Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොඳ දත් බුරුසුවක් යනු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ දත් බුරුසුවක් යනු...

[FONT=&quot]හොඳ දත් බුරුසුවක් යනු කුමක්ද?[/FONT]

[FONT=&quot]වෙළෙඳපොළේ විවිධ වර්ගයේ දත් බුරුසු දැක ගත හැකි වුවත් තමන්ට ගැළපෙන දත් බුරුසුවක් තෝරා ගත යුතු බවට බොහෝ දෙනකුට වැටහීමක් නැත. හොඳ දත් බුරුසුවක් යනු දත්වලට හෝ විදුරුමසට හානියක් නොවන ලෙස දත් මතුපිට, දත් අතර හා විදුරුමස් දාරය මත රැඳෙන බැක්ටීරියා පථ හා ආහාර කැබලි කාර්යක්ෂමව පිරිසිදු කර ඉවත් කළ හැකි එකකි.[/FONT]

[FONT=&quot]දත් බුරුසුවක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු[/FONT]

[FONT=&quot]දත් බුරුසුවක හැඩ, හිසෙහි ප්‍රමාණය, කෙඳි වල ස්වභාවය, මිටේ දිග හා එහි හැඩය, කෙඳි හා මිට නිෂ්පාදනය කර ඇති ද්‍රව්‍යය, තිබිය යුතු කෙඳි පොකුරු ගණන හා කෙඳි සංඛ්‍යාව ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය. දත් බුරුසුවක් නිෂ්පාදනය කළ යුතු ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර දක්වා ඇති නමුත් සාමාන්‍ය පාරිභෝගිකයන්ට මේ සියල්ල පරීක්ෂාකර දත් බුරුසුවක් මිලදී ගැනීම ප්‍රායෝගිකව අපහසු කටයුත්තකි. ඒ නිසා කෙඳිවල ස්වභාවය හා කෙඳි ප්‍රමාණය හා දත් බුරුසුවේ ප්‍රමාණය මූලිකව සැලකීමට සිදුවේ.[/FONT]

[FONT=&quot]කටට ගැළපෙන දත් බුරුසුවක්[/FONT]

[FONT=&quot]දත් බුරසුවක් මිලදී ගැනීමේදී කටට හා වයසට ගැළපෙන දත් බුරුසුවක් මිලදී ගැනීම වඩා වැදගත්ය. කුඩා දරුවන්ට කුඩා හිසක් ඇති කුඩා දත් බුරුසුවක් ප්‍රමාණවත් වන අතර ළදරුවන්ට ඇඟිල්ලට දමා මැදිය හැකි දත් බුරුසුවක් හොඳින් ගැළපෙයි. කුඩා දරුවන්ට වැඩිහිටියන් භාවිත කරන දත් බුරුසුවක් භාවිත කිරීමට ඉඩ දීමෙන් සිදුවන්නේ දත් නිසි ලෙස පිරිසිදු නොවීමත් විටක මුඛයේ මෘදු පටක වලට හානි සිදුවීමත්ය. දරුවන් වැඩි වෙලාවක් දත් මැදීමට අකමැත්තක් දක්වන බැවින් කාර්යක්ෂමව මැදෙන කුඩා දත් බුරුසුවක් දරුවාට තෝරා දීමට වැඩිහිටියන් වග බලා ගත යුතුය.[/FONT]

[FONT=&quot]දත් බුරුසුවට කුඩා ඔළුවක්[/FONT]

[FONT=&quot]දත් බුරුසුවක හිස කොටස කුඩා වීම වැදගත් වන්නේ දත්වල සෑම පැත්තක්ම මැදීමේ පහසුව ලබා ගැනීමටය. දත්වල ඇතුල් පැත්ත, හණුව කෙළවරේ ඇති දත්වල පිටුපස, ඇදවුණු දත් හා විකලාංග දන්ත ප්‍රතිකාර කිරීමේදී සවිකරනු ලබන කම්බි කොටස් අතරින් දත් පිරිසිදු කිරීමේදී දත් බුරුසුවේ කුඩා හිස වැදගත් මෙහෙයක් ඉටු කරයි. සාමාන්‍යයෙන් වැඩිහිටියකුට දත් බුරුසුවේ කෙඳි සවි කළ හිස කොටසේ දිග සෙ.මී.2.5 ක් පමණ වීමත් සහ හිස කොටසේ පළල සෙ.මි. 1 ක් පමණ වීමත් ප්රමාණවත්ය. ඒ අයුරින් කුඩා දරුවකුට දත් බුරුසුවේ කෙඳි සවි කළ හිස කොටසේ දිග සෙ.මී. 2 ක් පමණ වීමත් සහ හිස කොටසේ පළල සෙ.මී. 1 ක් පමණ වීමත් ප්රමාණවත්ය. දරුවකුගේ දත් බුරුසුව ලොකු දත් බුරුසුවකට මාරු කළ යුත්තේ එවැනි දත් බුරුසුවක් මූඛය තුළ හැසිරවීමට හැකියාව ලැබුණු පසුය. ඒ අතරම දත් බුරුසුවේ හිසේ කෙළවර රවුම් වී තිබීම අවශ්‍ය වන්නේ මුඛයට හානි සිදුවීම වළක්වා ගැනීමටය.[/FONT]

[FONT=&quot]දත් බුරුසුවේ කෙඳි වලින් හානියක් නොවෙන්න ඕනෑ[/FONT]

[FONT=&quot] වෙළෙඳපොළේ ඇති දත් බුරුසු කෙඳිවල ස්වභාවය අනුව මෘදු, මධ්‍ය සහ දෘඨ ලෙස වර්ගීකරණය කර ඇති බව දක්නට ඇත. දත් වල ඇති කහට පැල්ලම් සහ අවර්ණ ස්වභාවය ඉවත් කිරීම සඳහා සමහර දෙනෙක් දෘඨ හෝ මධ්‍යස්ථ ස්වභාවයෙන් යුතු කෙඳි සහිත දත් බුරුසු භාවිතයට පෙළඹුනත් දීර්ඝ කාලීනව භාවිතය මගින් දත්වලට, දත් මුලට හා විදුරුමසට හානි සිදුවිය හැක. එමගින් පසුකාලීනව දත් හිරිවැටීමකටත් කල්ක කුහරය මතුවීමෙන් දත් අජීවී වීමටත් ඉඩ තිබේ. එනිසා දන්ත ශල්‍ය වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන්නේ මෘදු කෙඳි සහිත දත් බුරුසුවක්ය.[/FONT]

[FONT=&quot]කෙඳිවල වර්ණය සැළකිය යුතුද?[/FONT]

[FONT=&quot]කෙඳිවල වර්ණය දත් මැදීමේ කාර්යක්ෂමතාව කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. කෙසේ වුවද සුදු හෝ අවර්ණ කෙඳි වැදගත් වන්නේ විදුරුමස් ආසාදනය වී ඇති විටක කෙඳිමත තැවරෙන රුධිරය පහසුවෙන් පෙනෙන නිසාය. එසේම දත් බුරුසුව හොඳින් පිරිසුදු වී ඇත්දැයි බලා ගැනීමටත් සුදු කෙඳි තිබීම පහසුවකි. කල් ගත වන විට කෙඳිවල වර්ණය වෙනස් වන අයුරින් නිපදවා ඇති දත් බුරුසු සමහර රටවල ඇත. එහෙත් සුදු කෙඳි සහිත දත් බුරුසු සොයමින් කාලය කා දැමීමද නිශ්ඵල ක්‍රියාවකි.[/FONT]

[FONT=&quot]දත් බුරුසුවක කෙඳි පොකුරු කොපමණ තිබිය යුතුද?[/FONT]

[FONT=&quot]කාර්යක්ෂමව මැදීමකට ප්‍රමාණවත් කෙඳි පොකුරු සංඛ්‍යාවක් දත් බුරුසුවකට තිබිය යුතුය. ඒ අනුව වැඩිහිටියන් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 20 ක් පමණද ළමයින් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 18 ක් පමණද ළදරුවන් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 10 ක් පමණද තිබීම ප්රමාණවත්ය. සාමාන්‍යයෙන් කෙඳි නයිලොන් වලින් නිපදවා තිබීමත් විදුරු මස තුවාල නොවීම සඳහා කෙඳි කෙළවර රවුම්වීමත් වැදගත් ලක්ෂණය. එසේම හිස කොටසේ කෙඳි සමතල ලෙස තිබීම සුදුසු වන අතර, එය ” ඵ” හැඩයට තිබීමත් වරදක් නැත. දත් බුරුසුවේ හිසට ආවරණ කොපුවක් තිබීමත් හොඳ ලක්ෂණයකි.[/FONT]

[FONT=&quot]මිටේ වංගු තිබීම අවශ්‍යමද?[/FONT]

[FONT=&quot]දත් බුරුසුවක් තෝරා ගැනීමේදී මිටේ වර්ණය හා මිටේ හැඩය ගැන බොහෝ දෙනෙක් සැලකිලිමත් වෙති. දත් බුරුසුවක් අල්ලා ගැනීමේ පහසුව තකා ප්‍රමාණවත් දිගකින් සහ පැතලි මිටකින් යුක්ත විය යුතුය. නිවසේ සාමාජිකයන් සඳහා එකම වර්ණය තෝරා නොගැනීමෙන් දත් බුරුසු මාරු වීම වළක්වා ගත හැක. දත් බුරුසුවේ මිට වර්ණයකින් යුක්ත වුවත් එය පාරදෘශ්‍ය ප්ලාස්ටික් වලින් නිපදවා තිබීම වැදගත් වන්නේ එවැනි පාරදෘශ්‍ය මිටක බැක්ටීරියා රැඳී සිටීම අඩු බවට පරීක්ෂණ මගින් පෙන්වා ඇති බැවිනි. එසේම දත් මැදීමේ පහසුව සඳහා විවිධ හැඩයෙන් හා වංගු සහිතව මිට නිපදවා ඇති අතර ඔබ කැමති අයුරින් එවැන්නක් තෝරා ගැනීම වරදක් නොවේ. දත් බුරුසුවේ මිට නිපදවා ඇති ප්ලාස්ටික් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සරල පරීක්ෂණයක් නිවසේදී ඔබට කළ හැක. සෙල්සියස් අංශක 63 සිට 67 දක්වා රත් කළ ජලයෙහි ගිල්වා තැබූ විට දත් බුරුසුවේ මිට මෘදු වී නැමී නොයන්නේ නම් ඔබ මිලදී ගෙන ඇති දත් බුරුසුවේ ප්ලාස්ටික් වල ප්‍රමිතිය හොඳයි. එසේම දත් බුරුසුව දවටනය කර ඇති පොලිතීන් හෝ ප්ලාස්ටික් ආවරණය පළුදු නොවී ඇත්දැයි බලන්න.[/FONT]

[FONT=&quot]ඔබ කුමන දත් බුරුසුවක් තෝරා ගත්තද දත් මදින්නේ වැරදි ක්‍රමයකට නම් ඔබට ලැබෙන ප්‍රතිඵලය ඉතා අවම බව මතක තබා ගන්න.

[/FONT] [FONT=&quot][FONT=&quot]([/FONT] දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ [FONT=&quot])[/FONT]

[/FONT]

[QUOTE="saturn, post: 21162420, member: 529032"] [b]හොඳ දත් බුරුසුවක් යනු...[/b] [COLOR=#000000][FONT="][SIZE=4][I][B]හොඳ දත් බුරුසුවක් යනු කුමක්ද?[/B][/I][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4]වෙළෙඳපොළේ විවිධ වර්ගයේ දත් බුරුසු දැක ගත හැකි වුවත් තමන්ට ගැළපෙන දත් බුරුසුවක් තෝරා ගත යුතු බවට බොහෝ දෙනකුට වැටහීමක් නැත. හොඳ දත් බුරුසුවක් යනු දත්වලට හෝ විදුරුමසට හානියක් නොවන ලෙස දත් මතුපිට, දත් අතර හා විදුරුමස් දාරය මත රැඳෙන බැක්ටීරියා පථ හා ආහාර කැබලි කාර්යක්ෂමව පිරිසිදු කර ඉවත් කළ හැකි එකකි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4][I][B]දත් බුරුසුවක් තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු[/B][/I][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4]දත් බුරුසුවක හැඩ, හිසෙහි ප්‍රමාණය, කෙඳි වල ස්වභාවය, මිටේ දිග හා එහි හැඩය, කෙඳි හා මිට නිෂ්පාදනය කර ඇති ද්‍රව්‍යය, තිබිය යුතු කෙඳි පොකුරු ගණන හා කෙඳි සංඛ්‍යාව ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතුය. දත් බුරුසුවක් නිෂ්පාදනය කළ යුතු ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර දක්වා ඇති නමුත් සාමාන්‍ය පාරිභෝගිකයන්ට මේ සියල්ල පරීක්ෂාකර දත් බුරුසුවක් මිලදී ගැනීම ප්‍රායෝගිකව අපහසු කටයුත්තකි. ඒ නිසා කෙඳිවල ස්වභාවය හා කෙඳි ප්‍රමාණය හා දත් බුරුසුවේ ප්‍රමාණය මූලිකව සැලකීමට සිදුවේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4][I][B]කටට ගැළපෙන දත් බුරුසුවක්[/B][/I][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4]දත් බුරසුවක් මිලදී ගැනීමේදී කටට හා වයසට ගැළපෙන දත් බුරුසුවක් මිලදී ගැනීම වඩා වැදගත්ය. කුඩා දරුවන්ට කුඩා හිසක් ඇති කුඩා දත් බුරුසුවක් ප්‍රමාණවත් වන අතර ළදරුවන්ට ඇඟිල්ලට දමා මැදිය හැකි දත් බුරුසුවක් හොඳින් ගැළපෙයි. කුඩා දරුවන්ට වැඩිහිටියන් භාවිත කරන දත් බුරුසුවක් භාවිත කිරීමට ඉඩ දීමෙන් සිදුවන්නේ දත් නිසි ලෙස පිරිසිදු නොවීමත් විටක මුඛයේ මෘදු පටක වලට හානි සිදුවීමත්ය. දරුවන් වැඩි වෙලාවක් දත් මැදීමට අකමැත්තක් දක්වන බැවින් කාර්යක්ෂමව මැදෙන කුඩා දත් බුරුසුවක් දරුවාට තෝරා දීමට වැඩිහිටියන් වග බලා ගත යුතුය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4][I][B]දත් බුරුසුවට කුඩා ඔළුවක්[/B][/I][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4]දත් බුරුසුවක හිස කොටස කුඩා වීම වැදගත් වන්නේ දත්වල සෑම පැත්තක්ම මැදීමේ පහසුව ලබා ගැනීමටය. දත්වල ඇතුල් පැත්ත, හණුව කෙළවරේ ඇති දත්වල පිටුපස, ඇදවුණු දත් හා විකලාංග දන්ත ප්‍රතිකාර කිරීමේදී සවිකරනු ලබන කම්බි කොටස් අතරින් දත් පිරිසිදු කිරීමේදී දත් බුරුසුවේ කුඩා හිස වැදගත් මෙහෙයක් ඉටු කරයි. සාමාන්‍යයෙන් වැඩිහිටියකුට දත් බුරුසුවේ කෙඳි සවි කළ හිස කොටසේ දිග සෙ.මී.2.5 ක් පමණ වීමත් සහ හිස කොටසේ පළල සෙ.මි. 1 ක් පමණ වීමත් ප්රමාණවත්ය. ඒ අයුරින් කුඩා දරුවකුට දත් බුරුසුවේ කෙඳි සවි කළ හිස කොටසේ දිග සෙ.මී. 2 ක් පමණ වීමත් සහ හිස කොටසේ පළල සෙ.මී. 1 ක් පමණ වීමත් ප්රමාණවත්ය. දරුවකුගේ දත් බුරුසුව ලොකු දත් බුරුසුවකට මාරු කළ යුත්තේ එවැනි දත් බුරුසුවක් මූඛය තුළ හැසිරවීමට හැකියාව ලැබුණු පසුය. ඒ අතරම දත් බුරුසුවේ හිසේ කෙළවර රවුම් වී තිබීම අවශ්‍ය වන්නේ මුඛයට හානි සිදුවීම වළක්වා ගැනීමටය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4][B][I]දත් බුරුසුවේ කෙඳි වලින් හානියක් නොවෙන්න ඕනෑ[/I][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4] වෙළෙඳපොළේ ඇති දත් බුරුසු කෙඳිවල ස්වභාවය අනුව මෘදු, මධ්‍ය සහ දෘඨ ලෙස වර්ගීකරණය කර ඇති බව දක්නට ඇත. දත් වල ඇති කහට පැල්ලම් සහ අවර්ණ ස්වභාවය ඉවත් කිරීම සඳහා සමහර දෙනෙක් දෘඨ හෝ මධ්‍යස්ථ ස්වභාවයෙන් යුතු කෙඳි සහිත දත් බුරුසු භාවිතයට පෙළඹුනත් දීර්ඝ කාලීනව භාවිතය මගින් දත්වලට, දත් මුලට හා විදුරුමසට හානි සිදුවිය හැක. එමගින් පසුකාලීනව දත් හිරිවැටීමකටත් කල්ක කුහරය මතුවීමෙන් දත් අජීවී වීමටත් ඉඩ තිබේ. එනිසා දන්ත ශල්‍ය වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන්නේ මෘදු කෙඳි සහිත දත් බුරුසුවක්ය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4][B][I]කෙඳිවල වර්ණය සැළකිය යුතුද?[/I][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4]කෙඳිවල වර්ණය දත් මැදීමේ කාර්යක්ෂමතාව කෙරෙහි බලපෑමක් ඇති නොකරයි. කෙසේ වුවද සුදු හෝ අවර්ණ කෙඳි වැදගත් වන්නේ විදුරුමස් ආසාදනය වී ඇති විටක කෙඳිමත තැවරෙන රුධිරය පහසුවෙන් පෙනෙන නිසාය. එසේම දත් බුරුසුව හොඳින් පිරිසුදු වී ඇත්දැයි බලා ගැනීමටත් සුදු කෙඳි තිබීම පහසුවකි. කල් ගත වන විට කෙඳිවල වර්ණය වෙනස් වන අයුරින් නිපදවා ඇති දත් බුරුසු සමහර රටවල ඇත. එහෙත් සුදු කෙඳි සහිත දත් බුරුසු සොයමින් කාලය කා දැමීමද නිශ්ඵල ක්‍රියාවකි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4][B][I]දත් බුරුසුවක කෙඳි පොකුරු කොපමණ තිබිය යුතුද?[/I][/B][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4]කාර්යක්ෂමව මැදීමකට ප්‍රමාණවත් කෙඳි පොකුරු සංඛ්‍යාවක් දත් බුරුසුවකට තිබිය යුතුය. ඒ අනුව වැඩිහිටියන් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 20 ක් පමණද ළමයින් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 18 ක් පමණද ළදරුවන් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 10 ක් පමණද තිබීම ප්රමාණවත්ය. සාමාන්‍යයෙන් කෙඳි නයිලොන් වලින් නිපදවා තිබීමත් විදුරු මස තුවාල නොවීම සඳහා කෙඳි කෙළවර රවුම්වීමත් වැදගත් ලක්ෂණය. එසේම හිස කොටසේ කෙඳි සමතල ලෙස තිබීම සුදුසු වන අතර, එය ” ඵ” හැඩයට තිබීමත් වරදක් නැත. දත් බුරුසුවේ හිසට ආවරණ කොපුවක් තිබීමත් හොඳ ලක්ෂණයකි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4][I][B]මිටේ වංගු තිබීම අවශ්‍යමද?[/B][/I][/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4]දත් බුරුසුවක් තෝරා ගැනීමේදී මිටේ වර්ණය හා මිටේ හැඩය ගැන බොහෝ දෙනෙක් සැලකිලිමත් වෙති. දත් බුරුසුවක් අල්ලා ගැනීමේ පහසුව තකා ප්‍රමාණවත් දිගකින් සහ පැතලි මිටකින් යුක්ත විය යුතුය. නිවසේ සාමාජිකයන් සඳහා එකම වර්ණය තෝරා නොගැනීමෙන් දත් බුරුසු මාරු වීම වළක්වා ගත හැක. දත් බුරුසුවේ මිට වර්ණයකින් යුක්ත වුවත් එය පාරදෘශ්‍ය ප්ලාස්ටික් වලින් නිපදවා තිබීම වැදගත් වන්නේ එවැනි පාරදෘශ්‍ය මිටක බැක්ටීරියා රැඳී සිටීම අඩු බවට පරීක්ෂණ මගින් පෙන්වා ඇති බැවිනි. එසේම දත් මැදීමේ පහසුව සඳහා විවිධ හැඩයෙන් හා වංගු සහිතව මිට නිපදවා ඇති අතර ඔබ කැමති අයුරින් එවැන්නක් තෝරා ගැනීම වරදක් නොවේ. දත් බුරුසුවේ මිට නිපදවා ඇති ප්ලාස්ටික් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සරල පරීක්ෂණයක් නිවසේදී ඔබට කළ හැක. සෙල්සියස් අංශක 63 සිට 67 දක්වා රත් කළ ජලයෙහි ගිල්වා තැබූ විට දත් බුරුසුවේ මිට මෘදු වී නැමී නොයන්නේ නම් ඔබ මිලදී ගෙන ඇති දත් බුරුසුවේ ප්ලාස්ටික් වල ප්‍රමිතිය හොඳයි. එසේම දත් බුරුසුව දවටනය කර ඇති පොලිතීන් හෝ ප්ලාස්ටික් ආවරණය පළුදු නොවී ඇත්දැයි බලන්න.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][SIZE=4]ඔබ කුමන දත් බුරුසුවක් තෝරා ගත්තද දත් මදින්නේ වැරදි ක්‍රමයකට නම් ඔබට ලැබෙන ප්‍රතිඵලය ඉතා අවම බව මතක තබා ගන්න. [/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT="][I][B][FONT="]([/FONT] දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ [FONT="])[/FONT] [/B][/I][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom