හොඳ එක මොකක්ද.......?

tmnadika

Junior member
  • Apr 25, 2007
    212
    2
    18
    හොඳ එක මොකක්ද.......?

    :rolleyes:
    මචන් කැමරාවක් ගන්ඩ හිතන් ඉන්නවා ඒත් මේ ටිකෙන් හොඳ මොකක්ද කියල හිතාගන්ඩ බෑ.
    ඔයාලා මේ කැමරා ගැන දන්න දේවල් ටිකක් කිව්වොත් ඒක මට ලොකු උදව්වක් වේවි......

    මේ ටික තමා.........................


    1.
    Sony Cyber-shot DSC-WX7

    123162.jpeg

    sony-wx7.jpg

    fullhd_logo.jpg

    Advanced Cyber-shot™ with Full HD movie, large LCD and 3D shooting

    16.2 megapixels Exmor R™ CMOS, 5x zoom/25mm wide angle, AVCHD Full HD, 3D, 7.0cm LCD, Sweep Panorama

    DSLR-like picture quality made simple

    Shoot amazing 3D images and panoramas

    Clear, smooth Full HD movie recording


    Price=31,500/=

    http://www.sony.co.in/product/dsc-wx7



    2.
    Sony Cyber-shotDSC-W670

    181111.jpeg

    181189.jpeg


    Light, compact, easy to use Cyber-shot™ camera

    16.1 megapixels, 6x zoom, 720p HD movie, 6.7 cm LCD, Sweep Panorama and iAUTO

    Powerful 6x optical zoom

    Shoot extra-wide images with 360 Sweep Panorama

    Clear, smooth HD movie recording


    Price=25500/=
    http://www.sony.co.uk/product/dsc-w-series/dsc-w670

    3.

    Fujifilm FinePix S3300

    pic_additional_01.jpg


    pic_additional_02.jpg


    pic_additional_03.jpg


    pic_additional_04.jpg



    Super Long Zoom, Outstanding Quality in HD

    Fujinon 26x Optical Zoom & Wide 24mm Electric Zoom Lens

    14 Megapixels - With Vivid Colors and Clarity

    Electronic Viewfinder (EVF)

    High Sensitivity + CCD Shift Image Stabilization

    HDTV-compatible Photos & Video


    Price = 27500/=

    http://www.fujifilm.com/products/digital_cameras/s/finepix_s3300/specifications/

    මට මේවගෙන් හොඳ මොකද්ද කියලා හොයාගන්ඩ පොඩි උදව්වක් දෙන්ඩකො..ඔයාලා දන්න හොඳ ඒවා තියෙනවනම් ඒවත් කියන්ඩ.....