යානය සැලකිය හැකිය.

Mi-8 හෙලිකොප්ටරය

මෙම ද්විත්ව එන්ජින් හෙලිකොප්ටරය,කලින් සඳහන් කල යානාවලට වඩා ප්‍රමාණයෙන් විශාලය.මිල්-8 යානය ප්‍රවාහන කටයුතු සඳහා විශේෂයෙන් නිර්මාණය කලද,සිවිල් මෙන්ම සංග්‍රාමික මෙහෙයුම් සඳහාද භාවිතා කරන අයුරු දැකගත හැකිය.සංග්‍රාමික මෙහෙයුම්වලදී වාසර අණදෙන ස්ථානයක්,අවි නැවක් මෙන්ම වාසර ඔත්තු බැලීමේ යානයක් වශයෙන්ද යොදා ගැනේ.

1967 වර්ෂයේදී හඳුන්වා දුන් මිල්-8 යානය මේ දක්වා නිෂ්පාදනය කෙරේ.ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම නිෂ්පාදනය කල හෙලිකොප්ටර් යානය වශයෙන් වාර්තාවක් පිහිටුවා තිබෙන්නේ මෙම යානයයි.

රුසියාව මෙන්ම රටවල් රැසක් මිල්-8 හෙලිකොප්ටර් යානය ගැණිය නොහැකි වැඩිදියුණු කිරීම්වලින් පසුව යුදමය සහ සිවිල් කාර්යයන් සඳහා භාවිතා කරති.සෝදිසි හා මුදා ගැනීම්,පුද්ගල නාශක බෝම්බ ඇතිරීම,පුද්ගලයින් සහ භාණ්ඩ ප්‍රවාහනය ආදී කාර්යයන් සඳහා මෙය යානය යොදා ගත හැකිය.

Mi-26 දැවැන්තයා

1980 දශකයේ මුල් භාගයේදී සෝවියට් ගුවන් හමුදාවට හඳුන්වා දුන් මිල්-26 යානය,මහා පරිමාණ නිෂ්පාදනයට පිවිසි ලොව විශාලතම හෙලිකොප්ටර් යානයයි.අද වන විට මෙම දැවැන්ත යානා නිෂ්පාදනය සිදුවෙමින් පවතියි.මිල්-8 යානය මෙන්ම මේ හෙලිකොප්ටරයත් සිවිල් සහ යුද මෙහෙයුම් සඳහා භාවිතා කරයි.

මිල්-26 යානයට පැවරී තිබෙන ප්‍රධාන කාර්යය වන්නේ බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය කිරීමයි.ටොන් 20 දක්වා බරක් රැගෙන යාමට ප්‍රමාණවත් ඉඩක් එය සතුය.චර්නොබෙල් න්‍යෂ්ඨික බලාගාරයේ සිදුවූ අනතුරින් පසුව හානිය අවම කිරීමේ මෙහෙයුම්වලට මිල්-26 යානය භාවිතා කලේය.

_Copied_

Credit-unofficialbattlefield.

[QUOTE="Mandhawa nimal, post: 26564785, member: 576984"] [URL='https://1.bp.blogspot.com/-C_IfEnhCfRg/X_7322I9k4I/AAAAAAAAEug/bqUxSJu7SgIqalaYfqoTECf6kKen7ItdwCLcBGAsYHQ/s1024/CgfO6AYWwAAai7y.jpg'][IMG alt="best-russian-helicopters-ever"]https://1.bp.blogspot.com/-C_IfEnhCfRg/X_7322I9k4I/AAAAAAAAEug/bqUxSJu7SgIqalaYfqoTECf6kKen7ItdwCLcBGAsYHQ/s16000/CgfO6AYWwAAai7y.jpg[/IMG][/URL] රුසියාව සතු හෙලිකොප්ටර් යානා සියල්ලකම පාහේ ඉතිහාසය සෝවියට් යුගය දක්වා දිව යති.බොහොමයක් රුසියානු හෙලිකොප්ටර් යානාවල නම ආරම්භ වන්නේ Mi යන කෙටි නාමයෙනි.මෙම යානා නිපදවූ වන්නේ මිල් මොස්කව් හෙලිකොප්ටර් කර්මාන්තශාලාවේය.එහි නිර්මාතෘවරයා වූයේ මිකායිල් මිල් නැමති ගුවන් යානා ඉන්ජිනේරුවාය.මෙහි දැක්වෙන හෙලිකොප්ටර් ලැයිස්තුවේ බොහොමයක් යානා ප්‍රහාරක කාර්යය සඳහාද අනෙක්වා ප්‍රවාහන සහ සෝදිසි හා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ද භාවිතා කෙරේ. [HEADING=2][B] Mi-24 ක්‍රොකොඩයිල්[/B][/HEADING] [URL='https://i.imgur.com/WKwlREd.jpg'][IMG]https://i.imgur.com/WKwlREd.jpg[/IMG][/URL] මෙම සුප්‍රසිද්ධ හෙලිකොප්ටර් යානයේ මූලාකෘතිය මුලින්ම දැක ගන්නට ලැබෙන්නේ 1971 වර්ෂයේදීය. යානයේ නිර්මාතෘවරුන් එය හෙලිකොප්ටරයක් සහ පාබල හමුදා රථයක් අතර දෙමුහුමක් වශයෙන් සලකනු ලැබීය.ආරක්ෂක සන්නාහය සහ අවි වලට අමතරව,සෙබලුන් 8 දෙනෙක් දක්වා සටන් බිමට ගෙන යෑමේ හැකියාව Mi-24 හෙලිකොප්ටරය සතුය. ගුවන් යානා නාශක අවිවල තර්ජනය මධ්‍යයේ පාබල හමුදා යුද බිමක් මධ්‍යයට ගෙන යෑම නුවණට හුරු නොවන නිසා,Mi-24 යානය බහුලවම භාවිතා කරන්නේ ප්‍රහාරක මෙහෙයුම් සඳහාය.නේටෝ සංවිධානය "හයින්ඩ්" යන නමින් හඳුන්වන මෙය ක්‍රොකොඩයිල් යන නිල නොවන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන්නේ පෙනුමෙන් එම උරගයාට සමාන නිසාය. ඇෆ්ගනිස්ථානයේ සෝවියට් යුද්ධයෙහි සංකේතයක් වන Mi-24 හෙලිකොප්ටරය මේ දක්වා ලොව පුරා සන්නද්ධ අරගල ගණනාවකට සහභාගී වී තිබේ.ශ්‍රී ලංකා ගුවන් හමුදාව Mi-24 හෙලිකොප්ටර් යානා භාවිතා කරන්නේ 1995 වර්ෂයේ පටන්ය. [HEADING=2]Mi-28 නිශාචර දඩයක්කරුවා[/HEADING] [URL='https://i.imgur.com/fft8MKO.jpg'][IMG]https://i.imgur.com/fft8MKO.jpg[/IMG][/URL] පළමුවරට Mi-28 යානයක් දැක ගන්නට ලැබෙන්නේ 1987 වර්ෂයේදීය.එතැන් පටන් වැඩිදියුණු කල සංස්කරණ කිහිපයක් හඳුන්වා දී තිබේ.දිවා-රාත්‍රි දෙකෙහි,ඕනෑම කාළගුණික තත්ත්වයක් යටතේ මෙහෙයුම් කිරීමට ඇති හැකියාව හේතුවෙන් මෙයට නයිට් හන්ටර් හෙවත් නිශාචර දඩයක්කරුවා යන ලැබිණි.Mi-24 යානයේ තිබූ සෙබලුන් ප්‍රවාහනය කිරීමේ හැකියාව Mi-28 යානය සතුව නැත.එනම් මෙය හුදෙක් ප්‍රහාරක කාර්යය සඳහා පමණක් නිර්මාණය කල හෙලිකොප්ටර් යානයකි.Mi-28 යානයේ ගමන් කරන්නේ නියමුවා සහ අවිකරුවා පමණි. මෙම යානයත් Mi-24 යානය මෙන්ම මිසයිල සහ රොකට්වලින් සන්නද්ධය.ඊට අමතරව ස්වයංක්‍රීය මැෂින් තුවක්කුවක් නාසය කොටසට පහළින් සවි කර තිබේ.ඇල්ජීරියාව සහ ඉන්දියාව යන රටවල ගුවන් හමුදාවෝ මෙම නිශාචර දඩයක්කරුවා භාවිතා කරති. [HEADING=2]Ka-52 ඇලිගේටර්[/HEADING] [URL='https://i.imgur.com/ruk0OKk.jpg'][IMG]https://i.imgur.com/ruk0OKk.jpg[/IMG][/URL] 1980 දශකයේදී කමොව් සැලසුම් කාර්යාංශයේ සෝවියට් ඉන්ජිනේරුවන්,තනි අසුනේ "කමොව්-50" හෙලිකොප්ටරය නිර්මාණය කලේය.එය බ්ලැක් ෂාර්ක් - කළු මෝරා යන නමින් හැඳින්විණි.හැසිරවීම අතින් මෙම හෙලිකොප්ටරය සාම්ප්‍රදායික හෙලිකොප්ටර්වලට වඩා ඉහළින් පසුවිය. පසුකාලීනව රුසියානු ඉන්ජිනේරුවෝ මෙහි වැඩි දියුණු කල සංස්කරණයක් ලෙස කමොව්-52 යානය හඳුන්වා දුන්හ.එහි නියමුවන් දෙදෙනෙකුට ගමන් කල හැකිය.කමොව්-52 හෙවත් ඇලිගේටර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හෙලිකොප්ටර් යානය නිෂ්පාදනයට පිවිසෙන්නේ 2008 වර්ෂයේදීය.මෙම යානයත් දිවා,රාත්‍රී මෙහෙයුම් සිදු කල හැකි ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ ක්‍රියාත්මක විය හැකි එකකි.ප්‍රහාරක මෙහෙයුම් සඳහා විශේෂයෙන් නිර්මාණය කර තිබෙන අතර මිල්-28 නයිට් හන්ටර් යානයේ තරඟකරුවෙක් ලෙස කමොව්-52 යානය සැලකිය හැකිය. [HEADING=2]Mi-8 හෙලිකොප්ටරය[/HEADING] [URL='https://i.imgur.com/JSgxVM1.jpg'][IMG]https://i.imgur.com/JSgxVM1.jpg[/IMG][/URL] මෙම ද්විත්ව එන්ජින් හෙලිකොප්ටරය,කලින් සඳහන් කල යානාවලට වඩා ප්‍රමාණයෙන් විශාලය.මිල්-8 යානය ප්‍රවාහන කටයුතු සඳහා විශේෂයෙන් නිර්මාණය කලද,සිවිල් මෙන්ම සංග්‍රාමික මෙහෙයුම් සඳහාද භාවිතා කරන අයුරු දැකගත හැකිය.සංග්‍රාමික මෙහෙයුම්වලදී වාසර අණදෙන ස්ථානයක්,අවි නැවක් මෙන්ම වාසර ඔත්තු බැලීමේ යානයක් වශයෙන්ද යොදා ගැනේ. 1967 වර්ෂයේදී හඳුන්වා දුන් මිල්-8 යානය මේ දක්වා නිෂ්පාදනය කෙරේ.ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම නිෂ්පාදනය කල හෙලිකොප්ටර් යානය වශයෙන් වාර්තාවක් පිහිටුවා තිබෙන්නේ මෙම යානයයි. රුසියාව මෙන්ම රටවල් රැසක් මිල්-8 හෙලිකොප්ටර් යානය ගැණිය නොහැකි වැඩිදියුණු කිරීම්වලින් පසුව යුදමය සහ සිවිල් කාර්යයන් සඳහා භාවිතා කරති.සෝදිසි හා මුදා ගැනීම්,පුද්ගල නාශක බෝම්බ ඇතිරීම,පුද්ගලයින් සහ භාණ්ඩ ප්‍රවාහනය ආදී කාර්යයන් සඳහා මෙය යානය යොදා ගත හැකිය. [HEADING=2]Mi-26 දැවැන්තයා[/HEADING] [URL='https://i.imgur.com/ssnzGr3.jpg'][IMG]https://i.imgur.com/ssnzGr3.jpg[/IMG][/URL] 1980 දශකයේ මුල් භාගයේදී සෝවියට් ගුවන් හමුදාවට හඳුන්වා දුන් මිල්-26 යානය,මහා පරිමාණ නිෂ්පාදනයට පිවිසි ලොව විශාලතම හෙලිකොප්ටර් යානයයි.අද වන විට මෙම දැවැන්ත යානා නිෂ්පාදනය සිදුවෙමින් පවතියි.මිල්-8 යානය මෙන්ම මේ හෙලිකොප්ටරයත් සිවිල් සහ යුද මෙහෙයුම් සඳහා භාවිතා කරයි. මිල්-26 යානයට පැවරී තිබෙන ප්‍රධාන කාර්යය වන්නේ බරින් වැඩි භාණ්ඩ ප්‍රවාහනය කිරීමයි.ටොන් 20 දක්වා බරක් රැගෙන යාමට ප්‍රමාණවත් ඉඩක් එය සතුය.චර්නොබෙල් න්‍යෂ්ඨික බලාගාරයේ සිදුවූ අනතුරින් පසුව හානිය අවම කිරීමේ මෙහෙයුම්වලට මිල්-26 යානය භාවිතා කලේය. _Copied_ Credit-unofficialbattlefield. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom