Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Buy & Sell Automobiles
හොඳ වාහනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන ගැන මගේ තියන දැනුම ඉතා ම අල්පයි. ඒ නිසා මට මේ වාහන කීපය අතරින් මිල දී ගන්නට සූදුසු වාහනයක් තෝරා ගන්නට අවශ්‍යයි. ගෙවන මුදලට හොඳ වටිනාකමක් තියෙන, හොඳ ආරක්ෂාවක් ඇතුව, කාලයක් හොඳින් ප්‍රශ්න නැතුව දුවන්න පුළුවන් auto transmission තියෙන මේ වාහන වලින් වඩා හොඳ තේරීම් මොනවාද? ඒ එකිනෙක ක තියෙන ගුණ දොස් මොනවාද කියලාත් දැන ගන්නට කැමතියි.

Budget එක ලක්ෂ 35 කට අඩුවෙන් මේ තියෙන auto වාහන අතුරෙන්,

1. Suzuki Celerio 2017

2. Perodua Axia 2017

3. KIA Picanto 2016

4. Toyota Wigo

Celerio එක ඉන්දියන් වාහනයක් නිසා මේකට ලක්ශ 30+ ගාණක් වියදම් කරන එක වටිනවාද? හොඳට වාහන ගැන දන්න කෙනෙකුත් මේ ගැන සඳහනක් කළා Celerio එකකට නොයන්න  තව Celerio එකේ gear box එකෙත් ප්‍රශ්නයක් තියෙන බවත් සඳහන් කළා. ඉතින් මේ හේතු උඩ අපි දැනට හිතේ තියාගෙන ඉන්නේ 2017 Axia එකකට යන්න. KIA Picanto එක නම් පෙනුමෙන් පොඩි පාටක් තියෙන්නේ

කොහොම නමුත් එකම ගණන් පරාසයේ තියෙන මේ වාහන 4 ගැන දැන ගන්න හිතුනේ මේවයේ හොඳ නරක මොනවද කියලා දැන ගන්න.

2nd hand market එක කොහොම නමුත් මේවයේ උපාංග වල market එක එහෙමත් තියෙනවාද කියන එක දැන ගන්න කැමතියි.

[QUOTE="techytee, post: 21319599, member: 490126"] [SIZE=4]වාහන ගැන මගේ තියන දැනුම ඉතා ම අල්පයි. ඒ නිසා මට මේ වාහන කීපය අතරින් මිල දී ගන්නට සූදුසු වාහනයක් තෝරා ගන්නට අවශ්‍යයි. ගෙවන මුදලට හොඳ වටිනාකමක් තියෙන, හොඳ ආරක්ෂාවක් ඇතුව, කාලයක් හොඳින් ප්‍රශ්න නැතුව දුවන්න පුළුවන් auto transmission තියෙන මේ වාහන වලින් වඩා හොඳ තේරීම් මොනවාද? ඒ එකිනෙක ක තියෙන ගුණ දොස් මොනවාද කියලාත් දැන ගන්නට කැමතියි. Budget එක ලක්ෂ 35 කට අඩුවෙන් මේ තියෙන auto වාහන අතුරෙන්, 1. Suzuki Celerio 2017 2. Perodua Axia 2017 3. KIA Picanto 2016 4. Toyota Wigo Celerio එක ඉන්දියන් වාහනයක් නිසා මේකට ලක්ශ 30+ ගාණක් වියදම් කරන එක වටිනවාද? හොඳට වාහන ගැන දන්න කෙනෙකුත් මේ ගැන සඳහනක් කළා Celerio එකකට නොයන්න :eek: තව Celerio එකේ gear box එකෙත් ප්‍රශ්නයක් තියෙන බවත් සඳහන් කළා. ඉතින් මේ හේතු උඩ අපි දැනට හිතේ තියාගෙන ඉන්නේ 2017 Axia එකකට යන්න. KIA Picanto එක නම් පෙනුමෙන් පොඩි පාටක් තියෙන්නේ :confused: කොහොම නමුත් එකම ගණන් පරාසයේ තියෙන මේ වාහන 4 ගැන දැන ගන්න හිතුනේ මේවයේ හොඳ නරක මොනවද කියලා දැන ගන්න. 2nd hand market එක කොහොම නමුත් මේවයේ උපාංග වල market එක එහෙමත් තියෙනවාද කියන එක දැන ගන්න කැමතියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom