Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොඳ මිතුරන් ඇතිකරගැනීමට නම් ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදෙන්ම සයිබර් අවකාෂයේ කියව කියව ඉන්නකොට මේක හම්බුනේ. කිරියෙ සෙට් එකටත් වැදගත් වෙයි කියල හිතුන. කොමෙන්ටුවක් දාගෙනම යන්න. සුභ දවසක් වේවා !!!

හොඳ මිතුරන් ඇතිකරගැනීමට නම්

හොඳ මිතුරන් ඇතිකරගැනීමට නම් තමා වටිනා කියන හොඳ අයෙකු වීම වැදගත්ය. ඔබේ ඇසුර පතන අය වැඩිකරගැනීමට ඔබ විසින් පිළිපැදිය යුතු කරැණු රාශියකි. ඊට පෙර ඔබේ ඇසුරින් අන් අය ඈත්වන කරැණු මොනවා ද කියා තේරැම් ගැනීම වැදගත්ය.

ඉතා කෙටි උත්තර දෙන අයට හා ඉතා දීර්ඝ ලෙස කතා කරන අයටත් යන කොටස් දෙකටම මිනිසුන් අකමැති වේ.

වයසක අය වෙන කියන්නට දෙයක් නොමැතිකමින් තමන්ගේ තරැණ වියේ අත්දැකීම් කියති. එය එක පාරක් ඇසූවිට නැවත ඇසීමට කිසිවෙකු කැමති නැත. ලෙඩ දුක් ගැන, ශල්‍යකර්ම ගැන විස්තර, තම ශාරීරික දුබලතාවයන්, දුගී දුප්පත්කම, අසමත්වීම්, හදිසි අනතුරැ, පවුලේ ඡායාරෑප ඇල්බම් එක, අලුත උපන් බබා, අලුතෙන් ලැබුණු රැකියාව, බඩේ අජීර්ණය, කාලගුණය, ඉකුත් අවුරැද්දේ ගිය වන්දනා ගමන, කෑම ගැන ඔබ දක්වන රැචි අරැචිකම්, සාප්පු ගිය හැටි, මත්පැන් බීමට ඔබට ඇති හැකියාව යනාදී කරැණු ඇසීමට අන් අය සතුටු නැත.

මම ගැන මට කීමට ඇති කරැණු ඇසීමට කිසිවෙකුට ඕනෑ නැති බව දැන දැනත් මම මා ගැන කියන්නේ ඇයි? එසේ කියන්නේ මා ගැන අනුන්ට කීමෙන් ඒ අය “මා වීරයෙක්” යයි සිතනවා ඇතැයි කියා සිතන නිසා යයි මම සිතමි. ඒ නිසා නිතරම ‘මම’ ගැන කීම නතර කරන්න.

පිරිමින් අසන්නට කැමති බොහෝ දේවල් ගැහැණුන්ට විසයි. ගැහැණුන් ප්‍රිය කරන නොයෙකුත් දේ ඇසීමට පිරිමින් අකමැතියි. උගත් අය ඇසීමට ආශා කරන දේවල් නූගතුන්ට ප්‍රිය නොවේ. කලා රසිකයන් සාකච්ඡා කිරීමට කැමති කිසිවක් අන් අයට ගෝචර නොවේ. එම නිසා මිතුරන් වැඩිකර ගැනීමට ඔබේ දැනුම වැඩි කරගත යුතුය.

අන් අයට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩක් නොදී කතා කිරීම නිසා කෙනෙකු ජනප්‍රිය වෙන්නේ නැත. අනුන්ගේ අදහස් අනුමත නොකළාට කමක් නැත. ඇතැම් අය ඕනෑම දෙයකට “ඒක හරි” යයි පිළිතුරැ දෙති. එසේ කීමෙන් ද ඔබේ ජනප්‍රිය භාවය පළුදු වෙයි. නිතරම හොඳ ප්‍රශ්නයක් මතු කරමින් අන් අයගේ කතාවට සවන් දීමට පුරැදු විය යුතුය. සවන් දීමට තරම් සංසුන්කමක් නැති පුද්ගලයාට කතා කිරීමට ද බැරිය.

මිතුරැන් ඇසුරේ දී ඒ අය පවසන හැම දෙයක්ම සත්‍යය හැටියට පිළිගැනීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ හොඳ මිතුරන් දැන හැඳින ගැනීමය. බොහෝ දෙනා තම මිතුරන්ගේ දේශපාලන හා ආගමික අදහස් නිසා භේද ඇතිකර ගනිති. එහෙත් හොඳ මිතුරන් ඇතිකරගැනීමට කැමති පුද්ගලයාට ඕනෑම ආගමක් හෝ දේශපාලන න්‍යායක් ඇති අයෙකු සමඟ සුහදව කතා කළ හැකියි.

අපේ අදහස් අනුමත නොකරන අය වැඩියි. ඒ නිසා වැඩිදෙනා සමඟ අමනාපවීම ඉමහත් අඥානකමකි. මිනිසුන් වැඩි දෙනෙකු කතා කිරීමට සතුටු වන්නේ තමන් දරණ මතයක් හරිය කියා කියනවා නම්ය. ඔබේ අසල්වැසියා හා නෑදෑයන් බහු බූතයන්ට පහන් තබනවා නම් කලබල නොවන්න. එය මිතුරැකම අත්හැරීමට හේතුවක් කරගන්න එපා. බොරැ කීමට, මිත්‍යා මත දැරිමට, පුද පූජා බාර හාර පැවැත්වීමට ඕනෑම කෙනෙකුට නිදහස තිබේ. ඔබට ඇත්තේ ඉතා කරැණාවෙන් ඔවුන් ඇසුරු කරමින් ඔවුනට හෙමින් හෙමින් යථා තත්වය තේරැම් කර දීමය.

මගතොට දී හමුවන අයට සිනා මුහුණකින් සංග්‍රහ කරන්න. බස් කොන්දොස්තරලා සමඟ අනවශ්‍ය වාද භේද වලට යන්න එපා. බස්වල අඩුපාඩු වලට හා කොන්දොස්තොරලාගේ වැරදි හා අමනුෂ්‍යකම් වලට වගකිව යුත්තේ ඔවුන්ට රක්ෂාව දුන් අයයි.

දිනපතා අලුත් අයෙකුව හඳුනාගැනීමට හා කතාබස් කිරීමට බලාපොරොත්තු වන්න. දිනකට විනාඩි දහයක් පමණ කාලයක් (අඩුම වශයෙන්) යම්කිසි අලුත් පොත පතක් කියවීමට යොදවන්න.

ඔබේ ‘මමත්වය’ අනුන්ට ප්‍රදර්ශනය නොකිරීමට වගබලාගන්න. ඔබ අන් අය කෙරෙහි දක්වන සැලකිල්ල දෙගුණ තෙගුණ වී ඔබ වෙත ළඟාවෙන බව අමතක නොකරන්න.

දියුණුවන ධනවත්වන හා සතුටින් ජීවිතය ගෙනයන පුද්ගලයා තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩපල පමණක් කරගෙන මුළුගැන්වී සිටින්නෙකු නොවේ. ‘තමන්ගේ පාඩුවේ සිටීම’ යනු අනුන්ගේ වැරදි නොසොයා සිටීමයි.

මේවා කියවා ප්‍රතිඵලයක් ලැබීමට නම් කියවන දහසක් කරැණු අතරින් පහසුවෙන් කළ හැකි එකක් හෝ දෙකක් හෝ ක්‍රියාවට නැගිය යුතුයි.

-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1979 නොවැම්බර් 15

උපුටා ගැනීමකි.

[QUOTE="max_xx, post: 26688373, member: 305649"] [SIZE=6]උදෙන්ම සයිබර් අවකාෂයේ කියව කියව ඉන්නකොට මේක හම්බුනේ. කිරියෙ සෙට් එකටත් වැදගත් වෙයි කියල හිතුන. කොමෙන්ටුවක් දාගෙනම යන්න. [B]සුභ දවසක් වේවා !!![/B][/SIZE] [HEADING=2][SIZE=7][U]හොඳ මිතුරන් ඇතිකරගැනීමට නම්[/U][/SIZE][/HEADING] [B]හොඳ මිතුරන් ඇතිකරගැනීමට නම් තමා වටිනා කියන හොඳ අයෙකු වීම වැදගත්ය. ඔබේ ඇසුර පතන අය වැඩිකරගැනීමට ඔබ විසින් පිළිපැදිය යුතු කරැණු රාශියකි. ඊට පෙර ඔබේ ඇසුරින් අන් අය ඈත්වන කරැණු මොනවා ද කියා තේරැම් ගැනීම වැදගත්ය.[/B] ඉතා කෙටි උත්තර දෙන අයට හා ඉතා දීර්ඝ ලෙස කතා කරන අයටත් යන කොටස් දෙකටම මිනිසුන් අකමැති වේ. වයසක අය වෙන කියන්නට දෙයක් නොමැතිකමින් තමන්ගේ තරැණ වියේ අත්දැකීම් කියති. එය එක පාරක් ඇසූවිට නැවත ඇසීමට කිසිවෙකු කැමති නැත. ලෙඩ දුක් ගැන, ශල්‍යකර්ම ගැන විස්තර, තම ශාරීරික දුබලතාවයන්, දුගී දුප්පත්කම, අසමත්වීම්, හදිසි අනතුරැ, පවුලේ ඡායාරෑප ඇල්බම් එක, අලුත උපන් බබා, අලුතෙන් ලැබුණු රැකියාව, බඩේ අජීර්ණය, කාලගුණය, ඉකුත් අවුරැද්දේ ගිය වන්දනා ගමන, කෑම ගැන ඔබ දක්වන රැචි අරැචිකම්, සාප්පු ගිය හැටි, මත්පැන් බීමට ඔබට ඇති හැකියාව යනාදී කරැණු ඇසීමට අන් අය සතුටු නැත. [B]මම ගැන මට කීමට ඇති කරැණු ඇසීමට කිසිවෙකුට ඕනෑ නැති බව දැන දැනත් මම මා ගැන කියන්නේ ඇයි? එසේ කියන්නේ මා ගැන අනුන්ට කීමෙන් ඒ අය “මා වීරයෙක්” යයි සිතනවා ඇතැයි කියා සිතන නිසා යයි මම සිතමි. ඒ නිසා නිතරම ‘මම’ ගැන කීම නතර කරන්න. පිරිමින් අසන්නට කැමති බොහෝ දේවල් ගැහැණුන්ට විසයි. ගැහැණුන් ප්‍රිය කරන නොයෙකුත් දේ ඇසීමට පිරිමින් අකමැතියි. උගත් අය ඇසීමට ආශා කරන දේවල් නූගතුන්ට ප්‍රිය නොවේ. කලා රසිකයන් සාකච්ඡා කිරීමට කැමති කිසිවක් අන් අයට ගෝචර නොවේ. එම නිසා මිතුරන් වැඩිකර ගැනීමට ඔබේ දැනුම වැඩි කරගත යුතුය.[/B] අන් අයට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඉඩක් නොදී කතා කිරීම නිසා කෙනෙකු ජනප්‍රිය වෙන්නේ නැත. අනුන්ගේ අදහස් අනුමත නොකළාට කමක් නැත. ඇතැම් අය ඕනෑම දෙයකට “ඒක හරි” යයි පිළිතුරැ දෙති. එසේ කීමෙන් ද ඔබේ ජනප්‍රිය භාවය පළුදු වෙයි. නිතරම හොඳ ප්‍රශ්නයක් මතු කරමින් අන් අයගේ කතාවට සවන් දීමට පුරැදු විය යුතුය. සවන් දීමට තරම් සංසුන්කමක් නැති පුද්ගලයාට කතා කිරීමට ද බැරිය. මිතුරැන් ඇසුරේ දී ඒ අය පවසන හැම දෙයක්ම සත්‍යය හැටියට පිළිගැනීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ හොඳ මිතුරන් දැන හැඳින ගැනීමය. බොහෝ දෙනා තම මිතුරන්ගේ දේශපාලන හා ආගමික අදහස් නිසා භේද ඇතිකර ගනිති. එහෙත් හොඳ මිතුරන් ඇතිකරගැනීමට කැමති පුද්ගලයාට ඕනෑම ආගමක් හෝ දේශපාලන න්‍යායක් ඇති අයෙකු සමඟ සුහදව කතා කළ හැකියි. අපේ අදහස් අනුමත නොකරන අය වැඩියි. ඒ නිසා වැඩිදෙනා සමඟ අමනාපවීම ඉමහත් අඥානකමකි. [B]මිනිසුන් වැඩි දෙනෙකු කතා කිරීමට සතුටු වන්නේ තමන් දරණ මතයක් හරිය කියා කියනවා නම්ය[/B]. ඔබේ අසල්වැසියා හා නෑදෑයන් බහු බූතයන්ට පහන් තබනවා නම් කලබල නොවන්න. එය මිතුරැකම අත්හැරීමට හේතුවක් කරගන්න එපා. බොරැ කීමට, මිත්‍යා මත දැරිමට, පුද පූජා බාර හාර පැවැත්වීමට ඕනෑම කෙනෙකුට නිදහස තිබේ. ඔබට ඇත්තේ ඉතා කරැණාවෙන් ඔවුන් ඇසුරු කරමින් ඔවුනට හෙමින් හෙමින් යථා තත්වය තේරැම් කර දීමය. මගතොට දී හමුවන අයට සිනා මුහුණකින් සංග්‍රහ කරන්න. බස් කොන්දොස්තරලා සමඟ අනවශ්‍ය වාද භේද වලට යන්න එපා. බස්වල අඩුපාඩු වලට හා කොන්දොස්තොරලාගේ වැරදි හා අමනුෂ්‍යකම් වලට වගකිව යුත්තේ ඔවුන්ට රක්ෂාව දුන් අයයි. [B]දිනපතා අලුත් අයෙකුව හඳුනාගැනීමට හා කතාබස් කිරීමට බලාපොරොත්තු වන්න. දිනකට විනාඩි දහයක් පමණ කාලයක් (අඩුම වශයෙන්) යම්කිසි අලුත් පොත පතක් කියවීමට යොදවන්න. ඔබේ ‘මමත්වය’ අනුන්ට ප්‍රදර්ශනය නොකිරීමට වගබලාගන්න.[/B] ඔබ අන් අය කෙරෙහි දක්වන සැලකිල්ල දෙගුණ තෙගුණ වී ඔබ වෙත ළඟාවෙන බව අමතක නොකරන්න. දියුණුවන ධනවත්වන හා සතුටින් ජීවිතය ගෙනයන පුද්ගලයා තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩපල පමණක් කරගෙන මුළුගැන්වී සිටින්නෙකු නොවේ. ‘තමන්ගේ පාඩුවේ සිටීම’ යනු අනුන්ගේ වැරදි නොසොයා සිටීමයි. මේවා කියවා ප්‍රතිඵලයක් ලැබීමට නම් කියවන දහසක් කරැණු අතරින් පහසුවෙන් කළ හැකි එකක් හෝ දෙකක් හෝ ක්‍රියාවට නැගිය යුතුයි. [B]-සුමනදාස සමරසිංහ, චිත්ත ධර්ම විද්‍යා, 1979 නොවැම්බර් 15 උපුටා ගැනීමකි. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom