Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොඳ කෙනෙක් එනවනම් මහින්ද පරද්දනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ කෙනෙක් එනවනම් මහින්ද පරද්දනවා

රටේ අමාත්‍යාංශවලින් බහුතර ප්‍රමාණයක් විධායක ජනාධිපතිවරයා විසින් දැරීම විශාල ප්‍රශ්නයක් මෙන්ම විශාල වැරැද්දක් බවත් එසේ වගකීම් දැරුවත් ඔහු පාර්ලිමේන්තුවට හෝ කරක සභාවලට වග කියන්නේ නැති බවත් අතුරලියේ රතන හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි. එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ බහුජාතික සමාගම් මේ රටේ විධායකයත් අධිකරණයත් මිලදී අරගෙන සියල්ල පාලනය කරන බවයි.

"මේ ආණ්ඩු හොඳනම් පරාජය කළ යුතු නැහැ. නමුත් මේ ආණ්ඩුව මේ රට අගාධයට ගෙනියන්නේ නම් වහාම එය වෙනස් කළ යුතුයි. ආණ්ඩුවට හොඳ කියන කෙනෙක් හොයාගන්න බැරි තරම්. විධායක ජනාධිපතිතුමාත් බැසිල් රාජපක්ෂ ඇමතිතුමාත් රටේ වැදගත්ම අමාත්‍යංශ අතේ තියාගෙන ඉන්නවා. මීට පෙර සිටිය ජේ.ආර්. ජයවර්ධන මහතා හෝ චන්ද්‍රිකා මැතිනිය මේ තරමට අමාත්‍යංශවල බලය තමන්ට පවරාගත්තේ නැහැ.

මිනිස්සු ඉන්නේ පාන් කියාගන්න බැරුව. මේ රටේ සිදුවෙනවා යැයි කියන මහා සංවර්ධනයෙන් ග්‍රාමීය සමාජයට ගමේ ඉන්න ගොවියට ලැබෙන්නේ නැහැ. ඒ වගේම රටේ මධ්‍යම පංතිය, මධ්‍යම ව්‍යාපාරික පංතිය, රාජ්‍ය සේවකයා සියලු දෙනාටම ප්‍රශ්න බරපතල වෙලා. ඒවට සාධනීය උත්තර ආණ්ඩුවට දෙන්න බැරිවෙලා. සාධාරණ සමාජයක් නැහැ. කුඩු ව්‍යාප්ත වෙලා. මිනීමරුම් වැඩිවෙලා. මිනිස්සුන්ට අවම දේවත් ලැබිලා නැහැ.

දුම්කොල සමාගමට එරෙහිව ඇමතිවරයා ගේන නිර්දේශ ක්‍රියාත්මක කරන්න බැරි තත්වයක් උදා වෙලා. ව්‍යවස්ථාදායකය සහ අධිකරණ අතර ගැටුම් නිර්මාණය වෙලා. ඒ වගේම දුම්කොළ සමාගම් අධිකරණයත් විධායකත් මිලදී අරගෙන. ඔවුන් තමයි මේ රට පාලනය කරන්නේ. ජනතාව ඒ ගැන සැකයෙන් ඉන්නේ. ලංකාවට කෘෂි රසායන ගේන කොම්පැනිත් ඒ දේම කරනවා. මම මේ දේවල් කියන්නේ ඉතාම වගකීමෙන්. පුළුවන් නම් මාව හිරේ දාන්න.

මහින්ද රාජපක්ෂට වඩා හොඳ වැඩකරන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක් එනවනම් මේ රතන හාමුදුරුවෝ සම්පූර්ණ සහාය දෙනවා. ඒ වෙනුනේ පෙනී ඉන්නවා. දැන් තියෙන තත්වය අනුව මේ ආණ්ඩුව පරදියි කියලා හිතන්න බැහැ. අර කියමනක් තියෙනවා ගස් නැති රටේ එඬරු ගහත් ගහක් කියලා.

දැන් ඉතිං විපක්ෂයට පණ නැහැ. විපක්ෂය මෙහෙය වන්නෙත් ආණ්ඩුව. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ අවබෝධයෙන්. ආණ්ඩුවට බහුතරය තියෙනවා කියලා පෙන්වන්න හිතාමතා කළ දෙයක්. ඔය කවුරුත් දන්නවා ඒක පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ආවේ කොහොමද කියලා.

ඒ නිසා මේ රටට ජාතික සැලැස්මක් ඕනෑ. ඒ වගේම වැඩපිළිවෙලක් ඕනෑ. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂවලින් එහාට ගිය සියලු දෙනා එකතු වුණු බලගතු ව්‍යාපාරයක් ඕනෑ.

[YOUTUBE]waL_7QZ2eP8[/YOUTUBE]

[QUOTE="waligamaya, post: 16711372, member: 435142"] [b]හොඳ කෙනෙක් එනවනම් මහින්ද පරද්දනවා[/b] [IMG]http://www.lankatruth.com/home/sinhala/images/stories/demo/person/rathana/athuraliye_rathana.gif[/IMG] [B][SIZE="4"]රටේ අමාත්‍යාංශවලින් බහුතර ප්‍රමාණයක් විධායක ජනාධිපතිවරයා විසින් දැරීම විශාල ප්‍රශ්නයක් මෙන්ම විශාල වැරැද්දක් බවත් එසේ වගකීම් දැරුවත් ඔහු පාර්ලිමේන්තුවට හෝ කරක සභාවලට වග කියන්නේ නැති බවත් අතුරලියේ රතන හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි. එහිදී අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ බහුජාතික සමාගම් මේ රටේ විධායකයත් අධිකරණයත් මිලදී අරගෙන සියල්ල පාලනය කරන බවයි. "මේ ආණ්ඩු හොඳනම් පරාජය කළ යුතු නැහැ. නමුත් මේ ආණ්ඩුව මේ රට අගාධයට ගෙනියන්නේ නම් වහාම එය වෙනස් කළ යුතුයි. ආණ්ඩුවට හොඳ කියන කෙනෙක් හොයාගන්න බැරි තරම්. විධායක ජනාධිපතිතුමාත් බැසිල් රාජපක්ෂ ඇමතිතුමාත් රටේ වැදගත්ම අමාත්‍යංශ අතේ තියාගෙන ඉන්නවා. මීට පෙර සිටිය ජේ.ආර්. ජයවර්ධන මහතා හෝ චන්ද්‍රිකා මැතිනිය මේ තරමට අමාත්‍යංශවල බලය තමන්ට පවරාගත්තේ නැහැ. මිනිස්සු ඉන්නේ පාන් කියාගන්න බැරුව. මේ රටේ සිදුවෙනවා යැයි කියන මහා සංවර්ධනයෙන් ග්‍රාමීය සමාජයට ගමේ ඉන්න ගොවියට ලැබෙන්නේ නැහැ. ඒ වගේම රටේ මධ්‍යම පංතිය, මධ්‍යම ව්‍යාපාරික පංතිය, රාජ්‍ය සේවකයා සියලු දෙනාටම ප්‍රශ්න බරපතල වෙලා. ඒවට සාධනීය උත්තර ආණ්ඩුවට දෙන්න බැරිවෙලා. සාධාරණ සමාජයක් නැහැ. කුඩු ව්‍යාප්ත වෙලා. මිනීමරුම් වැඩිවෙලා. මිනිස්සුන්ට අවම දේවත් ලැබිලා නැහැ. දුම්කොල සමාගමට එරෙහිව ඇමතිවරයා ගේන නිර්දේශ ක්‍රියාත්මක කරන්න බැරි තත්වයක් උදා වෙලා. ව්‍යවස්ථාදායකය සහ අධිකරණ අතර ගැටුම් නිර්මාණය වෙලා. ඒ වගේම දුම්කොළ සමාගම් අධිකරණයත් විධායකත් මිලදී අරගෙන. ඔවුන් තමයි මේ රට පාලනය කරන්නේ. ජනතාව ඒ ගැන සැකයෙන් ඉන්නේ. ලංකාවට කෘෂි රසායන ගේන කොම්පැනිත් ඒ දේම කරනවා. මම මේ දේවල් කියන්නේ ඉතාම වගකීමෙන්. පුළුවන් නම් මාව හිරේ දාන්න. මහින්ද රාජපක්ෂට වඩා හොඳ වැඩකරන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක් එනවනම් මේ රතන හාමුදුරුවෝ සම්පූර්ණ සහාය දෙනවා. ඒ වෙනුනේ පෙනී ඉන්නවා. දැන් තියෙන තත්වය අනුව මේ ආණ්ඩුව පරදියි කියලා හිතන්න බැහැ. අර කියමනක් තියෙනවා ගස් නැති රටේ එඬරු ගහත් ගහක් කියලා. දැන් ඉතිං විපක්ෂයට පණ නැහැ. විපක්ෂය මෙහෙය වන්නෙත් ආණ්ඩුව. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ අවබෝධයෙන්. ආණ්ඩුවට බහුතරය තියෙනවා කියලා පෙන්වන්න හිතාමතා කළ දෙයක්. ඔය කවුරුත් දන්නවා ඒක පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ආවේ කොහොමද කියලා. ඒ නිසා මේ රටට ජාතික සැලැස්මක් ඕනෑ. ඒ වගේම වැඩපිළිවෙලක් ඕනෑ. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂවලින් එහාට ගිය සියලු දෙනා එකතු වුණු බලගතු ව්‍යාපාරයක් ඕනෑ.[/SIZE][/B] [YOUTUBE]waL_7QZ2eP8[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom