සිංහලෙන් ලියන දෙයක් තේරෙන, හරි සිංහලෙන් උත්තර දෙන්නත් පුළුවන්, AI website මොනාද තියෙන්නේ? mobile app එපා. Website එකක් වෙන්න ඕන. සල්ලි ගෙවලා ගන්න එකක් උනාට කමක් නැහැ.
sometime Eng to Sin subtitle service....Ai ban Sinhala?
ChatGPT, එකේ සිංහලෙන් ඇහුවත් සිංහලෙන් උත්තර දෙනවා බන් .සිංහලෙන් ලියන දෙයක් තේරෙන, හරි සිංහලෙන් උත්තර දෙන්නත් පුළුවන්, AI website මොනාද තියෙන්නේ? mobile app එපා. Website එකක් වෙන්න ඕන. සල්ලි ගෙවලා ගන්න එකක් උනාට කමක් නැහැ.