Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හොඳ තැන් සොයමින් යනවා වෙනුවට…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ තැන් සොයමින් යනවා වෙනුවට…

""මේ ලිපිය ලියූ ස්වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක් හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක් නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක් ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!""

නිවන් මග වඩන ඔබට මහා කැලයේ හුදෙකලාව සිටියද බියක්, තනිකමක්, තැතිගැනීමක්, දැනෙන්නෙ නැහැ. මන්ද, භික්ෂුව තමා තුල තමා සිටින බව නොදකින නිසා, බියවෙන්න තැතිගන්න සත්වයෙක් පුද්ගලයෙක් දකින්නේ නැහැ. අනුන්ගේ දේවල් ඔබ ඔබේ කරගන්න යන්නේ නැහැ. කැලයේ අතරමගදී ඔබට මනුෂ්‍යයෙක්, දඩයක්කරුවෙක්, සතෙක් මුණගැසුනද එය ඔබේ නොවන බැවින් ඔබ ඒ පුද්ගලයා හෝ සතාගේ හැසිරීම් ඉරියව් අතහරිනව. ඔබ තුළට ගන්නේ නැහැ. ඔබ නිවන් මඟවඩන විට මොනම අවස්ථාවකදීවත් දෙවැනියෙක් හෝ දෙවැනියෙක්ගේ උපකාරය සොයන්න යන්න එපා. ඔබ දෙවැනියෙක්ගේ උපකාරයෙන් කැලය තුළ සිටියාට වැඩක් ප්‍රතිඵලයක් නැහැ. ඔබ දෙවැනියෙක්ගේ උපකාරය සොයයි නම් ඒ සොයන්නේ ඔබගේ ආරක්ෂාවට. ඒ කියන්නේ ඔබ තුළ ආරක්ෂා කරගන්න සත්වයෙක් ඉන්නවා කියන එකයි.

සිත ඔබව මුලාකරන මෙවැනි සියුම් තැන් ඔබ පරාජය කරන්න. කොතරම් සතා සර්පයා සිටියද, මොනම අවස්ථාවකදීවත් දෙවැනියෙක් ගැන නොසිතා ඔබ තනියම කැලයට ඇතුළු වෙන්න. කුටිය සොයාගෙන අඩිපාරේ ඔබම යන්න. බියක් තැතිගැනීමක් දැනුණහොත් ඒ සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවිට බිය ඉවත්වෙලා යාවී. කය, සිත අතහැරදා ඔබ යන මේ ගමනේ ඔබට බාධා කරන්න කාටවත්ම බැහැ. එය අතහැරීම තුළ ඔබ ලබන ප්‍රතිලාභයක්.

භික්ෂුවක් කැලෑ මඟක් ඔස්සේ කුටියක් සොයාගෙන තනිවම වඩින විට එම කුඩා කුටියේ මාස තුනකින් පමණ භික්ෂුවක් වැඩ සිටලා නැහැ. දුෂ්කර කුටියක්. මෙහි භික්ෂුව ගත කළේ දින හතක් පමණයි. විදේශීය භික්ෂූන්වහන්සේ නමක් වැඩිය නිසා ඉවත්ව ගියා. භික්ෂුව කුටියට වැඩිවිට කුටියේ ඇතුළත හතරෙන් පංගුවක් පමණ කොටසක් අඩියක් පමණ උසට තුඹස් බැඳලා. එහි ලෑලි ඇඳක් තිබුණා. ඒ ඇඳේ කකුල් දෙකකුත් තුඹසට බැඳිලයි තිබුණේ. තුඹස තිබියදීම භික්ෂුව සුවසේ රැය පහන් කළා. පසුව දා ගමේ ගිහි දරුවන් තිදෙනෙක් ඇවිත් තුඹස ඉවත් කළා.

මෙවැනි අභියෝග වලට කියන්නේ නිවන් මඟ කලමනා කියලයි. කය අතහැරීමේ ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂුවට මේවා හුඟාක් ප්‍රයෝජනවත්. හැබැයි ඔබ තුඹස දැකලා ගැටුනානම්, නයයි බයයි දෙකම සිත ඔබේ ළඟට ගේනවා. තුඹස දුටු සිත භික්ෂුව අතහැරිය නිසා නයයි බයයි දෙකම ඔබට අතහැරුණා. ඔබ තුඹස දුටු සිට නිත්‍ය වශයෙන් ගත්තා නම් නැති සර්පයිනුත් සිටිනවා ඔබට පේනවා.

ඔබ නිවීම සඳහා ප්‍රතිපදාවේ යෙදෙන විට සැලසුම් ඔස්සේ, පෙර සූදානම් වීම් ඔස්සේ පෙරට යන්න එපා. ඒ ඔබ රවටන මාර බලයක්. සැලැස්මක් හදන්නේ යමක් ගොඩනගන්නයි. ඔබ මේ යන්නේ ලෝකයේ හිස් බව දකින්නයි. සැලසුම් අතහරින්න. ඉදිරියට හමුවන තත්ත්වයට, ස්වභාවයට මුහුණ දෙන්න.

භික්ෂුවකට දුෂ්කර ආරණ්‍යයකදී වයස අවුරුදු 80 ක පමණ වයෝවෘද්ධ, ඉතා ගුණයහපත්, සත්පුරුෂ භික්ෂුවක් මුණගැසුණා. උන්වහන්සේ භික්ෂු ජීවිතයෙන් වසර 40 ක් ම ගතකරලා තිබෙන්නේ චාරිකාවේ වඩිමින්. වස් කාලයේ පමණයි එක තැනක වැඩ ඉඳලා තිබෙන්නේ. උන්වහන්සේ ගතකර තිබූ ප්‍රතිපදාව නිසා භික්ෂුව සිතුවා උන්වහන්සේ හොඳ අවබෝධාත්මක භික්ෂුවක් වෙන්න ඇතිය කියලා. භික්ෂුව උන්වහන්සේගෙන් ඇසුවා ඇයි ඔබ වහන්සේ එක ස්ථානයක් අල්ලාගෙන නොයිඳ මේ ආකාරයෙන් චාරිකාවේ හැසිරුණේ කියලා. එවිට උන්වහන්සේ කියනවා, මට අවශ්‍ය වුණා මම ආසා කළා මම ඉපදුන රට දැක බලාගන්න. ඒකයි මම චාරිකාවේ හැසිරුනේ කියලා. එම වචන ටික උන්වහන්සේගේ මුවින් පිටවෙනකොට භික්ෂුව උන්වහන්සේ තුළ දැක්කේ පුංචි සාමනේර හිමිනමක්.

බලන්න මොන අපරාධයක්ද කරගෙන තිබෙන්නේ, සංචාරකයෙක් බවට පත්වෙලා.

අපේ සිත අපව නිරතුරුවම රවට්ටනවා. ඔබ අධිෂ්ඨානයක ඉන්න ඕනේ සිත වැඩෙන සුදුසුම හුදෙකලා ස්ථානයක් අරමුණ ජයගන්නා තෙක් ඇසුරු කරන්න. සිත ඔබව සංචාරකයෙක් කරන්න උපදෙස් දේවී. ඔබව ආරණ්‍යයෙන් ආරණ්‍යයට ඇවිද්දවාවී. ඔබ ප්‍රවේශම්වන්න. ඔබ යා යුතු ඊළඟ තැන සැලසුම් කරන්න යන්න එපා. ඔබට ඒවා අදාළ නැහැ. ඔබට තිබෙන්නේ හොඳින් නිවන් මඟ වැඩීමට සිත වැඩෙන ස්ථානයක රැඳෙන්නයි. ඉතිරි සියල්ල ඔබ අතහරින්න. කලබල වෙන්න, ආයාසයක් ගන්න එපා. ඊට වඩා සුදුසු ඔබට යායුතු තැනක් වේ නම්, සංඥා මඟින් නොසිතූ ආකාරයට ඔබට ඒවා දැනේවී. ඔබට තිබෙන්නේ අතහැරීම පමණයි. නිවීම දක්වා මඟ ඔබට ප්‍රඥාව විසින් මුණගස්වාවී. ඔබව රැගෙනයාවී. එසේ නොවුණ හොත් තෘෂ්ණාව විසින් ඔබව සංචාරකයෙක් කරාවී.

ඔබ හොඳ තැන් සොයමින් යන්න එපා. සෑම තැනකම ඔබ හොඳින් ඉන්න. ඔබ ඇසුරට හොඳ මිනිසුන් සොයමින් යන්න එපා. සැවොම සමඟ හොඳින් ඉන්න පුරුදුවෙන්න. ලෝකයේ හොඳයි, නරකයි තිබෙනවා මිස හොඳ පමණක් ඔබට සොයාගත නොහැකි බව දකින්න. ඔබ හොඳ පමණක් සොයන්නේ නම්, ඔබට සොයමින් සිටිනවා හැර ජීවිතයේ වෙන කාර්යයක් නොමැති වනු ඇත. මන්ද ඔබ සොයන්නේ නොමැති දෙයක් හෙයිනි. ඔබ අතහැරීමේ උපරිමය තුළ නිවන් මඟ වඩන්නෙක් නම් ඔබ කොතැනකට ගියද ආරණ්‍යයක් වේවා, පන්සලක් වේවා එතැන කැළඹුන තැනක් විය හැක. ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂුවට මාර බලවේග බියය. ඒ නිසා තම බලකොටුවට පැමිණි ධර්මයේ බලය පලවාහැරීමට පරිසරය ඇති කරයි. ලෝකය තුළ අධර්ම බලවේග වල ශක්තිය වැඩිය. ඔබ ධර්මය අවබෝධ කරගැනීමට යන ගමන මදි පුංචිකම්, චෝදනා, පරීක්ෂා කිරීම්, නොසලකා හැරීම්, පීඩන, බාධා වලින් පිරුණු ගමනකි. ඔබ මේවා ඔබේ ගමනට ආශිර්වාදයක් කරගත යුතුය. මන්ද මේ සියල්ලම ලෝකයේ පවතින ධර්මතාවයන් වීමය. ඕනෑම පරිසරයකදී ඔබ “හොඳින් ඉන්න” දක්ෂ වෙන්න.

source : FB

[QUOTE="supu, post: 12431044, member: 5483"] [b]හොඳ තැන් සොයමින් යනවා වෙනුවට…[/b] [CENTER][IMG]https://encrypted-tbn0.google.com/images?q=tbn:ANd9GcS5K1KyL9eC_YP4KmJP345l2qWpDwr15TiQPL9xEP9PTPO9fJlp0g[/IMG] [SIZE="4"]""මේ ලිපිය ලියූ ස්වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක් හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක් නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර ලිපි මාලාවක් ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!"" නිවන් මග වඩන ඔබට මහා කැලයේ හුදෙකලාව සිටියද බියක්, තනිකමක්, තැතිගැනීමක්, දැනෙන්නෙ නැහැ. මන්ද, භික්ෂුව තමා තුල තමා සිටින බව නොදකින නිසා, බියවෙන්න තැතිගන්න සත්වයෙක් පුද්ගලයෙක් දකින්නේ නැහැ. අනුන්ගේ දේවල් ඔබ ඔබේ කරගන්න යන්නේ නැහැ. කැලයේ අතරමගදී ඔබට මනුෂ්‍යයෙක්, දඩයක්කරුවෙක්, සතෙක් මුණගැසුනද එය ඔබේ නොවන බැවින් ඔබ ඒ පුද්ගලයා හෝ සතාගේ හැසිරීම් ඉරියව් අතහරිනව. ඔබ තුළට ගන්නේ නැහැ. ඔබ නිවන් මඟවඩන විට මොනම අවස්ථාවකදීවත් දෙවැනියෙක් හෝ දෙවැනියෙක්ගේ උපකාරය සොයන්න යන්න එපා. ඔබ දෙවැනියෙක්ගේ උපකාරයෙන් කැලය තුළ සිටියාට වැඩක් ප්‍රතිඵලයක් නැහැ. ඔබ දෙවැනියෙක්ගේ උපකාරය සොයයි නම් ඒ සොයන්නේ ඔබගේ ආරක්ෂාවට. ඒ කියන්නේ ඔබ තුළ ආරක්ෂා කරගන්න සත්වයෙක් ඉන්නවා කියන එකයි. සිත ඔබව මුලාකරන මෙවැනි සියුම් තැන් ඔබ පරාජය කරන්න. කොතරම් සතා සර්පයා සිටියද, මොනම අවස්ථාවකදීවත් දෙවැනියෙක් ගැන නොසිතා ඔබ තනියම කැලයට ඇතුළු වෙන්න. කුටිය සොයාගෙන අඩිපාරේ ඔබම යන්න. බියක් තැතිගැනීමක් දැනුණහොත් ඒ සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවිට බිය ඉවත්වෙලා යාවී. කය, සිත අතහැරදා ඔබ යන මේ ගමනේ ඔබට බාධා කරන්න කාටවත්ම බැහැ. එය අතහැරීම තුළ ඔබ ලබන ප්‍රතිලාභයක්. භික්ෂුවක් කැලෑ මඟක් ඔස්සේ කුටියක් සොයාගෙන තනිවම වඩින විට එම කුඩා කුටියේ මාස තුනකින් පමණ භික්ෂුවක් වැඩ සිටලා නැහැ. දුෂ්කර කුටියක්. මෙහි භික්ෂුව ගත කළේ දින හතක් පමණයි. විදේශීය භික්ෂූන්වහන්සේ නමක් වැඩිය නිසා ඉවත්ව ගියා. භික්ෂුව කුටියට වැඩිවිට කුටියේ ඇතුළත හතරෙන් පංගුවක් පමණ කොටසක් අඩියක් පමණ උසට තුඹස් බැඳලා. එහි ලෑලි ඇඳක් තිබුණා. ඒ ඇඳේ කකුල් දෙකකුත් තුඹසට බැඳිලයි තිබුණේ. තුඹස තිබියදීම භික්ෂුව සුවසේ රැය පහන් කළා. පසුව දා ගමේ ගිහි දරුවන් තිදෙනෙක් ඇවිත් තුඹස ඉවත් කළා. මෙවැනි අභියෝග වලට කියන්නේ නිවන් මඟ කලමනා කියලයි. කය අතහැරීමේ ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂුවට මේවා හුඟාක් ප්‍රයෝජනවත්. හැබැයි ඔබ තුඹස දැකලා ගැටුනානම්, නයයි බයයි දෙකම සිත ඔබේ ළඟට ගේනවා. තුඹස දුටු සිත භික්ෂුව අතහැරිය නිසා නයයි බයයි දෙකම ඔබට අතහැරුණා. ඔබ තුඹස දුටු සිට නිත්‍ය වශයෙන් ගත්තා නම් නැති සර්පයිනුත් සිටිනවා ඔබට පේනවා. ඔබ නිවීම සඳහා ප්‍රතිපදාවේ යෙදෙන විට සැලසුම් ඔස්සේ, පෙර සූදානම් වීම් ඔස්සේ පෙරට යන්න එපා. ඒ ඔබ රවටන මාර බලයක්. සැලැස්මක් හදන්නේ යමක් ගොඩනගන්නයි. ඔබ මේ යන්නේ ලෝකයේ හිස් බව දකින්නයි. සැලසුම් අතහරින්න. ඉදිරියට හමුවන තත්ත්වයට, ස්වභාවයට මුහුණ දෙන්න. භික්ෂුවකට දුෂ්කර ආරණ්‍යයකදී වයස අවුරුදු 80 ක පමණ වයෝවෘද්ධ, ඉතා ගුණයහපත්, සත්පුරුෂ භික්ෂුවක් මුණගැසුණා. උන්වහන්සේ භික්ෂු ජීවිතයෙන් වසර 40 ක් ම ගතකරලා තිබෙන්නේ චාරිකාවේ වඩිමින්. වස් කාලයේ පමණයි එක තැනක වැඩ ඉඳලා තිබෙන්නේ. උන්වහන්සේ ගතකර තිබූ ප්‍රතිපදාව නිසා භික්ෂුව සිතුවා උන්වහන්සේ හොඳ අවබෝධාත්මක භික්ෂුවක් වෙන්න ඇතිය කියලා. භික්ෂුව උන්වහන්සේගෙන් ඇසුවා ඇයි ඔබ වහන්සේ එක ස්ථානයක් අල්ලාගෙන නොයිඳ මේ ආකාරයෙන් චාරිකාවේ හැසිරුණේ කියලා. එවිට උන්වහන්සේ කියනවා, මට අවශ්‍ය වුණා මම ආසා කළා මම ඉපදුන රට දැක බලාගන්න. ඒකයි මම චාරිකාවේ හැසිරුනේ කියලා. එම වචන ටික උන්වහන්සේගේ මුවින් පිටවෙනකොට භික්ෂුව උන්වහන්සේ තුළ දැක්කේ පුංචි සාමනේර හිමිනමක්. බලන්න මොන අපරාධයක්ද කරගෙන තිබෙන්නේ, සංචාරකයෙක් බවට පත්වෙලා. අපේ සිත අපව නිරතුරුවම රවට්ටනවා. ඔබ අධිෂ්ඨානයක ඉන්න ඕනේ සිත වැඩෙන සුදුසුම හුදෙකලා ස්ථානයක් අරමුණ ජයගන්නා තෙක් ඇසුරු කරන්න. සිත ඔබව සංචාරකයෙක් කරන්න උපදෙස් දේවී. ඔබව ආරණ්‍යයෙන් ආරණ්‍යයට ඇවිද්දවාවී. ඔබ ප්‍රවේශම්වන්න. ඔබ යා යුතු ඊළඟ තැන සැලසුම් කරන්න යන්න එපා. ඔබට ඒවා අදාළ නැහැ. ඔබට තිබෙන්නේ හොඳින් නිවන් මඟ වැඩීමට සිත වැඩෙන ස්ථානයක රැඳෙන්නයි. ඉතිරි සියල්ල ඔබ අතහරින්න. කලබල වෙන්න, ආයාසයක් ගන්න එපා. ඊට වඩා සුදුසු ඔබට යායුතු තැනක් වේ නම්, සංඥා මඟින් නොසිතූ ආකාරයට ඔබට ඒවා දැනේවී. ඔබට තිබෙන්නේ අතහැරීම පමණයි. නිවීම දක්වා මඟ ඔබට ප්‍රඥාව විසින් මුණගස්වාවී. ඔබව රැගෙනයාවී. එසේ නොවුණ හොත් තෘෂ්ණාව විසින් ඔබව සංචාරකයෙක් කරාවී. ඔබ හොඳ තැන් සොයමින් යන්න එපා. සෑම තැනකම ඔබ හොඳින් ඉන්න. ඔබ ඇසුරට හොඳ මිනිසුන් සොයමින් යන්න එපා. සැවොම සමඟ හොඳින් ඉන්න පුරුදුවෙන්න. ලෝකයේ හොඳයි, නරකයි තිබෙනවා මිස හොඳ පමණක් ඔබට සොයාගත නොහැකි බව දකින්න. ඔබ හොඳ පමණක් සොයන්නේ නම්, ඔබට සොයමින් සිටිනවා හැර ජීවිතයේ වෙන කාර්යයක් නොමැති වනු ඇත. මන්ද ඔබ සොයන්නේ නොමැති දෙයක් හෙයිනි. ඔබ අතහැරීමේ උපරිමය තුළ නිවන් මඟ වඩන්නෙක් නම් ඔබ කොතැනකට ගියද ආරණ්‍යයක් වේවා, පන්සලක් වේවා එතැන කැළඹුන තැනක් විය හැක. ප්‍රතිපදාවේ යෙදෙන භික්ෂුවට මාර බලවේග බියය. ඒ නිසා තම බලකොටුවට පැමිණි ධර්මයේ බලය පලවාහැරීමට පරිසරය ඇති කරයි. ලෝකය තුළ අධර්ම බලවේග වල ශක්තිය වැඩිය. ඔබ ධර්මය අවබෝධ කරගැනීමට යන ගමන මදි පුංචිකම්, චෝදනා, පරීක්ෂා කිරීම්, නොසලකා හැරීම්, පීඩන, බාධා වලින් පිරුණු ගමනකි. ඔබ මේවා ඔබේ ගමනට ආශිර්වාදයක් කරගත යුතුය. මන්ද මේ සියල්ලම ලෝකයේ පවතින ධර්මතාවයන් වීමය. ඕනෑම පරිසරයකදී ඔබ “හොඳින් ඉන්න” දක්ෂ වෙන්න.[/SIZE][/CENTER] source : FB [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom