Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හොඳ මී පැණි හඳුනා ගැනීමට දන්නවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවෙසේ වෙද මහත්තයා-මී පැණි

නිවෙසේ වෙද මහත්තයා-මී පැණි

සවන් වැකෙන මිහිරි තෙපුල් උපමා කෙරෙන්නේ මී පැණි වලටයි. දිවට දැනෙන ඉහළම පැණි රස සමාන වෙන්නේ මී පැණිවල ප්‍රණීත රසයටයි. අපේ දෙසවන් හා දිව එක ලෙස පිනවන්නට සමත් සොබා දහමේ ස්වර්ණමය දියරය මී පැණියි. එහි ඖෂධීය ගුණයෙහි ද නිමක් නැත. මල්පැණි වලින් ලබා ගන්නා පැණි හා මී මැස්සාගේ ඛේඨයෙහි විශේෂ එන්සයිමයක්් එක් වී ඇති වෙන කි‍්‍රයාවලියකින් මී පැණි නිපදවෙයි.

ඖෂධයක් ලොව ඖෂධ අතරින් පි්රයමනාපම, මිහිරිම ඖෂධය මී පැණියි. මේ ස්වර්ණමය දියරය, බැක්ටීරියා වෛරස් හා දිලීර නාශකයකි. ගෙඩි, පිළිකා වැළැක්වීමේ ගුණයක් මී පැණිවල පවතින බව පර්යේෂණ මගින් හෙළි වී තිබේ. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ද මෙය නැතිවම බැරි ඖෂධයක් වාගේම ආහාරයක් ද වෙයි. මී පැණි ශක්ති ජනක පානයකි. පුරාණ ඔලිම්පික් කී‍්‍රඩකයන් මේ රහස දැන සිටි නිසාදෝ මී පැණි ආහාරයට ගෙන ශරීරයට ශක්තියක් ලබා ගෙන තිබේ. ඊට අමතරව මෙහි තුවාල සුව කිරීමේ ගුණයක් ද පවතී.

සියවස් ගණනක සිට මී පැණි තුවාල, පිළිස්සුම් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී. මී පැණිවල ග්ලූකෝස් හා ෆෘක්ටෝස් නම් සීනි වර්ග දෙක බහුලවම ඇත. මේවා ජලය උරා ගැනීමට සුවිශේෂීී හැකියාවක් දක්වයි. මී පැණි තුවාලයක ගැල් වූ විට තුවාලයේ ඇති ජලය උරා ගනී. එවිට තුවාලය වියළී බැක්ටීරියා, දිලීර වර්ධනය නතර වෙයි. තුවාලයක් සුවපත් වෙන්නේ ඒ නිසයි. තුවාල සුව කිරීමේ බලයක් පැවතීමට තවත් කාරණයක් හේතු වෙයි. මී පැණිවල ග්ලූකෝස් ඔක්සිඩේස් නම් එන්සයිමය ජලය සමග එක් වූ විට හයිඩ්රජන් පෙරොක්සයිඩ් සෑදෙයි. එය විස බීජ නාශකයකි. මී පැණි හැන්දකින් අපේ රුධිරයෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ( විස නාශක ) රසායන මට්ටම වැඩි කර ගත හැකියි. ඒ සඳහා ඔබ කළ යුත්තේ දිනකට මී පැණි හැන්දක් ගැනීමයි.

වැඩිහිටියන්ට වැළඳෙන දියවැඩියාවට හා රුධිරයේ නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට යොදා ගත හැකි ඖෂධයක් ලෙස මී පැණි හඳුන්වන්න පුළුවන්. මී පැණි මේස හැඳී එකකින් සිරුරට කැලරි 64 ක් ලබා ගත හැකියි. මෙය සොබා දහමේ ශක්ති ජනක පානයක් ලෙස පිළිගැනෙන්නේ මේ බලමහිමය නිසයි. මාංස පේශීන් විඩාවට පත් වූ විට මී පැණි පොදක් රස විඳ බලන්න. තුවාලවලින් සම රැක ගැනීමට මෙන්ම සමෙහි නීරෝගීකම පවත්වාගෙන යාමට ද මී පැණි උපකාරී වෙයි. සමෙහි තෙතමනය සුරකිමින් අලුත් සෛල වර්ධය වීමට ආධාර කරමින් පැහැපත්, සුසිනිඳු සමකට හිමිකම් කීමේ වාසනාව මී පැණි උදා කර දෙයි. කෘති‍්‍රම පැණි නරක කොලෙස්ටරෝල් වැඩි කළක් මී පැණි නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. වැඩිහිටි දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමටත් මී පැණිවලට හැකියාව තිබේ. මේ පුවත දියවැඩියා රෝගීන්ට නම් සුභාරංචියකි. උදෑසන කෝපි කෝප්පයට, තේ කෝප්පයට මී පැණි ස්වල්පයක් එක් කර රස විඳින්න.

මී පැණිවල අඩංගු පෝෂක සමහරක් ෆෘක්ටොස් 38 %ග්ලූකෝස් 31 % සුක්රෝස් 1% ජලය 17 % වෙනත් සීනි වර්ග 9 % විටමින් බී 2, බී 6 යකඩ මැන්ගනීස් පේරීටීන තන්තු ඛනිජ ලවණ විටමින්

මිලදී ගැනීම සියයට සියයක්ම පිරිසුදු මී පැණි තෝරා ගැනීමෙන් සියයට සියයක්ම ගුණයක් ද ලබා ගත හැකියි. තද පැහැ මී පැණි රසයෙන්ද ඉහළයි. මී පැණි අසුරා තැබිය යුත්තේ වාතය නොයන පරිදි වැසූ බඳුනකයි. එවිට වාතයේ ඇති තෙතමනය උරා නොගනී. සිසිල්, වියළි තැනක මී පැණි ගබඩා කර තැබිය යුතුයි.

මී පැණි රුව රකීබ්ලෙන්ඩරයක දමා පිපිඤ්ඤා දියරමය තත්ත්වයට පත් කරන්න. ඉන්පසු පිපිඤ්ඤා පෙරා ඊට මී පැණි තේ හැඳි 2 ක් එක් කර මිශ්‍ර කරන්න. මිශ්‍රණය කපු රෙදි කැබැල්ලකින් මුහුණේ ගල්වන්න. වියළුණු පසු සෝදා හරින්න. ඇපල් බ්ලෙන්ඩර් කර දියර තත්ත්වයට පත් කර, මී පැණි මේස හැන්දක් මිශ්‍ර කර මුහුණේ ගල්වා මිනිත්තු 15 ක් තබා සෝදා හරින්න. බිත්තර සුදුමදයට මී පැණි මිශ්‍ර කර මුහුණේ ගල්වා වියළුණු පසු සෝදා හරින්න. උණුසුම් ජලයට මී පැණි කෝප්ප 1 /4 ක් එක් කර ස්නානනය කරන්න. වියළි සමට මී පැණි, ලෙමන් හා එළවළු තෙල් ගල්වා මිනිත්තු 10 ක්් තබා සොදා හරින්න. සම පැහැපත් කරන සියලුම කෘති‍්‍රම ආලේපන පරදන්න මී පැණි සමත් බව ඔබට වැටහේවී.

මී පැණිවලින් අත් බෙහෙත් * හෘද රෝගීන්ට - කුරුඳු කුඩු හා මී පැණි පාන් මත ගල්වා කෑමට ගන්න. බටර් හා ජෑම් මෙන් ඒවා හදවතට සතුරු නැත. * ආතරයිටීස් රෝගීන්ට - වේදනාකාරී තැන්වල මී පැණි ගල්වන්න.

* හිසකෙස් අධිකව ගැලවී යන අයට - උණුසුම් ඔලිව් තෙල්, මී පැණි, කුරුඳු කුඩු නෑමට පෙර හිසෙහි ගල්වන්න.

* දත් කැක්කුමට - කුරුඳු කුඩු පාප්පයට මී පැණි එක් කර වේදනාකාරී දත මත ගල්වන්න.

* කොලෙස්ටරෝල් අධික අයට කුරුඳු කුඩු, මී පැණි හා මිශ්‍ර කර ජලයට එක් කර පානය කරන්න. * අජිර්ණයෙන් පෙළෙන විට - ආහාර ගැනීමට පෙර කුරුඳු කුඩු මී පැණි හැන්දකට මිශ්‍ර කර පානය කරන්න.

* දීර්ඝායු ලබන්නට - මී පැණි සහ කුරුඳු කුඩු ස්වල්පයක් මිශ්‍ර කර තේ දිනපතා පානය කරන්න.

* කුරුලෑ හිසරදයක්් වී ඇති අයට - නින්දට පෙර මී පැණිවලට කුරුඳු කුඩු මිශ්‍රකර කුරුලෑ මත ගල්වන්න. පසුදින සෝදා හරින්න.

* තරබාරු අයට - දිනපතා මී පැණි, කුරුඳු කුඩු මිශ්‍ර කර තම්බා ගත් ජලය පානය කරන්න බර අඩුවෙයි.

* මුව දුගඳ නම් මී පැණි හා කුරුඳු කුඩු උණු ජලය සමග මිශ්‍ර කර කට සෝදන්නවරක ආහාරයක් තවත් වරක ඖෂධයක් වන මී පැණි රසබර පුරාවෘත්ත, සාහිත්‍ය, ආගමික, විශ්වාස හා බැඳී පවතී.

චම්පිකා දීපානි රණසිංහ

[QUOTE="sirajstc, post: 17378180, member: 91140"] [b]නිවෙසේ වෙද මහත්තයා-මී පැණි[/b] [CENTER][SIZE=3]නිවෙසේ වෙද මහත්තයා-මී පැණි[/SIZE][/CENTER] [SIZE=3] [/SIZE][CENTER] [/CENTER] [SIZE=3] [/SIZE][LEFT][SIZE=3] සවන් වැකෙන මිහිරි තෙපුල් උපමා කෙරෙන්නේ මී පැණි වලටයි. දිවට දැනෙන ඉහළම පැණි රස සමාන වෙන්නේ මී පැණිවල ප්‍රණීත රසයටයි. අපේ දෙසවන් හා දිව එක ලෙස පිනවන්නට සමත් සොබා දහමේ ස්වර්ණමය දියරය මී පැණියි. එහි ඖෂධීය ගුණයෙහි ද නිමක් නැත. මල්පැණි වලින් ලබා ගන්නා පැණි හා මී මැස්සාගේ ඛේඨයෙහි විශේෂ එන්සයිමයක්් එක් වී ඇති වෙන කි‍්‍රයාවලියකින් මී පැණි නිපදවෙයි.[/SIZE] [SIZE=3] [/SIZE][/LEFT] [SIZE=3] [/SIZE][LEFT][SIZE=3]ඖෂධයක් ලොව ඖෂධ අතරින් පි්රයමනාපම, මිහිරිම ඖෂධය මී පැණියි. මේ ස්වර්ණමය දියරය, බැක්ටීරියා වෛරස් හා දිලීර නාශකයකි. ගෙඩි, පිළිකා වැළැක්වීමේ ගුණයක් මී පැණිවල පවතින බව පර්යේෂණ මගින් හෙළි වී තිබේ. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ද මෙය නැතිවම බැරි ඖෂධයක් වාගේම ආහාරයක් ද වෙයි. මී පැණි ශක්ති ජනක පානයකි. පුරාණ ඔලිම්පික් කී‍්‍රඩකයන් මේ රහස දැන සිටි නිසාදෝ මී පැණි ආහාරයට ගෙන ශරීරයට ශක්තියක් ලබා ගෙන තිබේ. ඊට අමතරව මෙහි තුවාල සුව කිරීමේ ගුණයක් ද පවතී. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සියවස් ගණනක සිට මී පැණි තුවාල, පිළිස්සුම් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී. මී පැණිවල ග්ලූකෝස් හා ෆෘක්ටෝස් නම් සීනි වර්ග දෙක බහුලවම ඇත. මේවා ජලය උරා ගැනීමට සුවිශේෂීී හැකියාවක් දක්වයි. මී පැණි තුවාලයක ගැල් වූ විට තුවාලයේ ඇති ජලය උරා ගනී. එවිට තුවාලය වියළී බැක්ටීරියා, දිලීර වර්ධනය නතර වෙයි. තුවාලයක් සුවපත් වෙන්නේ ඒ නිසයි. තුවාල සුව කිරීමේ බලයක් පැවතීමට තවත් කාරණයක් හේතු වෙයි. මී පැණිවල ග්ලූකෝස් ඔක්සිඩේස් නම් එන්සයිමය ජලය සමග එක් වූ විට හයිඩ්රජන් පෙරොක්සයිඩ් සෑදෙයි. එය විස බීජ නාශකයකි. මී පැණි හැන්දකින් අපේ රුධිරයෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ( විස නාශක ) රසායන මට්ටම වැඩි කර ගත හැකියි. ඒ සඳහා ඔබ කළ යුත්තේ දිනකට මී පැණි හැන්දක් ගැනීමයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]වැඩිහිටියන්ට වැළඳෙන දියවැඩියාවට හා රුධිරයේ නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට යොදා ගත හැකි ඖෂධයක් ලෙස මී පැණි හඳුන්වන්න පුළුවන්. මී පැණි මේස හැඳී එකකින් සිරුරට කැලරි 64 ක් ලබා ගත හැකියි. මෙය සොබා දහමේ ශක්ති ජනක පානයක් ලෙස පිළිගැනෙන්නේ මේ බලමහිමය නිසයි. මාංස පේශීන් විඩාවට පත් වූ විට මී පැණි පොදක් රස විඳ බලන්න. තුවාලවලින් සම රැක ගැනීමට මෙන්ම සමෙහි නීරෝගීකම පවත්වාගෙන යාමට ද මී පැණි උපකාරී වෙයි. සමෙහි තෙතමනය සුරකිමින් අලුත් සෛල වර්ධය වීමට ආධාර කරමින් පැහැපත්, සුසිනිඳු සමකට හිමිකම් කීමේ වාසනාව මී පැණි උදා කර දෙයි. කෘති‍්‍රම පැණි නරක කොලෙස්ටරෝල් වැඩි කළක් මී පැණි නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. වැඩිහිටි දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමටත් මී පැණිවලට හැකියාව තිබේ. මේ පුවත දියවැඩියා රෝගීන්ට නම් සුභාරංචියකි. උදෑසන කෝපි කෝප්පයට, තේ කෝප්පයට මී පැණි ස්වල්පයක් එක් කර රස විඳින්න.[/SIZE] [SIZE=3] [/SIZE][/LEFT] [SIZE=3] [/SIZE][LEFT][SIZE=3]මී පැණිවල අඩංගු පෝෂක සමහරක් ෆෘක්ටොස් 38 %ග්ලූකෝස් 31 % සුක්රෝස් 1% ජලය 17 % වෙනත් සීනි වර්ග 9 % විටමින් බී 2, බී 6 යකඩ මැන්ගනීස් පේරීටීන තන්තු ඛනිජ ලවණ විටමින්[/SIZE] [SIZE=3] [/SIZE][/LEFT] [SIZE=3] [/SIZE][LEFT][SIZE=3] මිලදී ගැනීම සියයට සියයක්ම පිරිසුදු මී පැණි තෝරා ගැනීමෙන් සියයට සියයක්ම ගුණයක් ද ලබා ගත හැකියි. තද පැහැ මී පැණි රසයෙන්ද ඉහළයි. මී පැණි අසුරා තැබිය යුත්තේ වාතය නොයන පරිදි වැසූ බඳුනකයි. එවිට වාතයේ ඇති තෙතමනය උරා නොගනී. සිසිල්, වියළි තැනක මී පැණි ගබඩා කර තැබිය යුතුයි.[/SIZE] [SIZE=3] [/SIZE][/LEFT] [SIZE=3] [/SIZE][LEFT][SIZE=3] මී පැණි රුව රකීබ්ලෙන්ඩරයක දමා පිපිඤ්ඤා දියරමය තත්ත්වයට පත් කරන්න. ඉන්පසු පිපිඤ්ඤා පෙරා ඊට මී පැණි තේ හැඳි 2 ක් එක් කර මිශ්‍ර කරන්න. මිශ්‍රණය කපු රෙදි කැබැල්ලකින් මුහුණේ ගල්වන්න. වියළුණු පසු සෝදා හරින්න. ඇපල් බ්ලෙන්ඩර් කර දියර තත්ත්වයට පත් කර, මී පැණි මේස හැන්දක් මිශ්‍ර කර මුහුණේ ගල්වා මිනිත්තු 15 ක් තබා සෝදා හරින්න. බිත්තර සුදුමදයට මී පැණි මිශ්‍ර කර මුහුණේ ගල්වා වියළුණු පසු සෝදා හරින්න. උණුසුම් ජලයට මී පැණි කෝප්ප 1 /4 ක් එක් කර ස්නානනය කරන්න. වියළි සමට මී පැණි, ලෙමන් හා එළවළු තෙල් ගල්වා මිනිත්තු 10 ක්් තබා සොදා හරින්න. සම පැහැපත් කරන සියලුම කෘති‍්‍රම ආලේපන පරදන්න මී පැණි සමත් බව ඔබට වැටහේවී.[/SIZE] [SIZE=3] [/SIZE][/LEFT] [SIZE=3] [/SIZE][LEFT][SIZE=3] මී පැණිවලින් අත් බෙහෙත් * හෘද රෝගීන්ට - කුරුඳු කුඩු හා මී පැණි පාන් මත ගල්වා කෑමට ගන්න. බටර් හා ජෑම් මෙන් ඒවා හදවතට සතුරු නැත. * ආතරයිටීස් රෝගීන්ට - වේදනාකාරී තැන්වල මී පැණි ගල්වන්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]* හිසකෙස් අධිකව ගැලවී යන අයට - උණුසුම් ඔලිව් තෙල්, මී පැණි, කුරුඳු කුඩු නෑමට පෙර හිසෙහි ගල්වන්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]* දත් කැක්කුමට - කුරුඳු කුඩු පාප්පයට මී පැණි එක් කර වේදනාකාරී දත මත ගල්වන්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]* කොලෙස්ටරෝල් අධික අයට කුරුඳු කුඩු, මී පැණි හා මිශ්‍ර කර ජලයට එක් කර පානය කරන්න. * අජිර්ණයෙන් පෙළෙන විට - ආහාර ගැනීමට පෙර කුරුඳු කුඩු මී පැණි හැන්දකට මිශ්‍ර කර පානය කරන්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]* දීර්ඝායු ලබන්නට - මී පැණි සහ කුරුඳු කුඩු ස්වල්පයක් මිශ්‍ර කර තේ දිනපතා පානය කරන්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]* කුරුලෑ හිසරදයක්් වී ඇති අයට - නින්දට පෙර මී පැණිවලට කුරුඳු කුඩු මිශ්‍රකර කුරුලෑ මත ගල්වන්න. පසුදින සෝදා හරින්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]* තරබාරු අයට - දිනපතා මී පැණි, කුරුඳු කුඩු මිශ්‍ර කර තම්බා ගත් ජලය පානය කරන්න බර අඩුවෙයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]* මුව දුගඳ නම් මී පැණි හා කුරුඳු කුඩු උණු ජලය සමග මිශ්‍ර කර කට සෝදන්නවරක ආහාරයක් තවත් වරක ඖෂධයක් වන මී පැණි රසබර පුරාවෘත්ත, සාහිත්‍ය, ආගමික, විශ්වාස හා බැඳී පවතී. [/SIZE] [SIZE=3]චම්පිකා දීපානි රණසිංහ[/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom