Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොඳ දේට පරක්කු වෙන්න එපා.. අදම කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ දේට පරක්කු වෙන්න එපා.. අදම කරන්න

මහාචාර්යවරයෙක් වැඩිහිටියන් සදහා පවත්වපු පන්තියකදී දවසක් අමුතුම විදියේ පැවරුමක් ලබා දුන්නා. ඒ තමා ඊළග සතිය ඇතුලත තමන් ගොඩක් ආදරය කලත් කවදාවත් ඒ බව කියා ගන්න බැරි උන කෙනෙක් ලගට ගිහින් තමන් ඒ අයට ආදරෙයි කියලා කියන එක. මේ පැවරුම ඉතාමත්ම පහසු එකක් බව අපට පෙනුනත් අපි තේරුම් ගන්න ඕනි මේ පන්තියේ ඉන්නේ වයස අවුරුදු 35ට වඩා වැඩි අය බව.ඒ පරම්පරාවේ අය ගොඩක් දුරට කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හිතේ තියන හැගීම් ප්‍රකාශ කිරීමේදී මැළි බවක් දක්වනවා.

ඉතින් සතියකින් ඊළග පන්තිය පටන් ගත්තා. මහාචාර්යවරයා පන්තියටම ඇහෙන්න කිව්වා කවුරු හරි ගිය සතියේ දුන්න පැවරුම කරනකොට මුහුන දුන් අත්දැකීමක් පන්තිය ඉස්සරහට ඇවිත් විස්තර

කරන්න කියලා.මහාචාර්යවරයා බලාපොරොත්තු උනේ කාන්තාවක් ඉස්සරහට ඒවි කියලා,මොකද මේ වගේ දේවල් වලට දක්ෂ කාන්තාවොනේ. නමුත් මහාචාර්යවරයා පුදුමයට පත් කරමින් පන්තිය ඉස්සරහට ආවේ වයස අවුරුදු 40ක් පමන වෙන පිරිමියෙක්.

"මහාචාර්යතුමනි ඔබ ගිය සතියේ ඒ පැවරුම දුන්න වෙලාවේ මම ඔබත් එක්ක තරහින් හිටියේ. මට හිතුනේ නෑ ඒ විදියට ආදරෙයි කියලා කියන්නෙ ඕනි කෙනක් මගේ ජීවිතේ ඉන්නවා කියලා. අනිත් එක එහෙම කෙනෙක් හිටියත් එහෙම කියන්න කියලා මට කියන්න ඔබ කවුද කියලත් මට හිතුනා.ඒත් මම ගෙදර යන අතරතුර මගේ හෘද සාක්ෂිය මට කතා කලා. එය මට පැහැදිලිවම කිව්වා මම ආදරෙයි කියලා කියන්න ඕනි කාටද කියලා.

වසර 5කට විතර කලින් මමත් මගේ පියාත් අතර බහින්බස් වීමක් ඇති වුනා. එදා ඉදලා ආයේ කවදාවත් අපි දෙන්නා සුහද උනේ නෑ. අපි දෙන්නා මුණ ගැහුනේ පවුලේ අය එකතු වෙන සාදයකදී විතරයි,ඒ හමු උනත් අපි වචන දෙක තුනකට වැඩිය කතා කරන්නේ නෑ.ඉතින් එදා රෑ වෙලා ගෙදර යනකොට මම තීරණය කලා මම ආදරෙයි කියලා කියන්න ඕනි මගේ තාත්තට බව.

මම ගෙදර යනකොට මගේ බිරිද නිදාගෙන හිටියේ. මම ඇයව ඇහරවලා මේ බව කිව්ව ගමන් ඇය පැනලා මාව බදාගෙන මාව සිප ගත්තා. අපේ විවාහ ජීවිතයේ පලවෙනි වතාවට ඇය මගේ කදුලු දැක්කේ එදා.එදා ඈ අපි දෙන්නා ගොඩාක් රෑ වෙනකම් කෝපි බිබී කතා කර කර හිටියා.ඇත්තෙන්ම එය නියමයි.

පහුවදා ගොඩාක් ප්‍රබෝධමත් දවසක් උනා. උදේ පාන්දරම නැගිට්ට මම වෙනදට කලින් කාර්යාලයට ගියා. වෙනදා මුලු දවසෙම කරන වැඩ එදා මම පැය දෙකෙන් අවසන් කලා. 10ට විතර මම තාත්තාට දුරකථන ඇමතුමක් ගත්තා. තාත්තා ඇමතුමට පිලිතුරු දුන්නම මම ඇහුවා

"තාත්තේ මට අද හවස 5.30ට තාත්තව හමුවෙන්න පුලුවන් ද?තාත්තට කියන්න දෙයක් තියනවා මට"

තාත්තා තරහින් "ඒ පාර මොනවද"කියලා ඇහුවා.

නමුත් මට වැඩි වෙලාවක් අවශ්‍ය නොවන බව ඒත්තු ගන්වන්න පුලුවන් උන නිසා ඔහු කැමති උනා හවසට හමු වෙන්න.

හවස 5.30 වෙනකොට මම තාත්තලගේ නිවසට ගියා. දොරට තට්ටු කරනකොට මට බය හිතුනා අම්මා ඇවිත් දොර අරී කියලා. ටික වෙලාවකින් තට්ටු කරනකොට දොර ඇරුනා,දොර ඇරියේ තාත්තා.මම කාලේ නාස්ති කලේ නෑ.

"මම ආවේ මම තාත්තාට ගොඩක් ආදරේ බව කියන්නයි"තාත්තා දෙසට පියවරක් තබන ගමන් මම කිව්වා.

මේ කතාව අහපු ගමන් තාත්තාගේ මූන ගොඩක් වෙනස් උනා,පෙන්නගෙන හිටිය තරහා මූන අයින් වෙලා ඉස්සර මට පුරුදු මගේ තාත්තගේ මූන මතු උනා.තාත්තාගෙ ඇස් වලට කදුලු ආවා.අඩන ගමන් තාත්තා කිව්වා.

"පුතාට මමත් ගොඩක් ආදරෙයි පුතේ..ඒත් මට ඒක පුතාට කියා ගන්න පුලුවන් උනේ නෑ"කියලා.

තාත්තයි මමයි ගොඩක් වෙලා බදාගෙන හිටියා.ඒ වෙලාවේ මගේ අම්මත් ඇවිත් අපි දෙන්නව බදා ගත්තා.ඒක වචන වලින් විස්තර කරන්න බැරි මොහොතක්...මට ඒ වගේ සැනසිල්ලක් අවුරුදු ගාණකින් දැනිලා නෑ....

ඒත් මගේ කතාව එතනින් ඉවර නෑ. මම ඔහුගේ නිවසට ගිය දවසට දවස් දෙකකට පස්සේ ඔහුට හෘද්‍යාබාධයක් හැදුනා,ඔහු මට කවදාවත් කියලා නෑ ඔහුට හෘද්‍යාබාධයක් තියනවා කියලා. ඔහු තවම රෝහලේ. ඔහුට තවමත් සිහිය නෑ.

වෛද්‍යවරුන්ට අනූව ඔහුගේ ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි.

මට ඔයාලා හැමෝටම පණිවිඩයක් දෙන්න තියනවා.

කරන්න ඕනි බව දන්න කිසිවක් කරන්න මොහොතක්වත් පමා වෙන්න එපා.හිතන්න මම තාත්තව මුනගැහෙන්න යන්නේ නැතිව හිටියා නම් ආයේ කවදාවත් මට ඔහුට කියන්න බැරි වෙන්න තිබුනා මම ඔහුට කොච්චර ආදරේද කියලා.ඒ නිසා කරන්න අවශ්‍ය දේ කරන්න ඔබේ කාලය මේ දැන්ම මිඩංගු කරන්න."

කියමින් ඔහු කතාව අවසන් කලා.

[QUOTE="damii87, post: 11614785, member: 363716"] [b]හොඳ දේට පරක්කු වෙන්න එපා.. අදම කරන්න[/b] [IMG]http://www.visualphotos.com/photo/2x3149080/father_and_son_hugging_42-17076927.jpg[/IMG] [SIZE="3"][B][COLOR="Green"]මහාචාර්යවරයෙක් වැඩිහිටියන් සදහා පවත්වපු පන්තියකදී දවසක් අමුතුම විදියේ පැවරුමක් ලබා දුන්නා. ඒ තමා ඊළග සතිය ඇතුලත තමන් ගොඩක් ආදරය කලත් කවදාවත් ඒ බව කියා ගන්න බැරි උන කෙනෙක් ලගට ගිහින් තමන් ඒ අයට ආදරෙයි කියලා කියන එක. මේ පැවරුම ඉතාමත්ම පහසු එකක් බව අපට පෙනුනත් අපි තේරුම් ගන්න ඕනි මේ පන්තියේ ඉන්නේ වයස අවුරුදු 35ට වඩා වැඩි අය බව.ඒ පරම්පරාවේ අය ගොඩක් දුරට කෙනෙක් වෙනුවෙන් තමන්ගේ හිතේ තියන හැගීම් ප්‍රකාශ කිරීමේදී මැළි බවක් දක්වනවා. ඉතින් සතියකින් ඊළග පන්තිය පටන් ගත්තා. මහාචාර්යවරයා පන්තියටම ඇහෙන්න කිව්වා කවුරු හරි ගිය සතියේ දුන්න පැවරුම කරනකොට මුහුන දුන් අත්දැකීමක් පන්තිය ඉස්සරහට ඇවිත් විස්තර කරන්න කියලා.මහාචාර්යවරයා බලාපොරොත්තු උනේ කාන්තාවක් ඉස්සරහට ඒවි කියලා,මොකද මේ වගේ දේවල් වලට දක්ෂ කාන්තාවොනේ. නමුත් මහාචාර්යවරයා පුදුමයට පත් කරමින් පන්තිය ඉස්සරහට ආවේ වයස අවුරුදු 40ක් පමන වෙන පිරිමියෙක්. "මහාචාර්යතුමනි ඔබ ගිය සතියේ ඒ පැවරුම දුන්න වෙලාවේ මම ඔබත් එක්ක තරහින් හිටියේ. මට හිතුනේ නෑ ඒ විදියට ආදරෙයි කියලා කියන්නෙ ඕනි කෙනක් මගේ ජීවිතේ ඉන්නවා කියලා. අනිත් එක එහෙම කෙනෙක් හිටියත් එහෙම කියන්න කියලා මට කියන්න ඔබ කවුද කියලත් මට හිතුනා.ඒත් මම ගෙදර යන අතරතුර මගේ හෘද සාක්ෂිය මට කතා කලා. එය මට පැහැදිලිවම කිව්වා මම ආදරෙයි කියලා කියන්න ඕනි කාටද කියලා. වසර 5කට විතර කලින් මමත් මගේ පියාත් අතර බහින්බස් වීමක් ඇති වුනා. එදා ඉදලා ආයේ කවදාවත් අපි දෙන්නා සුහද උනේ නෑ. අපි දෙන්නා මුණ ගැහුනේ පවුලේ අය එකතු වෙන සාදයකදී විතරයි,ඒ හමු උනත් අපි වචන දෙක තුනකට වැඩිය කතා කරන්නේ නෑ.ඉතින් එදා රෑ වෙලා ගෙදර යනකොට මම තීරණය කලා මම ආදරෙයි කියලා කියන්න ඕනි මගේ තාත්තට බව. මම ගෙදර යනකොට මගේ බිරිද නිදාගෙන හිටියේ. මම ඇයව ඇහරවලා මේ බව කිව්ව ගමන් ඇය පැනලා මාව බදාගෙන මාව සිප ගත්තා. අපේ විවාහ ජීවිතයේ පලවෙනි වතාවට ඇය මගේ කදුලු දැක්කේ එදා.එදා ඈ අපි දෙන්නා ගොඩාක් රෑ වෙනකම් කෝපි බිබී කතා කර කර හිටියා.ඇත්තෙන්ම එය නියමයි. පහුවදා ගොඩාක් ප්‍රබෝධමත් දවසක් උනා. උදේ පාන්දරම නැගිට්ට මම වෙනදට කලින් කාර්යාලයට ගියා. වෙනදා මුලු දවසෙම කරන වැඩ එදා මම පැය දෙකෙන් අවසන් කලා. 10ට විතර මම තාත්තාට දුරකථන ඇමතුමක් ගත්තා. තාත්තා ඇමතුමට පිලිතුරු දුන්නම මම ඇහුවා "තාත්තේ මට අද හවස 5.30ට තාත්තව හමුවෙන්න පුලුවන් ද?තාත්තට කියන්න දෙයක් තියනවා මට" තාත්තා තරහින් "ඒ පාර මොනවද"කියලා ඇහුවා. නමුත් මට වැඩි වෙලාවක් අවශ්‍ය නොවන බව ඒත්තු ගන්වන්න පුලුවන් උන නිසා ඔහු කැමති උනා හවසට හමු වෙන්න. හවස 5.30 වෙනකොට මම තාත්තලගේ නිවසට ගියා. දොරට තට්ටු කරනකොට මට බය හිතුනා අම්මා ඇවිත් දොර අරී කියලා. ටික වෙලාවකින් තට්ටු කරනකොට දොර ඇරුනා,දොර ඇරියේ තාත්තා.මම කාලේ නාස්ති කලේ නෑ. "මම ආවේ මම තාත්තාට ගොඩක් ආදරේ බව කියන්නයි"තාත්තා දෙසට පියවරක් තබන ගමන් මම කිව්වා. මේ කතාව අහපු ගමන් තාත්තාගේ මූන ගොඩක් වෙනස් උනා,පෙන්නගෙන හිටිය තරහා මූන අයින් වෙලා ඉස්සර මට පුරුදු මගේ තාත්තගේ මූන මතු උනා.තාත්තාගෙ ඇස් වලට කදුලු ආවා.අඩන ගමන් තාත්තා කිව්වා. "පුතාට මමත් ගොඩක් ආදරෙයි පුතේ..ඒත් මට ඒක පුතාට කියා ගන්න පුලුවන් උනේ නෑ"කියලා. තාත්තයි මමයි ගොඩක් වෙලා බදාගෙන හිටියා.ඒ වෙලාවේ මගේ අම්මත් ඇවිත් අපි දෙන්නව බදා ගත්තා.ඒක වචන වලින් විස්තර කරන්න බැරි මොහොතක්...මට ඒ වගේ සැනසිල්ලක් අවුරුදු ගාණකින් දැනිලා නෑ.... ඒත් මගේ කතාව එතනින් ඉවර නෑ. මම ඔහුගේ නිවසට ගිය දවසට දවස් දෙකකට පස්සේ ඔහුට හෘද්‍යාබාධයක් හැදුනා,ඔහු මට කවදාවත් කියලා නෑ ඔහුට හෘද්‍යාබාධයක් තියනවා කියලා. ඔහු තවම රෝහලේ. ඔහුට තවමත් සිහිය නෑ. වෛද්‍යවරුන්ට අනූව ඔහුගේ ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. මට ඔයාලා හැමෝටම පණිවිඩයක් දෙන්න තියනවා. කරන්න ඕනි බව දන්න කිසිවක් කරන්න මොහොතක්වත් පමා වෙන්න එපා.හිතන්න මම තාත්තව මුනගැහෙන්න යන්නේ නැතිව හිටියා නම් ආයේ කවදාවත් මට ඔහුට කියන්න බැරි වෙන්න තිබුනා මම ඔහුට කොච්චර ආදරේද කියලා.ඒ නිසා කරන්න අවශ්‍ය දේ කරන්න ඔබේ කාලය මේ දැන්ම මිඩංගු කරන්න." කියමින් ඔහු කතාව අවසන් කලා.[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom