Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොඳ ළමයෙක් වීමට වඩා අවබෝධාත්මක ළමයෙක් ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ ළමයෙක් වීමට වඩා අවබෝධාත්මක ළමයෙක් &#3520

මහරහතුන් වැඩි මග ඔස්සේ (සබ්භාසව සූත්‍රය -10)

පිංවත් ඔබ ගෘහ ජීවිතයේදී තමන්ට අසන්නට, දකින්නට, සිතන්නට, අකමැති සිද්ධියක් නිසා බිරිඳ, ස්වාමිපුරුෂයා, දරුවා, දෙමාපියන්, ඥාතිවරයා, අසල්වැසියා නිසා නැති ආස්‍රවයන් ඇති කරගන්නවා.

එක් පිංවතියක් භික්ෂුවට ප්‍රකාශකළේ 'ස්වාමීන්වහන්ස, මට නිරතුරුවම කේන්තියනවා. මගේ තාත්තා වයස දහයේදී අපිව හැර ගොස් වෙනත් විවාහයක් කරගත්තා. දැන් මගේ තාත්තා සිහිපත් වන සෑම මොහොතකම මට දැඩි වෛරයක් ඇතිවෙනවා' කියලා. මේ ද්වේශය දැන් මගේ ජීවිතයට පුරුද්දක් වෙලාය කියල. ඇයි මට මෙහෙමවුණේ කියලයි මේ තරුණ කාන්තාව භික්ෂුවගෙන් විමසන්නේ.

භික්ෂුව ඇයට ප්‍රකාශ කළේ ඔබ සෑම නිමේෂයකම ඔබේ තාත්තා කියන අර්ථයට ද්වේශකිරීම නිසා බලවත් අකුසල් සිදුකරගැනීමෙනුයි සිටින්නේ. එම අකුසලයේ දිට්ඨධම්මවේදනීය විපාකයයි ඔබ ඔය අත්විඳිමින් සිටින්නේ. වයස දහයේදී තාත්තා ඔබව දාල ගියේ තාත්තාගේ වරදක් නිසා නොවේ, ඔබට ළමා වයසේදීම තාත්තා අහිමිවෙන්නේ ඔබේ අතීත අකුසලයන් නිසා. ඔබේ අකුසලයට තාත්තාට වෛරකරල වැඩක් නැහැ. කරුණාකරල මීට පස්සේ තාත්තා කියන රූපය සිහිවෙන සෑම මොහොතකදීම 'ඔබ සුවපත්වේවා' කියල චිත්තයක් ඇතිකරගන්න. මෙතෙක්කල් ඔබ තාත්තා නිසා ඇතිකරගත් වෛරසිත්, අකුසල්සිත්, සියල්ලම මොහොතක් සිහියට නගාගෙන ඒ සෑම අතීත අකුසල් සිතක්ම අතීත පංචඋපාදානස්කන්ධයක් හැටියට දකිමින් අතීත පංචඋපාදාන්ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඔබ තාත්තාලාට වෛර කරලා, පීඩාකරල, තිබෙන්න්නේ මේ ජීවිතයේදී විතරක් නොවෙයි. එය ඔබේ සංසාරික පුරුද්දක්. එම සංසාරික පුරුද්දයි මේ ජීවිතයේදීත් මතුවී එන්නේ. අතීතයේ තාත්තාලාට කළ එම අකුසල් නිසයි ඒවායේ විපාක හැටියට ඔබේ තාත්තා මේ ජීවිතයේදී ඔබව ළමා කාලයේදීම හැරයන්නේ. එම නිසා පිංවත් ඔබ ඔය ආත්මීය වෛරය මෙතනින් නවතා දමන්න. ඔබ ඔය ආත්මීය වෛරය මෙතනින් නවතා දමන්න දක්‍ෂවුණොත්, ඊළඟ ජීවිතයේදී ඔබ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණොත් ඔබට ආදරය කරන ඔබව සුරක්ෂිත කරන, තාත්තා කෙනෙක් ඔබට ලැබේවි. එසේ නොවී තාත්තලා දුවලා මේ ජීවිතයේදී වෛරකළොත් ඊළඟ ජීවිතයේදීත්a ඔබ පූස් පැටියෙක් වෙලා ඉපදිලා එම පූස්පැටියාගේ තාත්තා විසින්ම පූස් පැටියාව මරාගෙන කන්න පුළුවන්. ද්වේශය නිසා ඔබ කිඹුල් පැටියෙක්ව ඉපදිලා, කිඹුල් තාත්තා විසින් කිඹුල් පැටියාව මරාගෙන කන තත්වයට එන්න පුළුවන්. භික්ෂුව මේ කථාව කියන විට ඇය ගොඩාක් තැතිගත්තා. භික්ෂුව සිතනවා මේ සටහන කියවල පිංවත් ඔබ අකමැති ඔබේ දෙමාපියන්, බිරිඳ, ස්වාමිපුරුෂයා, දරුවා, ඥාතිවරයා, අසල්වැසියා සිහිපත්වන සෑම මොහොතකම ඊළග චිත්තය සුවපත්වේවා කියල ඇතිකරගන්න. එවිට සුවපත්වෙන්නේ අනුන් නොව ඔබම බව හොඳින් තේරුම්ගන්න. එසේ නොවී පිංවත් ඔබ වෛර සිත දුරු නොකළොත් අකමැත්ත ඇතිවෙන තැනට වෛරකළොත්, ඔබ තුළ නිරතුරුවම නැති ආස්‍රවයන් ඇතිවෙනවා. ඇති ආස්‍රවයන් වර්ධනය වෙනවා කියලා, බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා.

පසුගිය වසර දෙකක කාලය තුළ භික්ෂුව වැඩසිටින සමහර කුටිවල කැපකරු මහත්වරුන් තමන්ගේ සෙලියුලර් දුරකථන නිසා නැති ආස්‍රවයන් ඇතිකරගන්න බවත් ඇති ආස්‍රවයන් වර්ධනය කරගන්නා බවත් භික්ෂුවට බොහෝම හොඳට පෙනෙනවා. අපරාධයක තරම කියන්නේ එම පිංවතුන් තමන් සංඝරත්නය උදෙසා කරන සිවුපසයන් ඇපඋපස්ථාන හේතුවෙන් රැස්වෙන පින, අකුසල් මූලයන් ඇතිකරගැනීම තුළින් අපවිත්‍ර කරගන්නවා. භික්ෂුව නිහඬව බලා සිටිනවා. ලෝකය ගොඩාක් වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. ලෝකය ගමන් කරවන්නේ ආස්‍රවයන් විසින්ම බව බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා.

භික්ෂුව මුණගැසෙන්න පැමිණි විශ්වවිද්‍යලයේ ඉගෙනුම ලබන දරුවෙක් ප්‍රකාශ කළේ මම දැන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත්ව ගමන් කරනවා 'මගේ සිත විසිරෙන නිසා මම විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් කටයුතුවලට සහභාගිවෙන්නේ නැහැ'ය කියල. එවිට භික්ෂුව ඔහුගෙන් ප්‍රශ්න කළේ කණ්ඩායම් කටයුතුවලට සහභාගිවීමේදී ඔබ සමාදන්වන සිල්පද බිඳෙනවාද කියලා. එම ශිෂ්‍යයා ප්‍රකාශකළේ 'නැහැ'ය කියලා. විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් කටයුතුවලදී ඔබ සමාදන්වූ සිල්පද නොබිඳෙනවානම් කණ්ඩායම් කටයුතුවලින් ඉවත්වීම සුදුසු නැහැය කියලයි භික්ෂුව ප්‍රකාශකළේ. මෙතැනදී එක් පැත්තකින් ඔබ ශිෂ්‍යයන් අතර කොන්වීමකට ලක්වන්න පුළුවන්. එය ඔබේ අධ්‍යපනයට බාධාවක්. දෙවනුව ඔබතුළ 'මම ධර්මය තුළ සිටිනවා. අනෙක් සියලුම ශිෂ්‍යයන් ධර්මය තුළ නැහැ'ය කියලා ඔබතුළ ධර්මයේ නාමයෙන් සක්කායදිට්ඨිය වැඩෙන්න පුළුවන්. මේ කාරණා දෙකම ඔබට අනතුරුදායකයි. ඔබ ඔය උත්සහගන්නේ දෙමාපියන් ගුරුවරුන් සහ ඔබ ඉදිරියේ ඔබ හොඳ ළමයෙක් වන්නයි. හොඳ ළමයෙක් වීම හොඳයි. නමුත් ඊටත් වඩා වැදගත් වන්නේ ඔබ අවබෝධාත්මක දරුවෙක් වීමයි. ඔබ අවබෝධාත්මක දරුවෙක් වීමටනම් කණ්ඩායම් තුළ කටයුතුකරමින් කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය නිසා ඔබ තුළ ඇතිවන සිතුවිලිදෙස බලන්න ඔබ දක්ෂවිය යුතුයි. එවිට ඔබට තේරෙනවා ප්රශ්නය තිබෙන්නේ කණ්ඩායම තුළ නොව කණ්ඩායම් කටයුතු නිසා ඇලීම් ගැටීම් සකස්වෙන ඔබේ සිතුවිලි තුළය කියලා. මෙතන තමයි අවබෝධාත්මක දරුවෙක් මතුකරගත යුතු දැක්ම.

මෙය සටහන් තබන භික්ෂුව ඔය වයසේදී අකීකරු දරුවෙක්. මගේ දෙමාපියන් මට කිහිපවතාවක්ම කියලා තිබෙනවා අපේ පවුලේ අකීකරුම දරුවා මමය කියලා. මගේ අනෙක් සහෝදර සහෝදරියන් තමයි මගේ දෙමාපියන්ට හොඳ දරුවන් වුණේ. ඒ හොඳ දරුවන් අද විවාහ ජීවිත ගතකරමින් ලෝකය හොඳයි කියන ජීවිත ගතකරමින් සිටිනවා. අම්මා තාත්තාගෙන් මට ලකුණු නොලැබුණත් මගේ අකීකරුභාවයන් නොවන්නට මට සමාජය හඳුනාගන්න, විනිවිද දකින්න, අතිදැකීම් ලබන්න නොහැකි වෙනවා.

පිංවත් ඔබට ජීවිතයෙන් ධර්මය මතුකරගැනීමට නම් අනිවාර්යෙන්ම සම්මතයට එරෙහිව ඔබ විප්ලවයක් කළ යුතුම වෙනවා. මෙහිදී ඔබ විප්ලවය කියන වචනයට බියවෙන්න එපා. මේ විප්ලවය සිල්පද ආරක්ෂාකරමින් කරන විප්ලවයක්. යම් හෙයකින් සිල්පදයක් බිඳුනොත් එම සිල්පදය, විදර්ශනා නුවනින් දකිමින් කරන විප්ලවයක්. මෙම විප්ලවයේදී සිල්පදයක් බිඳුනහොත්, එම සිල්පදය බිඳෙන්නේ ආශ්වාදය සදහා නොව ආශ්වාදය තුළින් ලබන විදර්ශනාමය අවබෝධයක් උදෙසාමයි. ඉහත කාරණාවන් භික්ෂුවගේ ගිහි ජීවිතයට අදාළ අත්දැකීම් මත කරන සටහන් බව කාරුණිකව සිහිපත් කරගන්න.

මනුෂ්‍ය සමාජයේ සම්මතය කියලා කියන්නේ කුමටකද යමක් ඔබ ඇසෙන් දැක්කොත් යමක් ඔබ කනෙන් ඇසුවොත් යමක් ඔබට දැනුනොත් එක්කෝ ඔබ ඊට ඇලෙනවා. එක්කෝ ඔබ ඊට ගැටෙනවා. නැතිනම් ඔබ එය උපේක්ෂාවෙන් දනනවා. එසේත් නැතිනම් ඔබ දකින දෙයින්, ඇසෙන දෙයින්, දැනෙන දෙයින් පලා යනවා.

ඉහත සඳහන් කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තෝරාගන්නේ කණ්aඩායම් ක්‍රියාකාරීත්වයෙන් පලායැමයි. ඉහත කාරණාවන් තමයි සමාජයේ සම්මත ක්‍රියාකාරීත්වය. ගිහි පිංවත් ඔබ ධර්මාවබෝධය ලබාගැනීම සඳහා ගමන් කිරීමට නම්, මේ සම්මත ක්‍රියාකාරීත්වයෙන් ඔබ්බට යන්නම සිදුවෙනවා. ඇලෙන තැන් සොයාගෙන ගොස් නොඇලී සිටින්න, ගැටෙන තැන් සොයාගෙන ගොස් නොගැටී සිටින්න දක්ෂ පිංවතා සම්මතයට එරෙහිව විප්ලවයක් සිදුකරන පිංවතා වෙනවා. මේ විප්ලවය ජයග්‍රහණය කරන පිංවතා, ඇලීම් ගැටීම් සකස් වෙන්නේ සමාජය තුළ නොව, රූපය ඇසුරෙන් තාමාගේ පංචඋපාදානස්කන්ධය තුළම බව දැනගන්නවා. එමනිසා පිංවත් ඔබ, නිරතුරුවම ඵස්සය හේතුවෙන් ඔබ තුළ සකස් වෙන ඇලීම ගැටීම කියන ධර්මථාවයන් අවබෝධයෙන් හඳුනාගෙන දුරුකරන්න දක්ෂ වෙන්න. එසේ නොවුණහොත් ඇලීම ගැටීම සකස්වෙන මොහොතක් පාසා, ඒවායින් පලායන මොහොතක් පාසා, පිංවත් ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවේවි, ඇති ආශ්‍රවයන් වර්ධනය වේවි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

ඉදිරිපත් කිරීම

ඉන්ද්‍රජිත් සුබසිංහ

උපුටා ගැනීම මෙතනින්

[QUOTE="chinmak, post: 19294992, member: 516779"] [b]හොඳ ළමයෙක් වීමට වඩා අවබෝධාත්මක ළමයෙක් ව[/b] [SIZE="5"][CENTER][COLOR="DarkRed"]මහරහතුන් වැඩි මග ඔස්සේ (සබ්භාසව සූත්‍රය -10)[/COLOR][/CENTER][/SIZE] [SIZE="4"][COLOR="Blue"][CENTER]පිංවත් ඔබ ගෘහ ජීවිතයේදී තමන්ට අසන්නට, දකින්නට, සිතන්නට, අකමැති සිද්ධියක් නිසා බිරිඳ, ස්වාමිපුරුෂයා, දරුවා, දෙමාපියන්, ඥාතිවරයා, අසල්වැසියා නිසා නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. එක් පිංවතියක් භික්ෂුවට ප්‍රකාශකළේ 'ස්වාමීන්වහන්ස, මට නිරතුරුවම කේන්තියනවා. මගේ තාත්තා වයස දහයේදී අපිව හැර ගොස් වෙනත් විවාහයක් කරගත්තා. දැන් මගේ තාත්තා සිහිපත් වන සෑම මොහොතකම මට දැඩි වෛරයක් ඇතිවෙනවා' කියලා. මේ ද්වේශය දැන් මගේ ජීවිතයට පුරුද්දක් වෙලාය කියල. ඇයි මට මෙහෙමවුණේ කියලයි මේ තරුණ කාන්තාව භික්ෂුවගෙන් විමසන්නේ. භික්ෂුව ඇයට ප්‍රකාශ කළේ ඔබ සෑම නිමේෂයකම ඔබේ තාත්තා කියන අර්ථයට ද්වේශකිරීම නිසා බලවත් අකුසල් සිදුකරගැනීමෙනුයි සිටින්නේ. එම අකුසලයේ දිට්ඨධම්මවේදනීය විපාකයයි ඔබ ඔය අත්විඳිමින් සිටින්නේ. වයස දහයේදී තාත්තා ඔබව දාල ගියේ තාත්තාගේ වරදක් නිසා නොවේ, ඔබට ළමා වයසේදීම තාත්තා අහිමිවෙන්නේ ඔබේ අතීත අකුසලයන් නිසා. ඔබේ අකුසලයට තාත්තාට වෛරකරල වැඩක් නැහැ. කරුණාකරල මීට පස්සේ තාත්තා කියන රූපය සිහිවෙන සෑම මොහොතකදීම 'ඔබ සුවපත්වේවා' කියල චිත්තයක් ඇතිකරගන්න. මෙතෙක්කල් ඔබ තාත්තා නිසා ඇතිකරගත් වෛරසිත්, අකුසල්සිත්, සියල්ලම මොහොතක් සිහියට නගාගෙන ඒ සෑම අතීත අකුසල් සිතක්ම අතීත පංචඋපාදානස්කන්ධයක් හැටියට දකිමින් අතීත පංචඋපාදාන්ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඔබ තාත්තාලාට වෛර කරලා, පීඩාකරල, තිබෙන්න්නේ මේ ජීවිතයේදී විතරක් නොවෙයි. එය ඔබේ සංසාරික පුරුද්දක්. එම සංසාරික පුරුද්දයි මේ ජීවිතයේදීත් මතුවී එන්නේ. අතීතයේ තාත්තාලාට කළ එම අකුසල් නිසයි ඒවායේ විපාක හැටියට ඔබේ තාත්තා මේ ජීවිතයේදී ඔබව ළමා කාලයේදීම හැරයන්නේ. එම නිසා පිංවත් ඔබ ඔය ආත්මීය වෛරය මෙතනින් නවතා දමන්න. ඔබ ඔය ආත්මීය වෛරය මෙතනින් නවතා දමන්න දක්‍ෂවුණොත්, ඊළඟ ජීවිතයේදී ඔබ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණොත් ඔබට ආදරය කරන ඔබව සුරක්ෂිත කරන, තාත්තා කෙනෙක් ඔබට ලැබේවි. එසේ නොවී තාත්තලා දුවලා මේ ජීවිතයේදී වෛරකළොත් ඊළඟ ජීවිතයේදීත්a ඔබ පූස් පැටියෙක් වෙලා ඉපදිලා එම පූස්පැටියාගේ තාත්තා විසින්ම පූස් පැටියාව මරාගෙන කන්න පුළුවන්. ද්වේශය නිසා ඔබ කිඹුල් පැටියෙක්ව ඉපදිලා, කිඹුල් තාත්තා විසින් කිඹුල් පැටියාව මරාගෙන කන තත්වයට එන්න පුළුවන්. භික්ෂුව මේ කථාව කියන විට ඇය ගොඩාක් තැතිගත්තා. භික්ෂුව සිතනවා මේ සටහන කියවල පිංවත් ඔබ අකමැති ඔබේ දෙමාපියන්, බිරිඳ, ස්වාමිපුරුෂයා, දරුවා, ඥාතිවරයා, අසල්වැසියා සිහිපත්වන සෑම මොහොතකම ඊළග චිත්තය සුවපත්වේවා කියල ඇතිකරගන්න. එවිට සුවපත්වෙන්නේ අනුන් නොව ඔබම බව හොඳින් තේරුම්ගන්න. එසේ නොවී පිංවත් ඔබ වෛර සිත දුරු නොකළොත් අකමැත්ත ඇතිවෙන තැනට වෛරකළොත්, ඔබ තුළ නිරතුරුවම නැති ආස්‍රවයන් ඇතිවෙනවා. ඇති ආස්‍රවයන් වර්ධනය වෙනවා කියලා, බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා. පසුගිය වසර දෙකක කාලය තුළ භික්ෂුව වැඩසිටින සමහර කුටිවල කැපකරු මහත්වරුන් තමන්ගේ සෙලියුලර් දුරකථන නිසා නැති ආස්‍රවයන් ඇතිකරගන්න බවත් ඇති ආස්‍රවයන් වර්ධනය කරගන්නා බවත් භික්ෂුවට බොහෝම හොඳට පෙනෙනවා. අපරාධයක තරම කියන්නේ එම පිංවතුන් තමන් සංඝරත්නය උදෙසා කරන සිවුපසයන් ඇපඋපස්ථාන හේතුවෙන් රැස්වෙන පින, අකුසල් මූලයන් ඇතිකරගැනීම තුළින් අපවිත්‍ර කරගන්නවා. භික්ෂුව නිහඬව බලා සිටිනවා. ලෝකය ගොඩාක් වේගයෙන් ඉදිරියට ගමන් කරනවා. ලෝකය ගමන් කරවන්නේ ආස්‍රවයන් විසින්ම බව බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා. භික්ෂුව මුණගැසෙන්න පැමිණි විශ්වවිද්‍යලයේ ඉගෙනුම ලබන දරුවෙක් ප්‍රකාශ කළේ මම දැන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත්ව ගමන් කරනවා 'මගේ සිත විසිරෙන නිසා මම විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් කටයුතුවලට සහභාගිවෙන්නේ නැහැ'ය කියල. එවිට භික්ෂුව ඔහුගෙන් ප්‍රශ්න කළේ කණ්ඩායම් කටයුතුවලට සහභාගිවීමේදී ඔබ සමාදන්වන සිල්පද බිඳෙනවාද කියලා. එම ශිෂ්‍යයා ප්‍රකාශකළේ 'නැහැ'ය කියලා. විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් කටයුතුවලදී ඔබ සමාදන්වූ සිල්පද නොබිඳෙනවානම් කණ්ඩායම් කටයුතුවලින් ඉවත්වීම සුදුසු නැහැය කියලයි භික්ෂුව ප්‍රකාශකළේ. මෙතැනදී එක් පැත්තකින් ඔබ ශිෂ්‍යයන් අතර කොන්වීමකට ලක්වන්න පුළුවන්. එය ඔබේ අධ්‍යපනයට බාධාවක්. දෙවනුව ඔබතුළ 'මම ධර්මය තුළ සිටිනවා. අනෙක් සියලුම ශිෂ්‍යයන් ධර්මය තුළ නැහැ'ය කියලා ඔබතුළ ධර්මයේ නාමයෙන් සක්කායදිට්ඨිය වැඩෙන්න පුළුවන්. මේ කාරණා දෙකම ඔබට අනතුරුදායකයි. ඔබ ඔය උත්සහගන්නේ දෙමාපියන් ගුරුවරුන් සහ ඔබ ඉදිරියේ ඔබ හොඳ ළමයෙක් වන්නයි. හොඳ ළමයෙක් වීම හොඳයි. නමුත් ඊටත් වඩා වැදගත් වන්නේ ඔබ අවබෝධාත්මක දරුවෙක් වීමයි. ඔබ අවබෝධාත්මක දරුවෙක් වීමටනම් කණ්ඩායම් තුළ කටයුතුකරමින් කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය නිසා ඔබ තුළ ඇතිවන සිතුවිලිදෙස බලන්න ඔබ දක්ෂවිය යුතුයි. එවිට ඔබට තේරෙනවා ප්රශ්නය තිබෙන්නේ කණ්ඩායම තුළ නොව කණ්ඩායම් කටයුතු නිසා ඇලීම් ගැටීම් සකස්වෙන ඔබේ සිතුවිලි තුළය කියලා. මෙතන තමයි අවබෝධාත්මක දරුවෙක් මතුකරගත යුතු දැක්ම. මෙය සටහන් තබන භික්ෂුව ඔය වයසේදී අකීකරු දරුවෙක්. මගේ දෙමාපියන් මට කිහිපවතාවක්ම කියලා තිබෙනවා අපේ පවුලේ අකීකරුම දරුවා මමය කියලා. මගේ අනෙක් සහෝදර සහෝදරියන් තමයි මගේ දෙමාපියන්ට හොඳ දරුවන් වුණේ. ඒ හොඳ දරුවන් අද විවාහ ජීවිත ගතකරමින් ලෝකය හොඳයි කියන ජීවිත ගතකරමින් සිටිනවා. අම්මා තාත්තාගෙන් මට ලකුණු නොලැබුණත් මගේ අකීකරුභාවයන් නොවන්නට මට සමාජය හඳුනාගන්න, විනිවිද දකින්න, අතිදැකීම් ලබන්න නොහැකි වෙනවා. පිංවත් ඔබට ජීවිතයෙන් ධර්මය මතුකරගැනීමට නම් අනිවාර්යෙන්ම සම්මතයට එරෙහිව ඔබ විප්ලවයක් කළ යුතුම වෙනවා. මෙහිදී ඔබ විප්ලවය කියන වචනයට බියවෙන්න එපා. මේ විප්ලවය සිල්පද ආරක්ෂාකරමින් කරන විප්ලවයක්. යම් හෙයකින් සිල්පදයක් බිඳුනොත් එම සිල්පදය, විදර්ශනා නුවනින් දකිමින් කරන විප්ලවයක්. මෙම විප්ලවයේදී සිල්පදයක් බිඳුනහොත්, එම සිල්පදය බිඳෙන්නේ ආශ්වාදය සදහා නොව ආශ්වාදය තුළින් ලබන විදර්ශනාමය අවබෝධයක් උදෙසාමයි. ඉහත කාරණාවන් භික්ෂුවගේ ගිහි ජීවිතයට අදාළ අත්දැකීම් මත කරන සටහන් බව කාරුණිකව සිහිපත් කරගන්න. මනුෂ්‍ය සමාජයේ සම්මතය කියලා කියන්නේ කුමටකද යමක් ඔබ ඇසෙන් දැක්කොත් යමක් ඔබ කනෙන් ඇසුවොත් යමක් ඔබට දැනුනොත් එක්කෝ ඔබ ඊට ඇලෙනවා. එක්කෝ ඔබ ඊට ගැටෙනවා. නැතිනම් ඔබ එය උපේක්ෂාවෙන් දනනවා. එසේත් නැතිනම් ඔබ දකින දෙයින්, ඇසෙන දෙයින්, දැනෙන දෙයින් පලා යනවා. ඉහත සඳහන් කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා තෝරාගන්නේ කණ්aඩායම් ක්‍රියාකාරීත්වයෙන් පලායැමයි. ඉහත කාරණාවන් තමයි සමාජයේ සම්මත ක්‍රියාකාරීත්වය. ගිහි පිංවත් ඔබ ධර්මාවබෝධය ලබාගැනීම සඳහා ගමන් කිරීමට නම්, මේ සම්මත ක්‍රියාකාරීත්වයෙන් ඔබ්බට යන්නම සිදුවෙනවා. ඇලෙන තැන් සොයාගෙන ගොස් නොඇලී සිටින්න, ගැටෙන තැන් සොයාගෙන ගොස් නොගැටී සිටින්න දක්ෂ පිංවතා සම්මතයට එරෙහිව විප්ලවයක් සිදුකරන පිංවතා වෙනවා. මේ විප්ලවය ජයග්‍රහණය කරන පිංවතා, ඇලීම් ගැටීම් සකස් වෙන්නේ සමාජය තුළ නොව, රූපය ඇසුරෙන් තාමාගේ පංචඋපාදානස්කන්ධය තුළම බව දැනගන්නවා. එමනිසා පිංවත් ඔබ, නිරතුරුවම ඵස්සය හේතුවෙන් ඔබ තුළ සකස් වෙන ඇලීම ගැටීම කියන ධර්මථාවයන් අවබෝධයෙන් හඳුනාගෙන දුරුකරන්න දක්ෂ වෙන්න. එසේ නොවුණහොත් ඇලීම ගැටීම සකස්වෙන මොහොතක් පාසා, ඒවායින් පලායන මොහොතක් පාසා, පිංවත් ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවේවි, ඇති ආශ්‍රවයන් වර්ධනය වේවි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඉදිරිපත් කිරීම ඉන්ද්‍රජිත් සුබසිංහ[/CENTER][/COLOR][/SIZE] [CENTER][URL="http://www.divaina.com/2015/11/15/feature05.html"]උපුටා ගැනීම මෙතනින්[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom