Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හොඳ මොනවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විධායක ජනපති ක්රමය අහෝසි නොවන ලකුනු

මෛත්රී විධායක ජනපති ලෙස දිගටම සිටීමට යම් උපක්රමයන් අනුගමනය කරමින් සිටින බවක් පෙනෙන්නට ඇත.මුලුන්ම එය අහෝසි කරන බවට කියමින් ජනාධිපතිවරනය දිනුවත් එය සිදු වීම වැලක්වීමට මෛත්රිපාල ජනපති අලුත්ම උපක්රමයක් රාජිත සේනාරත්න හරහා ප්රකාශ කරමින් සිටී.එයනම් පරන සමානුපාතික ක්රමයක් යටතේ මීලඟ මැතිවරනය පැවත්වීමයි.එජාපය හෝ ජවිපේ මෙයට එකග නොවන අතර මුස්ලිම් කොන්ග්රසයද මෙයට එකග නොවනු ඇත.පසුගිය ජනාධිපතිවරනයේ හෝ මැතිවරන වල එක්සත් ජාතික පක්ෂය ආසන මට්ටමෙන් දිනා ඇත්තේ ආසන විස්සක් පමනි.ජවිපේ එක අසුනක්වත් දිනා නැත.මෙම නිසා මේ වගේ යෝජනාවකට යූන්පි එක කිසිදාක එකග වීමට තරම් මන්ද බුද්ධික පක්ෂයක් නොවේ.මේ අනුව විධායකය අහෝසි නොකර මැතිවරනයකට යෑමට සිදු වෙනු ඇත.සමානුපාතික ක්රමය අහෝසි කරන ඉල්ලීම ප්රබලව පසුගිය ජනපතිවරනය තුල ගියේ නැති එකකි.එය මහජන ඉල්ලිමක්ද නෙවෙයි.මහජනයාට උවමනා උනේ ජනාධිපතික්රමය අහෝසි කොට හොරුන්ට දඩුවම් දීමය.හොරුන් එලවා දැමීමය.නමුත් පැත්තක තිබුන වැඩකට නැති එකක් සහ එකග නොවන කොන්දේසියක් හරහා දිගටම විධායක වීමට මෛත්රීට ඕනකමක් ඇත.මෙමගින් තමගේ ගෙල තමන්ම කපන ආසන ක්රමයට එජාපය එකග නොවනු ඇත.මොකද එමගින් ශ්රිලනිපයට යලිත් තුනෙන් දෙකි බලයක් ලැබී අවජාතක අවපාලන යුගයක් යලිත් එන නිසාය.දැන් බොහෝවිට විධායකය අහෝසි නොකරීම නිසා ඊලඟ මැතිවරනය එය අහෝසි නොකර මැතිවරනයකට යෑම මෛත්රී විසින් මෛත්රීගේ ගෙල සිද ගැනීමක්මය.

[QUOTE="sampathapg, post: 17998566, member: 364324"] [b]විධායක ජනපති ක්රමය අහෝසි නොවන ලකුනු[/b] [SIZE="4"]මෛත්රී විධායක ජනපති ලෙස දිගටම සිටීමට යම් උපක්රමයන් අනුගමනය කරමින් සිටින බවක් පෙනෙන්නට ඇත.මුලුන්ම එය අහෝසි කරන බවට කියමින් ජනාධිපතිවරනය දිනුවත් එය සිදු වීම වැලක්වීමට මෛත්රිපාල ජනපති අලුත්ම උපක්රමයක් රාජිත සේනාරත්න හරහා ප්රකාශ කරමින් සිටී.එයනම් පරන සමානුපාතික ක්රමයක් යටතේ මීලඟ මැතිවරනය පැවත්වීමයි.එජාපය හෝ ජවිපේ මෙයට එකග නොවන අතර මුස්ලිම් කොන්ග්රසයද මෙයට එකග නොවනු ඇත.පසුගිය ජනාධිපතිවරනයේ හෝ මැතිවරන වල එක්සත් ජාතික පක්ෂය ආසන මට්ටමෙන් දිනා ඇත්තේ ආසන විස්සක් පමනි.ජවිපේ එක අසුනක්වත් දිනා නැත.මෙම නිසා මේ වගේ යෝජනාවකට යූන්පි එක කිසිදාක එකග වීමට තරම් මන්ද බුද්ධික පක්ෂයක් නොවේ.මේ අනුව විධායකය අහෝසි නොකර මැතිවරනයකට යෑමට සිදු වෙනු ඇත.සමානුපාතික ක්රමය අහෝසි කරන ඉල්ලීම ප්රබලව පසුගිය ජනපතිවරනය තුල ගියේ නැති එකකි.එය මහජන ඉල්ලිමක්ද නෙවෙයි.මහජනයාට උවමනා උනේ ජනාධිපතික්රමය අහෝසි කොට හොරුන්ට දඩුවම් දීමය.හොරුන් එලවා දැමීමය.නමුත් පැත්තක තිබුන වැඩකට නැති එකක් සහ එකග නොවන කොන්දේසියක් හරහා දිගටම විධායක වීමට මෛත්රීට ඕනකමක් ඇත.මෙමගින් තමගේ ගෙල තමන්ම කපන ආසන ක්රමයට එජාපය එකග නොවනු ඇත.මොකද එමගින් ශ්රිලනිපයට යලිත් තුනෙන් දෙකි බලයක් ලැබී අවජාතක අවපාලන යුගයක් යලිත් එන නිසාය.දැන් බොහෝවිට විධායකය අහෝසි නොකරීම නිසා ඊලඟ මැතිවරනය එය අහෝසි නොකර මැතිවරනයකට යෑම මෛත්රී විසින් මෛත්රීගේ ගෙල සිද ගැනීමක්මය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom